Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩෙංගු වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩෙංගු වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද ??

ඩෙංගු වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද ??

මේ දවස්වල ඩෙංගු ඉතාම භයානක තත්වයකට පත්වෙලා තියෙන්නේ... රෝහල් වල ලෙඩ්ඩු පිරිලා.. සමහර රෝහල්වලින් ලෙඩ්ඩු ඇතුලත් කරගන්න එකත් නැවතිලා.. මේ වසරට ඩෙංගු මරණ 200+ වෙලා දැනටමත් ඩෙංගු රෝගීන් 65000+ වෙලා තියෙන්නේ... මස ගානක් වයස තියෙන පොඩි ළමයින්ට පවා හැදිලා තියෙනවා...

හදිස්සියේ හරි මේ දවස් වල ඩෙංගු හැදුනොත් හෙන ප්රශ්නයක් වෙන්න.. යන්න රෝහලුත් නැතිවෙනවා

හොඳම වැඩේ පුළුවන් තරම් ඩෙංගු වලින් ආරක්ෂා වෙන එක..

ගෙදර ආරක්ෂා කරගන්න

* වත්ත සුද්ද කරන එක.

* නිවසට මදුරුවන් ඇතුළුවිය හැකි ස්ථාන අවහිරකිරීම

* මදුරුදැල්/ මදුරු කොයිල් / vaporizer භාවිතය

* පැඟිරි තෙල් භාවිතය

වගේ දේවල් කරන්න පුළුවන්.. උඹලගේ අදහසුත් දාපල්ලා... උඹල කොහොමද ඩෙංගු වලින් ආරක්ෂා වෙන්නේ ??

අපිට තව මොනවද කරන්න පුළුවන් ?

[QUOTE="akmax, post: 21835205, member: 364255"] [b]ඩෙංගු වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද ??[/b] [SIZE="5"]ඩෙංගු වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද ?? [IMG]http://en.vircell.com/media/filer_public_thumbnails/filer_public/ae/e7/aee7e77f-eb60-4ff8-9990-487d5fb8b6fd/dengue1_800x.jpg__409x999_q85_subsampling-2_upscale.jpg[/IMG] මේ දවස්වල ඩෙංගු ඉතාම භයානක තත්වයකට පත්වෙලා තියෙන්නේ... රෝහල් වල ලෙඩ්ඩු පිරිලා.. සමහර රෝහල්වලින් ලෙඩ්ඩු ඇතුලත් කරගන්න එකත් නැවතිලා.. මේ වසරට ඩෙංගු මරණ 200+ වෙලා දැනටමත් ඩෙංගු රෝගීන් 65000+ වෙලා තියෙන්නේ... මස ගානක් වයස තියෙන පොඩි ළමයින්ට පවා හැදිලා තියෙනවා... [IMG]http://www.nomadtravellers.com/images/articles/mosquitoes-india/beaware-of-mosqitoes.jpg[/IMG] හදිස්සියේ හරි මේ දවස් වල ඩෙංගු හැදුනොත් හෙන ප්රශ්නයක් වෙන්න.. යන්න රෝහලුත් නැතිවෙනවා හොඳම වැඩේ පුළුවන් තරම් ඩෙංගු වලින් ආරක්ෂා වෙන එක.. ගෙදර ආරක්ෂා කරගන්න * වත්ත සුද්ද කරන එක. * නිවසට මදුරුවන් ඇතුළුවිය හැකි ස්ථාන අවහිරකිරීම * මදුරුදැල්/ මදුරු කොයිල් / vaporizer භාවිතය * පැඟිරි තෙල් භාවිතය වගේ දේවල් කරන්න පුළුවන්.. [COLOR="Red"]උඹලගේ අදහසුත් දාපල්ලා... උඹල කොහොමද ඩෙංගු වලින් ආරක්ෂා වෙන්නේ ?? අපිට තව මොනවද කරන්න පුළුවන් ?[/COLOR][/SIZE] [IMG]http://www.eca-india.org/downloads/Dengue-Poster.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom