Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩෙංගු රෝග විනිශ්චය කිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Hospital ekatama wade baradila hitiyoth iwara thamai. Parents/relatives/friends la harak da?

රෝහලේ නොසැලකිල්ලෙන් මියගිය රොමාලිගේ ප්‍රතිකාර බිල රුපියල් 780,000ක් ! Featured

- Jun 28, 2017

2017 අප්‍රේල් 7 වැනිදා දෙහිවල රොමාලි ද සිල්වා ඩෙංගු උණ හේතුවෙන් මිය ගියේ කොළඹ සුපිරි රෝහලක් වන සෙන්ට්‍රල් හොස්පිට්ල් හිදී ය. දින හතකට වඩා ඇය රෝහල්ගත වී සිටියාය. බ්‍රැන්ඩික්ස් සමාගමේ විධායක ධුරයක් දරමින් සිටි මේ තරුණිය මෙම අකල් මරණයට ගොදුරු වන විට 25 හැවිරිදි ය. කීර්තිමත් නොටින්හැම් සරසවියෙන් සංයුක්ත මනෝවිද්‍යාව සහ කළමනාකරණ අධ්‍යයනය පිළිබඳ උපාධියක් ලබා සිටි ඈ, සිය අලෙවිකරණ අධ්‍යයන කටයුතුවල අවසන් අදියරේ යෙදී සිටියාය. තවද ඇය කොළඹ 7 කාන්තා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක ද වූවාය.

උන රෝගයෙන් පෙළෙමින් සිටි රොමාලි ව සෙන්ට්‍රල් හොස්පිට්ල් වෙත ඇතුළත් කළේ ඇගේ දෙමාපියන් විසිනි. ඇයව වාට්ටුවට ඇතුල් කිරීමට ක්‍රියා කළ නේවාසික වෛද්‍යවරයා ඇගේ තත්වය එතරම් බරපතළ ලෙස ගණන් නොගත්තේ ඔහුගේ විශේෂඥ වෛද්‍යවරයා විසින් ඇයව පසුව පරීක්ෂා කරනු ඇතැයි කී නිසා ය. කෙසේ නමුත් ඇයව රෝහල් ගත කළ යුතුම බව රෝහල විසින් ඇගේ දෙමාපියන්ට තරයේ කියා තිබිණි. ඔවුන් රෝහල් බිල දැරිය හැකි මට්ටමේ අය බව දන්නා නිසා රොමාලිට රෝහලේ සුඛෝපභෝගී කාමරයක් ලබාදීම සිදුවිය. ඇය ව පරීක්ෂා කළ වෛද්‍යවරයා පණ්ඩුක කරුණානායක බව අපට දැනගන්නට ලැබී තිබේ.

රොමාලිගේ නාසයෙන් ලේ ගලන්නට පටන් ගත් විට රෝහල් කාර්ය මණ්ඩලය ඇගේ දෙමාපියන්ට කියා තිබෙන්නේ ඇයට ඩෙංගු රෝගය වැළඳී ඇතැයි රෝග විනිශ්චයෙන් සනාථ වී ඇති නිසා, මෙසේ නාසයෙන් ලේ ගැලීම සාමාන්‍ය තත්වයක් බවත් ඒ ගැන බයවෙන්නට කිසිම දෙයක් නැති බවත් ය. කෙසේ නමුත් අප සමග කතා කළ එක් වෛද්‍යවරයෙක් පැවසුවේ රෝගියා රක්තපාත තත්වයෙන් පෙළෙමින් සිටි නිසා මෙය වෛද්‍ය විද්‍යාත්මකව හදිසි තත්ත්වයක් වන බැවින් රෝහල දැඩි විමසිලිමත් භාවයෙන් පසුවියයුතුව තිබූ බවට ය. කෙසේ නමුත් මෙසේ නාසයෙන් ලේ ගලනය සිදුවන විට පවා රෝහල් කාර්ය මණ්ඩලය විසින්ජේෂ්ඨ වෛද්‍යවරයෙකු ව කැඳවූයේ නැත. මියයාමට පෙර රාත්‍රියේ ඇය දරුණු උදරයේ වේදනාවක් ගැන පැමිණිලි කර තිබිණි. රෝහල එවිට කියා තිබුණේ ඇයට ගැස්ට්‍රයිටිස් රෝගය වැළඳී ඇති බව ය. ඒ සඳහා ගැවිස්කොන් ඖෂධය ද ලබාදීම සිදුවිය. පසුව ඇය දරුණු අතේ වේදනාවක් ගැන පැමිණිලි කළාය. එය, ඇයට බරපතළ හෘත් අකරණියකට (හදිසි හෘදයාබාධයකට) ලක්වීමට යන බවට නිසැක පෙර ලකුණක් විය. මෙවිට වෛද්‍යවරයෙක් කියා තිබෙන්නේ එය මාංශපේශී වේදනාවක් බව ය. ඉන්පසු ඇගේ උරහිසට සම්බාහන ප්රතිකාරද ලබාදී තිබිණි.

කෙසේ නමුදු දින 7 ක් පුරා රොමාලිට සිදුකරනු ලැබූ වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් රුපියල් ලක්ෂ 780000ක් ගෙවන ලෙස බිල් පතක් ඇගේ දෙමාපියන්ට ලබා දී තිබුණි.

මේ අවාසනාවන්ත සිද්ධිය හේතුවෙන් තවමත් කම්පනයෙන් පසුවන දෙමාපියන් විසින් මේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන්නැයි ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කර ඇත. වෘත්තීය නොසැලකිල්ල සම්බන්ධයෙන් වෛද්‍යවරයාට එරෙහිව නඩු පැවරීමට ද දෙමාපියෝ සූදානමින් සිටිති. අද වන විට මහජනතාවගේ බදු මුදල්වලින් වෛද්‍යවරුන් වශයෙන් සුදුසුකම් ලබන බොහෝ ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් ක්‍රියාකරන්නේ තමන්ගේ හිතුමතයට සහ බලහත්කාරී ආකාරයකට ය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වර්තමාන ක්‍රියාකලාපය ද මේ සඳහා හොඳ උදාහරණයකි. වැඩවර්ජනය කරමින් මේ රටේ අසරණ ජනතාව අපහසුතාවට පත් කරන වෛද්‍යවරුන්ට මෙයින් ඉදිරියට පුද්ගලික වෛද්‍ය සේවයේ යෙදීම තහනම් කළ යුතුය. තවද ශ්‍රී ලංකාවේ මෙවැනි අවසානාවන්ත සිද්ධීන් මින් ඉදිරියට සිදුනොවීම සඳහා ශ්‍රී ලංකාවේ පුද්ගලික රෝහල් ද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වඩා හොඳින් නියාමනයට ලක්කළ යුතුය.

- http://sinhala.lankanewsweb.net/news/item/9469-780-000

[QUOTE="monson, post: 21875206, member: 30005"] Hospital ekatama wade baradila hitiyoth iwara thamai. Parents/relatives/friends la harak da? [B][SIZE="5"]රෝහලේ නොසැලකිල්ලෙන් මියගිය රොමාලිගේ ප්‍රතිකාර බිල රුපියල් 780,000ක් ! Featured[/SIZE][/B] - Jun 28, 2017 [IMG]http://sinhala.lankanewsweb.net/media/k2/items/cache/b6ce9e16b8fff226b4be19c3b4cba45b_XL.jpg[/IMG] [SIZE="4"]2017 අප්‍රේල් 7 වැනිදා දෙහිවල රොමාලි ද සිල්වා ඩෙංගු උණ හේතුවෙන් මිය ගියේ කොළඹ සුපිරි රෝහලක් වන සෙන්ට්‍රල් හොස්පිට්ල් හිදී ය. දින හතකට වඩා ඇය රෝහල්ගත වී සිටියාය. බ්‍රැන්ඩික්ස් සමාගමේ විධායක ධුරයක් දරමින් සිටි මේ තරුණිය මෙම අකල් මරණයට ගොදුරු වන විට 25 හැවිරිදි ය. කීර්තිමත් නොටින්හැම් සරසවියෙන් සංයුක්ත මනෝවිද්‍යාව සහ කළමනාකරණ අධ්‍යයනය පිළිබඳ උපාධියක් ලබා සිටි ඈ, සිය අලෙවිකරණ අධ්‍යයන කටයුතුවල අවසන් අදියරේ යෙදී සිටියාය. තවද ඇය කොළඹ 7 කාන්තා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක ද වූවාය. උන රෝගයෙන් පෙළෙමින් සිටි රොමාලි ව සෙන්ට්‍රල් හොස්පිට්ල් වෙත ඇතුළත් කළේ ඇගේ දෙමාපියන් විසිනි. ඇයව වාට්ටුවට ඇතුල් කිරීමට ක්‍රියා කළ නේවාසික වෛද්‍යවරයා ඇගේ තත්වය එතරම් බරපතළ ලෙස ගණන් නොගත්තේ ඔහුගේ විශේෂඥ වෛද්‍යවරයා විසින් ඇයව පසුව පරීක්ෂා කරනු ඇතැයි කී නිසා ය. කෙසේ නමුත් ඇයව රෝහල් ගත කළ යුතුම බව රෝහල විසින් ඇගේ දෙමාපියන්ට තරයේ කියා තිබිණි. ඔවුන් රෝහල් බිල දැරිය හැකි මට්ටමේ අය බව දන්නා නිසා රොමාලිට රෝහලේ සුඛෝපභෝගී කාමරයක් ලබාදීම සිදුවිය. ඇය ව පරීක්ෂා කළ වෛද්‍යවරයා පණ්ඩුක කරුණානායක බව අපට දැනගන්නට ලැබී තිබේ. රොමාලිගේ නාසයෙන් ලේ ගලන්නට පටන් ගත් විට රෝහල් කාර්ය මණ්ඩලය ඇගේ දෙමාපියන්ට කියා තිබෙන්නේ ඇයට ඩෙංගු රෝගය වැළඳී ඇතැයි රෝග විනිශ්චයෙන් සනාථ වී ඇති නිසා, මෙසේ නාසයෙන් ලේ ගැලීම සාමාන්‍ය තත්වයක් බවත් ඒ ගැන බයවෙන්නට කිසිම දෙයක් නැති බවත් ය. කෙසේ නමුත් අප සමග කතා කළ එක් වෛද්‍යවරයෙක් පැවසුවේ රෝගියා රක්තපාත තත්වයෙන් පෙළෙමින් සිටි නිසා මෙය වෛද්‍ය විද්‍යාත්මකව හදිසි තත්ත්වයක් වන බැවින් රෝහල දැඩි විමසිලිමත් භාවයෙන් පසුවියයුතුව තිබූ බවට ය. කෙසේ නමුත් මෙසේ නාසයෙන් ලේ ගලනය සිදුවන විට පවා රෝහල් කාර්ය මණ්ඩලය විසින්ජේෂ්ඨ වෛද්‍යවරයෙකු ව කැඳවූයේ නැත. මියයාමට පෙර රාත්‍රියේ ඇය දරුණු උදරයේ වේදනාවක් ගැන පැමිණිලි කර තිබිණි. රෝහල එවිට කියා තිබුණේ ඇයට ගැස්ට්‍රයිටිස් රෝගය වැළඳී ඇති බව ය. ඒ සඳහා ගැවිස්කොන් ඖෂධය ද ලබාදීම සිදුවිය. පසුව ඇය දරුණු අතේ වේදනාවක් ගැන පැමිණිලි කළාය. එය, ඇයට බරපතළ හෘත් අකරණියකට (හදිසි හෘදයාබාධයකට) ලක්වීමට යන බවට නිසැක පෙර ලකුණක් විය. මෙවිට වෛද්‍යවරයෙක් කියා තිබෙන්නේ එය මාංශපේශී වේදනාවක් බව ය. ඉන්පසු ඇගේ උරහිසට සම්බාහන ප්රතිකාරද ලබාදී තිබිණි. කෙසේ නමුදු දින 7 ක් පුරා රොමාලිට සිදුකරනු ලැබූ වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් රුපියල් ලක්ෂ 780000ක් ගෙවන ලෙස බිල් පතක් ඇගේ දෙමාපියන්ට ලබා දී තිබුණි. මේ අවාසනාවන්ත සිද්ධිය හේතුවෙන් තවමත් කම්පනයෙන් පසුවන දෙමාපියන් විසින් මේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන්නැයි ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කර ඇත. වෘත්තීය නොසැලකිල්ල සම්බන්ධයෙන් වෛද්‍යවරයාට එරෙහිව නඩු පැවරීමට ද දෙමාපියෝ සූදානමින් සිටිති. අද වන විට මහජනතාවගේ බදු මුදල්වලින් වෛද්‍යවරුන් වශයෙන් සුදුසුකම් ලබන බොහෝ ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් ක්‍රියාකරන්නේ තමන්ගේ හිතුමතයට සහ බලහත්කාරී ආකාරයකට ය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වර්තමාන ක්‍රියාකලාපය ද මේ සඳහා හොඳ උදාහරණයකි. වැඩවර්ජනය කරමින් මේ රටේ අසරණ ජනතාව අපහසුතාවට පත් කරන වෛද්‍යවරුන්ට මෙයින් ඉදිරියට පුද්ගලික වෛද්‍ය සේවයේ යෙදීම තහනම් කළ යුතුය. තවද ශ්‍රී ලංකාවේ මෙවැනි අවසානාවන්ත සිද්ධීන් මින් ඉදිරියට සිදුනොවීම සඳහා ශ්‍රී ලංකාවේ පුද්ගලික රෝහල් ද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වඩා හොඳින් නියාමනයට ලක්කළ යුතුය.[/SIZE] - [url]http://sinhala.lankanewsweb.net/news/item/9469-780-000[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom