Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ඩෙංගු ගැන දන්නා සෙට් එක පොඩ්ඩක් වරෙන්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මේ ත්‍රෙඩ් එක බලන්න , ඉක්මනින් සුවපත් වේවා!! බුදුසරණයි.

ඩෙංගු උණට ගස්ලබු කොල දෙන්නේ මෙහෙමයි

මම මේක දාන්නේ වගකීමක් ඇතුව මොකද අපේ මල්ලිට ඩෙංගු හැදිලා ඉන්දැද්දී මේ විදිහට මම හදලා ගිහින් දුන්නා..ඒකෙන් ගොඩාක් දුරට අඩු උනා.. මේක දෙන්න කැමති කෙනෙක් හරියටම මේ පිලිවෙලට දෙන්න. (මේවා දෙන එක හොඳ නෑ එහෙම හිතන කෙනෙක් පඬි වදන් නොදී මේ ක්‍රම නොකර සාමාන්‍ය ඉස්පිරිතාලේ ක්‍රමේට බෙහෙත් ගන්න.)

දොස්තරලා මේවා දෙනවට විරුද්ධයි. ඒ නිසා ඉස්පිරිතාලෙදී හොරෙන් තමා දෙන්න වෙන්නේ. මේවා දෙනවා හරි ඉස්පිරිතාලේ කබඩ් එක අස්සේ මේවා තියෙනවා දැක්කොත් හරි පලු යන්න බැනුම් අහගන්න වෙනවා.. නමුත් මේ ක්‍රමේ සාර්ථකයි. සමහර ලෙඩ්ඩුන්ට නම් හරියන්නේ නෑ කියලා අහලා තියෙනවා ඒත් මම මේ විදියට කරලා හරි ගියා ඒකයි දාන්නේ..

විදුරු මස් වලින් ලේ එන අන්තිම තත්වෙට ආවම මේවා දෙන්න එපා.ඊට කලින් මුල් අවධියේදී දෙන්න..

ගස්ලබු ගස් වර්ග 2ක් තියෙනවා..රතු පාට සහ සාමාන්‍ය කොල පාට

මේ පහල පිංතූරේ තියෙන්නේ රතු පාට ගස්ලබු. නැට්ට රතු පාටයි.

මෙන්න මෙහෙමයි ක්‍රමේ

රතු පාට ගස්ලබු ගහේ කොල තමා හොඳයි කියන්නේ..කොළ පාට එකත් කමක් නෑ..

ගස්ලබු ගහේ උඩම දල්ලේ ඉඳන් 3 වෙනි කොලේ තමා කඩාගන්න ඕන. (පණුවෝ ගහලා මකුලු දැල් අනන් මනන් නැති පිරිසිදු කොල විතරක් ගන්න.)

මේ තියෙන්නේ 3 වෙනි කොලේ..(අඟල් බාගයක් විතර පුංචි කොලේ ගණන් ගන්නෙ නෑ..සාමාන්‍යයෙන් කොලයක් බවට පරිවර්තනය වෙලා තියෙන කොල විතරයි. එතන ඉඳන් 3 වෙනි කොලේ.)

මේ විදිහේ කොල දහයක් පහලවක්වත් උවමනා වෙනවා. කඩාගත්තු කොල ටික පිරිසිදු වතුරෙන් හොඳට හෝදගෙන මද අව්වේ වතුර ලාවට තෙතමනය වේලෙනකම් වේලගෙන අත් හොඳට හෝදගෙන අර කොල ටිකේ නාරටි/ රේණු (අර කේශ නාලිකා අහු නොවෙන්න) කොලේ විතරක් අතින් කඩාගන්න. මේකට එක කොලේකට විනාඩි 15ක් 20ක් විතර යාවි සමහරක් විට. ඊලඟට ඒ කඩාගත්තු කොල ටික ලී වංගෙඩියක කොටාගන්න.(ගල් වංගෙඩියේ ගල් කුඩු මිශ්‍ර වෙන නිසයි එහෙම කිව්වේ.) ඒ කොටාගත්තු ටික පිරිසිදු කොට්න් රෙදි කෑල්ලකට දාලා පිරිසිදු පීරිසියකට වගේ ඉස්ම ටික පෙරාගන්න. එක උගුරකට ප්‍රමාණවත් බිංදු දහයක් විතර තිබ්බානම් ඇති. වතුර දාලා මිරිකන්නම එපා. අර කොල ටිකේ ඉස්ම විතරයි..ඊලඟට ලෙඩාට ඒ ටික බොන්න දෙන්න දවසකට සැරයක් හෝ දෙවරක් උදේ හවස..(මේ හදාගත්තු ඉස්ම හදාගන්න අමාරුයි කියලා ෆ්‍රිජ් වල දාලා තියාගෙන දවස් ගනන් තියාගන්න එපා උපරිම දවසක් උදේ හවස බොන්න දෙන්න තියාගන්න ආපහු අලුතෙන් හදාගන්න.)

මේකට සමහරු මීපැණි දාන්න කියනවා. ඒකට කමක් නෑ. ගොඩක් නෙමෙයි පොඩ්ඩක්. මම නම් කියන්නේ මේක බොන්න දීලා මීපැණි බිංදු දෙක තුනක් කන්න දෙන්න කටේ අප්පිරියාව යන්න.. එක සැරයක් දෙසැරයක් දීලා ප්ලේට්ලට් කවුන්ට් එක බලන්න. (ඒ වගේම WBC -white blood cells count එක නැගල නම් වැඩේ සාර්ථකයි.)

හිතේ විස්වාසයක් නැත්තම් මේවා දෙන්න එපා.

ප්‍රශ්න තියෙනවානම් අහන්න.

තව කෙනෙකුට බලන්න බම්ප් එකක්වත් දාගෙන යන්න.

ඒ වගේම පොලොස් ජූස් එකත් හොඳයි මේ වගේම.. තව ගම්පහ හාමුදුරුවන්ගේ තෙල් එකත් හොඳයි.

ප.ලි. --->>

තව වැදගත් දෙයක් කියන්න තියෙනවා.. ප්ලේට්ලට් කවුන්ට් එක අඩුම උනාම දොස්තරලා කියනවා පැයෙන් පැයට වතුර මිලි ලීටර් 100ක් දීලා ඒක පොතක ලියන්න පැය දෙකෙන් දෙකට (සමහර තැන් වල පැය 3න් 3ට - කෝම උනත් දොස්තරලා කියන දේ කරන්න.) මුත්‍රා මැනලා ලියන්න මිලිලීටර් 100ට වඩා අඩු උනොත් වහාම එයාලට කියන්න කියලා. ඒ දේවල් වගකීමක් ඇතුව වෙලාවට කරන්න විශේෂයෙන්ම රෑට ලෙඩා ලඟ ඉන්න කෙනා ඒ දේ හරියට කරන කෙනෙක් තියන්න. (ගොඩක් අය රෑ 2 වෙද්දි නිදි ලෙඩා ඇහැරලා )

මේ වෙද්දි ලෙඩා හරිම කපටි වැඩ කරනවා. මොකද වතුර තිබහ වැඩි නිසා වැඩිපුර වතුර ඉල්ලයි. අඬයි කෑගහයි. (අපේ මල්ලි නම් වතුර ඉල්ලලා උද්ගේෂණ කරලා බැරිම තැන මම බාජන යක් හෝදං එන්න ගියාම හොරෙන් වතුර බීලා මාට්ටු උනා මට) නමුත් දොස්තරලා නියම කරපු ප්‍රමාණයෙන් දෙන්න, අනුකම්පාවට දෙන්න ගිහින් අන්තිමේ අඬන්න වෙන දේවල් කරන්නෙපා. බේරන්නම බැරි නම් දොස්තරලාට නැත්තම් නර්ස්ට කියන්න.. පොතක් තියාගෙන එක පැත්තක හරියට වෙලාව දාලා වතුර දුන්නු ප්‍රමාණය ලියන්න. යූරීන් ප්‍රමාණය ලියන්න. අනුමාන කරලා ලියන්නෙපා. අනිත් එක පොතේ එක පැත්තක ලෙඩාගේ ප්‍රෙෂර් එක ෂුගල් මැනපුවා නර්ස්ගෙන් අහලා ලියන්න. ඒ වගේම සේලයින් වැඩි අඩු කරපුවා ලියන්න. මොකද මම මේ වැරැද්දක් කියනවා නෙමෙයි. දොස්තරලා නර්ස්ලා අතිනුත් වැරදි අඩුපාඩු වෙනවා. විශේෂයෙන්ම රෑට. ඒ නිසා ලෙඩා ගැන වගකීමක් තියෙනවා තමුන්ට බලන්න ඉන්න කෙනාට. ඒ වගෙම අමාරුම උනාම කියනවා හෙල්ලෙන්නෙවත් නැතුව ඉන්න කියලා මේක අමාරුයි ඒ වගේම ලෙඩා හිතුවක්කාර වෙලා ඔහේ දඟලන්න තියෙන ඉඩකඩ වැඩී. එයාට පැහැදිලි කරලා දෙන්න බැරිම උනොත් සැර කරලා කියන්න සනීප වෙලාගෙදර යනවද නැත්තම් පෙට්ටියක ගෙදර යනවද කියලා. මොකද ලෙඩාත් තේරුම් ගන්න ඕන මේ දේවල් වල වැදගත්කම,

මම මේක ලියන්න හේතුව මේ මාසය සහ ඊලඟ මාසයේ මේ ඩෙංගු උණ පැතිරීමේ අවදානමක වැඩීලු, ඒ වගේම මගේ මල්ලිව ගෙදර එක්කන් ඇවිත් අදට මාස තුනයි. අපේ පුන්චි කෙනෙක් ඩෙංගු නිසා දරුවෝ 3 දෙනෙක් එක්ක සැමියව දාලා ගිහින් ඊයේට මාස 3යි. ඊයේ දවසේ තමා ඩෙංගු කියලා අපේ මාමා කෙනෙක්ගේ පුතෙක්ව ඩෙංගු කියලා රත්නපුර මහ ඉස්පිරිතාලෙට ඇතුලත් කරලා ටිකට් කැපුවේ. (රෝග විනිශ්චය ලියලා තිබ්බේ dengue fever & gum bleeding) නමුත් ඇත්තටම ඊයේ විනිශ්චය කලා ඩෙංගු නෙමෙයි මී උණ කියලා..(ඩෙංගු වලට විතරක් නෙමෙයි ප්ලේට්ලට් බහින්නේ. )

* හවස 2න් පස්සේ පැඟිරි තෙල් ටිකක් ගාගන්න. ( පැඟිරි තෙල් කාලේ බෝතලයක්ම රුපියල් 550යි. සිද්ධාලේප එකේ මිශ්‍ර කරපු ඒවා නෙමෙයි.. මිනී පෙට්ටියක් අවම රුපියල් 45000යි. ලාබ වැඩේ කරගන්න)

* මේ දවස් වල රස්නෙයි තමා ඒත් කරන්න දෙයක් නෑ. මදුරු දැලක් දාගන්න. විශේෂයෙන්ම පොඩි දරුවන්ව ගැබිණි අයව පරිස්සම් කරන්න.

*නිකම්ම උණක් හැදුනත් දවස් 3ක් යද්දී උණ බැස්සේ නැත්තම් රජයේ රෝහලකට යන්න. fbc test එකක් නෙමෙයි. ඩෙංගු වලට බ්ලඩ් ටෙස්ට් එකක් කරගන්න.

* ඩෙංගු හැදිලා නම් (මී උණ හෝ ඉන්ෆ්ලුවෙන්සා උනත්) දෙයියනේ කියලා අයි ඩී එච් රෝහලට යන්න.

ප්‍රයිවට් ඒවගේ අන්තිමට කෙල උනාම කියන්නේ රජයේ රෝහලකට ගෙනියන්න කියලා. (එහෙම කියන ප්‍රයිවට් හොස්පිටල් වල නම් කියන්න ඕන නෑ නේ) ප්‍රයිවට් හොස්පිටල් වල තියලා අන්තිම උනාම ඇම්බියුලන්ස් එකේ ගෙනිච්චත් වැඩක් නෑ ගැස්සෙන නිසා

* පුලුවන් තරම් විවේක ගන්න උණ හැදිලා නම්.

** තව වැදගත් දෙයක් catheter ඒ කිව්වේ මුත්‍රා බටයක් දාලනම් පරිස්සමෙන් ඉන්න. ඕක ගැලවුනොත් එන වේදනාව උඹලාට උහුලගන්න බැරි වේවි. අනික ඔය දොස්තර කෙනෙක්ටම ගලවන්න දෙන්න එක එකා ඔය බටේ ඇදලා ලේ එන්න ගත්තොත් විනාසයි. මොකද ඔය සාත්තු සේවකයෝ ඕක මම කරන්නම් මට මෙච්චර ගානක් දෙන්න කියනවා. කවදාවත් එපා. එයිට හොඳයි තට්ටු 10කින් බිමට පනින්න. පට්ට වේදනාවක් එන්නේ.

[QUOTE="talkingtom, post: 31486484, member: 579666"] [URL='https://elakiri.com/threads/%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94-%E0%B6%8B%E0%B6%AB%E0%B6%A7-%E0%B6%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B6%B6%E0%B7%94-%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD-%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A-%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%B8%E0%B6%BA%E0%B7%92.1795698/']මෙන්න මේ ත්‍රෙඩ් එක බලන්න[/URL] , ඉක්මනින් සුවපත් වේවා!! බුදුසරණයි. [B][COLOR=rgb(65, 168, 95)][SIZE=6]ඩෙංගු උණට ගස්ලබු කොල දෙන්නේ මෙහෙමයි[/SIZE][/COLOR][/B] [COLOR=rgb(65, 168, 95)][SIZE=6] මම මේක දාන්නේ වගකීමක් ඇතුව මොකද අපේ මල්ලිට ඩෙංගු හැදිලා ඉන්දැද්දී මේ විදිහට මම හදලා ගිහින් දුන්නා..ඒකෙන් ගොඩාක් දුරට අඩු උනා.. මේක දෙන්න කැමති කෙනෙක් හරියටම මේ පිලිවෙලට දෙන්න. (මේවා දෙන එක හොඳ නෑ එහෙම හිතන කෙනෙක් පඬි වදන් නොදී මේ ක්‍රම නොකර සාමාන්‍ය ඉස්පිරිතාලේ ක්‍රමේට බෙහෙත් ගන්න.) දොස්තරලා මේවා දෙනවට විරුද්ධයි. ඒ නිසා ඉස්පිරිතාලෙදී හොරෙන් තමා දෙන්න වෙන්නේ. මේවා දෙනවා හරි ඉස්පිරිතාලේ කබඩ් එක අස්සේ මේවා තියෙනවා දැක්කොත් හරි පලු යන්න බැනුම් අහගන්න වෙනවා.. නමුත් මේ ක්‍රමේ සාර්ථකයි. සමහර ලෙඩ්ඩුන්ට නම් හරියන්නේ නෑ කියලා අහලා තියෙනවා ඒත් මම මේ විදියට කරලා හරි ගියා ඒකයි දාන්නේ.. විදුරු මස් වලින් ලේ එන අන්තිම තත්වෙට ආවම මේවා දෙන්න එපා.ඊට කලින් මුල් අවධියේදී දෙන්න.. ගස්ලබු ගස් වර්ග 2ක් තියෙනවා..රතු පාට සහ සාමාන්‍ය කොල පාට මේ පහල පිංතූරේ තියෙන්නේ රතු පාට ගස්ලබු. නැට්ට රතු පාටයි. [IMG alt="Carica_papaya_leaf.jpg"]https://www.feedipedia.org/sites/default/files/images/Carica_papaya_leaf.jpg[/IMG][/SIZE][/COLOR] [SIZE=5]මෙන්න මෙහෙමයි ක්‍රමේ රතු පාට ගස්ලබු ගහේ කොල තමා හොඳයි කියන්නේ..කොළ පාට එකත් කමක් නෑ.. [B]ගස්ලබු ගහේ උඩම දල්ලේ ඉඳන් 3 වෙනි කොලේ තමා කඩාගන්න ඕන.[/B] (පණුවෝ ගහලා මකුලු දැල් අනන් මනන් නැති පිරිසිදු කොල විතරක් ගන්න.) මේ තියෙන්නේ 3 වෙනි කොලේ..(අඟල් බාගයක් විතර පුංචි කොලේ ගණන් ගන්නෙ නෑ..සාමාන්‍යයෙන් කොලයක් බවට පරිවර්තනය වෙලා තියෙන කොල විතරයි. එතන ඉඳන් 3 වෙනි කොලේ.) [IMG alt="35iav13.jpg"]https://oi66.tinypic.com/35iav13.jpg[/IMG] මේ විදිහේ කොල දහයක් පහලවක්වත් උවමනා වෙනවා. කඩාගත්තු කොල ටික පිරිසිදු වතුරෙන් හොඳට හෝදගෙන මද අව්වේ වතුර ලාවට තෙතමනය වේලෙනකම් වේලගෙන අත් හොඳට හෝදගෙන අර කොල ටිකේ නාරටි/ රේණු (අර කේශ නාලිකා අහු නොවෙන්න) කොලේ විතරක් අතින් කඩාගන්න. මේකට එක කොලේකට විනාඩි 15ක් 20ක් විතර යාවි සමහරක් විට. ඊලඟට ඒ කඩාගත්තු කොල ටික ලී වංගෙඩියක කොටාගන්න.(ගල් වංගෙඩියේ ගල් කුඩු මිශ්‍ර වෙන නිසයි එහෙම කිව්වේ.) ඒ කොටාගත්තු ටික පිරිසිදු කොට්න් රෙදි කෑල්ලකට දාලා පිරිසිදු පීරිසියකට වගේ ඉස්ම ටික පෙරාගන්න. එක උගුරකට ප්‍රමාණවත් බිංදු දහයක් විතර තිබ්බානම් ඇති. වතුර දාලා මිරිකන්නම එපා. අර කොල ටිකේ ඉස්ම විතරයි..ඊලඟට ලෙඩාට ඒ ටික බොන්න දෙන්න දවසකට සැරයක් හෝ දෙවරක් උදේ හවස..(මේ හදාගත්තු ඉස්ම හදාගන්න අමාරුයි කියලා ෆ්‍රිජ් වල දාලා තියාගෙන දවස් ගනන් තියාගන්න එපා උපරිම දවසක් උදේ හවස බොන්න දෙන්න තියාගන්න ආපහු අලුතෙන් හදාගන්න.) මේකට සමහරු මීපැණි දාන්න කියනවා. ඒකට කමක් නෑ. ගොඩක් නෙමෙයි පොඩ්ඩක්. මම නම් කියන්නේ මේක බොන්න දීලා මීපැණි බිංදු දෙක තුනක් කන්න දෙන්න කටේ අප්පිරියාව යන්න.. එක සැරයක් දෙසැරයක් දීලා ප්ලේට්ලට් කවුන්ට් එක බලන්න. (ඒ වගේම WBC -white blood cells count එක නැගල නම් වැඩේ සාර්ථකයි.) හිතේ විස්වාසයක් නැත්තම් මේවා දෙන්න එපා.:yes: ප්‍රශ්න තියෙනවානම් අහන්න. තව කෙනෙකුට බලන්න බම්ප් එකක්වත් දාගෙන යන්න.:D ඒ වගේම පොලොස් ජූස් එකත් හොඳයි මේ වගේම.. තව ගම්පහ හාමුදුරුවන්ගේ තෙල් එකත් හොඳයි. :yes: ප.ලි. --->> තව වැදගත් දෙයක් කියන්න තියෙනවා.. ප්ලේට්ලට් කවුන්ට් එක අඩුම උනාම දොස්තරලා කියනවා පැයෙන් පැයට වතුර මිලි ලීටර් 100ක් දීලා ඒක පොතක ලියන්න පැය දෙකෙන් දෙකට (සමහර තැන් වල පැය 3න් 3ට - කෝම උනත් දොස්තරලා කියන දේ කරන්න.) මුත්‍රා මැනලා ලියන්න මිලිලීටර් 100ට වඩා අඩු උනොත් වහාම එයාලට කියන්න කියලා. ඒ දේවල් වගකීමක් ඇතුව වෙලාවට කරන්න විශේෂයෙන්ම රෑට ලෙඩා ලඟ ඉන්න කෙනා ඒ දේ හරියට කරන කෙනෙක් තියන්න. (ගොඩක් අය රෑ 2 වෙද්දි නිදි ලෙඩා ඇහැරලා :rofl:) මේ වෙද්දි ලෙඩා හරිම කපටි වැඩ කරනවා. මොකද වතුර තිබහ වැඩි නිසා වැඩිපුර වතුර ඉල්ලයි. අඬයි කෑගහයි. (අපේ මල්ලි නම් වතුර ඉල්ලලා උද්ගේෂණ කරලා බැරිම තැන මම බාජන යක් හෝදං එන්න ගියාම හොරෙන් වතුර බීලා මාට්ටු උනා මට:rofl:) නමුත් දොස්තරලා නියම කරපු ප්‍රමාණයෙන් දෙන්න, අනුකම්පාවට දෙන්න ගිහින් අන්තිමේ අඬන්න වෙන දේවල් කරන්නෙපා. බේරන්නම බැරි නම් දොස්තරලාට නැත්තම් නර්ස්ට කියන්න.. පොතක් තියාගෙන එක පැත්තක හරියට වෙලාව දාලා වතුර දුන්නු ප්‍රමාණය ලියන්න. යූරීන් ප්‍රමාණය ලියන්න. අනුමාන කරලා ලියන්නෙපා. අනිත් එක පොතේ එක පැත්තක ලෙඩාගේ ප්‍රෙෂර් එක ෂුගල් මැනපුවා නර්ස්ගෙන් අහලා ලියන්න. ඒ වගේම සේලයින් වැඩි අඩු කරපුවා ලියන්න. මොකද මම මේ වැරැද්දක් කියනවා නෙමෙයි. දොස්තරලා නර්ස්ලා අතිනුත් වැරදි අඩුපාඩු වෙනවා. විශේෂයෙන්ම රෑට. ඒ නිසා ලෙඩා ගැන වගකීමක් තියෙනවා තමුන්ට බලන්න ඉන්න කෙනාට. ඒ වගෙම අමාරුම උනාම කියනවා හෙල්ලෙන්නෙවත් නැතුව ඉන්න කියලා මේක අමාරුයි ඒ වගේම ලෙඩා හිතුවක්කාර වෙලා ඔහේ දඟලන්න තියෙන ඉඩකඩ වැඩී. එයාට පැහැදිලි කරලා දෙන්න බැරිම උනොත් සැර කරලා කියන්න සනීප වෙලාගෙදර යනවද නැත්තම් පෙට්ටියක ගෙදර යනවද කියලා. මොකද ලෙඩාත් තේරුම් ගන්න ඕන මේ දේවල් වල වැදගත්කම, මම මේක ලියන්න හේතුව මේ මාසය සහ ඊලඟ මාසයේ මේ ඩෙංගු උණ පැතිරීමේ අවදානමක වැඩීලු, ඒ වගේම මගේ මල්ලිව ගෙදර එක්කන් ඇවිත් අදට මාස තුනයි. අපේ පුන්චි කෙනෙක් ඩෙංගු නිසා දරුවෝ 3 දෙනෙක් එක්ක සැමියව දාලා ගිහින් ඊයේට මාස 3යි. ඊයේ දවසේ තමා ඩෙංගු කියලා අපේ මාමා කෙනෙක්ගේ පුතෙක්ව ඩෙංගු කියලා රත්නපුර මහ ඉස්පිරිතාලෙට ඇතුලත් කරලා ටිකට් කැපුවේ. (රෝග විනිශ්චය ලියලා තිබ්බේ dengue fever & gum bleeding) නමුත් ඇත්තටම ඊයේ විනිශ්චය කලා ඩෙංගු නෙමෙයි මී උණ කියලා..(ඩෙංගු වලට විතරක් නෙමෙයි ප්ලේට්ලට් බහින්නේ. :yes:) ***** * හවස 2න් පස්සේ පැඟිරි තෙල් ටිකක් ගාගන්න. ( පැඟිරි තෙල් කාලේ බෝතලයක්ම රුපියල් 550යි. සිද්ධාලේප එකේ මිශ්‍ර කරපු ඒවා නෙමෙයි.. මිනී පෙට්ටියක් අවම රුපියල් 45000යි. ලාබ වැඩේ කරගන්න) * මේ දවස් වල රස්නෙයි තමා ඒත් කරන්න දෙයක් නෑ. මදුරු දැලක් දාගන්න. විශේෂයෙන්ම පොඩි දරුවන්ව ගැබිණි අයව පරිස්සම් කරන්න. *නිකම්ම උණක් හැදුනත් දවස් 3ක් යද්දී උණ බැස්සේ නැත්තම් රජයේ රෝහලකට යන්න. fbc test එකක් නෙමෙයි. ඩෙංගු වලට බ්ලඩ් ටෙස්ට් එකක් කරගන්න. * ඩෙංගු හැදිලා නම් (මී උණ හෝ ඉන්ෆ්ලුවෙන්සා උනත්) දෙයියනේ කියලා අයි ඩී එච් රෝහලට යන්න. ප්‍රයිවට් ඒවගේ අන්තිමට කෙල උනාම කියන්නේ රජයේ රෝහලකට ගෙනියන්න කියලා. (එහෙම කියන ප්‍රයිවට් හොස්පිටල් වල නම් කියන්න ඕන නෑ නේ) ප්‍රයිවට් හොස්පිටල් වල තියලා අන්තිම උනාම ඇම්බියුලන්ස් එකේ ගෙනිච්චත් වැඩක් නෑ ගැස්සෙන නිසා:yes: * පුලුවන් තරම් විවේක ගන්න උණ හැදිලා නම්. ** [B]තව වැදගත් දෙයක් catheter [/B]ඒ කිව්වේ මුත්‍රා බටයක් දාලනම් පරිස්සමෙන් ඉන්න. ඕක ගැලවුනොත් එන වේදනාව උඹලාට උහුලගන්න බැරි වේවි. අනික ඔය දොස්තර කෙනෙක්ටම ගලවන්න දෙන්න එක එකා ඔය බටේ ඇදලා ලේ එන්න ගත්තොත් විනාසයි. මොකද ඔය සාත්තු සේවකයෝ ඕක මම කරන්නම් මට මෙච්චර ගානක් දෙන්න කියනවා. කවදාවත් එපා. එයිට හොඳයි තට්ටු 10කින් බිමට පනින්න.:yes: පට්ට වේදනාවක් එන්නේ. [/SIZE] [IMG alt="urinary-catheter-care-skills-asepsis-9-638.jpg"]https://image.slidesharecdn.com/urinarycathetercareskillsasepsis-140917024853-phpapp02/95/urinary-catheter-care-skills-asepsis-9-638.jpg?cb=1410922246[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom