Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩෙංගු රෝගයේදී ලබා දෙන ආහාර..🩸 🦟❌
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දිනවල වේගයෙන් පැතිර යන ඩෙංගු රෝගීන් ගැන සැලකිලිමත් වෙමු

ඩෙංගු රෝගයේදී ආහාර ගැන සැලකිලිමත් වෙමු!

ඩෙංගු රෝගය වැළඳුණු විට ප්‍රමාණවත් දියර ලබාගැනීම, විවේකය සහ වෛද්‍ය උපදෙස් පිළිපැදීම ඉතාමත් වැදගත් වේ. ඊට අමතරව, පෝෂ්‍යදායී ආහාර ලබාගැනීමෙන් ශරීරය යථා තත්ත්වයට පත්වීමට උපකාරී වේ.

තැඹිලි වතුර, කැඳ සහ ජීවනී වැනි දියර වර්ග ප්‍රමාණවත් ලෙස ලබාගන්න.

දොඩම්, නාරං, නෙල්ලි, ලෙමන් වැනි විටමින් C බහුල පලතුරු ආහාරයට එක්කරගන්න.

පැණි කොමඩු, දෙළුම් වැනි පලතුරු ශරීරයට ශක්තිය සහ පෝෂණය ලබාදීමට උපකාරී වේ.

සැහැල්ලුවෙන් දිරවන ආහාර, උදාහරණයක් ලෙස කැඳ, තම්බාගත් එළවළු සහ පෝෂ්‍යදායී ආහාර ලබාදීම සුදුසුය.

සමහර දේශීය ආහාර සහ ඖෂධ පිළිබඳව ජනප්‍රිය මත තිබුණත්, ඒවා භාවිතා කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත් වේ.

මතක තබා ගන්න:

ඩෙංගු සඳහා ප්‍රධානම ප්‍රතිකාරය වන්නේ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් සහ රෝහල් ප්‍රතිකාර ලබාගැනීමයි.

පහත ලක්ෂණ ඇති නම් වහාම රෝහලකට යන්න:

• අධික වමනය

• බඩේ දැඩි වේදනාව

• ලේ ගැලීම

• අධික නිදිමත හෝ දුර්වලතාව

ඔබත් ඔබේ පවුලත් ඩෙංගු රෝගයෙන් ආරක්ෂා කරගනිමු.

ඩෙංගු වැළඳුණු ලෙඩෙක් ගෙදරදී බලාගන්නේ කොහොමද? (Detailed Guide for Home Care)

ඩෙංගු හැදුණු හැමෝම රෝහල්ගත කරන්න ඕනේ නැහැ. හැබැයි ගෙදරදී ලෙඩාව බලාගන්නවා නම්, ඉතාමත් වගකීමෙන් සහ දැඩි අවධානයකින් ඒක කරන්න ඕනේ. මේ තොරතුරු ටික හොඳින් කියවලා ඩෙංගු රෝගියෙක්ව නිවැරදිව රැකබලාගන්නා ආකාරය ඉගෙන ගනිමු.

1. ගෙදර තියාගෙන ප්‍රතිකාර කරන්න පුළුවන් කාටද?

වෛද්‍යවරයෙක් විසින් රෝගියා පරීක්ෂා කර, රුධිර පරීක්ෂණ (FBC) බලා, "ගෙදරදී ප්‍රතිකාර කරන්න පුළුවන්" කියලා අනුමත කරන රෝගීන් පමණක් නිවසේ තබා ගත යුතුයි. රෝගියා ඩෙංගු රක්තපාත උණ (DHF) තත්ත්වයට හෝ එහි අසාධ්‍ය අවධිය වන Critical Phase (ප්ලාස්මා කාන්දු වන අවධිය) වෙත ගමන් කරන්නේ නම් කිසිසේත්ම නිවසේ තබා ගත නොහැක, වහාම රෝහල්ගත කළ යුතුය.

හැබැයි: ගර්භණී මව්වරුන්, අවුරුද්දට අඩු කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් බරපතළ කල්පවත්නා රෝග (දියවැඩියාව, වකුගඩු රෝග ආදී) ඇති අයව ගෙදර තියාගන්න එක අවදානම්.

2. ඇයි සමහර ලෙඩ්ඩුන්ව හොස්පිට්ල් නවත්වන්නේ නැත්තේ?

ඩෙංගු රෝගයේ මුල් අවධියේදී (Fever Phase) විශේෂ කඩාවැටීමක් නැත්නම් රෝහල් කාර්ය මණ්ඩලයට කරන්න තියෙන්නෙත් නිවසේදී කරන සත්කාරයමයි. ඒ වගේම, රෝහල්වල තදබදය අඩු කරන්නත්, රෝගියාට තමන්ගේ නිවසේ පරිසරය තුළ මානසික නිදහස ඇතිව විවේකීව ඉන්න ලැබීම ඉක්මන් සුවයට රුකුලක් වන නිසාත් වෛද්‍යවරු ගෙදර නතර වෙන්න අනුමත කරනවා.

3. ඩෙංගු රෝගියෙකුට "සායනික ඇඳ විවේකය" (Complete Bed Rest) දෙන්නේ නිකම්ම ඇඳේ තියලා විතරද?

ගොඩක් අය හිතන්නේ ඇඳට වෙලා ෆෝන් එක බල බල ඉන්න එක විවේකයක් කියලා. නැහැ! ඩෙංගු රෝගයේදී ඇඟ ඇතුළෙන් ලේ සහ ද්‍රව කාන්දු වීමක් (Plasma Leakage) සිදුවීමේ දැඩි අවදානමක් පවතින නිසා, රෝගියා ශාරීරිකව මෙන්ම මානසිකව වෙහෙස වීම 100%ක් නතර කළ යුතුය.

Toilet Privileges Only (වැසිකිළියට පමණක් නැගිටින්න):

රෝගියාට ඇඳෙන් බැසීමට ඉඩ දිය යුත්තේ මුත්‍රා හෝ මළපහ කිරීමට වැසිකිළියට යාමට පමණි. කෑම කෑම පවා ඇඳ මතදීම සිදු කළ හැකිනම් වඩාත් සුදුසුයි.

ඩිජිටල් තිර සම්පූර්ණයෙන්ම තහනම්:

ඇඳේ ඉන්න ගමන් ෆෝන් එක භාවිත කිරීම (Social Media / Gaming), රූපවාහිනිය බැලීම හෝ දිගින් දිගටම කතා කරමින් සිටීම පවා මොළය සහ ශරීරය වෙහෙසට පත් කරයි. එම නිසා රෝගියාට උපරිම නිහඬ, අඳුරු සහ සාමකාමී වටපිටාවක නිදා ගැනීමට ඉඩ හරින්න.

කරකැවිල්ල හැදුණොත් (Trendelenburg Position):

රෝගියාට වැසිකිළියට යාමට නැගිටීමේදී සුළු කරකැවිල්ලක් වැනි ගතියක් දැනේ නම්, එය රුධිර පීඩනය (Blood Pressure) අඩු වීමේ ලක්ෂණයක් විය හැක. එවැනි වෙලාවක වහාම කොට්ටය අයින් කර, තට්ටම් ප්‍රදේශයෙන් හෝ කකුල් දෙසින් ඇඳ මඳක් ඔසවා තැබීමෙන් මොළයට රුධිරය ගමනාගමනය වීම තාවකාලිකව සාමාන්‍ය තත්ත්වයට පත් කරයි. (නමුත් මෙය රෝහලට යාමට පෙර කරන ප්‍රථමාධාරයක් පමණි!).

මදුරු දැල ඇතුළේම පමණයි:

විවේක ගන්නා සෑම තත්පරයකදීම රෝගියා මදුරු දැලක් ඇතුළේම සිටිය යුතුය. මෙය රෝගියාගේ විවේකයට වගේම නිවසේ අනෙක් අයගේ ආරක්ෂාවටද අනිවාර්ය වේ.

4.  බෙහෙත් බොන්න ඕනේ කොහොමද? (වැදගත්ම කොටස!)

පැරසිටමෝල් (Paracetamol) පමණක් ලබා දෙන්න: වෛද්‍යවරයා නියම කළ මාත්‍රාව පමණක් නියමිත වේලාවට දෙන්න (සාමාන්‍යයෙන් පැය 6න් 6ට).

කිසිසේත්ම නොදිය යුතු ඖෂධ:

ඇස්පිරින් (Aspirin), ඉබුප්රොෆන් (Ibuprofen), ඩික්ලෝෆෙනැක් (Diclofenac) හෝ මෙෆනමික් ඇසිඩ් (Mefenamic Acid - Ponstan) වැනි වේදනා නාශක පෙති කිසිසේත්ම දෙන්න එපා. මේවායින් දරුණු ලෙස ලේ ගැලීම් ඇති විය හැක.

කිසිසේත්ම නොදිය යුතු ඖෂධ (Strictly Contraindicated): Ibuprofen, Diclofenac Sodium, Mefenamic Acid වැනි NSAIDs වර්ග හෝ Prednisolone වැනි ස්ටෙරොයිඩ් (Steroids), ඇස්පිරින් වැනි ඖෂධ කිසිසේත්ම නොදිය යුතුය. මෙමඟින් පට්ටිකා (Platelets) වේගයෙන් බිඳ වැටී, අභ්‍යන්තර ලේ ගැලීම් (Internal Bleeding) ඇති වී රෝගියා අසාධ්‍ය විය හැක.

විශේෂ සටහන: රෝගියා වෙනත් රෝගයකට (හෘද රෝග වැනි) දිනපතා Aspirin හෝ ලේ තුනී කරන වෙනත් බෙහෙතක් බොන කෙනෙක් නම්, ඒ බව අනිවාර්යයෙන්ම වෛද්‍යවරයාට පවසා උපදෙස් ලබාගත යුතුය.

5.  බොන්න ඕනේ සහ නොබොන්න ඕනේ දේවල්

දෙන්න හොඳ දේවල්: ජීවනි (ORS), කැඳ වර්ග, තැඹිලි වතුර, පලතුරු යුෂ (ලුණු සහ සීනි ස්වල්පයක් දමා), සුප් වර්ග, සහ පිරිසිදු වතුර.

දෙන්නම එපා: රතු, කළු, දුඹුරු හෝ තද පාට බීම වර්ග (උදා: ඇපල් ජූස්, මිදි ජූස්, කොකාකෝලා, කෝපි හෝ චොකලට් බීම). මොකද ලෙඩාට වමනය ගියොත් හෝ මළපහ වුණොත් ඒ සමඟ ලේ පිටවෙනවාද කියා අඳුනාගැනීමට මේ පාටවල් නිසා අපහසු වෙනවා.

රෝගියා වමනය කළහොත් හෝ මළපහ කළහොත්, එහි රතු/දුඹුරු පැහැය ඇත්තේ ආහාර වර්ණ නිසාද නැතහොත් අභ්‍යන්තර ලේ ගැලීමක් (Hematemesis/Melena) නිසාද කියා වෛද්‍යවරුන්ට පැටලෙන බැවිනි.

6.  කෑම බීම දෙන්න ඕනේ කොහොමද?

තද කෑම (බත්, රොටි) දිරවීමට අපහසුයි. එම නිසා පහසුවෙන් ජීර්ණය වන සැහැල්ලු කෑම දෙන්න.

කැඳ, සුප්, පාන් පෙත්තක්, තම්බපු එළවළු, කස්ටඩ් වැනි මෘදු ආහාර වේල් කිහිපයකට (Small frequent meals) බෙදා දෙන්න. කෑමට බල නොකරන්න.

7.  Input & Output (බොන සහ මුත්‍රා කරන ප්‍රමාණය) මැන බලන්නේ සහ සටහන් කරන්නේ කොහොමද?

ඩෙංගු රෝගියෙකුගේ ජීවිතය රැකගන්න ලොකුම සාධකය මේ "ද්‍රව සමතුලිතතාවයයි".

මැන ගන්නේ කොහොමද?

මිලිලීටර් (ml) සලකුණු කරපු Measuring Cup (මිනුම් ජග්ගුවක්) එකක් ගන්න.

රෝගියා බොන හැම ද්‍රව වර්ගයක්ම (වතුර, ජූස්, සුප්) මේ ජග්ගුවෙන් මැනලා පොතක ලියන්න.

රෝගියා මුත්‍රා කරන හැම වතාවකම වෙනම භාජනයකට (Urinal/Urinal bedpan) මුත්‍රා කරවා, එය මිනුම් ජග්ගුවට දමා ප්‍රමාණය (ml) මැන ගන්න.

කාන්තා රෝගීන් සඳහා (කොමඩ් බඳුන):

කොමඩ් එක (Commod) ඇතුළට තැබිය හැකි ප්ලාස්ටික් බඳුනක් (Bedpan එකක් හෝ ප්ලාස්ටික් බේසමක්) තබන්න. රෝගියා එයට මුත්‍රා කළ පසු, Mesuring Cup එකට දමා ප්‍රමාණය මැන සටහන් කරන්න.

කුඩා දරුවන් සහ Diaper පාවිච්චි කරන අය සඳහා (Weight Method)

1. මුත්‍රා කිරීමට පෙර අලුත් වියළි ඩයපර් එකක බර (Kitchen Scale එකකින්) ග්‍රෑම් (g) වලින් මැනගන්න.

2. මුත්‍රා කළ පසු තෙත් ඩයපර් එකේ බර නැවත මැනගන්න.

3. (තෙත් ඩයපර් එකේ බර - වියළි ඩයපර් එකේ බර) = මුත්‍රා ප්‍රමාණය. (වෛද්‍ය විද්‍යාත්මකව මුත්රාවල ග්‍රෑම් 1ක බර මිලිලීටර් 1කට (1g = 1ml) සමාන ලෙස සලකයි).

රීතිය: පැය 24 පුරාම බොන ප්‍රමාණය සහ මුත්‍රා පිටවන ප්‍රමාණය ආසන්න වශයෙන් සමාන විය යුතුයි. පැය 6ක් ඇතුළත ලෙඩා එක පාරක්වත් මුත්‍රා කර නැත්නම් වහාම රෝහල්ගත කරන්න.( මුත්‍රා මැනිය යුතු කාල පරතරය පිලිබදව වෛද්‍යවරයාගෙන් අනිවාර්යයෙන්ම අසා දැනගන්න.)

8.  උණ බලන්නේ සහ සටහන් කරන්නේ කොහොමද?

Thermometer එකක් පාවිච්චි කරලා පැය 4න් 4ට උණ බලන්න.

උණ සෙල්සියස් (C) හෝ ෆැරන්හයිට් (F) වලින් ඉහත සටහන් පොතේම වෙනම තීරුවක වේලාව සමඟ ලකුණු කරන්න (උදා: 10.00 AM - 101°F).

උණ තදින්ම තියෙනවා නම් පැරසිටමෝල් දෙන ගමන්, සාමාන්‍ය වතුරෙන් (Tepid sponging) ඇඟ තවන්න. (සීතල වතුර හෝ අයිස් වතුර ගන්න එපා).

9.  වහාම රෝහල්ගත කළ යුතු අනතුරු ඇඟවීමේ ලක්ෂණ (Warning Signs)

උණ බැසගෙන යනකොට තමයි ඩෙංගු වල "අන්තරාදායක අවධිය" (Critical Phase) පටන් ගන්නේ. ඒ නිසා උණ බැස්සත් පහත ලක්ෂණ තිබේ නම් වහාම රෝහලට රැගෙන යන්න

දිගින් දිගටම පවතින වමනය.

දැඩි බඩේ කැක්කුම.

අධික නිදිමත ගතිය, අප්‍රාණික බව හෝ නොසන්සුන්කම.

විදුරුමසෙන් ලේ ඒම, නාසයෙන් ලේ ඒම, හෝ රතු/කළු පාටට වමනය/මළපහ යෑම.

පැය 4-6 ක් හෝ ඊට වැඩි කාලයක් මුත්‍රා පිට නොවීම. ( මුත්‍රා මැනිය යුතු කාල පරතරය පිලිබදව වෛද්‍යවරයාගෙන් අනිවාර්යයෙන්ම අසා දැනගන්න.)

අත් පා සීතල වී සුදුමැලි වීම.

10.  ගෙදර අනිත් අය පරිස්සම් වෙන්නේ කොහොමද?

ඩෙංගු කියන්නේ බෝවන රෝගයක් නෙවෙයි, හැබැයි ලෙඩාව විදින මදුරුවා ගෙදර අනිත් අයට් විද්දොත් රෝගය බෝ වෙනවා.

රෝගියාව නිතරම මදුරු දැලක් ඇතුළේ තබා ගන්න.

ගෙදර සැමට මදුරු විකර්ෂක (Mosquito repellents) ආලේප කරන්න.

ගෙවත්ත සහ නිවස අවට මදුරුවන් බෝවන ස්ථාන (වතුර රැඳෙන භාජන, ටයර්, පෝච්චිසිංකි) වහාම පිරිසිදු කරන්න.

මතක තබාගන්න: ඩෙංගු රෝගියෙකු රැකබලා ගැනීමේදී "අවධානය" තමයි ලොකුම බෙහෙත. වෛද්‍ය උපදෙස් ඒ අයුරින්ම පිළිපදින්න.

කළමනාකරණයේදී දිනපතා Full Blood Count (FBC) වාර්තාවක් ලබාගෙන පට්ටිකා (Platelet Count) අඩු වීම වගේම Packed Cell Volume (PCV) / Hematocrit අගය ඉහළ යාම (රුධිරය උකු වීම) පරීක්ෂා කරන්නේ මේ ප්ලාස්මා කාන්දු වන අවධිය හඳුනා ගැනීමටයි.

රෝගියාව නිරන්තරයෙන් මදුරු දැලක් ඇතුළේ තැබීමටත් අමතක කරන්න එපා. ඔයාගේ පවුලේ හෝ දන්න කියන කෙනෙක් ඩෙංගු හැදිලා ගෙදර ඉන්නවා නම්, මේ වැදගත් කරුණු ටික මතක තබාගෙන ඔවුන්ව පරිස්සම් කරන්න. දැන්ම මේ වැදගත් ලිපිය Share කරලා තියාගන්න!

නොදැනුවත්කම නිසා සිදුවන ඩෙංගු මරණ ලංකාවෙන් තුරන් කරමු.

[QUOTE="Bitter Truth, post: 31487359, member: 555686"] [SIZE=5][B]මේ දිනවල වේගයෙන් පැතිර යන ඩෙංගු රෝගීන් ගැන සැලකිලිමත් වෙමු 🩸 ඩෙංගු රෝගයේදී ආහාර ගැන සැලකිලිමත් වෙමු! 🌿[/B][/SIZE] ඩෙංගු රෝගය වැළඳුණු විට ප්‍රමාණවත් දියර ලබාගැනීම, විවේකය සහ වෛද්‍ය උපදෙස් පිළිපැදීම ඉතාමත් වැදගත් වේ. ඊට අමතරව, පෝෂ්‍යදායී ආහාර ලබාගැනීමෙන් ශරීරය යථා තත්ත්වයට පත්වීමට උපකාරී වේ. 💚 🥥 තැඹිලි වතුර, කැඳ සහ ජීවනී වැනි දියර වර්ග ප්‍රමාණවත් ලෙස ලබාගන්න. 🍊 දොඩම්, නාරං, නෙල්ලි, ලෙමන් වැනි විටමින් C බහුල පලතුරු ආහාරයට එක්කරගන්න. 🍉 පැණි කොමඩු, දෙළුම් වැනි පලතුරු ශරීරයට ශක්තිය සහ පෝෂණය ලබාදීමට උපකාරී වේ. 🥣 සැහැල්ලුවෙන් දිරවන ආහාර, උදාහරණයක් ලෙස කැඳ, තම්බාගත් එළවළු සහ පෝෂ්‍යදායී ආහාර ලබාදීම සුදුසුය. ☘️ සමහර දේශීය ආහාර සහ ඖෂධ පිළිබඳව ජනප්‍රිය මත තිබුණත්, ඒවා භාවිතා කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත් වේ. ⚠️ මතක තබා ගන්න: ඩෙංගු සඳහා ප්‍රධානම ප්‍රතිකාරය වන්නේ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් සහ රෝහල් ප්‍රතිකාර ලබාගැනීමයි. 🔴 පහත ලක්ෂණ ඇති නම් වහාම රෝහලකට යන්න: • අධික වමනය • බඩේ දැඩි වේදනාව • ලේ ගැලීම • අධික නිදිමත හෝ දුර්වලතාව ඔබත් ඔබේ පවුලත් ඩෙංගු රෝගයෙන් ආරක්ෂා කරගනිමු. 💚 [IMG]https://i.imgur.com/NPtApAp_d.jpeg?maxwidth=520&shape=thumb&fidelity=high[/IMG] [HR][/HR] [SIZE=5][B]🚨 ඩෙංගු වැළඳුණු ලෙඩෙක් ගෙදරදී බලාගන්නේ කොහොමද? (Detailed Guide for Home Care) 🩺[/B][/SIZE] ඩෙංගු හැදුණු හැමෝම රෝහල්ගත කරන්න ඕනේ නැහැ. හැබැයි ගෙදරදී ලෙඩාව බලාගන්නවා නම්, ඉතාමත් වගකීමෙන් සහ දැඩි අවධානයකින් ඒක කරන්න ඕනේ. මේ තොරතුරු ටික හොඳින් කියවලා ඩෙංගු රෝගියෙක්ව නිවැරදිව රැකබලාගන්නා ආකාරය ඉගෙන ගනිමු. 1. ගෙදර තියාගෙන ප්‍රතිකාර කරන්න පුළුවන් කාටද? 🧑 වෛද්‍යවරයෙක් විසින් රෝගියා පරීක්ෂා කර, රුධිර පරීක්ෂණ (FBC) බලා, "ගෙදරදී ප්‍රතිකාර කරන්න පුළුවන්" කියලා අනුමත කරන රෝගීන් පමණක් නිවසේ තබා ගත යුතුයි. රෝගියා ඩෙංගු රක්තපාත උණ (DHF) තත්ත්වයට හෝ එහි අසාධ්‍ය අවධිය වන Critical Phase (ප්ලාස්මා කාන්දු වන අවධිය) වෙත ගමන් කරන්නේ නම් කිසිසේත්ම නිවසේ තබා ගත නොහැක, වහාම රෝහල්ගත කළ යුතුය. ⚠️ හැබැයි: ගර්භණී මව්වරුන්, අවුරුද්දට අඩු කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් බරපතළ කල්පවත්නා රෝග (දියවැඩියාව, වකුගඩු රෝග ආදී) ඇති අයව ගෙදර තියාගන්න එක අවදානම්. 2. ඇයි සමහර ලෙඩ්ඩුන්ව හොස්පිට්ල් නවත්වන්නේ නැත්තේ? ඩෙංගු රෝගයේ මුල් අවධියේදී (Fever Phase) විශේෂ කඩාවැටීමක් නැත්නම් රෝහල් කාර්ය මණ්ඩලයට කරන්න තියෙන්නෙත් නිවසේදී කරන සත්කාරයමයි. ඒ වගේම, රෝහල්වල තදබදය අඩු කරන්නත්, රෝගියාට තමන්ගේ නිවසේ පරිසරය තුළ මානසික නිදහස ඇතිව විවේකීව ඉන්න ලැබීම ඉක්මන් සුවයට රුකුලක් වන නිසාත් වෛද්‍යවරු ගෙදර නතර වෙන්න අනුමත කරනවා. 🛏️ 3. ඩෙංගු රෝගියෙකුට "සායනික ඇඳ විවේකය" (Complete Bed Rest) දෙන්නේ නිකම්ම ඇඳේ තියලා විතරද? ගොඩක් අය හිතන්නේ ඇඳට වෙලා ෆෝන් එක බල බල ඉන්න එක විවේකයක් කියලා. නැහැ! ඩෙංගු රෝගයේදී ඇඟ ඇතුළෙන් ලේ සහ ද්‍රව කාන්දු වීමක් (Plasma Leakage) සිදුවීමේ දැඩි අවදානමක් පවතින නිසා, රෝගියා ශාරීරිකව මෙන්ම මානසිකව වෙහෙස වීම 100%ක් නතර කළ යුතුය. 🚽 Toilet Privileges Only (වැසිකිළියට පමණක් නැගිටින්න): රෝගියාට ඇඳෙන් බැසීමට ඉඩ දිය යුත්තේ මුත්‍රා හෝ මළපහ කිරීමට වැසිකිළියට යාමට පමණි. කෑම කෑම පවා ඇඳ මතදීම සිදු කළ හැකිනම් වඩාත් සුදුසුයි. 📵 ඩිජිටල් තිර සම්පූර්ණයෙන්ම තහනම්: ඇඳේ ඉන්න ගමන් ෆෝන් එක භාවිත කිරීම (Social Media / Gaming), රූපවාහිනිය බැලීම හෝ දිගින් දිගටම කතා කරමින් සිටීම පවා මොළය සහ ශරීරය වෙහෙසට පත් කරයි. එම නිසා රෝගියාට උපරිම නිහඬ, අඳුරු සහ සාමකාමී වටපිටාවක නිදා ගැනීමට ඉඩ හරින්න. 🛌 කරකැවිල්ල හැදුණොත් (Trendelenburg Position): රෝගියාට වැසිකිළියට යාමට නැගිටීමේදී සුළු කරකැවිල්ලක් වැනි ගතියක් දැනේ නම්, එය රුධිර පීඩනය (Blood Pressure) අඩු වීමේ ලක්ෂණයක් විය හැක. එවැනි වෙලාවක වහාම කොට්ටය අයින් කර, තට්ටම් ප්‍රදේශයෙන් හෝ කකුල් දෙසින් ඇඳ මඳක් ඔසවා තැබීමෙන් මොළයට රුධිරය ගමනාගමනය වීම තාවකාලිකව සාමාන්‍ය තත්ත්වයට පත් කරයි. (නමුත් මෙය රෝහලට යාමට පෙර කරන ප්‍රථමාධාරයක් පමණි!). 🦟 මදුරු දැල ඇතුළේම පමණයි: විවේක ගන්නා සෑම තත්පරයකදීම රෝගියා මදුරු දැලක් ඇතුළේම සිටිය යුතුය. මෙය රෝගියාගේ විවේකයට වගේම නිවසේ අනෙක් අයගේ ආරක්ෂාවටද අනිවාර්ය වේ. 4. 💊 බෙහෙත් බොන්න ඕනේ කොහොමද? (වැදගත්ම කොටස!) පැරසිටමෝල් (Paracetamol) පමණක් ලබා දෙන්න: වෛද්‍යවරයා නියම කළ මාත්‍රාව පමණක් නියමිත වේලාවට දෙන්න (සාමාන්‍යයෙන් පැය 6න් 6ට). 🛑 කිසිසේත්ම නොදිය යුතු ඖෂධ: ඇස්පිරින් (Aspirin), ඉබුප්රොෆන් (Ibuprofen), ඩික්ලෝෆෙනැක් (Diclofenac) හෝ මෙෆනමික් ඇසිඩ් (Mefenamic Acid - Ponstan) වැනි වේදනා නාශක පෙති කිසිසේත්ම දෙන්න එපා. මේවායින් දරුණු ලෙස ලේ ගැලීම් ඇති විය හැක. ⛔ කිසිසේත්ම නොදිය යුතු ඖෂධ (Strictly Contraindicated): Ibuprofen, Diclofenac Sodium, Mefenamic Acid වැනි NSAIDs වර්ග හෝ Prednisolone වැනි ස්ටෙරොයිඩ් (Steroids), ඇස්පිරින් වැනි ඖෂධ කිසිසේත්ම නොදිය යුතුය. මෙමඟින් පට්ටිකා (Platelets) වේගයෙන් බිඳ වැටී, අභ්‍යන්තර ලේ ගැලීම් (Internal Bleeding) ඇති වී රෝගියා අසාධ්‍ය විය හැක. 🚨 විශේෂ සටහන: රෝගියා වෙනත් රෝගයකට (හෘද රෝග වැනි) දිනපතා Aspirin හෝ ලේ තුනී කරන වෙනත් බෙහෙතක් බොන කෙනෙක් නම්, ඒ බව අනිවාර්යයෙන්ම වෛද්‍යවරයාට පවසා උපදෙස් ලබාගත යුතුය. 5. ☕ බොන්න ඕනේ සහ නොබොන්න ඕනේ දේවල් දෙන්න හොඳ දේවල්: ජීවනි (ORS), කැඳ වර්ග, තැඹිලි වතුර, පලතුරු යුෂ (ලුණු සහ සීනි ස්වල්පයක් දමා), සුප් වර්ග, සහ පිරිසිදු වතුර. 🛑 දෙන්නම එපා: රතු, කළු, දුඹුරු හෝ තද පාට බීම වර්ග (උදා: ඇපල් ජූස්, මිදි ජූස්, කොකාකෝලා, කෝපි හෝ චොකලට් බීම). මොකද ලෙඩාට වමනය ගියොත් හෝ මළපහ වුණොත් ඒ සමඟ ලේ පිටවෙනවාද කියා අඳුනාගැනීමට මේ පාටවල් නිසා අපහසු වෙනවා. රෝගියා වමනය කළහොත් හෝ මළපහ කළහොත්, එහි රතු/දුඹුරු පැහැය ඇත්තේ ආහාර වර්ණ නිසාද නැතහොත් අභ්‍යන්තර ලේ ගැලීමක් (Hematemesis/Melena) නිසාද කියා වෛද්‍යවරුන්ට පැටලෙන බැවිනි. 6. 🍲 කෑම බීම දෙන්න ඕනේ කොහොමද? තද කෑම (බත්, රොටි) දිරවීමට අපහසුයි. එම නිසා පහසුවෙන් ජීර්ණය වන සැහැල්ලු කෑම දෙන්න. කැඳ, සුප්, පාන් පෙත්තක්, තම්බපු එළවළු, කස්ටඩ් වැනි මෘදු ආහාර වේල් කිහිපයකට (Small frequent meals) බෙදා දෙන්න. කෑමට බල නොකරන්න. 7. 📊 Input & Output (බොන සහ මුත්‍රා කරන ප්‍රමාණය) මැන බලන්නේ සහ සටහන් කරන්නේ කොහොමද? ඩෙංගු රෝගියෙකුගේ ජීවිතය රැකගන්න ලොකුම සාධකය මේ "ද්‍රව සමතුලිතතාවයයි". මැන ගන්නේ කොහොමද? 🧷මිලිලීටර් (ml) සලකුණු කරපු Measuring Cup (මිනුම් ජග්ගුවක්) එකක් ගන්න. 🧷රෝගියා බොන හැම ද්‍රව වර්ගයක්ම (වතුර, ජූස්, සුප්) මේ ජග්ගුවෙන් මැනලා පොතක ලියන්න. 🧷රෝගියා මුත්‍රා කරන හැම වතාවකම වෙනම භාජනයකට (Urinal/Urinal bedpan) මුත්‍රා කරවා, එය මිනුම් ජග්ගුවට දමා ප්‍රමාණය (ml) මැන ගන්න. 🚺 කාන්තා රෝගීන් සඳහා (කොමඩ් බඳුන): කොමඩ් එක (Commod) ඇතුළට තැබිය හැකි ප්ලාස්ටික් බඳුනක් (Bedpan එකක් හෝ ප්ලාස්ටික් බේසමක්) තබන්න. රෝගියා එයට මුත්‍රා කළ පසු, Mesuring Cup එකට දමා ප්‍රමාණය මැන සටහන් කරන්න. 👶 කුඩා දරුවන් සහ Diaper පාවිච්චි කරන අය සඳහා (Weight Method) 1. මුත්‍රා කිරීමට පෙර අලුත් වියළි ඩයපර් එකක බර (Kitchen Scale එකකින්) ග්‍රෑම් (g) වලින් මැනගන්න. 2. මුත්‍රා කළ පසු තෙත් ඩයපර් එකේ බර නැවත මැනගන්න. 3. (තෙත් ඩයපර් එකේ බර - වියළි ඩයපර් එකේ බර) = මුත්‍රා ප්‍රමාණය. (වෛද්‍ය විද්‍යාත්මකව මුත්රාවල ග්‍රෑම් 1ක බර මිලිලීටර් 1කට (1g = 1ml) සමාන ලෙස සලකයි). ⚠️ රීතිය: පැය 24 පුරාම බොන ප්‍රමාණය සහ මුත්‍රා පිටවන ප්‍රමාණය ආසන්න වශයෙන් සමාන විය යුතුයි. පැය 6ක් ඇතුළත ලෙඩා එක පාරක්වත් මුත්‍රා කර නැත්නම් වහාම රෝහල්ගත කරන්න.( මුත්‍රා මැනිය යුතු කාල පරතරය පිලිබදව වෛද්‍යවරයාගෙන් අනිවාර්යයෙන්ම අසා දැනගන්න.) 8. 🌡️ උණ බලන්නේ සහ සටහන් කරන්නේ කොහොමද? 🧷Thermometer එකක් පාවිච්චි කරලා පැය 4න් 4ට උණ බලන්න. 🧷උණ සෙල්සියස් (C) හෝ ෆැරන්හයිට් (F) වලින් ඉහත සටහන් පොතේම වෙනම තීරුවක වේලාව සමඟ ලකුණු කරන්න (උදා: 10.00 AM - 101°F). 🧷උණ තදින්ම තියෙනවා නම් පැරසිටමෝල් දෙන ගමන්, සාමාන්‍ය වතුරෙන් (Tepid sponging) ඇඟ තවන්න. (සීතල වතුර හෝ අයිස් වතුර ගන්න එපා). 9. 🚨 වහාම රෝහල්ගත කළ යුතු අනතුරු ඇඟවීමේ ලක්ෂණ (Warning Signs) උණ බැසගෙන යනකොට තමයි ඩෙංගු වල "අන්තරාදායක අවධිය" (Critical Phase) පටන් ගන්නේ. ඒ නිසා උණ බැස්සත් පහත ලක්ෂණ තිබේ නම් වහාම රෝහලට රැගෙන යන්න 🤮 දිගින් දිගටම පවතින වමනය. 😣 දැඩි බඩේ කැක්කුම. 🥱 අධික නිදිමත ගතිය, අප්‍රාණික බව හෝ නොසන්සුන්කම. 🩸 විදුරුමසෙන් ලේ ඒම, නාසයෙන් ලේ ඒම, හෝ රතු/කළු පාටට වමනය/මළපහ යෑම. 🚰 පැය 4-6 ක් හෝ ඊට වැඩි කාලයක් මුත්‍රා පිට නොවීම. ( මුත්‍රා මැනිය යුතු කාල පරතරය පිලිබදව වෛද්‍යවරයාගෙන් අනිවාර්යයෙන්ම අසා දැනගන්න.) 🥶 අත් පා සීතල වී සුදුමැලි වීම. 10. 🦟 ගෙදර අනිත් අය පරිස්සම් වෙන්නේ කොහොමද? ඩෙංගු කියන්නේ බෝවන රෝගයක් නෙවෙයි, හැබැයි ලෙඩාව විදින මදුරුවා ගෙදර අනිත් අයට් විද්දොත් රෝගය බෝ වෙනවා. 🧷රෝගියාව නිතරම මදුරු දැලක් ඇතුළේ තබා ගන්න. 🧷ගෙදර සැමට මදුරු විකර්ෂක (Mosquito repellents) ආලේප කරන්න. 🧷ගෙවත්ත සහ නිවස අවට මදුරුවන් බෝවන ස්ථාන (වතුර රැඳෙන භාජන, ටයර්, පෝච්චිසිංකි) වහාම පිරිසිදු කරන්න. 💡 මතක තබාගන්න: ඩෙංගු රෝගියෙකු රැකබලා ගැනීමේදී "අවධානය" තමයි ලොකුම බෙහෙත. වෛද්‍ය උපදෙස් ඒ අයුරින්ම පිළිපදින්න. කළමනාකරණයේදී දිනපතා Full Blood Count (FBC) වාර්තාවක් ලබාගෙන පට්ටිකා (Platelet Count) අඩු වීම වගේම Packed Cell Volume (PCV) / Hematocrit අගය ඉහළ යාම (රුධිරය උකු වීම) පරීක්ෂා කරන්නේ මේ ප්ලාස්මා කාන්දු වන අවධිය හඳුනා ගැනීමටයි. රෝගියාව නිරන්තරයෙන් මදුරු දැලක් ඇතුළේ තැබීමටත් අමතක කරන්න එපා. ඔයාගේ පවුලේ හෝ දන්න කියන කෙනෙක් ඩෙංගු හැදිලා ගෙදර ඉන්නවා නම්, මේ වැදගත් කරුණු ටික මතක තබාගෙන ඔවුන්ව පරිස්සම් කරන්න. දැන්ම මේ වැදගත් ලිපිය Share කරලා තියාගන්න! 🌿 🚨 නොදැනුවත්කම නිසා සිදුවන ඩෙංගු මරණ ලංකාවෙන් තුරන් කරමු. [IMG]https://i.imgur.com/xHb7aLL_d.jpeg?maxwidth=520&shape=thumb&fidelity=high[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom