Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩීසල්_රැක්ටරයක්_විදුළියෙන්_ක්‍රියාත්මක &
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩීසල්_රැක්ටරයක්_විදුළියෙන්_ක්‍රියාත්මක &

මෙහි විදුළි ට්‍රැක්ටරයේ කතාවට පෙර, කුබුරක වැඩ කිරීම පිළිබඳව යමක් කීම වටින්නේය යයි සිතමි.

කලකට පෙර කුබෝටා K 75 අත් ට්‍රැක්ටරයක් අපට තිබිණ.ඒ කාලය වෙහෙස නොදැනෙන තරුණ කාලය වූ හෙයින්, එයින් පට්ට අව්වේ, පිට හම යන තුරු වෙල් හෑවෙමි. එහෙත් එයින් ලැබුණු ලාභය, ගරාජයේ නඩත්තු වලින් ලැබෙන ලාභයට වඩා වැඩි විය. ලැබුණු මුදලෙන් එකළ ජනප්‍රිය වූ ඇබා, බොනී එම් සංගීත කණ්ඩායම වල කැසට්ස් ගැනීම, චිත්‍ර පට බැලීම, සහ පෞද්ගලික පන්ති සඳහා වැය කලෙමි. මේ ට්‍රැක්ටරයේ සියලුම පොඩි සහ ලොකු නඩත්තු වැඩ පියාගේ ගරාජයේ කර ගතිමි.

වෙල් වල හාන ක්‍රම දෙකක් ඇති බව ඔබ දනී. ඒවා නොදත් අයට කෙටි සටහනක් ලියමි.

එකක් නම් ට්‍රැක්ටරයට රොටරිය සවි කර පස පෙරලීමයි. එනම් මේ රොටරිය යනු, ට්‍රැක්ටරයේ පසුපසට සවි කල හැකි උපාංගයකි. එය පසට ගෑවෙන තැන ඇති කරකැවෙන තද වානේ පතුරු වලින් පස පෙරලීම සිදුවේ. මේ ආකාරයට හාන විට, එය ක්‍රියා කරවන්නාට මහන්සියක් නැත. නමුත් පැති නගුල භාවිතය බොහෝ විඩා ගෙන දෙන කාර්යයකි. කුබුරට පැති නගුල දැමීම මුලින් කල යුතුය. එයට හේතුව මෙය වේ.

පුරන්ව ගිය කුබුරක හෝ අස්වැන්න කපා ගත් කුබුරක ඊළඟ පළදාව ගන්නට පස සකස් කරන විට මුලින්ම සහ සාමාන්‍යයෙන් කරන්නේ තණකොළ මැරෙන්නට තෙල් ගැසීමය. එය පරිසර විෂයේ ඉතා අයෝග්‍ය දෙයක් බව කිව යුතු නැත. එහෙත් වැඩ කිරීමේ පහසුව තකා එය අවශ්‍ය වේ. ඊළඟට කරන්නේ කුබුරට පැති නගුල දැමීම සහ පස පෙරලීමය. එසේ පෙරලන ලද පසට උඩින් අඟල් දෙකක් පමණ වතුර තියා සතියක් පමණ ගිය විට, යට වූ තණකොළ මැරී යන්නේ ඉහත කී තෙල් ගැසීම නිසා මෙන්ම තණකොළ පිඩැල්ල අනෙක් පස හැරී එයට හිරු එළියද නොලැබීමෙනි.

ඊළඟට කරන්නේ රොටරිය දමා පස සකස් කර ගැන්මය. පස මුලින් පැති නගුලෙන් ඉහත කී සේ සකස් කලද, පසුව මේ රොටරිය ට්‍රැක්ටරයෙන් කරකවන විට, එය ට්‍රැක්ටරයට විශාල භාරයක් හෙවත් විශාල ලෝර්ඩ් එකකි. රොටරිය සවි කල විට පළල මඩ රෝදද ට්‍රැක්ටරයට සවි කල යුතුය. මෙන්න මේ නිසා කුබුරකට මුලින්ම පැති නගුල දැමීම අවශ්‍ය වේ. කෙලින්ම රොටරිය දමා වැඩ කරන්න තවත් හේතුවක් වන්නේ, රෝටරියේ තල වල ඉහත කී තණකොළ පැටලී රොටරිය ට්රැක්ටරය මගින් ඇදගන්නට අපහසු වන හෙයිණි.

තණකොළ පැටලුණු රෝටරියක් අදින්න K75 ට්‍රැක්ටරයට අපහසු මෙන්ම, ඒ පැටලීම නිසා හරියකට පස බිඳින්නේ ද නැත.

රොටරිය දමා ට්රැක්ටරය ක්‍රියාත්මක කරන විට, ට්‍රැක්ටරයේ උපරිම ක්ෂමතාවයෙන් ක්‍රියා කල යුතුය. එවිට ට්‍රැක්ටරයේ උපරිම වේගයද ඇත්තේය. පිෂ්ටන්, රින්ග්ස් ගෙවීමක් වැනි කිසියම් හේතුවක් නිසා ට්රැක්ටරය අබල දුබල වී ඇත්නම්, ඔය කියන කාර්යය කිසිසේත් කරගත නොහැක.

මෙන්න මේ හේතුන් නිසා කුඩා කුබුරු හිමියන්ට ට්‍රැක්ටර් වලට ගෙවන මුදල ගෙවා කුබුර කර එයින් එන අස්වැන්නෙන් ඇති ප්‍රයෝජනයක් නැත. ඊට වඩා කඩෙන් හාල් ගෙන ඒම ලාභ වේ. ඒ නිසාම අද දින දකින දකින දෙස කුබුරු පුරන්ව ඇති බවක් පෙනේ.

දැන් අපි විදුළි කතාවට එමු.

ඉහත කී තෙල් ගැසීමෙන් වැළකීම මෙන්ම පැති නගුල දමා හාන විඩාබර කාර්යයෙන් මිදීමට සඳහා ක්‍රමයක් ඇත. එනම් කුබුර දෙවතාවක් රොටරිය දමා හෑමෙනි. එහෙත් ඒ සඳහා ඩීසල් වලට වැයවෙන මුදල දෙගුණයකි. පැති නගුල දමා හාන විට එය ට්‍රැක්ටරයට විශාල ලෝර්ඩ් එකක් බව කීවෙමි.

කල හැකි හොඳම ක්‍රමයක් වන්නේ ට්‍රැක්ටරයේ ඇති ඩීසල් එන්ජිම වෙනුවට විදුළි මෝටරයක් දමා භාවිතයෙන් පමණි. මින් පෙර අප සාකච්චා කල ලිපි වල, විදුළි මෝටරයක ක්ෂමතාවය [එය මනින්නේ අශ්ව බල වලිනි.] , එහි වේගය ශුන්‍යය වුවත් බලය පවතින බව කියා ඇත. එනම් ඉහත කී රොටරිය කරකැවීමට අවශ්‍ය බලය මෝටරයකින්, එන්ජිමක බලයකට වඩා පහසුවෙන් ගැනීමට හැකි විය යුතුය.

ඉහත කී රොටරියේ බැඳෙන නැවුම් තණකොළ කැඩී යන ආකාරයට රෝටරියට ශක්තිය සැපයිය හැකි නම්, එනම් එය පහසුවෙන් සහ වේගයෙන් කරකැවීමට හැකි නම් බොහෝ ප්‍රශ්න නැති වේ.

මේ බලය කොපමණ ප්‍රමාණයක් වන්නේද ?

මගේ මතකයේ හැටියට කුබෝටා K 75 ට්‍රැක්ටරයේ උපරිම අශ්ව බලය 7 කි. අශ්ව බලයක් යන්න වොට්ස් ආකාරයෙන් ගතහොත්, [එක අශ්ව බලයක් = වොට්ස් 746] මේ අවශ්‍ය ක්ෂමතාවය වොට්ස් [7 x 746] 5222 කි. සියළු අපතේ යාම් අතහැර මෙය වොට් 7000 ක් යයි ගනිමු. මෙය කිසිසේත් අපහසු ඉලක්කයක් නොවේ. මේ ගැන සිතා කාලයකට පෙර අපේ ඇඩ්මින් කණ්ඩායමට එන්ජිමක් නැති පරණ ට්‍රැක්ටරයක් ගෙන විදුළියට හරවමු කියා මා යෝජනා කලද, ඔවුන්ට එය අනෙක් වැඩ කටයුතු අතරේ අමතක වන්නට ඇත.

එය කිරීම අපහසු දෙයක් නොවේ.

මේ අතර අත් ට්‍රැක්ටරයක් නොව, ඩීසල් වලින් දිවූ මහ ට්‍රැක්ටරයක් විදුළියට හැරවීමේ ප්රයත්නයක් කැනඩාවේ අක්ස්බ්රිජ් [Uxbridge] නගරයෙන් වාර්තා වේ. ඒ ගොවියෙක් වන ටෝනි මහතාය. [ Tony Neale] ඔහු ඒ ට්‍රැක්ටරයේ ඇති බැටරි ආරෝපණය කර ගන්නේ සූර්ය බලයෙනි. තවත් දෙයක් සේ ඔහු කියන්නේ, මේ ට්රැක්ටරය ඉතා නිහඬ බවය. තව දුරටත් කනේ පුළුන් කෑලි ගහගන්න ඕනා නැති බවත්, ඩීසල් දුමෙන් පීඩා විඳින්නේ නැති බවත් ඔහු කියයි.

විදුළි මෝටර් රථ තිබේ නම්, විදුළි ට්රැක්ටර නැත්තේ ඇයි කියා ඔහු අන්තර් ජාලයේ සැරිසරන විට, පරණ ට්රැක්ටර වල එන්ජින් ගලවා දමා ඊට විදුළි මෝටර් සවි කරන ගොවීන් සිටින බව ඔහු සොයා ගත්තේය. ඒ අනුව සොයා ගිය ඔහුට විදුළි ඉංජිනේරුවෙක් වන ස්ටීව් [Steve Heckeroth] හමුවේ .

ස්ටීව්ට, විදුළි ට්‍රැක්ටර් නිෂ්පාදනය සඳහා පරීක්ෂණ කරන්නට ඇමරිකානු ජාතික විද්‍යා පදනමෙන් ආධාර ලැබී ඇත. ඒ අනුව ඔහු තනා ඇති ට්‍රැක්ටර් වර්ග 10ක විස්තර පහත ඇති ලින්ක් එකෙන් ඔබටද බැලිය හැක.

ඒ අනුව නීල් එම විදුළි ට්‍රැක්ටරයක් ගෙන ඔහුගේ අත්දැකීම මෙසේ කියයි. ඔහු කියන ආකාරයට කිලෝ වොට් දහයක විදුළි බලයක් ගෙන දෙන සූර්ය පැනල වලින්මේ ට්රැක්ටරය පැය 4 සිට 5 දක්වා කාලයක් තුල ආරෝපණය කල හැක. ට්රැක්ටරය ආරෝපණය වන්නේ නැති වෙලාවට එයින් ලැබෙන විදුළිය ඔහු ග්‍රිඩ් එකට දී එයින්ද අමතර ආදායමක් ලබයි.

… “විදුළි ට්රැක්ටර පැමිණ ඇත. එය තව දුරටත් සිහිනයක් නොවේ. අප වැනි ගොවීන්ගේ කාබන් පාදය ශුන්‍ය කර ගැනීම දැන් කල හැක”… ඔහු එසේ කියයි. එහි රේඩියේටරයක් නැත. ලිහිස්සුම් තෙල් නැත. බැටරිය පාලනය කිරීමට කුඩා කොම්පියුටරයක් එයට සවි කර ඇත.

… “ට්‍රැක්ටරයේ ශබ්දයක් නැති හෙයින්, කුරුල්ලෝ කෑ ගසන ශබ්දය මට දැන් ඇසිය හැක. වැඩ කරන අතරේ අනෙක් අය සමඟ බාධා නැතිව කතා කල හැක. ඩීසල් දුමක් නැති හෙයින් ගමේ පිරිසිදු වාතය හුස්ම ගැන්මට ඇත”…. ඔහු තව දුරටත් කියයි.

මේ ට්රැක්ටරය, ඩීසල් ට්රැක්ටරය තරම්ම මිළක් වුවද, දිනපතා යන වියදම ඩීසල් ට්‍රැක්ටරයට යන මිලෙන් දහයෙන් එකකි

More Information

https://www.solectrac.com/

https://www.thestar.com/news/gta/2018/12/28/this-uxbridge-farmer-is-ditching-diesel-for-a-solar-powered-tractor.html?fbclid=IwAR3nHe-EecIrCBvGZKVo3xIh7UBdkgwKK35ihC6s_lkJxBFEnuFcBi_xiG0

Ref lalithkrunaratna blogs

[QUOTE="hiranlahiru2015, post: 24097596, member: 533985"] [b]ඩීසල්_රැක්ටරයක්_විදුළියෙන්_ක්‍රියාත්මක &[/b] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=74713&stc=1&d=1546834288[/IMG] [SIZE="5"][B]මෙහි විදුළි ට්‍රැක්ටරයේ කතාවට පෙර, කුබුරක වැඩ කිරීම පිළිබඳව යමක් කීම වටින්නේය යයි සිතමි. කලකට පෙර කුබෝටා K 75 අත් ට්‍රැක්ටරයක් අපට තිබිණ.ඒ කාලය වෙහෙස නොදැනෙන තරුණ කාලය වූ හෙයින්, එයින් පට්ට අව්වේ, පිට හම යන තුරු වෙල් හෑවෙමි. එහෙත් එයින් ලැබුණු ලාභය, ගරාජයේ නඩත්තු වලින් ලැබෙන ලාභයට වඩා වැඩි විය. ලැබුණු මුදලෙන් එකළ ජනප්‍රිය වූ ඇබා, බොනී එම් සංගීත කණ්ඩායම වල කැසට්ස් ගැනීම, චිත්‍ර පට බැලීම, සහ පෞද්ගලික පන්ති සඳහා වැය කලෙමි. මේ ට්‍රැක්ටරයේ සියලුම පොඩි සහ ලොකු නඩත්තු වැඩ පියාගේ ගරාජයේ කර ගතිමි. වෙල් වල හාන ක්‍රම දෙකක් ඇති බව ඔබ දනී. ඒවා නොදත් අයට කෙටි සටහනක් ලියමි. එකක් නම් ට්‍රැක්ටරයට රොටරිය සවි කර පස පෙරලීමයි. එනම් මේ රොටරිය යනු, ට්‍රැක්ටරයේ පසුපසට සවි කල හැකි උපාංගයකි. එය පසට ගෑවෙන තැන ඇති කරකැවෙන තද වානේ පතුරු වලින් පස පෙරලීම සිදුවේ. මේ ආකාරයට හාන විට, එය ක්‍රියා කරවන්නාට මහන්සියක් නැත. නමුත් පැති නගුල භාවිතය බොහෝ විඩා ගෙන දෙන කාර්යයකි. කුබුරට පැති නගුල දැමීම මුලින් කල යුතුය. එයට හේතුව මෙය වේ. පුරන්ව ගිය කුබුරක හෝ අස්වැන්න කපා ගත් කුබුරක ඊළඟ පළදාව ගන්නට පස සකස් කරන විට මුලින්ම සහ සාමාන්‍යයෙන් කරන්නේ තණකොළ මැරෙන්නට තෙල් ගැසීමය. එය පරිසර විෂයේ ඉතා අයෝග්‍ය දෙයක් බව කිව යුතු නැත. එහෙත් වැඩ කිරීමේ පහසුව තකා එය අවශ්‍ය වේ. ඊළඟට කරන්නේ කුබුරට පැති නගුල දැමීම සහ පස පෙරලීමය. එසේ පෙරලන ලද පසට උඩින් අඟල් දෙකක් පමණ වතුර තියා සතියක් පමණ ගිය විට, යට වූ තණකොළ මැරී යන්නේ ඉහත කී තෙල් ගැසීම නිසා මෙන්ම තණකොළ පිඩැල්ල අනෙක් පස හැරී එයට හිරු එළියද නොලැබීමෙනි. ඊළඟට කරන්නේ රොටරිය දමා පස සකස් කර ගැන්මය. පස මුලින් පැති නගුලෙන් ඉහත කී සේ සකස් කලද, පසුව මේ රොටරිය ට්‍රැක්ටරයෙන් කරකවන විට, එය ට්‍රැක්ටරයට විශාල භාරයක් හෙවත් විශාල ලෝර්ඩ් එකකි. රොටරිය සවි කල විට පළල මඩ රෝදද ට්‍රැක්ටරයට සවි කල යුතුය. මෙන්න මේ නිසා කුබුරකට මුලින්ම පැති නගුල දැමීම අවශ්‍ය වේ. කෙලින්ම රොටරිය දමා වැඩ කරන්න තවත් හේතුවක් වන්නේ, රෝටරියේ තල වල ඉහත කී තණකොළ පැටලී රොටරිය ට්රැක්ටරය මගින් ඇදගන්නට අපහසු වන හෙයිණි. තණකොළ පැටලුණු රෝටරියක් අදින්න K75 ට්‍රැක්ටරයට අපහසු මෙන්ම, ඒ පැටලීම නිසා හරියකට පස බිඳින්නේ ද නැත. රොටරිය දමා ට්රැක්ටරය ක්‍රියාත්මක කරන විට, ට්‍රැක්ටරයේ උපරිම ක්ෂමතාවයෙන් ක්‍රියා කල යුතුය. එවිට ට්‍රැක්ටරයේ උපරිම වේගයද ඇත්තේය. පිෂ්ටන්, රින්ග්ස් ගෙවීමක් වැනි කිසියම් හේතුවක් නිසා ට්රැක්ටරය අබල දුබල වී ඇත්නම්, ඔය කියන කාර්යය කිසිසේත් කරගත නොහැක. මෙන්න මේ හේතුන් නිසා කුඩා කුබුරු හිමියන්ට ට්‍රැක්ටර් වලට ගෙවන මුදල ගෙවා කුබුර කර එයින් එන අස්වැන්නෙන් ඇති ප්‍රයෝජනයක් නැත. ඊට වඩා කඩෙන් හාල් ගෙන ඒම ලාභ වේ. ඒ නිසාම අද දින දකින දකින දෙස කුබුරු පුරන්ව ඇති බවක් පෙනේ. දැන් අපි විදුළි කතාවට එමු. ඉහත කී තෙල් ගැසීමෙන් වැළකීම මෙන්ම පැති නගුල දමා හාන විඩාබර කාර්යයෙන් මිදීමට සඳහා ක්‍රමයක් ඇත. එනම් කුබුර දෙවතාවක් රොටරිය දමා හෑමෙනි. එහෙත් ඒ සඳහා ඩීසල් වලට වැයවෙන මුදල දෙගුණයකි. පැති නගුල දමා හාන විට එය ට්‍රැක්ටරයට විශාල ලෝර්ඩ් එකක් බව කීවෙමි. කල හැකි හොඳම ක්‍රමයක් වන්නේ ට්‍රැක්ටරයේ ඇති ඩීසල් එන්ජිම වෙනුවට විදුළි මෝටරයක් දමා භාවිතයෙන් පමණි. මින් පෙර අප සාකච්චා කල ලිපි වල, විදුළි මෝටරයක ක්ෂමතාවය [එය මනින්නේ අශ්ව බල වලිනි.] , එහි වේගය ශුන්‍යය වුවත් බලය පවතින බව කියා ඇත. එනම් ඉහත කී රොටරිය කරකැවීමට අවශ්‍ය බලය මෝටරයකින්, එන්ජිමක බලයකට වඩා පහසුවෙන් ගැනීමට හැකි විය යුතුය. ඉහත කී රොටරියේ බැඳෙන නැවුම් තණකොළ කැඩී යන ආකාරයට රෝටරියට ශක්තිය සැපයිය හැකි නම්, එනම් එය පහසුවෙන් සහ වේගයෙන් කරකැවීමට හැකි නම් බොහෝ ප්‍රශ්න නැති වේ. මේ බලය කොපමණ ප්‍රමාණයක් වන්නේද ? මගේ මතකයේ හැටියට කුබෝටා K 75 ට්‍රැක්ටරයේ උපරිම අශ්ව බලය 7 කි. අශ්ව බලයක් යන්න වොට්ස් ආකාරයෙන් ගතහොත්, [එක අශ්ව බලයක් = වොට්ස් 746] මේ අවශ්‍ය ක්ෂමතාවය වොට්ස් [7 x 746] 5222 කි. සියළු අපතේ යාම් අතහැර මෙය වොට් 7000 ක් යයි ගනිමු. මෙය කිසිසේත් අපහසු ඉලක්කයක් නොවේ. මේ ගැන සිතා කාලයකට පෙර අපේ ඇඩ්මින් කණ්ඩායමට එන්ජිමක් නැති පරණ ට්‍රැක්ටරයක් ගෙන විදුළියට හරවමු කියා මා යෝජනා කලද, ඔවුන්ට එය අනෙක් වැඩ කටයුතු අතරේ අමතක වන්නට ඇත. එය කිරීම අපහසු දෙයක් නොවේ.[/B][/SIZE] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=74714&stc=1&d=1546832611[/IMG] [SIZE="5"][B] මේ අතර අත් ට්‍රැක්ටරයක් නොව, ඩීසල් වලින් දිවූ මහ ට්‍රැක්ටරයක් විදුළියට හැරවීමේ ප්රයත්නයක් කැනඩාවේ අක්ස්බ්රිජ් [Uxbridge] නගරයෙන් වාර්තා වේ. ඒ ගොවියෙක් වන ටෝනි මහතාය. [ Tony Neale] ඔහු ඒ ට්‍රැක්ටරයේ ඇති බැටරි ආරෝපණය කර ගන්නේ සූර්ය බලයෙනි. තවත් දෙයක් සේ ඔහු කියන්නේ, මේ ට්රැක්ටරය ඉතා නිහඬ බවය. තව දුරටත් කනේ පුළුන් කෑලි ගහගන්න ඕනා නැති බවත්, ඩීසල් දුමෙන් පීඩා විඳින්නේ නැති බවත් ඔහු කියයි. විදුළි මෝටර් රථ තිබේ නම්, විදුළි ට්රැක්ටර නැත්තේ ඇයි කියා ඔහු අන්තර් ජාලයේ සැරිසරන විට, පරණ ට්රැක්ටර වල එන්ජින් ගලවා දමා ඊට විදුළි මෝටර් සවි කරන ගොවීන් සිටින බව ඔහු සොයා ගත්තේය. ඒ අනුව සොයා ගිය ඔහුට විදුළි ඉංජිනේරුවෙක් වන ස්ටීව් [Steve Heckeroth] හමුවේ . ස්ටීව්ට, විදුළි ට්‍රැක්ටර් නිෂ්පාදනය සඳහා පරීක්ෂණ කරන්නට ඇමරිකානු ජාතික විද්‍යා පදනමෙන් ආධාර ලැබී ඇත. ඒ අනුව ඔහු තනා ඇති ට්‍රැක්ටර් වර්ග 10ක විස්තර පහත ඇති ලින්ක් එකෙන් ඔබටද බැලිය හැක. ඒ අනුව නීල් එම විදුළි ට්‍රැක්ටරයක් ගෙන ඔහුගේ අත්දැකීම මෙසේ කියයි. ඔහු කියන ආකාරයට කිලෝ වොට් දහයක විදුළි බලයක් ගෙන දෙන සූර්ය පැනල වලින්මේ ට්රැක්ටරය පැය 4 සිට 5 දක්වා කාලයක් තුල ආරෝපණය කල හැක. ට්රැක්ටරය ආරෝපණය වන්නේ නැති වෙලාවට එයින් ලැබෙන විදුළිය ඔහු ග්‍රිඩ් එකට දී එයින්ද අමතර ආදායමක් ලබයි. … “විදුළි ට්රැක්ටර පැමිණ ඇත. එය තව දුරටත් සිහිනයක් නොවේ. අප වැනි ගොවීන්ගේ කාබන් පාදය ශුන්‍ය කර ගැනීම දැන් කල හැක”… ඔහු එසේ කියයි. එහි රේඩියේටරයක් නැත. ලිහිස්සුම් තෙල් නැත. බැටරිය පාලනය කිරීමට කුඩා කොම්පියුටරයක් එයට සවි කර ඇත. … “ට්‍රැක්ටරයේ ශබ්දයක් නැති හෙයින්, කුරුල්ලෝ කෑ ගසන ශබ්දය මට දැන් ඇසිය හැක. වැඩ කරන අතරේ අනෙක් අය සමඟ බාධා නැතිව කතා කල හැක. ඩීසල් දුමක් නැති හෙයින් ගමේ පිරිසිදු වාතය හුස්ම ගැන්මට ඇත”…. ඔහු තව දුරටත් කියයි. මේ ට්රැක්ටරය, ඩීසල් ට්රැක්ටරය තරම්ම මිළක් වුවද, දිනපතා යන වියදම ඩීසල් ට්‍රැක්ටරයට යන මිලෙන් දහයෙන් එකකි More Information .[/B][/SIZE] [URL="https://www.solectrac.com/"]https://www.solectrac.com/[/URL] [URL="https://www.thestar.com/news/gta/2018/12/28/this-uxbridge-farmer-is-ditching-diesel-for-a-solar-powered-tractor.html?fbclid=IwAR3nHe-EecIrCBvGZKVo3xIh7UBdkgwKK35ihC6s_lkJxBFEnuFcBi_xiG0"]https://www.thestar.com/news/gta/2018/12/28/this-uxbridge-farmer-is-ditching-diesel-for-a-solar-powered-tractor.html?fbclid=IwAR3nHe-EecIrCBvGZKVo3xIh7UBdkgwKK35ihC6s_lkJxBFEnuFcBi_xiG0[/URL] [SIZE="4"][COLOR="Red"] Ref lalithkrunaratna blogs [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom