ඩුබායි ඉන්න පාතාල සෙට් එක ඉන්නෙ කොහොමද

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,207
    6,695
    113
    East Blue (Goa Kingdom)
    ඩුබායි සින්ගපූර් විතරක් නෙමේ දැන් කොරියන් ඉන්න උනුත් මෙහෙ orders දෙනවා ,
    කොරියන් ඉන්න එකෙක් දුන්න order එකකට පැහැරගෙන ගිහින් මරන්න හැදුවට (icu ගුටි කපු උන් ) පොන්නයෝ දෙන්නෙක් arrest කරලා පෙන්නුවා .
    ඒත් වචනයක් කිව්වේ නැහැ ඒ news ඒකෙ කොරියන් ඉඳන් කරවපු එකාව ලංකාවට ගේන්න ක්‍රියා මාර්ග ගත්ත කතාවක් ,

    තව කල් යද්දී ඩුබායි සින්ගපූර් විතරක් නෙමේ කොරියන් ඉන්න උනුත් මෙහෙ නටන්න ගන්නවා
     
    කොරියං... ඩුබයීඑක...