Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩෙංගු රෝගය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මගේ පරණ පොස්ට් එකක්....

මේ දවස්වල අයෙත් ඩෙංගු සීග්රයෙන් පැතිරෙනවා... මේකට අපෙන් යමක් කරන විදියක් ගැන කියල දෙන්නයි මේ නූල පටන් ගත්තතේ.....

ඒ දවස් වල ලංකාවේ සව්ක්ය බලධාරීන් කිව්වා ඩෙංගු මදුරුවෝ බෝ වෙන්නේ පිරිසිදු වතුරේ කියල... නමුත් මම ඒ දවස් වල ජපානයේ JICA project එකක වැඩ කරා....

එකේ වැඩකර එක උපදේශකයෙක් කිව්වේ (ජපනෙක් ) ඩෙංගු මදුරුවා බෝවෙන්නේ අපිරිසිදු ජලයේ නමුත් මැලේරියා මදුරුවා බෝ වෙන්නේ පිරිසිදු ජලයේ කියල...

උදාහරනෙකට කිව්වේ නගරබදව ඩෙංගු බෝ වීම වැඩිවීමත් ගම්බදව මැලේරිය වැඩිවීමත් මේ හේතුවෙන් සිද්දවෙන්නේ කියල...

හැබැයි මේකේ ඇත්ත නැත්ත මම හරියටම දන්නේ නැහැ... එත් ලඟදි සෞක්ය අමත්යන්සය කිව්වා දැන් ඉන්න ඩෙංගු මදුරුවා අපිරිසිදු ජලයේත් බෝ වෙනවා කියල.....

හරි.... දැන් අපිට මේ මදුරුවෝ බෝ වෙන එක අඩු කරන්න පුළුවන් ක්රම මොනවද? හැමෝම කරන දේවල් වලින් මේ ප්රශ්නය අඩු උනාද?

හැමෝම කරන දේවල් ගැන නෙවෙයි අද මම කියන්න යන්නේ....

අපේ toilet වලවල් ගැන.... මේවගේ bio gas යන්න බටයක් තියෙනවනේ... හොඳට බලන්න...... ඔය බටෙන් කොච්චර මදුරුවෝ එලියට එනවද කියලා...... හැබැයි මේක අපේ සෞක්ය බලදාරින්ටවත් අහුවෙච්ච දෙයක් නෙවෙයි....

මේක සිද්ද වෙන්නේ මෙහෙමයි.... මදුරුවෝ අපේ toilet එකේ (කොමෝඩ් / ස්කොටින් පැන් ) වතුර ඇති කොටසට ඔව්න්ගේ බිත්තර මුදා හරිනවා... අපි එකට වතුර ගැහුවහම ඒ බීජ toilet වලේ... උන් එකේ බෝ වෙලා අර බටෙන් එලියට එනවා.....

ඉතින් මේකට අපි මොකද්ද කරන්න ඕනේ... සරලම විසඳුම.. මදුරු දැලක් එම බැටේ වැහෙන්න බඳින එක... නමුත් මදුරු දෙල් ඉක්මනට දිරනවා... එකට විසඳුම ඒ බටේට හරියන PVC endcap එකක් අරගෙන රත්කරගත් ඇනේකින් සිහින් සිදුරු විදගෙන එක ඒ බටේ වැහෙන්න ගහන්න...

මේකෙන් 100% මේ ප්රශ්නේ විසඳගන්න බැරි උනත් මම හිතන්නේ පොඩ්ඩක් හරි උදව්වක් වෙයි කියල.......

තෙරුවන් සරණයි.....

[QUOTE="sanjaya1975, post: 21985064, member: 371874"] [B][SIZE="4"]මේක මගේ පරණ පොස්ට් එකක්.... ---------------------------------------------------------------------------------- [COLOR="red"]මේ දවස්වල අයෙත් ඩෙංගු සීග්රයෙන් පැතිරෙනවා... මේකට අපෙන් යමක් කරන විදියක් ගැන කියල දෙන්නයි මේ නූල පටන් ගත්තතේ..... ඒ දවස් වල ලංකාවේ සව්ක්ය බලධාරීන් කිව්වා ඩෙංගු මදුරුවෝ බෝ වෙන්නේ පිරිසිදු වතුරේ කියල... නමුත් මම ඒ දවස් වල ජපානයේ JICA project එකක වැඩ කරා.... එකේ වැඩකර එක උපදේශකයෙක් කිව්වේ (ජපනෙක් ) ඩෙංගු මදුරුවා බෝවෙන්නේ අපිරිසිදු ජලයේ නමුත් මැලේරියා මදුරුවා බෝ වෙන්නේ පිරිසිදු ජලයේ කියල... උදාහරනෙකට කිව්වේ නගරබදව ඩෙංගු බෝ වීම වැඩිවීමත් ගම්බදව මැලේරිය වැඩිවීමත් මේ හේතුවෙන් සිද්දවෙන්නේ කියල... හැබැයි මේකේ ඇත්ත නැත්ත මම හරියටම දන්නේ නැහැ... එත් ලඟදි සෞක්ය අමත්යන්සය කිව්වා දැන් ඉන්න ඩෙංගු මදුරුවා අපිරිසිදු ජලයේත් බෝ වෙනවා කියල..... හරි.... දැන් අපිට මේ මදුරුවෝ බෝ වෙන එක අඩු කරන්න පුළුවන් ක්රම මොනවද? හැමෝම කරන දේවල් වලින් මේ ප්රශ්නය අඩු උනාද? හැමෝම කරන දේවල් ගැන නෙවෙයි අද මම කියන්න යන්නේ.... අපේ toilet වලවල් ගැන.... මේවගේ bio gas යන්න බටයක් තියෙනවනේ... හොඳට බලන්න...... ඔය බටෙන් කොච්චර මදුරුවෝ එලියට එනවද කියලා...... හැබැයි මේක අපේ සෞක්ය බලදාරින්ටවත් අහුවෙච්ච දෙයක් නෙවෙයි.... මේක සිද්ද වෙන්නේ මෙහෙමයි.... මදුරුවෝ අපේ toilet එකේ (කොමෝඩ් / ස්කොටින් පැන් ) වතුර ඇති කොටසට ඔව්න්ගේ බිත්තර මුදා හරිනවා... අපි එකට වතුර ගැහුවහම ඒ බීජ toilet වලේ... උන් එකේ බෝ වෙලා අර බටෙන් එලියට එනවා..... ඉතින් මේකට අපි මොකද්ද කරන්න ඕනේ... සරලම විසඳුම.. මදුරු දැලක් එම බැටේ වැහෙන්න බඳින එක... නමුත් මදුරු දෙල් ඉක්මනට දිරනවා... එකට විසඳුම ඒ බටේට හරියන PVC endcap එකක් අරගෙන රත්කරගත් ඇනේකින් සිහින් සිදුරු විදගෙන එක ඒ බටේ වැහෙන්න ගහන්න... මේකෙන් 100% මේ ප්රශ්නේ විසඳගන්න බැරි උනත් මම හිතන්නේ පොඩ්ඩක් හරි උදව්වක් වෙයි කියල....... තෙරුවන් සරණයි.....[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom