Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ඩෙංගු රෝගීන්ට උපදෙස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩෙංගු රෝගීන්ට උපදෙස්

උණ තිබේ නම්...

1.රෝගියාට විවේකය ලබා දෙන්න

මහන්සිවෙන්න,බරවැඩ කරන්න ඉඩ තියන්න එපා

2.දියර වර්ග බීමට දෙන්න

කිරි,පලතුරු යුෂ, දොඩම් යුෂ, ජීවනී ,කැද, තැඹිලි ,සුප් මේ සදහා සුදුසුය.

ජලය පමණක් බීමට දෙන්න එපා

රතු හෝ දුඹුරු පැහැති දියර වර්ග පානය කිරීමට නොදෙන්න

උදා- රතු පැහැ පැණි බීම,කෝපි

සුපුරුදු ඝන අහාර ආහාරයට ගත හැකිනම් ලබා දෙන්න

රතු හෝ දුඹුරු පැහැති අහාර වර්ග කෑමට නොදෙන්න.

උදා- චොකලට්

3.රෝගියාට මුත්‍ර පිටවන වාර ගණන ගැන සැලකිලිමත් වන්න

රෝගියාට මුත්‍ර පිටවන වාර ගණන අඩුනම් වහාම රෝහලකට රැගෙන යන්න

4.උණ තිබේනම්

සාමාන්‍ය වතුරෙන් ඇග තෙමන්න

පැරසිටොමෝල්(Paracetamol) නියමිත මාත්‍රාව පැය 6 කට වරක් ලබාදෙන්න

(දරුවන් සදහා නියමිත මාත්‍රාව බර අනුව ලබා දෙන්න /වැඩිහිටියන්ට ග්‍රෑම් 1)

උණට ලබාදෙන අනෙකුත් බෙහෙත් වර්ග .(වීශේෂයෙන් තද උණට ලබා දෙන බෙහෙත්) ලබා දෙන්න එපා

උදා-: Diclofinac/ Ibuprofen/Mefenamic Acid – Tablets / Syrups

5.උණ දින 2 කට වඩා තිබෙනම්

3 වන දිනයේ රුධිර පරීක්ෂාවක් කරගන්න

6.පහත ලක්ෂණ ඇතිනම් වහාම රෝගියා රෝහලකට රැගෙන යන්න

දියර පානය කිරීමට නොහැකි වීම (නිතර වමනය කිරීම)

ආහාරපාන ප්‍රතික්ෂේප කිරීම

අධික පිපාසය

රෝගියාට මුත්‍රා පිටවන වාර ගණන අඩුවීම( පැය 6 කට වඩා වැඩි කලක් තුල මුත්‍රා පිටනොවීම)

අධික බඩේ කැක්කුම

නිදිමත ගතිය

හැසිරීමේ වෙනස්කම් ඇතිවීම

රතු /කළු/දුබුරු පැහැයට වමනය යාම

කළු පැහැයට මලපහ පිටවීම

රුධිර වහනය ( විදුරුමසින් රුධිර වහනය,මුත්‍රා රතු පැහැයට පිටවීම)

කරකැවිල්ල

සුදුමැලි වීම

අතපය සීතල වීම

- copied from internet

[QUOTE="maxraj, post: 21955089, member: 557786"] [b]ඩෙංගු රෝගීන්ට උපදෙස්[/b] [B][SIZE=5][COLOR=Blue]උණ තිබේ නම්...[/COLOR][/SIZE][/B] [SIZE=4]1.රෝගියාට විවේකය ලබා දෙන්න [/SIZE] [SIZE=4] මහන්සිවෙන්න,බරව[/SIZE][SIZE=4]ැඩ කරන්න ඉඩ තියන්න එපා [/SIZE] [SIZE=4] 2.දියර වර්ග බීමට දෙන්න [/SIZE] [SIZE=4] කිරි,පලතුරු යුෂ, දොඩම් යුෂ, ජීවනී ,කැද, තැඹිලි ,සුප් මේ සදහා සුදුසුය.[/SIZE] [SIZE=4] ජලය පමණක් බීමට දෙන්න එපා [/SIZE] [SIZE=4] රතු හෝ දුඹුරු පැහැති දියර වර්ග පානය කිරීමට නොදෙන්න [/SIZE] [SIZE=4] උදා- රතු පැහැ පැණි බීම,කෝපි [/SIZE] [SIZE=4] සුපුරුදු ඝන අහාර ආහාරයට ගත හැකිනම් ලබා දෙන්න රතු හෝ දුඹුරු පැහැති අහාර වර්ග කෑමට නොදෙන්න.[/SIZE] [SIZE=4] උදා- චොකලට් [/SIZE] [SIZE=4] 3.රෝගියාට මුත්‍ර පිටවන වාර ගණන ගැන සැලකිලිමත් වන්න [/SIZE] [SIZE=4] රෝගියාට මුත්‍ර පිටවන වාර ගණන අඩුනම් වහාම රෝහලකට රැගෙන යන්න [/SIZE] [SIZE=4] 4.උණ තිබේනම් [/SIZE] [SIZE=4] සාමාන්‍ය වතුරෙන් ඇග තෙමන්න පැරසිටොමෝල්(Par[/SIZE][SIZE=4]acetamol) නියමිත මාත්‍රාව පැය 6 කට වරක් ලබාදෙන්න[/SIZE] [SIZE=4] (දරුවන් සදහා නියමිත මාත්‍රාව බර අනුව ලබා දෙන්න /වැඩිහිටියන්ට ග්‍රෑම් 1)[/SIZE] [SIZE=4] උණට ලබාදෙන අනෙකුත් බෙහෙත් වර්ග .(වීශේෂයෙන් තද උණට ලබා දෙන බෙහෙත්) ලබා දෙන්න එපා[/SIZE] [SIZE=4] උදා-: Diclofinac/ Ibuprofen/[/SIZE][SIZE=4]Mefenamic Acid – Tablets / Syrups[/SIZE] [SIZE=4] 5.උණ දින 2 කට වඩා තිබෙනම්[/SIZE] [SIZE=4] 3 වන දිනයේ රුධිර පරීක්ෂාවක් කරගන්න [/SIZE] [SIZE=4] 6.පහත ලක්ෂණ ඇතිනම් වහාම රෝගියා රෝහලකට රැගෙන යන්න [/SIZE] [SIZE=4] දියර පානය කිරීමට නොහැකි වීම (නිතර වමනය කිරීම)[/SIZE] [SIZE=4] ආහාරපාන ප්‍රතික්ෂේප කිරීම [/SIZE] [SIZE=4] අධික පිපාසය [/SIZE] [SIZE=4] රෝගියාට මුත්‍රා පිටවන වාර ගණන අඩුවීම( පැය 6 කට වඩා වැඩි කලක් තුල මුත්‍රා පිටනොවීම)[/SIZE] [SIZE=4] අධික බඩේ කැක්කුම [/SIZE] [SIZE=4] නිදිමත ගතිය [/SIZE] [SIZE=4] හැසිරීමේ වෙනස්කම් ඇතිවීම [/SIZE] [SIZE=4] රතු /කළු/දුබුරු පැහැයට වමනය යාම [/SIZE] [SIZE=4] කළු පැහැයට මලපහ පිටවීම [/SIZE] [SIZE=4] රුධිර වහනය ( විදුරුමසින් රුධිර වහනය,මුත්‍රා රතු පැහැයට පිටවීම) [/SIZE] [SIZE=4] කරකැවිල්ල [/SIZE] [SIZE=4] සුදුමැලි වීම [/SIZE] [SIZE=4] අතපය සීතල වීම[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]- copied from internet [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom