Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩෙංගු උණට ගස්ලබු කොල දෙන්නේ මෙහෙමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කියවන්න

ඩෙංගු කියන්නෙ වයිරස් ලෙඩක් ඒ කියන්නෙ මේකට දෙන්න විශේෂ බේතක් නෑ ඇගේ තත්ත්වයන් පවත්වාගෙන යන එකයි කරන්න තියෙන්නෙ.ඩෙංගු හැදුනම ඒකෙ විවිධ ආකාර තියෙනව ඒක වර්ද්ධනය වෙන විදියට ඒ කිව්වෙ ඩෙංගු ශරීරගත උනා කියල හැමෝටම ලෙඩේ හැදෙන්නෙ නෑ,හැදෙන අයගෙන් කොටසකට සාමාන්‍ය වයිරස් උනක් වගේ රෝග ලක්ෂණ විතරයි,තව කොටසක් ඩෙංගු උණ තත්ත්වය ට පත්වෙනව මේ අයට ලේ වහන සහිත හෝ රහිත වශයෙන් බෙදෙනව,අනෙක් කොටස තමයි ඩෙංගු රක්තපාත (dengue haemorrhagic fever) මේ අය කොටසක් කම්පන තත්ත්වයට යනව (shock) මේක dengue shock syndrome කියල හඳුන්වන්නෙ,අනෙක් අය කම්පන තත්වයෙන් තොර රක්තපාත රෝගීන්.තව කොටසක් ඉන්නව අවයව අඩපන වෙන මේක අසාමාන්‍ය තත්ත්වයක්.

ඊළඟට ගත්තොත් රෝගය ප්‍රධාන අවධි තුනක් පෙන්නනව.

1.febrile phase

2.leaking/critical phase

3.convalescent phase

එතකොට ලෙඩෙක්ට අමාරු වෙන්නෙ දෙවෙනි අවදියේදි තමයි මේ වෙලාවෙදි ලෙඩාගෙ ඇගේ රුධිර වාහිනීවල පාරගම්‍ය තාව වැඩි වෙලා ප්ලස්මාව ලීක් වෙන්න පටන් ගන්නව මේ ද්‍රව කොටස් පෙනහලු වටේ හදවත වටේ උදර කුහරයේ ආදී කුටීර වල එකතු වෙනව ලෙඩ්ඩු ගාව හිටිය අයට මතක ඇති ලෙඩාගෙ බඩේ ස්කෑන් එකකින් පස්සෙ ලෙඩාගේ චූ වතුර මනින්න කියල කිව්ව ඒ කිඅයන්නෙ අක්මාව ආශ්රිත ද්‍රව එකතු වීම දැකල වෛද්‍යවරුන් තීරණය කරනව මෙයා critical phase ගිහින් කියල .ලෙඩේ හොඳ වෙද්දි මේ පිටට ගිය රුධිර ප්ලාස්මාව ආපහු එන නිසා ත්මයි නියමිත ගානට මැනල පොවන්නෙ හාට් එක ඔවර් ලෝඩ් නොවෙන්න.හරියට මුත්‍ර මනින්න කියන්නෙ ඒක තමා ලෙඩාට අවශ්‍ය තරම් ද්‍රව ලැබෙනවද කියන්න බලාගන්න තියෙන මාපකය ඕක හරියටම බලන්න ඕන නිසයි බටයක් දාන්නෙ.මේ අවදිය පැය 48ක් පවතිනව මේක තමා පරිස්සම් කරගන්න ඕන වෙලාව.

ඕන වයිරස් රෝගය කදි පට්ටිකා අඩු වෙන්න පුලුවන් මේ පට්ටිකා ඕනෙ වෙනව රුධිර කැටි ගැසීමට මේවා ගොඩාක් අඩු උනොත් ඇග ඇතුලට ලේ ගලන්න පුලුවන් ඒ නිසයි හෙලවෙන්න එපා කියන්නෙ.ඒත් critical phase එකේ ලෙඩාගෙ තත්ත්වය බලන්නෙ පට්ටිකා ප්‍රමාණය මැනල නෙවෙයි ,හිමැටොක්රිට් /pcv අගය මැනල.අර න්ර්ස්ල ඩොක්ටර්ස්ල සැරින් සැරේ ලේ ගන්නෙ ඕක බලන්න.

ඒත් ලෙඩේ හොඳ වෙනවද මැනගන්න රුධිර පට්ටිකා මට්ටමේ වැඩි වීම සහ සුදු රුධිරාණු වෙනස් වීම බලන්න ඕන.මොකක් හරි හේතුවකට පැපොල් කොල නිසා පට්ටිකා වැඩි වෙනව මේකෙන් වෙන්නෙ ලෙඩාට හොඳ වෙන්න කලින් පට්ටිකා වැඩිකර්ල දොස්තරලා නොමග යැවීමක්.අනික මේක ඖෂධ යක් විදියට තව්ම තහවුරු කර්ල නෑ.අනික පට්ටික 10 000වෙලත් හොඳ ට හිටිය ලෙඩ්ඩු ඉන්නව .අනික ලේ වහනයක් සැකනම් පට්ටිකා ලෙඩාට ලබා දෙනව .ඒ නිසා හොරෙන් ඕව පොවන්නෙ නැතුව වෛද්‍ය උපදෙස් පිළිපදින්න.

[QUOTE="chamathkara 295, post: 21873359, member: 477761"] [b]කියවන්න[/b] [SIZE="6"]ඩෙංගු කියන්නෙ වයිරස් ලෙඩක් ඒ කියන්නෙ මේකට දෙන්න විශේෂ බේතක් නෑ ඇගේ තත්ත්වයන් පවත්වාගෙන යන එකයි කරන්න තියෙන්නෙ.ඩෙංගු හැදුනම ඒකෙ විවිධ ආකාර තියෙනව ඒක වර්ද්ධනය වෙන විදියට ඒ කිව්වෙ ඩෙංගු ශරීරගත උනා කියල හැමෝටම ලෙඩේ හැදෙන්නෙ නෑ,හැදෙන අයගෙන් කොටසකට සාමාන්‍ය වයිරස් උනක් වගේ රෝග ලක්ෂණ විතරයි,තව කොටසක් ඩෙංගු උණ තත්ත්වය ට පත්වෙනව මේ අයට ලේ වහන සහිත හෝ රහිත වශයෙන් බෙදෙනව,අනෙක් කොටස තමයි ඩෙංගු රක්තපාත (dengue haemorrhagic fever) මේ අය කොටසක් කම්පන තත්ත්වයට යනව (shock) මේක dengue shock syndrome කියල හඳුන්වන්නෙ,අනෙක් අය කම්පන තත්වයෙන් තොර රක්තපාත රෝගීන්.තව කොටසක් ඉන්නව අවයව අඩපන වෙන මේක අසාමාන්‍ය තත්ත්වයක්. ඊළඟට ගත්තොත් රෝගය ප්‍රධාන අවධි තුනක් පෙන්නනව. 1.febrile phase 2.leaking/critical phase 3.convalescent phase එතකොට ලෙඩෙක්ට අමාරු වෙන්නෙ දෙවෙනි අවදියේදි තමයි මේ වෙලාවෙදි ලෙඩාගෙ ඇගේ රුධිර වාහිනීවල පාරගම්‍ය තාව වැඩි වෙලා ප්ලස්මාව ලීක් වෙන්න පටන් ගන්නව මේ ද්‍රව කොටස් පෙනහලු වටේ හදවත වටේ උදර කුහරයේ ආදී කුටීර වල එකතු වෙනව ලෙඩ්ඩු ගාව හිටිය අයට මතක ඇති ලෙඩාගෙ බඩේ ස්කෑන් එකකින් පස්සෙ ලෙඩාගේ චූ වතුර මනින්න කියල කිව්ව ඒ කිඅයන්නෙ අක්මාව ආශ්රිත ද්‍රව එකතු වීම දැකල වෛද්‍යවරුන් තීරණය කරනව මෙයා critical phase ගිහින් කියල .ලෙඩේ හොඳ වෙද්දි මේ පිටට ගිය රුධිර ප්ලාස්මාව ආපහු එන නිසා ත්මයි නියමිත ගානට මැනල පොවන්නෙ හාට් එක ඔවර් ලෝඩ් නොවෙන්න.හරියට මුත්‍ර මනින්න කියන්නෙ ඒක තමා ලෙඩාට අවශ්‍ය තරම් ද්‍රව ලැබෙනවද කියන්න බලාගන්න තියෙන මාපකය ඕක හරියටම බලන්න ඕන නිසයි බටයක් දාන්නෙ.මේ අවදිය පැය 48ක් පවතිනව මේක තමා පරිස්සම් කරගන්න ඕන වෙලාව. ඕන වයිරස් රෝගය කදි පට්ටිකා අඩු වෙන්න පුලුවන් මේ පට්ටිකා ඕනෙ වෙනව රුධිර කැටි ගැසීමට මේවා ගොඩාක් අඩු උනොත් ඇග ඇතුලට ලේ ගලන්න පුලුවන් ඒ නිසයි හෙලවෙන්න එපා කියන්නෙ.ඒත් critical phase එකේ ලෙඩාගෙ තත්ත්වය බලන්නෙ පට්ටිකා ප්‍රමාණය මැනල නෙවෙයි ,හිමැටොක්රිට් /pcv අගය මැනල.අර න්ර්ස්ල ඩොක්ටර්ස්ල සැරින් සැරේ ලේ ගන්නෙ ඕක බලන්න. ඒත් ලෙඩේ හොඳ වෙනවද මැනගන්න රුධිර පට්ටිකා මට්ටමේ වැඩි වීම සහ සුදු රුධිරාණු වෙනස් වීම බලන්න ඕන.මොකක් හරි හේතුවකට පැපොල් කොල නිසා පට්ටිකා වැඩි වෙනව මේකෙන් වෙන්නෙ ලෙඩාට හොඳ වෙන්න කලින් පට්ටිකා වැඩිකර්ල දොස්තරලා නොමග යැවීමක්.අනික මේක ඖෂධ යක් විදියට තව්ම තහවුරු කර්ල නෑ.අනික පට්ටික 10 000වෙලත් හොඳ ට හිටිය ලෙඩ්ඩු ඉන්නව .අනික ලේ වහනයක් සැකනම් පට්ටිකා ලෙඩාට ලබා දෙනව .ඒ නිසා හොරෙන් ඕව පොවන්නෙ නැතුව වෛද්‍ය උපදෙස් පිළිපදින්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom