Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩුබායි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් ඔන්න හැම දෙයක්ම කරගෙන ඕන කරන දේවලුත් ඇරගෙන ඩුබායි ආවා කියමුකො. දැන් ඊලග Course එක.

ඩුබායි එනවා නම් ඉන්න තැනක් හොයා ගන්න ඕන. රස්සාවක් සෙට් කරගෙන එනවා නම් එයාර්පොර්ට් එකට කොම්පැනි එකෙන් ඇවිල්ලා ඉදී ගන්න. එහෙම නැත්නම් මෙහෙට ගෙන්න ගන්න කෙනා එයි. විසිට් එනවා නම් මෙහේ කව්රු හරි දන්න අදුරන කෙනෙක් සෙට් කර ගන්න වෙනවා ඉන්න තැනක් හොයා ගන්න. එහෙමත් හොයා ගන්න බැරි නම් ඇවිල්ලා ඉන්න පුළුවන් පලාත් දැනගෙන එන්න. විශේෂයෙන් interview වලට යන්න එන්න ලේසි බස් එක මෙට්‍රෝ එක ගන්න පුළුවන් ලේසිම තැනක්. ඒ විස්තර ඉස්සරහට කියවගෙන යද්දී දැන ගන්න පුළුවන්.

මුලින්ම කතා කරමු Transport ගැන. මෙහේට ආවම පිලි ගන්න කව්රුත් නැත්නම් තනියම තමයි මැච් එක ගහ ගන්න වෙන්නේ. ඒ නිසා මුල ඉදලා විස්තර කරන්නම්. Transport වර්ග 3ක් තියෙනවා බස්, මෙට්‍රො, ටැක්සි.

එයාර්පොර්ට් එකෙන් එලියට එනකොටම ටැක්සි තියෙනවා. ඒවා ගනන් වැඩී. පටන් ගන්නේ ඩිරාම් 25න්. පොඩ්ඩක් එලියට ඇවිදගෙන ආවාම පාරේ යන ටැක්සි ගන්න පුළුවන් ඒවා පටන් ගන්නේ ඩිරාම් 12න්. Visit ඇවිල්ලා රස්සා හොයන්න හදනවා නම් ටැක්සි පාවිච්චිය සීමා කරන්න. පුළුවන් තරම් බස් එකේ මෙට්‍රෝ එකේ යන්න බලන්න. අවශ්‍යම වෙලාවක විතරක් ටැක්සි පාවිච්චි කරන්න. සල්ලි ඉතුරුයි.

ඉතින් බස් එකේ මෙට්‍රෝ එකේ යන්න ලංකාවේ වගේ සල්ලි දීලා ටිකට ගන්න බෑ. ඒකට කාර්ඩ් එකක් ගන්න ඕන. එකේ නම nol card

මේ Card වලින් 90%ක් පාවිච්චි කරන්නේ ඔය පලවෙනියට තියෙන nol Solver Card එක. මේ කාර්ඩ් එක මෙට්‍රෝ ස්ටේෂන් වල සමහර බස් ස්ටොප් වල තියෙනවා ගන්න. මෙට්‍රෝ වල නම් Counter එකෙන් ගන්න පුළුවන්. බස් හොල්ට් වල නම් පොඩි මැෂිමක් තියෙනවා. කාර්ඩ් එකේ ගාන ඩිරාම් 25ක් වෙනවා. ඩිරාම් 25ක් දුන්නාම හෝ මැෂින් එකට දැම්මාම කාර්ඩ් එක එනවා. මෙට්‍රො ස්ටේෂන් වලත් මේ මැශින් තියෙනවා. කාර්ඩ් එකේ ගාන ඩිරාම් 6ක් කැපිලා ඩිරාම් 19ක් ඉතුරු වෙනවා. මදි වගේ නම් කාර්ඩ් එක Re Charge කර ගන්න පුළුවන් ඒ මැෂින් එකෙන්ම. ඩිරාම් 5 ඉදලා 10, 20, සල්ලි දාලා Re Charge කර ගන්න පුළුවන්

මේ කාර්ඩ් එක පාවිච්චි කරලා තමයි බස් එකේ වගේම මෙට්‍රෝ එකෙත් යන්න ඕන. Zone එකක් ඇතුලත් කොච්චර දුර ගියත් ඩිරාම් 3යි කැපෙන්නේ. Zone එකකින් තව Zone එකකට ගියා නම් ඩිරාම් 5ක් කැපෙනවා. Zone දෙකකට වැඩි නම් ඩිරාම් 7.5ක් කැපෙනවා. බස් එකට නගිනකොට තියෙනවා Card එක පන්ච් කරන්න පොඩි යුනිට් එකක්. නගිනකොට වගේම බහිනකොටත් අනිවාර්යයෙන් පන්ච් කරන්න ඕන. මෙට්‍රෝ එකේ නම් ස්ටේෂන් එක ඇතුලේ ලයින් වල තියෙනවා පන්ච් කරන්න. In Out දෙකම පන්ච් කරන්න අමතක කරන්න එපා

හරි ඊලග ඊලගට ඉන්න තැනක් හොයා ගන්න එක. ඉන්න තැනක් හොයා ගන්න නම් අමාරු නෑ. නමුත් ගනන් නම් වැඩී. මෙහේ ලොකු ආදායමක් තමයි Apartments බිස්නස් එක. ඒ වගේම මෙහේ ඉන්න තැන් තියෙන්නේ Bed Space විදියට. Bed Space, Partitions තියෙනවා. Bed Space වලත් දෙකක් තියෙනව උඩ ඇද යට ඇද.

පේනවානේ. මේ උඩ ඇදක් සාමාන්‍යයෙන් ඩිරාම් 600ක් විතර වෙනවා. යට ඇදක් 700ක් නැත්නම් 800ක් වෙනවා. තව Partition එහෙමත් ගන්න පුළුවන් ඩිරාම් 1200 ඉදලා. හොද පඩියකට රස්සාවක් කරනවා නම් පස්සේ තනි කාමරයක් ගන්න පුළුවන්. පොඩි කාමරයක් ඩිරාම් 2500 ඉදලා තියෙනවා. ඩුබායි වල ගොඩක් අය ඉන්නේ මේ වගේ Bed Space වල.

ඉන්න පලාත් නම් ලේසිම අඩුම තැන් හොයා ගන්න එක හොදයි

Satwa, Karama, Jumeirah, Rashidiya, Al Rigaa, වගේ තැනුත් හොදයි

al quoz, sonapur, jebel ali වගේ තැන් ලේබර් කෑම්ප් තියෙනවා. මේ තැන් වල Bed Space වල ගනන් අඩුයි. හැබැයි පහසුකම් අතින් නම් 0...

ඒ වගේම Sarjah, Ajman වගේ තැන් වල තවත් ගනන් අඩුයි. ඩුබායි වල රස්සාවක් කරනවා නම් ඒ පැති වල ඉදලා එනවා නම් අඩුම තරමේ තමන්ට කියලා වාහනයක් තියෙන්න ඕන. උදේටයි හවසටයි කවදාවත් Traffic අඩු වෙන්නේ නැති පලාත් තමයි ඒ. පැය එකහමාරක් විතර යනවා තමන්ගේ වාහනයක ගියත්

කොහොම හරි කාගෙන්වත් උදව්වක් නැතුව ඩුබායි වලට ආවා නම් කෙලින්ම මේ පලාත් වලින් එකකට එන්න. Satwa වල ලංකාවේ ගොඩක් අය ඉන්නවා. ඒ ඇවිත් පොඩ්ඩක් විපරම් කරා නම් ලංකාවේ අය හොයා ගන්න බැරි වෙන එකක් නෑ. එහෙම බැරි උනත් පොඩ්ඩක් තාප්ප වල බලන්න. Notice ගහලා තියෙනවා බර ගානක් Bed Space ගැන කියලා. ඒ අංකයකට Call එකක් දීලා බලන්න. Bed Space එකක් ඒ වෙලේම හොයා ගන්න පුළුවන්.

ඊ ලගට කෑම බීම. කෑම බීම තමන්ට උයාගෙන කන්න උනත් පුළුවන්. ඒකට නැවතිලා ඉන්න රූම් එකේ අය එක්ක ගෑස් එක ශෙයා කර ගන්න වෙනවා. ගෑස් එකක් මාසයක් එකහමාරක් පාවිච්චි කරන්න පුළුවන්. ගෑස් එකක් ඩිරාම් 130ක් වගේ වෙන්නේ. ඒක කාමරේ ඉන්න අය එක්ක ශෙයා කරලා ගන්න පුළුවන්. වැඩිම උනොත් ඩිරාම් 15ක් විතර යයි ශෙයා කරලා ගන්න නිසා. හැබැයි ඉතින් මාස 3 Visit එකට ඇවිල්ලා උයාගෙන කන එක නම් අමාරු වැඩක්. කාගේ එක්ක හරි සෙට් උනා නම් ශෙයා කරගෙන වැඩෙ කරගන්න පුළුවන්. එහෙම උයාගෙන කනවා නම් ඩිරාම් 200කින් 250කින් වගේ ශේප් වෙන්න පුළුවන් වෙයි මම හිතන විදියට. එහෙම නැත්නම් කඩෙන් කන්න වෙනවා. කඩෙන් කනවා නම් බර ගානක් යයි. උදේ කෑම වේලට ඩිරාම් 4ක් නැත්නම් 5ක්. දවල් එකට 10ක් රෑටත් 10ක්. ඒ වගේම මාසෙටම කෑම ගන්න පුළුවන් 3 වේලටම ඩිරාම් 400කට වගේ. ලංකාවේ ගෑනු අයත් මේ වැඩෙ කරනවා. උයලා 3 වේලටම කන්න දෙනවා 400ක් හරි 500ක් හරි මාසෙටම. ඉතින් එහෙම තැනකින් කෑම ගන්න එක ලේසී රස්සාවක් සෙට් වෙනකල්. මොකද රස්සා හොයන්නයි උයාගෙන කන්නයි දෙකක් කරන්න බෑනේ

ඩුබායි වලට පය ගහලා මේ දේවල් ඔක්කොම කර ගත්තට පස්සේ එක මොහොතක් අපතේ අරින්න එපා. උපරිම උත්සාහා කරලා රස්සාවල් හොයා ගන්න බලන්න. නෙට් එකේ Dubizzle වගේ ඒවගේ බලන්න පුළුවන්. ඊට අමතරව දවස ගානේ Gulf News, khaleej times එකත් එක්ක දෙන classified කෑල්ල හොයාගෙන තියෙන රස්සාවලට Apply කරන්න. ඒ වගේම දන්න කියන හැම කෙනාගෙන්ම අහලා CV දෙන්න. හැම පැත්තෙන්ම Try කරොත් රස්සාවක් හොයා ගන්න ලේසි.

ඉතින් ඔන්න පුළුවන් තරම් කෙටුවා. ඩුබායි ආවොත් මේ අවවාද ටිකත් මතක තියා ගන්න. මෙහේ ඕන තරම් බොන්න හොයා ගන්න පුළුවන්. නමුත් එලිපිට බොන්න බෑ. හැමදාම බොන්න ඕන අයට ලයිසන් එකක් ගන්න පුළුවන්. රස්සාවක් හම්බ උන දවසක බීපල්ලා. හැමදාම නෙවෙයි සතියකට සැරයක් දෙකක්. හැම දෙයකටම කලින් තමන් මේ රටට ආව කාරනේ ඉශ්ඨ කර ගන්න බලන්න. අරක්කු සිකරට් බියර් මෙහේ ලාබයි. බීලා ෆන් එකක් ගන්න වලි දා ගන්න බීලා එලියට යන්න හදන්න එපා. කෑවා නම් බීවා නම් පාඩුවේ නිදා ගන්න. ඒ වගේම හැම තැනම මසාජ් සෙන්ටර්ස්. බඩුත් ඕන තරම්. ඒවට සෙට් වෙන්න එපා. තරුණ ජීවිත කාලකන්නි කර ගන්න එපා. ඩුබායි කියන්නේ හැදෙන එකාට හැදෙන්න පුළුවන් ඒ වගේම නැති වෙන එකාට නැති වෙන්න පුළුවන් තැනක්. මාසෙකට සැරයක් දෙකක් ලංකාවේ බෑන්ඩ් එක්ක Musical Shows තියෙනවා. ලංකාවේ විශේෂ අවස්ථාවල ඒ කියන්නේ අව්රුදු උත්සව, වෙසක් දන්සැල් මෙහේ තියෙනවා. ඒවටත් සහභාගී වෙන්න. හැම දෙයක්ම කරනවා වගේ ආව රස්සාවත් පරෙස්සමෙන් කරගෙන කීයක් හරි හම්බකරගෙන ආව Target එක සපුරගෙන ලංකාවට යන්න. මොකද හැමකෙනාගේම පව්ල් ඉන්නේ ලංකාවේනේ. සුභ පැතුම් එන්න ඉන්න අයට..

මොනවා හරි දෙයක් අත පසු උනා නම් හරි මට වැරදුනා නම් ඒ ගැන දන්න අය පොඩ්ඩක් මේකේ දාන්න. කොපි පේස්ට් නෙවෙයි මමත් මේක කෙටුවේ ඔෆිස් එකේ වැඩ කරන ගමන්. දැන ගන්න දෙයක් තියෙනවා නම් අහන්න. පුළුවන් වෙලාවට උත්තර දෙන්නම්.

දෙයක් දැන ගත්තා නම් ඒ ඇති.. තව කෙනෙක්ට බලන්න බම්ප් පාරක් දාගෙන යන්න

තව ඩුබායි විස්තර ගැන පුළුවන් වෙලාවක වෙන ත්‍රෙඩ් එකකින් හමු වෙන්නම්.. ජය වේවා

ප.ලි

මචන් මේ දේ පස්සේ ලියන්නේ. විසිට් ඇවිල්ලා ජොබක් හොයා ගන්න අයිඩියා එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ලංකාවේ මෙඩිකල් රිපෝර්ට් එක ඇරන් එන්න. මොකද මෙහේ ඇවිල්ලා රස්සාවක් ලැබුනොත් මෙහේ මෙඩිකල් යන්න ලංකාවේ මෙඩිකල් එකත් ඕන වෙනවා. ලංකාවේ මෙඩිකල් කරත් මෙහෙත් අනිවාර්යයෙන් මෙඩිකල් කරනවා. මෙන්න මේ ටික තමයි බලන්නේ.

Blood test

Chest X-ray

Tuberculosis

Hepatitis A, Hepatitis B and Hepatitis C

HIV / Aids

Syphilis

Lepros

Employment Visa එක ගහලා අව්රුදු දෙකක් ඉවර උනාට පස්සේ ආයෙම මෙඩිකල් යන්න ඕන වීසා Renew කරන්න නම්. ඒකෙදි Chest X-Ray ගන්නේ නෑ Blood Test එක විතරයි කරන්නේ.

ජය වේවා

[QUOTE="signshop, post: 21567462, member: 358740"] [SIZE="4"]ඉතින් ඔන්න හැම දෙයක්ම කරගෙන ඕන කරන දේවලුත් ඇරගෙන ඩුබායි ආවා කියමුකො. දැන් ඊලග Course එක. ඩුබායි එනවා නම් ඉන්න තැනක් හොයා ගන්න ඕන. රස්සාවක් සෙට් කරගෙන එනවා නම් එයාර්පොර්ට් එකට කොම්පැනි එකෙන් ඇවිල්ලා ඉදී ගන්න. එහෙම නැත්නම් මෙහෙට ගෙන්න ගන්න කෙනා එයි. විසිට් එනවා නම් මෙහේ කව්රු හරි දන්න අදුරන කෙනෙක් සෙට් කර ගන්න වෙනවා ඉන්න තැනක් හොයා ගන්න. එහෙමත් හොයා ගන්න බැරි නම් ඇවිල්ලා ඉන්න පුළුවන් පලාත් දැනගෙන එන්න. විශේෂයෙන් interview වලට යන්න එන්න ලේසි බස් එක මෙට්‍රෝ එක ගන්න පුළුවන් ලේසිම තැනක්. ඒ විස්තර ඉස්සරහට කියවගෙන යද්දී දැන ගන්න පුළුවන්. මුලින්ම කතා කරමු Transport ගැන. මෙහේට ආවම පිලි ගන්න කව්රුත් නැත්නම් තනියම තමයි මැච් එක ගහ ගන්න වෙන්නේ. ඒ නිසා මුල ඉදලා විස්තර කරන්නම්. Transport වර්ග 3ක් තියෙනවා බස්, මෙට්‍රො, ටැක්සි. [/SIZE] [IMG]http://static.gulfnews.com/polopoly_fs/1.1838009!/image/2780447400.jpg_gen/derivatives/box_620347/2780447400.jpg[/IMG] [SIZE="4"]එයාර්පොර්ට් එකෙන් එලියට එනකොටම ටැක්සි තියෙනවා. ඒවා ගනන් වැඩී. පටන් ගන්නේ ඩිරාම් 25න්. පොඩ්ඩක් එලියට ඇවිදගෙන ආවාම පාරේ යන ටැක්සි ගන්න පුළුවන් ඒවා පටන් ගන්නේ ඩිරාම් 12න්. Visit ඇවිල්ලා රස්සා හොයන්න හදනවා නම් ටැක්සි පාවිච්චිය සීමා කරන්න. පුළුවන් තරම් බස් එකේ මෙට්‍රෝ එකේ යන්න බලන්න. අවශ්‍යම වෙලාවක විතරක් ටැක්සි පාවිච්චි කරන්න. සල්ලි ඉතුරුයි. ඉතින් බස් එකේ මෙට්‍රෝ එකේ යන්න ලංකාවේ වගේ සල්ලි දීලා ටිකට ගන්න බෑ. ඒකට කාර්ඩ් එකක් ගන්න ඕන. එකේ නම nol card[/SIZE] [IMG]http://www.mydubaimetro.com/en/media/get/20090909_nol-card.jpg[/IMG] [SIZE="4"]මේ Card වලින් 90%ක් පාවිච්චි කරන්නේ ඔය පලවෙනියට තියෙන nol Solver Card එක. මේ කාර්ඩ් එක මෙට්‍රෝ ස්ටේෂන් වල සමහර බස් ස්ටොප් වල තියෙනවා ගන්න. මෙට්‍රෝ වල නම් Counter එකෙන් ගන්න පුළුවන්. බස් හොල්ට් වල නම් පොඩි මැෂිමක් තියෙනවා. කාර්ඩ් එකේ ගාන ඩිරාම් 25ක් වෙනවා. ඩිරාම් 25ක් දුන්නාම හෝ මැෂින් එකට දැම්මාම කාර්ඩ් එක එනවා. මෙට්‍රො ස්ටේෂන් වලත් මේ මැශින් තියෙනවා. කාර්ඩ් එකේ ගාන ඩිරාම් 6ක් කැපිලා ඩිරාම් 19ක් ඉතුරු වෙනවා. මදි වගේ නම් කාර්ඩ් එක Re Charge කර ගන්න පුළුවන් ඒ මැෂින් එකෙන්ම. ඩිරාම් 5 ඉදලා 10, 20, සල්ලි දාලා Re Charge කර ගන්න පුළුවන්[/SIZE] [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/b7/Nol_Ticket_machine_.jpg/270px-Nol_Ticket_machine_.jpg[/IMG][IMG]https://media-cdn.tripadvisor.com/media/photo-s/0c/eb/6d/42/ticket.jpg[/IMG] [SIZE="4"]මේ කාර්ඩ් එක පාවිච්චි කරලා තමයි බස් එකේ වගේම මෙට්‍රෝ එකෙත් යන්න ඕන. Zone එකක් ඇතුලත් කොච්චර දුර ගියත් ඩිරාම් 3යි කැපෙන්නේ. Zone එකකින් තව Zone එකකට ගියා නම් ඩිරාම් 5ක් කැපෙනවා. Zone දෙකකට වැඩි නම් ඩිරාම් 7.5ක් කැපෙනවා. බස් එකට නගිනකොට තියෙනවා Card එක පන්ච් කරන්න පොඩි යුනිට් එකක්. නගිනකොට වගේම බහිනකොටත් අනිවාර්යයෙන් පන්ච් කරන්න ඕන. මෙට්‍රෝ එකේ නම් ස්ටේෂන් එක ඇතුලේ ලයින් වල තියෙනවා පන්ච් කරන්න. In Out දෙකම පන්ච් කරන්න අමතක කරන්න එපා[/SIZE] [IMG]http://cache.emirates247.com/polopoly_fs/1.557636.1452541446!/image/image.jpg[/IMG] [SIZE="4"]හරි ඊලග ඊලගට ඉන්න තැනක් හොයා ගන්න එක. ඉන්න තැනක් හොයා ගන්න නම් අමාරු නෑ. නමුත් ගනන් නම් වැඩී. මෙහේ ලොකු ආදායමක් තමයි Apartments බිස්නස් එක. ඒ වගේම මෙහේ ඉන්න තැන් තියෙන්නේ Bed Space විදියට. Bed Space, Partitions තියෙනවා. Bed Space වලත් දෙකක් තියෙනව උඩ ඇද යට ඇද. [/SIZE] [IMG]http://www.chitku.ae/media/ae/380601_380700/380634_b_e0f052822d725582e11cd40d38aa9408.jpg[/IMG] [SIZE="4"]පේනවානේ. මේ උඩ ඇදක් සාමාන්‍යයෙන් ඩිරාම් 600ක් විතර වෙනවා. යට ඇදක් 700ක් නැත්නම් 800ක් වෙනවා. තව Partition එහෙමත් ගන්න පුළුවන් ඩිරාම් 1200 ඉදලා. හොද පඩියකට රස්සාවක් කරනවා නම් පස්සේ තනි කාමරයක් ගන්න පුළුවන්. පොඩි කාමරයක් ඩිරාම් 2500 ඉදලා තියෙනවා. ඩුබායි වල ගොඩක් අය ඉන්නේ මේ වගේ Bed Space වල. ඉන්න පලාත් නම් ලේසිම අඩුම තැන් හොයා ගන්න එක හොදයි Satwa, Karama, Jumeirah, Rashidiya, Al Rigaa, වගේ තැනුත් හොදයි al quoz, sonapur, jebel ali වගේ තැන් ලේබර් කෑම්ප් තියෙනවා. මේ තැන් වල Bed Space වල ගනන් අඩුයි. හැබැයි පහසුකම් අතින් නම් 0... ඒ වගේම Sarjah, Ajman වගේ තැන් වල තවත් ගනන් අඩුයි. ඩුබායි වල රස්සාවක් කරනවා නම් ඒ පැති වල ඉදලා එනවා නම් අඩුම තරමේ තමන්ට කියලා වාහනයක් තියෙන්න ඕන. උදේටයි හවසටයි කවදාවත් Traffic අඩු වෙන්නේ නැති පලාත් තමයි ඒ. පැය එකහමාරක් විතර යනවා තමන්ගේ වාහනයක ගියත් කොහොම හරි කාගෙන්වත් උදව්වක් නැතුව ඩුබායි වලට ආවා නම් කෙලින්ම මේ පලාත් වලින් එකකට එන්න. Satwa වල ලංකාවේ ගොඩක් අය ඉන්නවා. ඒ ඇවිත් පොඩ්ඩක් විපරම් කරා නම් ලංකාවේ අය හොයා ගන්න බැරි වෙන එකක් නෑ. එහෙම බැරි උනත් පොඩ්ඩක් තාප්ප වල බලන්න. Notice ගහලා තියෙනවා බර ගානක් Bed Space ගැන කියලා. ඒ අංකයකට Call එකක් දීලා බලන්න. Bed Space එකක් ඒ වෙලේම හොයා ගන්න පුළුවන්. [/SIZE] [IMG]http://lh6.ggpht.com/_uBukzL6BQlk/SzEvMXtT-7I/AAAAAAAAFBg/Tgf1cT4UGDk/20091210174_thumb%5B1%5D.jpg?imgmax=800[/IMG] [SIZE="4"] ඊ ලගට කෑම බීම. කෑම බීම තමන්ට උයාගෙන කන්න උනත් පුළුවන්. ඒකට නැවතිලා ඉන්න රූම් එකේ අය එක්ක ගෑස් එක ශෙයා කර ගන්න වෙනවා. ගෑස් එකක් මාසයක් එකහමාරක් පාවිච්චි කරන්න පුළුවන්. ගෑස් එකක් ඩිරාම් 130ක් වගේ වෙන්නේ. ඒක කාමරේ ඉන්න අය එක්ක ශෙයා කරලා ගන්න පුළුවන්. වැඩිම උනොත් ඩිරාම් 15ක් විතර යයි ශෙයා කරලා ගන්න නිසා. හැබැයි ඉතින් මාස 3 Visit එකට ඇවිල්ලා උයාගෙන කන එක නම් අමාරු වැඩක්. කාගේ එක්ක හරි සෙට් උනා නම් ශෙයා කරගෙන වැඩෙ කරගන්න පුළුවන්. එහෙම උයාගෙන කනවා නම් ඩිරාම් 200කින් 250කින් වගේ ශේප් වෙන්න පුළුවන් වෙයි මම හිතන විදියට. එහෙම නැත්නම් කඩෙන් කන්න වෙනවා. කඩෙන් කනවා නම් බර ගානක් යයි. උදේ කෑම වේලට ඩිරාම් 4ක් නැත්නම් 5ක්. දවල් එකට 10ක් රෑටත් 10ක්. ඒ වගේම මාසෙටම කෑම ගන්න පුළුවන් 3 වේලටම ඩිරාම් 400කට වගේ. ලංකාවේ ගෑනු අයත් මේ වැඩෙ කරනවා. උයලා 3 වේලටම කන්න දෙනවා 400ක් හරි 500ක් හරි මාසෙටම. ඉතින් එහෙම තැනකින් කෑම ගන්න එක ලේසී රස්සාවක් සෙට් වෙනකල්. මොකද රස්සා හොයන්නයි උයාගෙන කන්නයි දෙකක් කරන්න බෑනේ [IMG]http://cdn1.anunico-st.com/foto/2015/08/mess_available_labor_camp_offices_dubai_sharjah_ajman-b7fc6dd17eddbed96d94a5b70541f45a.jpg[/IMG] ඩුබායි වලට පය ගහලා මේ දේවල් ඔක්කොම කර ගත්තට පස්සේ එක මොහොතක් අපතේ අරින්න එපා. උපරිම උත්සාහා කරලා රස්සාවල් හොයා ගන්න බලන්න. නෙට් එකේ Dubizzle වගේ ඒවගේ බලන්න පුළුවන්. ඊට අමතරව දවස ගානේ Gulf News, khaleej times එකත් එක්ක දෙන classified කෑල්ල හොයාගෙන තියෙන රස්සාවලට Apply කරන්න. ඒ වගේම දන්න කියන හැම කෙනාගෙන්ම අහලා CV දෙන්න. හැම පැත්තෙන්ම Try කරොත් රස්සාවක් හොයා ගන්න ලේසි. ඉතින් ඔන්න පුළුවන් තරම් කෙටුවා. ඩුබායි ආවොත් මේ අවවාද ටිකත් මතක තියා ගන්න. මෙහේ ඕන තරම් බොන්න හොයා ගන්න පුළුවන්. නමුත් එලිපිට බොන්න බෑ. හැමදාම බොන්න ඕන අයට ලයිසන් එකක් ගන්න පුළුවන්. රස්සාවක් හම්බ උන දවසක බීපල්ලා. හැමදාම නෙවෙයි සතියකට සැරයක් දෙකක්. හැම දෙයකටම කලින් තමන් මේ රටට ආව කාරනේ ඉශ්ඨ කර ගන්න බලන්න. අරක්කු සිකරට් බියර් මෙහේ ලාබයි. බීලා ෆන් එකක් ගන්න වලි දා ගන්න බීලා එලියට යන්න හදන්න එපා. කෑවා නම් බීවා නම් පාඩුවේ නිදා ගන්න. ඒ වගේම හැම තැනම මසාජ් සෙන්ටර්ස්. බඩුත් ඕන තරම්. ඒවට සෙට් වෙන්න එපා. තරුණ ජීවිත කාලකන්නි කර ගන්න එපා. ඩුබායි කියන්නේ හැදෙන එකාට හැදෙන්න පුළුවන් ඒ වගේම නැති වෙන එකාට නැති වෙන්න පුළුවන් තැනක්. මාසෙකට සැරයක් දෙකක් ලංකාවේ බෑන්ඩ් එක්ක Musical Shows තියෙනවා. ලංකාවේ විශේෂ අවස්ථාවල ඒ කියන්නේ අව්රුදු උත්සව, වෙසක් දන්සැල් මෙහේ තියෙනවා. ඒවටත් සහභාගී වෙන්න. හැම දෙයක්ම කරනවා වගේ ආව රස්සාවත් පරෙස්සමෙන් කරගෙන කීයක් හරි හම්බකරගෙන ආව Target එක සපුරගෙන ලංකාවට යන්න. මොකද හැමකෙනාගේම පව්ල් ඉන්නේ ලංකාවේනේ. සුභ පැතුම් එන්න ඉන්න අයට.. [COLOR="Red"]මොනවා හරි දෙයක් අත පසු උනා නම් හරි මට වැරදුනා නම් ඒ ගැන දන්න අය පොඩ්ඩක් මේකේ දාන්න. කොපි පේස්ට් නෙවෙයි මමත් මේක කෙටුවේ ඔෆිස් එකේ වැඩ කරන ගමන්. දැන ගන්න දෙයක් තියෙනවා නම් අහන්න. පුළුවන් වෙලාවට උත්තර දෙන්නම්. දෙයක් දැන ගත්තා නම් ඒ ඇති.. තව කෙනෙක්ට බලන්න බම්ප් පාරක් දාගෙන යන්න[/COLOR][/SIZE] [SIZE="4"]තව ඩුබායි විස්තර ගැන පුළුවන් වෙලාවක වෙන ත්‍රෙඩ් එකකින් හමු වෙන්නම්.. ජය වේවා[/SIZE] [SIZE="4"][COLOR="Red"]ප.ලි[/COLOR][/SIZE] [SIZE="4"]මචන් මේ දේ පස්සේ ලියන්නේ. විසිට් ඇවිල්ලා ජොබක් හොයා ගන්න අයිඩියා එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ලංකාවේ මෙඩිකල් රිපෝර්ට් එක ඇරන් එන්න. මොකද මෙහේ ඇවිල්ලා රස්සාවක් ලැබුනොත් මෙහේ මෙඩිකල් යන්න ලංකාවේ මෙඩිකල් එකත් ඕන වෙනවා. ලංකාවේ මෙඩිකල් කරත් මෙහෙත් අනිවාර්යයෙන් මෙඩිකල් කරනවා. මෙන්න මේ ටික තමයි බලන්නේ. [LIST] [*]Blood test [*]Chest X-ray [*]Tuberculosis [*]Hepatitis A, Hepatitis B and Hepatitis C [*]HIV / Aids [*]Syphilis [*]Lepros [/LIST] Employment Visa එක ගහලා අව්රුදු දෙකක් ඉවර උනාට පස්සේ ආයෙම මෙඩිකල් යන්න ඕන වීසා Renew කරන්න නම්. ඒකෙදි Chest X-Ray ගන්නේ නෑ Blood Test එක විතරයි කරන්නේ. [/SIZE] [SIZE="5"]ජය වේවා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom