Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩුබායි ඉන්න / දන්න අයගෙන් ලොකු උදව්වක් ඕන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ නෑදෑ මල්ලි කෙනෙක් Dubai වල Indian/Bangalidesh company එකක පොඩි ජොබ් එකක් කරා . Dhiram 900 වගේ salary.

මාස 4ක් වැඩ කරා . Contract එක six months.

හිටපු ගමන් වකුගඩු අමාරුවක් හදුනා .

Creatinine 2.8 mg/dl වලට ගියා ගිය සතියේ . තාම ඇව්විදින්න බෑ.

Rashid Hospital එකේ හිටියේ සතියක්. Bill එක 6,50,000/= LKR වගේ .

Company එකෙන් බිල ගෙවන් නැතුව දවස් දෙකක් තියල කියල කියල ගෙවල එක්කන් ගියේ .

Boss ticket කපන් Company එකට එක්කන් ගිහින් බැනල option 3ක් දුන්න .

1. සල්ලි බේරගන්න කම් වැඩ කරන්න .

2. Dhiram 4000 ගෙවල අයින් වෙලා යන්න .

3. Mobile team දානවද මොකක්ද එකක් .

Passport එක company එකේ තියෙන්නේ . දෙන්නේ නෑ .

අද Dhiram 4000 අරන් office එකට ගියා . එතකොට නෑදෑ මල්ලි company එකේ වෙන අයට යවපු voice message එයා ඉසරහ play කරලා .

Company එකේ ලොක්ක අරුන්ගෙන් phone අරන් බලෙන්ම.

ඒවගේ තියෙනවා මූ කියනවා මෙතන ඉදල වැඩක් නෑ අපි මාස හයෙන් පැනගමු වගේ එව්වා .

දැන් කියනවා Dhiram 13,000 ඕන passport එක දෙන්න කියල .

මෙයා අනික් අයවත් demotivate කරලලු .

අපේ එකා කරපු වැඩේ නම් වැරදි

එත් වකුගඩු අවුල හින්ද එහෙ තියන්න බෑ

මේකට මොකද කරන්නේ ?

Emergency travel document එකක් හදන් ලංකාවට එන්න පුලුවන්ද ?

ඒක ගන්න Passport loss කියල police complain දැම්මොත් case ද (ඇත්තටම company එකේ තියෙන නිසා) ?

නැත්තම් කෙලින්ම පොලිසියට ඔක්කොම විස්තරේ කියන එකද හොද ?

එතකොට voice msg ප්‍රශ්නයක් වෙයිද ?

Owners ල ඉන්නේ Lankan (Tamil or muslim) / Indian/Bangalidesh උන් .

[ATTACH=full]250628[/ATTACH]

ගොඩක් ස්තුති

[QUOTE="Download_Now, post: 30713210, member: 499418"] [SIZE=5]අපේ නෑදෑ මල්ලි කෙනෙක් Dubai වල Indian/Bangalidesh company එකක පොඩි ජොබ් එකක් කරා . Dhiram 900 වගේ salary. මාස 4ක් වැඩ කරා . Contract එක six months. හිටපු ගමන් වකුගඩු අමාරුවක් හදුනා . Creatinine 2.8 mg/dl වලට ගියා ගිය සතියේ . තාම ඇව්විදින්න බෑ. Rashid Hospital එකේ හිටියේ සතියක්. Bill එක 6,50,000/= LKR වගේ . Company එකෙන් බිල ගෙවන් නැතුව දවස් දෙකක් තියල කියල කියල ගෙවල එක්කන් ගියේ . Boss ticket කපන් Company එකට එක්කන් ගිහින් බැනල option 3ක් දුන්න . 1. සල්ලි බේරගන්න කම් වැඩ කරන්න . 2. Dhiram 4000 ගෙවල අයින් වෙලා යන්න . 3. Mobile team දානවද මොකක්ද එකක් . Passport එක company එකේ තියෙන්නේ . දෙන්නේ නෑ . අද Dhiram 4000 අරන් office එකට ගියා . එතකොට නෑදෑ මල්ලි company එකේ වෙන අයට යවපු voice message එයා ඉසරහ play කරලා .[/SIZE] [SIZE=5]Company එකේ ලොක්ක අරුන්ගෙන් phone අරන් බලෙන්ම. ඒවගේ තියෙනවා මූ කියනවා මෙතන ඉදල වැඩක් නෑ අපි මාස හයෙන් පැනගමු වගේ එව්වා . දැන් කියනවා Dhiram 13,000 ඕන passport එක දෙන්න කියල . මෙයා අනික් අයවත් demotivate කරලලු . අපේ එකා කරපු වැඩේ නම් වැරදි එත් වකුගඩු අවුල හින්ද එහෙ තියන්න බෑ මේකට මොකද කරන්නේ ? Emergency travel document එකක් හදන් ලංකාවට එන්න පුලුවන්ද ? ඒක ගන්න Passport loss කියල police complain දැම්මොත් case ද (ඇත්තටම company එකේ තියෙන නිසා) ? නැත්තම් කෙලින්ම පොලිසියට ඔක්කොම විස්තරේ කියන එකද හොද ? එතකොට voice msg ප්‍රශ්නයක් වෙයිද ? [SIZE=5]Owners ල ඉන්නේ Lankan (Tamil or muslim) / Indian/Bangalidesh උන් . [ATTACH type="full"]250628[/ATTACH][/SIZE] ගොඩක් ස්තුති[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom