Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩුබායි එන්නේ පරිස්සමින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩුබායි එන්නේ පරිස්සමින්

එළකිරි කොල්ලෝ කෙල්ලෝ ..

උඹලා දන්න ,නොදන්නා අදුනන නාදුනන ..

හැමෝවම දැනුවත් කරපල්ලා ...

මම මීට ඉස්සරත් මේ ගැන පොස්ට් දැම්මා ...

දැන් ඩුබායි වල ඉන්න කැරි ගෑනු මිනිස්සු ..ලංකාවේ අහිංසක ..මුකුත් රැකියාවක් නොදන්නා උන් ..

පඩිය 85000 වගේ ගන්න පුළුවන් කියලා ........ලක්ෂ 2 ඉදලා 2.5 අරගෙන ..

මෙහෙ අරන් ඇවිත් ඇවිත් අතරමන් කරනවා .......

ඒකට හපන් මේ ඉන්න අපේ රටේ උන් රස්සාවකට දාන්න මාසේ පඩියක් ගන්නවා ..

ඒ කියන්නේ මෙහෙ දෙන්නේ පඩිය 50000 විතරයි ......

මම ගිහින් හම්බ උනා හලාවත උන් 05 දෙනෙක් ඉන්නවා .....මෙහෙ

ඩුබායි වල බර ගානක් ඉන්නවා කියල ..අපි උන්ගෙන් අහනකොට උන් කියනවා ..

මුන් කරන්නේ මෙහෙ මොකෙක් හරි පක්කෙක් හොයාගෙන ඌට 25000 විතර දීලා ..

ජොබ් එකකට දානවා .........

ඉතින් එතන වැඩ කරන්න බැහැ කියලා ආවම ...

ඔක්කම ඉවරයි ....

ගෙනාවා ..ජොබ් එකක් දුන්නා ..කරේ නැහැ ....උන් නිදහස් ....

ටිකට් අඩු දවසක් දාල....... හරි ගෙදරින් ගෙන්නන් හරි ආපහු යවනවා ....

ඔක්කම වියදම් කලත් එකෙක්ගෙන් 75000 -10000 ලාබ තියනවා උන්ට ......

බලපන් ...අපේ රටේ උන් බල්ලෝ මරලා හරි සල්ලි හොයන සක්කිලි ......

අනුන්ගේ හැගීම්, බලාපොරොත්තු වලින් සෙල්ලම් කරන සැප විදින උන් .......

දැනුවත් කරපල්ලා .....

[QUOTE="modara, post: 24991502, member: 558953"] [b]ඩුබායි එන්නේ පරිස්සමින්[/b] [SIZE="5"]එළකිරි කොල්ලෝ කෙල්ලෝ .. උඹලා දන්න ,නොදන්නා අදුනන නාදුනන .. හැමෝවම දැනුවත් කරපල්ලා ... මම මීට ඉස්සරත් මේ ගැන පොස්ට් දැම්මා ... දැන් ඩුබායි වල ඉන්න කැරි ගෑනු මිනිස්සු ..ලංකාවේ අහිංසක ..මුකුත් රැකියාවක් නොදන්නා උන් .. පඩිය 85000 වගේ ගන්න පුළුවන් කියලා ........ලක්ෂ 2 ඉදලා 2.5 අරගෙන .. මෙහෙ අරන් ඇවිත් ඇවිත් අතරමන් කරනවා ....... ඒකට හපන් මේ ඉන්න අපේ රටේ උන් රස්සාවකට දාන්න මාසේ පඩියක් ගන්නවා .. ඒ කියන්නේ මෙහෙ දෙන්නේ පඩිය 50000 විතරයි ...... මම ගිහින් හම්බ උනා හලාවත උන් 05 දෙනෙක් ඉන්නවා .....මෙහෙ ඩුබායි වල බර ගානක් ඉන්නවා කියල ..අපි උන්ගෙන් අහනකොට උන් කියනවා .. මුන් කරන්නේ මෙහෙ මොකෙක් හරි පක්කෙක් හොයාගෙන ඌට 25000 විතර දීලා .. ජොබ් එකකට දානවා ......... ඉතින් එතන වැඩ කරන්න බැහැ කියලා ආවම ... ඔක්කම ඉවරයි .... ගෙනාවා ..ජොබ් එකක් දුන්නා ..කරේ නැහැ ....උන් නිදහස් .... ටිකට් අඩු දවසක් දාල....... හරි ගෙදරින් ගෙන්නන් හරි ආපහු යවනවා .... ඔක්කම වියදම් කලත් එකෙක්ගෙන් 75000 -10000 ලාබ තියනවා උන්ට ...... බලපන් ...අපේ රටේ උන් බල්ලෝ මරලා හරි සල්ලි හොයන සක්කිලි ...... අනුන්ගේ හැගීම්, බලාපොරොත්තු වලින් සෙල්ලම් කරන සැප විදින උන් ....... දැනුවත් කරපල්ලා ..... [SIZE="4"][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom