Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩුබායි යන්න හිතන් ඉන්නවනම් බලන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩුබායි යන්න හිතන් ඉන්නවනම් බලන්න

[/IMG]

ඔබ ඩුබායිහි රැකියාවකට යන්නේ නම් හෝ එහි සංචාරය කරන්නේ නම් හෝ එහි පවන්නා නීතිය ගැන අවබෝධයක් ලබාගෙන තිබීම ඉතාම වැදගත් වේ. විශේෂයෙන් මුස්ලිම් රටවල පවත්නා ඉස්ලාමීය නීතිරීතී ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක කරන අතර, රටින් රටට බලපවත්නා නීතිමය තත්වයන් අදාළ රටේ සංස්කෘතිමය කාරණා මත වෙනස් වේ.

ඔබ දැනගතයුතු කාරණු මෙසේය:

!. ප්‍රසිද්ධ ස්ථානවල නරක වචන භාවිතා නොකරන්න.

යම් හෙයකින් ප්‍රසිද්ධ ස්ථානවලදී ඔබ නරක වචන භාවිතා කලහොත් අවුරුද්ද උපරිමටකට යටත්ව සිරිභාරයේ සිටිමට සිදුවන අතර, දඩය 10,000 AED උපරිමටකට යටත්වනු ඇති. මෙය එරට දණ්ඩනීති සංග්‍රහයේ 373 වගන්තියට අනුව ඔබට විරුද්ධව නීතිමය පියවර ගනු ලැබේ.

2. අන්තර්ජාලය හරහා අපහාසත්මක වචන භාවිතා නොකරන්න.

පහළ උසාවිය මගින් දෙනු ලැබූ තීන්දුදෙකක් අවලංගු කරමින් 2015දී ඩුබායිහි පෙඩරල් ශ්‍රේෂඨාධිකරණය වට්ස් ඇප්ස් මෘදුකාංගය භාවිතා කරමින් තවත් පුද්ගලයෙකු වෙත අපහාසත්මක වචන භාවිතා කරමින් අපහාස කළ පුද්ගලයකු වරදකරු කරන ලදී.

නව නීතිය අනුව උපරිමය 250,000 AED දඩයක් හෝ හෝ බන්ධනාගාර ගතකිරීම සහ රටින් පිටුවහල් කිරීම යන දඩුවම් නියම කිරීමේ හැකියාව ඇත.

3. ඉස්ලාම් ආගමට හෝ එහි ජීවත්වන පවුල්වලට (පුද්ගලයන්ට) අපහාස නොකරන්න.

ඔබ ඉස්ලාම් භක්තිකයකු නොවන්නේ නම් කුරානය ඇල්ලීම එරට නීතිය අනුව වරදක් වන අතර කිසියම් ආගමකට අපහසාත්මකව කටයුතු කිරීම විශාල වරදක් වේ. එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආගමික සාරධර්ම ඉහලින් අගයන රටකි.

4. ප්‍රසිද්ධ ස්ථානවලදී විනීතව හැසිරෙන්න

වසර දෙකකට ඉහතදී බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනෙක් මුහුදු වෙරළක ප්‍රසිද්ධියේ ලිංගිකව හැසිරීම හේතුවන් අත්අඩංගුවට ගන්නා ලදී.

එරට නීතිය අනුව ප්‍රසිද්ධ ස්ථානවලදී සිපගැනීම, රාගික හැගීම් ඉස්මතුවන අකාරයෙන් හැසිරීම හා ඇදුම් ඇදීම සපුරා තහනම් වේ.

එම නිසා, ඔබ එවැනි කාර්යයක යෙදීට අවශ්‍ය නම් ඊට සුදුසු ස්ථානවලදී පමණක් එම කාර්යයේ නිරතවීමට වගබලාගන්න. මක්නිසාදයත් රටවල් වල පවත්නා නීතිරිති රටින් රටට වෙනස් වන බැවින්. අප අදාළ රටවල පවත්නා සංස්කෘතියට සහ සිරිත්විරිත්වලට ගරුකිරීමට පුරුදු විය යුතුය.

5. උරහිස් වැසෙන සේ වීනීතව ඇදුම් අදින්න

එරටට අදාළව සාම්ප්‍රදායික ඇදුම් ඇදීමට පුරුදුවීම ඔබට ඉමහත් අත්වැසිල්ලක් වනු ඇත. මක්නිසාදයත් එම රටතුල ඉස්ලාමීය නිතිරිති වලට අනුකූලව නිතිරිති පවතින නිසාත්, ඔවුන් විදේශීය විලාසිතා කෙරෙහි වැඩි නැඹුරුවක් නොමැති බැවින් වඩාත් උචිත කරණාව වන්නේ සාම්ප්‍රදායික ඇදුම් ඇදීමට පුරුදුවීමයි.

6. රළු පරළු ආකාරයෙන් හැසිරීමෙන් වළකින්න

ඔබ එරට රැදී සිටින කාලය තුළදී විනීත, සුහදශීලී ආකාරයෙන් අන්අය සමග කතාකළ යුතුවේ.

රළු පරළු ආකාරයෙන් අන් අය සමග කතා කිරීම, අවිනීත අකාරයෙන් අන් අය ඉදිරියේ හැසිරීම යන කරුණු මත ඔබට විරුද්ධව නීත්‍යානුකූලව ක්‍රියාකරනු ලැබේ.

7. රාමදාන් සමයේදී ප්‍රසිද්ධ ස්ථානවල ආහාර ගැනීම, ජලය පානය කිරීමට අවසර දෙනු නොලැබේ.

රාමදාන් මාසය ස්ලාම් නීතාය අනුව එය ශුද්ධ මාසය යුන්වෙන් හදුන්වනු ලැබේ. ඒ අනුව ප්‍රසිද්ධියේ ආහාර ගැනීම, ජලය පානය කිරීම හා චුයින්ගම් හැපීම සදහා අවසර දෙනු නොලැබේ.

මෙම කාලසීමාවේදි ආහාර ගැනීම සදහා වෙනම ආවරණය කරන ලද අපනශාලා ඇත.

සෑම අවුරුද්දකම රාමදාන් සමය වෙනස්වන අතර එරට සංචාරය කිරීමට හෝ රැකියාව කිරීමට බලාපොරොත්තු වන්නේනමි අවධානය යොමුකිරීම වැදගත් කාරණයක් වේ.

[QUOTE="loku_pappa1, post: 20804227, member: 559062"] [b]ඩුබායි යන්න හිතන් ඉන්නවනම් බලන්න[/b] [SIZE="5"][COLOR="Blue"][IMG][IMG]http://i.imgur.com/QIkGpIf.jpg[/IMG][/IMG] ඔබ ඩුබායිහි රැකියාවකට යන්නේ නම් හෝ එහි සංචාරය කරන්නේ නම් හෝ එහි පවන්නා නීතිය ගැන අවබෝධයක් ලබාගෙන තිබීම ඉතාම වැදගත් වේ. විශේෂයෙන් මුස්ලිම් රටවල පවත්නා ඉස්ලාමීය නීතිරීතී ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක කරන අතර, රටින් රටට බලපවත්නා නීතිමය තත්වයන් අදාළ රටේ සංස්කෘතිමය කාරණා මත වෙනස් වේ.:cool: ඔබ දැනගතයුතු කාරණු මෙසේය: !. ප්‍රසිද්ධ ස්ථානවල නරක වචන භාවිතා නොකරන්න.:eek: යම් හෙයකින් ප්‍රසිද්ධ ස්ථානවලදී ඔබ නරක වචන භාවිතා කලහොත් අවුරුද්ද උපරිමටකට යටත්ව සිරිභාරයේ සිටිමට සිදුවන අතර, දඩය 10,000 AED උපරිමටකට යටත්වනු ඇති. මෙය එරට දණ්ඩනීති සංග්‍රහයේ 373 වගන්තියට අනුව ඔබට විරුද්ධව නීතිමය පියවර ගනු ලැබේ.:shocked: 2. අන්තර්ජාලය හරහා අපහාසත්මක වචන භාවිතා නොකරන්න. පහළ උසාවිය මගින් දෙනු ලැබූ තීන්දුදෙකක් අවලංගු කරමින් 2015දී ඩුබායිහි පෙඩරල් ශ්‍රේෂඨාධිකරණය වට්ස් ඇප්ස් මෘදුකාංගය භාවිතා කරමින් තවත් පුද්ගලයෙකු වෙත අපහාසත්මක වචන භාවිතා කරමින් අපහාස කළ පුද්ගලයකු වරදකරු කරන ලදී.:shocked: නව නීතිය අනුව උපරිමය 250,000 AED දඩයක් හෝ හෝ බන්ධනාගාර ගතකිරීම සහ රටින් පිටුවහල් කිරීම යන දඩුවම් නියම කිරීමේ හැකියාව ඇත.:sorry: 3. ඉස්ලාම් ආගමට හෝ එහි ජීවත්වන පවුල්වලට (පුද්ගලයන්ට) අපහාස නොකරන්න. ඔබ ඉස්ලාම් භක්තිකයකු නොවන්නේ නම් කුරානය ඇල්ලීම එරට නීතිය අනුව වරදක් වන අතර කිසියම් ආගමකට අපහසාත්මකව කටයුතු කිරීම විශාල වරදක් වේ. එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආගමික සාරධර්ම ඉහලින් අගයන රටකි.:) 4. ප්‍රසිද්ධ ස්ථානවලදී විනීතව හැසිරෙන්න වසර දෙකකට ඉහතදී බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනෙක් මුහුදු වෙරළක ප්‍රසිද්ධියේ ලිංගිකව හැසිරීම හේතුවන් අත්අඩංගුවට ගන්නා ලදී.:baffled: එරට නීතිය අනුව ප්‍රසිද්ධ ස්ථානවලදී සිපගැනීම, රාගික හැගීම් ඉස්මතුවන අකාරයෙන් හැසිරීම හා ඇදුම් ඇදීම සපුරා තහනම් වේ.:eek: එම නිසා, ඔබ එවැනි කාර්යයක යෙදීට අවශ්‍ය නම් ඊට සුදුසු ස්ථානවලදී පමණක් එම කාර්යයේ නිරතවීමට වගබලාගන්න. මක්නිසාදයත් රටවල් වල පවත්නා නීතිරිති රටින් රටට වෙනස් වන බැවින්. අප අදාළ රටවල පවත්නා සංස්කෘතියට සහ සිරිත්විරිත්වලට ගරුකිරීමට පුරුදු විය යුතුය.:dull: 5. උරහිස් වැසෙන සේ වීනීතව ඇදුම් අදින්න එරටට අදාළව සාම්ප්‍රදායික ඇදුම් ඇදීමට පුරුදුවීම ඔබට ඉමහත් අත්වැසිල්ලක් වනු ඇත. මක්නිසාදයත් එම රටතුල ඉස්ලාමීය නිතිරිති වලට අනුකූලව නිතිරිති පවතින නිසාත්, ඔවුන් විදේශීය විලාසිතා කෙරෙහි වැඩි නැඹුරුවක් නොමැති බැවින් වඩාත් උචිත කරණාව වන්නේ සාම්ප්‍රදායික ඇදුම් ඇදීමට පුරුදුවීමයි. :) 6. රළු පරළු ආකාරයෙන් හැසිරීමෙන් වළකින්න ඔබ එරට රැදී සිටින කාලය තුළදී විනීත, සුහදශීලී ආකාරයෙන් අන්අය සමග කතාකළ යුතුවේ.:cool: රළු පරළු ආකාරයෙන් අන් අය සමග කතා කිරීම, අවිනීත අකාරයෙන් අන් අය ඉදිරියේ හැසිරීම යන කරුණු මත ඔබට විරුද්ධව නීත්‍යානුකූලව ක්‍රියාකරනු ලැබේ. 7. රාමදාන් සමයේදී ප්‍රසිද්ධ ස්ථානවල ආහාර ගැනීම, ජලය පානය කිරීමට අවසර දෙනු නොලැබේ.:baffled: රාමදාන් මාසය ස්ලාම් නීතාය අනුව එය ශුද්ධ මාසය යුන්වෙන් හදුන්වනු ලැබේ. ඒ අනුව ප්‍රසිද්ධියේ ආහාර ගැනීම, ජලය පානය කිරීම හා චුයින්ගම් හැපීම සදහා අවසර දෙනු නොලැබේ.:growl: මෙම කාලසීමාවේදි ආහාර ගැනීම සදහා වෙනම ආවරණය කරන ලද අපනශාලා ඇත.:) සෑම අවුරුද්දකම රාමදාන් සමය වෙනස්වන අතර එරට සංචාරය කිරීමට හෝ රැකියාව කිරීමට බලාපොරොත්තු වන්නේනමි අවධානය යොමුකිරීම වැදගත් කාරණයක් වේ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom