Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
55 minutes ago
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩුබායි රටේ තරු පහේ හෝටලයක් හැදු මැදවච්චිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබලා සිංහලයට ජය වේවා කියනවා

මන් කලින් වැඩ කරපු තැන අයිතිකාරයා තමයි ඔය හොටෙල් එක දාලා තියෙන්නේ

ලංකා වනේ සංස්ථාවේ

ආණ්ඩුවේ තියන කාලේ අවුරුදු 10කත කලින්

මිනිස්සුන්ට හොදට පඩි ගෙවුවා

බෝනස් දුන්නා

පුස්තකාලයක් පවා තිබුන

රුසියාවේ ගිහින් ඉගනගෙන එන්න චාන්ස් පවා තොබුනා

එට පස්සේ චන්ද්‍රිකා වික්ක කොරියන් කාරයන්ට

කොරියන් කාරයෝ ඒ විදියටම අරන් ගියා

ලැබේ වැඩි කළා, මිනිස්සුන්ට පඩි බෝනස ගෙවුවා හූරන් කෑවේ නැහැ

එට පස්සේ අපේ ජනදිපතිතුමාගේ හිතවත් කමක් ( නැසීගිය ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ගේ සහයෙන්)

මේ කට්ටිය ගත්තේ යාන්ත්‍ර වල යකඩ වටිනකම්ටත් වඩ අඩුවෙන් කියනවා.

මිනිස්සු ඉම්බා කකුල් දෙක සිනහලා රත්තරන් මහත්තය කියලා

( ගොට්ට අල්ලන බලන් හිටපු අය)

මුලින්ම කලේ පුස්තකාලේ වහපු එක

එට පස්සේ අලුතින් එන සේවකයන් ස්ථිර කරන එක නැවත්තුවා

පඩි වැඩි කරලා නැහැ අවුරුදු 7කටම පඩි වැඩි කලෙ2000

ඒවාට කතා කරන මිනිස්සුන්ගෙන් පලි ගත්ත

ලිපිකාරයෝ ආපු මිනිස්සු ගබඩා වල බඩු පටවන්න දැම්ම

තාක්ෂණික පුහුණු සේවකයෝ කම්කරූ වැඩ වලට අනියුක්ත කළා

කොන්ත්‍රාත් ඉන්න කෙනෙක් තමාගේ ප්‍රශනයක් කතා කලොත් බැරිනම් යන්න කියනවා

ස්ථිර නම් සතියක් 2ක් වැඩ තහනම්

මගේ යාළුවෙක් කලින් දවසේ පාටි එකකදී බිලා පහුවඩා වැඩට ඇවිල්ලා

( උ ටිකක් කතා කරන මිනිසුන්ගේ ප්‍රශ්නයක් අවම ඒවාට ඉදරිපත් වෙන කෙනක්)

උ කලින් දවසේ බිවුව කියලා දැනගෙන( ඔත්තු කාරයෝ ඉන්නව)

උගේ blood test කරලා රාජකාරි වෙලාව ඇතුලත් බිලා හිටියා කියලා වැඩ තහනම් දැන් මස 6ක්.

හෝමාගම හොස්පිටල් එකේ ඩොක්ටලා බහ කියලා තියනවා hr මැනේජර් එය අදුරන කෙනෙක් මාරගෙන් තායි රිපෝට් එක ගත්තේ

මිනිස්සුන්ට බල්ලට වගේ කතා කරනේ

ඔක්කොම සිංහල මිනිස්සු හිටියේ ඉස්සර

දැන් ලංකාවේ අය අයින් කරලා ඉන්දියන් කම්කරුවෝ ගේනවා

මිනිස්සු හුරන් කනවා

ඔන්න ඕකයි සින්හලගේ තත්වය

වෙසක් එකට දන්සලක් දෙනවා

වෙසක් කුඩු තරග තියනවා

හොද ට පෙනී ඉන්නව බුද්දාගමේ වගේ

මිනිසුන්ව හූරන් කනවා

මන් කියන ඒවා විශ්වස නැත්තම්

වැඩ කරපු හෝ ජ්කරන කෙනෙක් ගෙන අහන්න

කාටහරි පන්න පුළුවන් මේක කුහක කතාවක් වගේ

එත් හොදට තිබ්බ රාජ්ජ ආයතනයක් සල්ලි බලෙන් ලබාගෙන

රටේ මිනිස්සුන්ටම බුක්තිවිදින්න තියන ලාබය

එක තැනකට එකතු කරගන්නවා

කොච්චර හම්බ කරත් කමක් නැහැ සේවකයන්ට සාදාරණනව සලකනවා නම්

මේ කට්ටියගේ සිංහල කම නමටවිතරයි

ඔය ලියුමත් සල්ලි දීලා ලියවපු එකක් වෙන්න ඇති

[QUOTE="maxboysl, post: 17026319, member: 346679"] [SIZE="4"][COLOR="Blue"][B]උබලා සිංහලයට ජය වේවා කියනවා මන් කලින් වැඩ කරපු තැන අයිතිකාරයා තමයි ඔය හොටෙල් එක දාලා තියෙන්නේ ලංකා වනේ සංස්ථාවේ ආණ්ඩුවේ තියන කාලේ අවුරුදු 10කත කලින් මිනිස්සුන්ට හොදට පඩි ගෙවුවා බෝනස් දුන්නා පුස්තකාලයක් පවා තිබුන රුසියාවේ ගිහින් ඉගනගෙන එන්න චාන්ස් පවා තොබුනා එට පස්සේ චන්ද්‍රිකා වික්ක කොරියන් කාරයන්ට කොරියන් කාරයෝ ඒ විදියටම අරන් ගියා ලැබේ වැඩි කළා, මිනිස්සුන්ට පඩි බෝනස ගෙවුවා හූරන් කෑවේ නැහැ එට පස්සේ අපේ ජනදිපතිතුමාගේ හිතවත් කමක් ( නැසීගිය ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ගේ සහයෙන්) මේ කට්ටිය ගත්තේ යාන්ත්‍ර වල යකඩ වටිනකම්ටත් වඩ අඩුවෙන් කියනවා. මිනිස්සු ඉම්බා කකුල් දෙක සිනහලා රත්තරන් මහත්තය කියලා ( ගොට්ට අල්ලන බලන් හිටපු අය) මුලින්ම කලේ පුස්තකාලේ වහපු එක එට පස්සේ අලුතින් එන සේවකයන් ස්ථිර කරන එක නැවත්තුවා පඩි වැඩි කරලා නැහැ අවුරුදු 7කටම පඩි වැඩි කලෙ2000 ඒවාට කතා කරන මිනිස්සුන්ගෙන් පලි ගත්ත ලිපිකාරයෝ ආපු මිනිස්සු ගබඩා වල බඩු පටවන්න දැම්ම තාක්ෂණික පුහුණු සේවකයෝ කම්කරූ වැඩ වලට අනියුක්ත කළා කොන්ත්‍රාත් ඉන්න කෙනෙක් තමාගේ ප්‍රශනයක් කතා කලොත් බැරිනම් යන්න කියනවා ස්ථිර නම් සතියක් 2ක් වැඩ තහනම් මගේ යාළුවෙක් කලින් දවසේ පාටි එකකදී බිලා පහුවඩා වැඩට ඇවිල්ලා ( උ ටිකක් කතා කරන මිනිසුන්ගේ ප්‍රශ්නයක් අවම ඒවාට ඉදරිපත් වෙන කෙනක්) උ කලින් දවසේ බිවුව කියලා දැනගෙන( ඔත්තු කාරයෝ ඉන්නව) උගේ blood test කරලා රාජකාරි වෙලාව ඇතුලත් බිලා හිටියා කියලා වැඩ තහනම් දැන් මස 6ක්. හෝමාගම හොස්පිටල් එකේ ඩොක්ටලා බහ කියලා තියනවා hr මැනේජර් එය අදුරන කෙනෙක් මාරගෙන් තායි රිපෝට් එක ගත්තේ මිනිස්සුන්ට බල්ලට වගේ කතා කරනේ ඔක්කොම සිංහල මිනිස්සු හිටියේ ඉස්සර දැන් ලංකාවේ අය අයින් කරලා ඉන්දියන් කම්කරුවෝ ගේනවා මිනිස්සු හුරන් කනවා ඔන්න ඕකයි සින්හලගේ තත්වය වෙසක් එකට දන්සලක් දෙනවා වෙසක් කුඩු තරග තියනවා හොද ට පෙනී ඉන්නව බුද්දාගමේ වගේ මිනිසුන්ව හූරන් කනවා මන් කියන ඒවා විශ්වස නැත්තම් වැඩ කරපු හෝ ජ්කරන කෙනෙක් ගෙන අහන්න කාටහරි පන්න පුළුවන් මේක කුහක කතාවක් වගේ එත් හොදට තිබ්බ රාජ්ජ ආයතනයක් සල්ලි බලෙන් ලබාගෙන රටේ මිනිස්සුන්ටම බුක්තිවිදින්න තියන ලාබය එක තැනකට එකතු කරගන්නවා කොච්චර හම්බ කරත් කමක් නැහැ සේවකයන්ට සාදාරණනව සලකනවා නම් මේ කට්ටියගේ සිංහල කම නමටවිතරයි ඔය ලියුමත් සල්ලි දීලා ලියවපු එකක් වෙන්න ඇති[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom