Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩුබායි රටේ ඉඳන් ආ එම් ජී ධනුෂ්කට මුල අමතක ව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩුබායි රටේ ඉඳන් ආ එම් ජී ධනුෂ්කට මුල අමතක ව&#3

තරඟකරුවන් 93,000 ක් තරඟ වැදුණු දෙරණ ඩ්‍රීම්ස්ටාර් සීසන් 5 තරඟාවලිය එම තරඟ කරුවන් අතරින් තරඟ කරුවන් 48 දෙනෙක් මුල්වටයේ දී තෝරා ගැණුනු අතර එතැන් පටන් තරඟ කරුවන් තෝරා ගැනීම

සිදුවුයේ ප්‍රේක්ෂක එස්.එම්.එස් පණිවිඩ මතයි.

අවසන් මහා තරඟය සඳහා තරඟකරුවන් තිදෙනෙක් සුදුසුකම් ලබා සිටි අතර දෙහිඕවිට ලහිරු ප්‍රභාත් තුන් වන ස්ථානයත්, වැල්ලවත්තේ විශ්මිත සචින්තන අනුශුරතාවයත් හිමිකර ගනු ලැබුවා.

ශ්‍රී ලාංකීය රූපවාහිනි ප්‍රේක්ෂකයාට අති ප්‍රාසාංගික රියැලිටි තරඟ අත්දැකීමක් ගෙන ආ ඇඹිලිපිටියේ එම්.ජී ධනුෂ්ක තරඟයේ සීසන් 5 කිරුළ හිමිකර ගැනීමට සමත් වුණා.

ඒ පිළිබඳ කල ධනුෂ්ක කතාව පහතින්.

කර ගන්න බැරි තරම් ප්‍රසංග භාර අරගෙන පොලු තියෙනවා කියන කතාව ඇත්තද ධනුෂ්ක ?

පොලු තියෙනවා නෙමෙයි දෙයියනේ. මට යන්න බැරි වෙලා සිද්ධි දෙකක් වුණා. පුළුවන් විදිහට මමත් හැමතැනටම යන්න තමයි ට්‍රයි කරන්නේ. මාත් මනුස්සයෙක්. මටත් කරදරයක් වෙන්න පුළුවන්නේ

එප්පාවල ප්‍රසංගයට යන්න බැරි වුණේ එහෙම කරදරයක් නිසාද..?

ඔවු. ෂෝ එකට යන්න බැරි වුණේ මගේ වැරැද්දක් නිසා නෙවෙයි. මගේ කරදරය කිවුවම මිනිස්සු මාව තේරුම් ගනීවි.මගේ වාහනය කැඩෙනවා අතරමගදී. පාරවල් වහලා තිබුණා. එදා ෂෝස් හතරක් විතර අරන් තිබුණා.

ලඟ පාත ෂොස් හතරක් වෙන්න ඇති නේද?

ඒ ගැන කියන්න. මේක ලොකුවට දාන්න මං හරි කැමතියි මේක ලොකුවට දානවට. එදා දෙරණ ෆුල් බ්ලාස්ට් තිබුණා. දෙරණ ෂෝ එකක් අරන් තිබුණා නාඋල. එප්පාවල ෂෝ එකක් තිබුණා. කුරුණෑගල ෆුල් බ්ලාස්ට් එක තිබුණා.

එප්පාවලයි කුරුණෑගලයි කියන්නේ හූවයි බල්ටියෙයි දුර නෙවෙයිනේ. ඇයි එහෙම දෙකක් එක රෑක භාරගත්තේ?

ෂෝස් දාගත්තේ මගේ තියෙන තණ්හාවකට නෙවෙයි.මිනිස්සුමයි කතා කරලා වාත වෙන්නේ. අපිට කියන්නේ කොහොම හරි එන්න කියලා.මෙතැන ඉදලා කිලෝමීටර් විස්සයි. කිලෝමීටර් දහයයි.මහත්තයා මේක ගන්න. කොහොම හරි ගන්න කියලා කියනවා.

අන්තිමේදී මිනිස්සු ඔක්කොම කුඩුකළා නේද?

ෂෝ එකක් භාර ගත්තට පස්සේ අපට අතරමගදි මුකුත් කරදරයක් වුණොත්. අපිට ෂෝ එකට එන්න බැරි වුණොත් අපිට ගහන බනින එක හරිද? සමහර මිනිසුන්ගේ ආදරේ හොඳට මම තේරුම් ගත්තා.

ලොකු කළකිරීමකින් ඉන්නේ. මම වැටුණා නෙවෙයි.මාව වට්ටන්න බෑ ලේසියෙන් කිසිම කෙනෙකුට. හරිම දුකයි. ඇස්වලට කඳුලුත් ආවා මේ දවස් දෙකේදිම. පස්සෙත් ලොකු ප්‍රස්ණයක් වුණා.

වාහනේ කැඩුණා කියන්නේ එතැනට යන්න වෙන විකල්පයක් හොයාගන්න බැරිවුණාද එම් ජී ?

වාහනේ කැඩුණා. මායි මාත් එක්ක ගිය ඩ්‍රයිවර්ගෙයි ෆෝන් ඕෆ් වෙලා. දෙරණ ෆුල් බ්ලාස්ට් එක තියෙන නම්බර් එකයි.එප්පාවල ෂෝ එකේ නම්බර් එකයි විතරයි තිබුණේ. එප්පාවල ෂෝ එක තියෙන තැනට ගත්තා දිගටම එත් ආන්සර් කළේ නෑ.

දෙරණ ෆුල් බ්ලාස්ට් එකේ මිනිස්සු ගොඩක් වෙලා බලාගෙන හිටියා මාලිගාපිටියේ. මම එනකන් බෑන්ඩ් එක නන්ස්ටොප් ගගහ තියන් හිටියේ. මම වාහනයක් ගෙන්න ගෙන තමයි එතැනට ගියේ. එප්පාවල යන්නයි කුරුණෑගල යන්නයි දෙකක් බෑනේ. කුරුණෑගලට ගියා.

කුරුණෑගලට යද්දි 2.15යි. තුනට ස්ටේජ් එකට නැග්ගා. මම සින්ග් කරපු ගමන් පොලිසියෙන් ඇවිත් මියුසිකල් එක නැවැත්තුවා. එප්පාවල යන්න ටයිම් එකකුත් නෑ. උදේ ආරන්චි වුණා බෑන්ඩ් එකට ගහලා ඔක්කොම කුඩු කරලා කියලා.

ඒ කියන්නේ සිද්ධියේ වගකීම ඔයා භාර ගන්නවාද?

වගකීම භාර ගැනීමක් නෙවෙයි.මගේ මනුස්සකමටයි පහුවදා උදේ එතැනට ගියේ. වගකීම භාරගන්නවා කියලා මට ඒ වෙච්ච හානිය සම්පූර්ණයෙන්ම භාරගන්න බෑ. මම ගිහින් කතා කරලා මිනිස්සු හම්බවුණා. ලොකු අලාභ හානි වෙලා තිබුණා.

එක එක ආයතනවලින් ඇවිල්ලා මෙන්න මේ රටේ තරුවක් කරපු විනාශේ කියලා නිවුස් ගහලා තිබුණා.මම කතාකරලා වෙච්ච අලාබයට මොනවා හරි කරන්න දෙරණත් එක්කත් කතා කරලා ආවා. අලාභය විදිහට ලක්ෂ හතරක් දෙන්න මම පොරොන්දු වුණා.

වෙන ආර්ටිස්ලා එහෙම කරයි කියලා නම් මං හිතන්නේ නෑ. එහෙම කරන්න අවශ්‍ය නෑ. ඇඩ්වාන්ස් එක රිටන් කරලා ගෙදරට වෙලා ඉන්න පුළුවන්. මං ඒ වගේ බලු වැඩ කරන මිනිහෙක් නෙවෙයි. කට්ටිය කිව්වා යන්න එපා ගහයි, මරයි, කපයි, කොටයි කියලා. කැපුවත් මගේ වැරද්දක් නෑ කියලා මිනිස්සුන්ට පෙනෙන්න එපැයි. එකයි මං ගියේ.

වගකීම භාර ගන්න බෑ කිව්වට ඒ ඔයා වෙනුවෙන් එස්.එම්.එස් ගහපු ඒ ඔයා එතැනට ගේන්න කෑ ගහපු මිනිස්සු?

මට යන්න බැරි වුණාම කරදරයක් වුණාම කියන දේවල් තේරුම් ගන්න ඕන. අපි එස්.එම්.එස් කළා. එහෙම කරන්න එපාලූ. මට එස්.එම්.එස් කළා කියලා මට පේන්නේ ඉස්සරහාට මිනිසුන්ගේ ටොයිලට් හෝදන්නත් වෙයි වගේ. එහෙම කරන්න බෑ මට.

ඔහොම කිව්වම හිතෙන්නේ ධනුෂ්කට මුල අමතක වෙලා. කළගුණ අමතක වෙලා කියලා නේද?

නෑ නෑ කළගුණ අමතක කළා නෙවෙයි. ඇයි මිනිස්සු තේරුම් ගන්නේ නැත්තේ? අපිට කියන්නේ සංගීතකාරයෝ, බෑන්ඩ්කාරයෝ කියලා. ඇයි මියුසික් කරන මිනිස්සුන්ට එහෙම සලකන්නේ.

ධනුෂ්ක ඔයා අද යම් තැනක ඉන්නවා නම් එතැනට ආවේ ඔය මිනිස්සු නිසා. මිනිස්සු මේ විදිහට ප්‍රතිචාර දක්වන්නේ ඔයාට තියෙන ආදරේ නිසා නේද?

ඒක තමයි දෙයියනේ. එහෙනම් ඇයි මිනිස්සු ගහන්නේ අපි ගියාම? තව ප්‍රශ්නයක් වුණා. නිට්ටඹුව ෂෝ එකේදී. ෂො එක භාරගෙන අර විදිහටම යන්න බැරි වුණා. මං කතා කරන්න ගියාම ෂෝ එක නවත්තලා මටයි මාත් එක්ක ගියපු මිනිසුන්ටයි ගහලා, මගේ සර්ට් එකෙන් ඇදන් ගියේ මට තියෙන ආදරේටද?

ඒකද ආදරේ. “ උඹට අපි එස්.එම්.එස් ගැහුවා අඩෝ උඹ ඇයි මෙහෙම කරන්නේ“ කියලා කතා කරන්නේ ආදරේටද. මං අහන්නේ ඒකද ආදරේ කියන්නේ. සමහරු මට මාර ආදරෙයි. සමහර තැන්වල සමහර අයගේ ඇඩ්වටීස්මන්ට් කියවන්න කියනවා.

මං හිතන්නේ මෑත ඉතිහාසයේ ගායකයෙක් වෙනුවෙන් මිනිස්සු මේ තරම් කුපිත වුණේ මේ වෙලාවේදීද?

මිනිස්සුන්ට මං කියන්නේ කාට වුණත් මෙහෙම කරන්න එපා කියලා. මම නම් හිත කළකිරිලා ඉන්නේ.ඇයි මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි. ඇත්තටම අපි කාර්යබහුලයිනේ. වාහනේ ඇතුලේ නිදාගන්නේ. නින්දක් නෑ. කන්න වෙලාවක් නෑ. මාස පහක් හයකින් ඇඳක් දැකලා නෑ. එහෙම කරලත් එකකට යන්න බැරි වුණොත් අර තිබුණ ආදරේ මුකුත් නෑ. පොලුවලින් සලකන්නේ.

ඇයි මිනිස්සු ධනුෂ්කට මේ විදිහට සලකන්නේ?

සමහර මිනිස්සු බීලා කෝල් කරලා අඩෝ මචං කියලා කතා කරනවා. අපි මේ පැත්තේ මිනිස්සු අපි එස්.එම්.එස් කළා උඹට. තව එකෙක් ඉන්නවා. හිටපන් ඌත් එක්කත් කතා කරපන් කියනවා. මිනිස්සු බිව්වම මම එයාලගේ බයිට් එක වෙනවා. ඒක හරිද?

බයිට් එකටද? ආදරේටද?

හිටපන්,කතාකරපන් කියලා කියන්නේ නෑනේ ආදරේට.

source: http://gossip.lankatouch.com/2014/09/blog-post_15.html

Personally මට නම් මුව දිරවන්නේ නැහැ  මුත් අර අජිත් බණ්ඩාර ගෝතයා වගේ dial එකක්  බලන් යනකොට චාමර රණවකයා හොදයි වගේ

[QUOTE="austin316, post: 17109299, member: 285438"] [b]ඩුබායි රටේ ඉඳන් ආ එම් ජී ධනුෂ්කට මුල අමතක ව[/b] [CENTER][IMG]http://1.bp.blogspot.com/-yVaIUmYWFCo/VA01QOASiVI/AAAAAAAADAs/BcwSQzjG8Ss/s1600/0300.jpg[/IMG][/CENTER] [SIZE="4"]තරඟකරුවන් 93,000 ක් තරඟ වැදුණු දෙරණ ඩ්‍රීම්ස්ටාර් සීසන් 5 තරඟාවලිය එම තරඟ කරුවන් අතරින් තරඟ කරුවන් 48 දෙනෙක් මුල්වටයේ දී තෝරා ගැණුනු අතර එතැන් පටන් තරඟ කරුවන් තෝරා ගැනීම සිදුවුයේ ප්‍රේක්ෂක එස්.එම්.එස් පණිවිඩ මතයි. අවසන් මහා තරඟය සඳහා තරඟකරුවන් තිදෙනෙක් සුදුසුකම් ලබා සිටි අතර දෙහිඕවිට ලහිරු ප්‍රභාත් තුන් වන ස්ථානයත්, වැල්ලවත්තේ විශ්මිත සචින්තන අනුශුරතාවයත් හිමිකර ගනු ලැබුවා. ශ්‍රී ලාංකීය රූපවාහිනි ප්‍රේක්ෂකයාට අති ප්‍රාසාංගික රියැලිටි තරඟ අත්දැකීමක් ගෙන ආ ඇඹිලිපිටියේ එම්.ජී ධනුෂ්ක තරඟයේ සීසන් 5 කිරුළ හිමිකර ගැනීමට සමත් වුණා. ඒ පිළිබඳ කල ධනුෂ්ක කතාව පහතින්. [COLOR="Red"]කර ගන්න බැරි තරම් ප්‍රසංග භාර අරගෙන පොලු තියෙනවා කියන කතාව ඇත්තද ධනුෂ්ක ?[/COLOR] පොලු තියෙනවා නෙමෙයි දෙයියනේ. මට යන්න බැරි වෙලා සිද්ධි දෙකක් වුණා. පුළුවන් විදිහට මමත් හැමතැනටම යන්න තමයි ට්‍රයි කරන්නේ. මාත් මනුස්සයෙක්. මටත් කරදරයක් වෙන්න පුළුවන්නේ [COLOR="red"]එප්පාවල ප්‍රසංගයට යන්න බැරි වුණේ එහෙම කරදරයක් නිසාද..?[/COLOR] ඔවු. ෂෝ එකට යන්න බැරි වුණේ මගේ වැරැද්දක් නිසා නෙවෙයි. මගේ කරදරය කිවුවම මිනිස්සු මාව තේරුම් ගනීවි.මගේ වාහනය කැඩෙනවා අතරමගදී. පාරවල් වහලා තිබුණා. එදා ෂෝස් හතරක් විතර අරන් තිබුණා. [COLOR="red"]ලඟ පාත ෂොස් හතරක් වෙන්න ඇති නේද? [/COLOR] ඒ ගැන කියන්න. මේක ලොකුවට දාන්න මං හරි කැමතියි මේක ලොකුවට දානවට. එදා දෙරණ ෆුල් බ්ලාස්ට් තිබුණා. දෙරණ ෂෝ එකක් අරන් තිබුණා නාඋල. එප්පාවල ෂෝ එකක් තිබුණා. කුරුණෑගල ෆුල් බ්ලාස්ට් එක තිබුණා. [COLOR="red"]එප්පාවලයි කුරුණෑගලයි කියන්නේ හූවයි බල්ටියෙයි දුර නෙවෙයිනේ. ඇයි එහෙම දෙකක් එක රෑක භාරගත්තේ?[/COLOR] ෂෝස් දාගත්තේ මගේ තියෙන තණ්හාවකට නෙවෙයි.මිනිස්සුමයි කතා කරලා වාත වෙන්නේ. අපිට කියන්නේ කොහොම හරි එන්න කියලා.මෙතැන ඉදලා කිලෝමීටර් විස්සයි. කිලෝමීටර් දහයයි.මහත්තයා මේක ගන්න. කොහොම හරි ගන්න කියලා කියනවා. [COLOR="red"]අන්තිමේදී මිනිස්සු ඔක්කොම කුඩුකළා නේද?[/COLOR] ෂෝ එකක් භාර ගත්තට පස්සේ අපට අතරමගදි මුකුත් කරදරයක් වුණොත්. අපිට ෂෝ එකට එන්න බැරි වුණොත් අපිට ගහන බනින එක හරිද? සමහර මිනිසුන්ගේ ආදරේ හොඳට මම තේරුම් ගත්තා. ලොකු කළකිරීමකින් ඉන්නේ. මම වැටුණා නෙවෙයි.මාව වට්ටන්න බෑ ලේසියෙන් කිසිම කෙනෙකුට. හරිම දුකයි. ඇස්වලට කඳුලුත් ආවා මේ දවස් දෙකේදිම. පස්සෙත් ලොකු ප්‍රස්ණයක් වුණා. [COLOR="red"]වාහනේ කැඩුණා කියන්නේ එතැනට යන්න වෙන විකල්පයක් හොයාගන්න බැරිවුණාද එම් ජී ?[/COLOR] වාහනේ කැඩුණා. මායි මාත් එක්ක ගිය ඩ්‍රයිවර්ගෙයි ෆෝන් ඕෆ් වෙලා. දෙරණ ෆුල් බ්ලාස්ට් එක තියෙන නම්බර් එකයි.එප්පාවල ෂෝ එකේ නම්බර් එකයි විතරයි තිබුණේ. එප්පාවල ෂෝ එක තියෙන තැනට ගත්තා දිගටම එත් ආන්සර් කළේ නෑ. දෙරණ ෆුල් බ්ලාස්ට් එකේ මිනිස්සු ගොඩක් වෙලා බලාගෙන හිටියා මාලිගාපිටියේ. මම එනකන් බෑන්ඩ් එක නන්ස්ටොප් ගගහ තියන් හිටියේ. මම වාහනයක් ගෙන්න ගෙන තමයි එතැනට ගියේ. එප්පාවල යන්නයි කුරුණෑගල යන්නයි දෙකක් බෑනේ. කුරුණෑගලට ගියා. කුරුණෑගලට යද්දි 2.15යි. තුනට ස්ටේජ් එකට නැග්ගා. මම සින්ග් කරපු ගමන් පොලිසියෙන් ඇවිත් මියුසිකල් එක නැවැත්තුවා. එප්පාවල යන්න ටයිම් එකකුත් නෑ. උදේ ආරන්චි වුණා බෑන්ඩ් එකට ගහලා ඔක්කොම කුඩු කරලා කියලා. [COLOR="red"]ඒ කියන්නේ සිද්ධියේ වගකීම ඔයා භාර ගන්නවාද?[/COLOR] වගකීම භාර ගැනීමක් නෙවෙයි.මගේ මනුස්සකමටයි පහුවදා උදේ එතැනට ගියේ. වගකීම භාරගන්නවා කියලා මට ඒ වෙච්ච හානිය සම්පූර්ණයෙන්ම භාරගන්න බෑ. මම ගිහින් කතා කරලා මිනිස්සු හම්බවුණා. ලොකු අලාභ හානි වෙලා තිබුණා. එක එක ආයතනවලින් ඇවිල්ලා මෙන්න මේ රටේ තරුවක් කරපු විනාශේ කියලා නිවුස් ගහලා තිබුණා.මම කතාකරලා වෙච්ච අලාබයට මොනවා හරි කරන්න දෙරණත් එක්කත් කතා කරලා ආවා. අලාභය විදිහට ලක්ෂ හතරක් දෙන්න මම පොරොන්දු වුණා. වෙන ආර්ටිස්ලා එහෙම කරයි කියලා නම් මං හිතන්නේ නෑ. එහෙම කරන්න අවශ්‍ය නෑ. ඇඩ්වාන්ස් එක රිටන් කරලා ගෙදරට වෙලා ඉන්න පුළුවන්. මං ඒ වගේ බලු වැඩ කරන මිනිහෙක් නෙවෙයි. කට්ටිය කිව්වා යන්න එපා ගහයි, මරයි, කපයි, කොටයි කියලා. කැපුවත් මගේ වැරද්දක් නෑ කියලා මිනිස්සුන්ට පෙනෙන්න එපැයි. එකයි මං ගියේ. [COLOR="red"]වගකීම භාර ගන්න බෑ කිව්වට ඒ ඔයා වෙනුවෙන් එස්.එම්.එස් ගහපු ඒ ඔයා එතැනට ගේන්න කෑ ගහපු මිනිස්සු?[/COLOR] මට යන්න බැරි වුණාම කරදරයක් වුණාම කියන දේවල් තේරුම් ගන්න ඕන. අපි එස්.එම්.එස් කළා. එහෙම කරන්න එපාලූ. මට එස්.එම්.එස් කළා කියලා මට පේන්නේ ඉස්සරහාට මිනිසුන්ගේ ටොයිලට් හෝදන්නත් වෙයි වගේ. එහෙම කරන්න බෑ මට. [COLOR="red"]ඔහොම කිව්වම හිතෙන්නේ ධනුෂ්කට මුල අමතක වෙලා. කළගුණ අමතක වෙලා කියලා නේද?[/COLOR] නෑ නෑ කළගුණ අමතක කළා නෙවෙයි. ඇයි මිනිස්සු තේරුම් ගන්නේ නැත්තේ? අපිට කියන්නේ සංගීතකාරයෝ, බෑන්ඩ්කාරයෝ කියලා. ඇයි මියුසික් කරන මිනිස්සුන්ට එහෙම සලකන්නේ. [COLOR="red"]ධනුෂ්ක ඔයා අද යම් තැනක ඉන්නවා නම් එතැනට ආවේ ඔය මිනිස්සු නිසා. මිනිස්සු මේ විදිහට ප්‍රතිචාර දක්වන්නේ ඔයාට තියෙන ආදරේ නිසා නේද?[/COLOR] ඒක තමයි දෙයියනේ. එහෙනම් ඇයි මිනිස්සු ගහන්නේ අපි ගියාම? තව ප්‍රශ්නයක් වුණා. නිට්ටඹුව ෂෝ එකේදී. ෂො එක භාරගෙන අර විදිහටම යන්න බැරි වුණා. මං කතා කරන්න ගියාම ෂෝ එක නවත්තලා මටයි මාත් එක්ක ගියපු මිනිසුන්ටයි ගහලා, මගේ සර්ට් එකෙන් ඇදන් ගියේ මට තියෙන ආදරේටද? ඒකද ආදරේ. “ උඹට අපි එස්.එම්.එස් ගැහුවා අඩෝ උඹ ඇයි මෙහෙම කරන්නේ“ කියලා කතා කරන්නේ ආදරේටද. මං අහන්නේ ඒකද ආදරේ කියන්නේ. සමහරු මට මාර ආදරෙයි. සමහර තැන්වල සමහර අයගේ ඇඩ්වටීස්මන්ට් කියවන්න කියනවා. [COLOR="red"]මං හිතන්නේ මෑත ඉතිහාසයේ ගායකයෙක් වෙනුවෙන් මිනිස්සු මේ තරම් කුපිත වුණේ මේ වෙලාවේදීද?[/COLOR] මිනිස්සුන්ට මං කියන්නේ කාට වුණත් මෙහෙම කරන්න එපා කියලා. මම නම් හිත කළකිරිලා ඉන්නේ.ඇයි මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි. ඇත්තටම අපි කාර්යබහුලයිනේ. වාහනේ ඇතුලේ නිදාගන්නේ. නින්දක් නෑ. කන්න වෙලාවක් නෑ. මාස පහක් හයකින් ඇඳක් දැකලා නෑ. එහෙම කරලත් එකකට යන්න බැරි වුණොත් අර තිබුණ ආදරේ මුකුත් නෑ. පොලුවලින් සලකන්නේ. [COLOR="red"]ඇයි මිනිස්සු ධනුෂ්කට මේ විදිහට සලකන්නේ?[/COLOR] සමහර මිනිස්සු බීලා කෝල් කරලා අඩෝ මචං කියලා කතා කරනවා. අපි මේ පැත්තේ මිනිස්සු අපි එස්.එම්.එස් කළා උඹට. තව එකෙක් ඉන්නවා. හිටපන් ඌත් එක්කත් කතා කරපන් කියනවා. මිනිස්සු බිව්වම මම එයාලගේ බයිට් එක වෙනවා. ඒක හරිද? [COLOR="red"]බයිට් එකටද? ආදරේටද?[/COLOR] හිටපන්,කතාකරපන් කියලා කියන්නේ නෑනේ ආදරේට.[/SIZE] source: [url]http://gossip.lankatouch.com/2014/09/blog-post_15.html[/url] [COLOR="Blue"][SIZE="5"]Personally මට නම් මුව දිරවන්නේ නැහැ :sorry: මුත් අර අජිත් බණ්ඩාර ගෝතයා වගේ dial එකක් :angry: බලන් යනකොට චාමර රණවකයා හොදයි වගේ :rofl::P [/SIZE][/COLOR] [CENTER][IMG]http://image.lktunes.info/albums/chamara-ranawaka-rajjuruwo.jpg[/IMG] :rofl::rofl::P:P [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom