Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩෙංගු හැදුණා.. මෙහෙම කරන්න එපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩෙංගු හැදුණා.. මෙහෙම කරන්න එපා

මට ඩෙංගු හැදුණා. මුලින් පට්ටිකා ගාන 3පාරක් බලල ආයේ ඩෙංගු ඇන්ටි බොඩීස් රිපෝරට් එක බැලුවාම ඩෙංගු ම තමා ම නිසා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලු වුණා.

මම පැනඩෝල් වත් බිව්වෙ නැහැ. පැය 36න් ගෙදර ආවා ඊයේ රෑ... කොරිඩෝවෙ බිම රෙද්දක් දාගෙන අඩි 2කක පළලක හිටියෙ..

හැබැයි මම වෙනදටත් වඩා කෑම හැමදේම අයිස් ක්‍රීම් වටලප්පන් පවා. නමුත් වතුර බිව්වෙ දොස්තරල කියපු විදියටමයි.

මමත් අර ආයුර්වේද කියන පැපොල් යුෂ එක බොන්නෙ හැදුවෙ ඉතින් ශාක සාරයක් නිසා ගුණයක් නොතිබ්බත් අවුලක් නෑ කියල හිතල අනික අම්මලගෙනුත් බේරිල්ලක් නෑ බොන්න කියල.

බොන්න හදනකොටම තාත්ත අසනීප වෙච්ච කෙනෙක් මචං මේ කතාව කිව්වෙ.. එයාගෙ අවුරුදු 22ක මල්ලි මම හිටපු වෝඩ් එකමෙ ඉඳල ඩෙංගු වලට නැති වෙලා තිබුණෙ ජුනි 2. හැබැයි ඩෙංගු වලින් නෙවෙයි. මේ හොර බේත බීල. වතුර මිලි ලීටර 100 වෙනවුට පැයෙන් පැය මේක බෝතලේම බීල. කොල්ලගෙ අක්මාව නරක් වෙලා ICU දාල... දොස්තරලට හොයාගන්නම බැරි වෙලා ඇයි කියල... අන්තිමට අක්කල කියල මේ බේත බිව්ව කියල. හරි පව් මචං. පවුලටම ඒ කොල්ල විතරයි. තව මේ අක්කයි නංගියි.. තාත්තට 70 ගාණක් පිස්සු අම්ම මැරිල.

මචං ඔය බේත නිසා වැඩිවෙන ප්ලේට්ලට් කවුන්ට් එකක් නෑ. විවේකය විතරයි. මම දවසෙන් ගෙදර ආවෙ හොඳට කාල නාදාගෙනම හිටපු නිසා. මමත් ඕක බිව්ව නම් කියයි අම්මට හුඩු අර දොස්තර නෝනගෙ බේත නිසා කියල.

මචං ඔය බේත් බෝතලයක් 2500 වෙනව. ඇති දෙයක් නෑ එච්චර සල්ලි ගන්න. ඔය හොරු ඔතින්න නවතින්නෙ නැතුව වෙන ලෙඩ වලටත් ප්‍රතිකාර කරනව නමුත් කොයි විදියටවත් ආයුර්වේදයක් ඊගෙනගෙන නෑ... ඔය ලාල් කියන තාත්තා ඉස්සර සර්ප වෙදකම් කළා ඒත් මේ ප්‍රසිද්ධ කෙනෙක් නෙවේ.. දූ නම් දන්න ඉටි ගෙඩියක් නෑ... අපි ගෝනපිනුවල නෙ.. උන් අලුත්වල අල්ලපු ගමේ නෙ. ඉතින් අපි දන්නව සේරම නෝනගෙ ලව් සීන් පවා. ඔය හොරු ආයුර්වේද ලේබල් ගහගෙන කරන ප්‍රතිකාර නිසා මිනිස්සු සෑහෙන්න වැඩ දෙල් කරගෙන ඉන්නෙ. නමුත් මුන් බෝතලෙන් 2500 ගානෙ දවසට බෝතල් 50, 60 විකුණනව.. යන උන්ටත් පෝලිමේ ඉන්න ෆෑන් එකත් දාන්නෙ නෑ. උන් සල්ලි බලෙන් පළාත් සභාවෙන් මොකක්ද ලයිසන් එකකුත් අරන් ඉන්නෙ.

ඩෙංගු හැදුණන් දොස්තරල කියන විදියට ඉන්න. ඊට එහා දෙයක් නෑ. කොටින්ම අපේ මාමා කෙනෙක් ගෙ මල්ලිට ඩෙංගු හැදුණ. එයටවත් ඔය බේත දුන්නෙ නෑ අයිය (දොස්තර).

ඔය බේත බීල අක්මාව නරක් වෙලා හැමෝම මැරෙන්නෙ නෑ. නමුත් අක්මාව යම් දුරකට හානි වෙයි... තව කල් ගිහින් ප්‍රතිළුල එයි. එතකොට හේතු හොයාගන්න බැරි වෙයි.

කොටින්ම නොදන්න ලබ්බවල් කරන්න යන්න එපා... බටහිර වෛද්‍ය විද්‍යාව ට වඩා හෙළ වෙදකම උතුම් කියල ගිහින් කසාය බීල මැරෙන්න එපා.... අද මේ කොම්පුටර් ඉන්ටර්නෙට් හැම රෙද්දම බටහිර විද්‍යාව නිසා තමයි.. මෝඩ වැඩ කරන්න එපා ජීවිතය සම්බන්ධයෙන්... දොස්තරලට නර්ස් ලට එයාලගෙ රජකාරිය කරන්න දෙන්න

හොරාට පැපොල් හොර බේත් දෙන්නම ඕන නම් ගෙදර අරන් ගිහින් දෙන්න.. ඉස්පිරිතාලෙ නවත්තගෙන හොරාට දෙන්න එපා... එපාර අමාරු උණාම චෝදනා එන්නෙත් මේ පැය ගණන් එක දිගට වැඩ කරන දොස්තරලට නර්ස්ලට.

ඇඳන් නෑ තමයි.. නමුත් ඒ වරද ඔයාලගෙම අතේ... රට හදන්න බැරි දේසපාලකයො බත් පැකට් එකට පුතාට ආණ්ඩුවෙ රස්සාව ගන්න කියල පත් කරන්නනෙ ඔයාලමයි.. ප්‍රමාණවත් දොස්තරල හෙදියො නැත්තෙ රජය නිසාමයි රජය කියන්නෙ ජනතාව.

මම හිටපු පැය 36ට සමරහ දොස්තරල නර්ස් ල පැය 6ක් ඕෆ් හිටියෙ නෑ.. දොස්තරලත් දුවනව ලෙඩ්ඩු හොය හොය... ඒ අස්සෙ ඇඳන් නෑ කියල බැනුම් අහන්නෙ ත් උන්මයි.

බොරු නම් කරාපිටිය ඉස්පිරිතාලෙ 12 වාට්ටුවට ගිහින් ටිකක් වෙලා බලන් ඉන්න. ඒ මිනිස්සුන්ට වෙලාවට කන්න වත් නෑ...

වැඩ නොකරන උඩින් යන අයත් ඉන්නවා ඒත් බහුතරය රාජකාරිය ඕනවටත් වඩා හොඳට කරනවා.

[QUOTE="qacareer, post: 21899444, member: 563219"] [b]ඩෙංගු හැදුණා.. මෙහෙම කරන්න එපා[/b] [SIZE=3]මට ඩෙංගු හැදුණා. මුලින් පට්ටිකා ගාන 3පාරක් බලල ආයේ ඩෙංගු ඇන්ටි බොඩීස් රිපෝරට් එක බැලුවාම ඩෙංගු ම තමා ම නිසා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලු වුණා. මම පැනඩෝල් වත් බිව්වෙ නැහැ. පැය 36න් ගෙදර ආවා ඊයේ රෑ... කොරිඩෝවෙ බිම රෙද්දක් දාගෙන අඩි 2කක පළලක හිටියෙ.. හැබැයි මම වෙනදටත් වඩා කෑම හැමදේම අයිස් ක්‍රීම් වටලප්පන් පවා. නමුත් වතුර බිව්වෙ දොස්තරල කියපු විදියටමයි. මමත් අර ආයුර්වේද කියන පැපොල් යුෂ එක බොන්නෙ හැදුවෙ ඉතින් ශාක සාරයක් නිසා ගුණයක් නොතිබ්බත් අවුලක් නෑ කියල හිතල අනික අම්මලගෙනුත් බේරිල්ලක් නෑ බොන්න කියල. බොන්න හදනකොටම තාත්ත අසනීප වෙච්ච කෙනෙක් මචං මේ කතාව කිව්වෙ.. එයාගෙ අවුරුදු 22ක මල්ලි මම හිටපු වෝඩ් එකමෙ ඉඳල ඩෙංගු වලට නැති වෙලා තිබුණෙ ජුනි 2. හැබැයි ඩෙංගු වලින් නෙවෙයි. මේ හොර බේත බීල. වතුර මිලි ලීටර 100 වෙනවුට පැයෙන් පැය මේක බෝතලේම බීල. කොල්ලගෙ අක්මාව නරක් වෙලා ICU දාල... දොස්තරලට හොයාගන්නම බැරි වෙලා ඇයි කියල... අන්තිමට අක්කල කියල මේ බේත බිව්ව කියල. හරි පව් මචං. පවුලටම ඒ කොල්ල විතරයි. තව මේ අක්කයි නංගියි.. තාත්තට 70 ගාණක් පිස්සු අම්ම මැරිල. මචං ඔය බේත නිසා වැඩිවෙන ප්ලේට්ලට් කවුන්ට් එකක් නෑ. විවේකය විතරයි. මම දවසෙන් ගෙදර ආවෙ හොඳට කාල නාදාගෙනම හිටපු නිසා. මමත් ඕක බිව්ව නම් කියයි අම්මට හුඩු අර දොස්තර නෝනගෙ බේත නිසා කියල. මචං ඔය බේත් බෝතලයක් 2500 වෙනව. ඇති දෙයක් නෑ එච්චර සල්ලි ගන්න. ඔය හොරු ඔතින්න නවතින්නෙ නැතුව වෙන ලෙඩ වලටත් ප්‍රතිකාර කරනව නමුත් කොයි විදියටවත් ආයුර්වේදයක් ඊගෙනගෙන නෑ... ඔය ලාල් කියන තාත්තා ඉස්සර සර්ප වෙදකම් කළා ඒත් මේ ප්‍රසිද්ධ කෙනෙක් නෙවේ.. දූ නම් දන්න ඉටි ගෙඩියක් නෑ... අපි ගෝනපිනුවල නෙ.. උන් අලුත්වල අල්ලපු ගමේ නෙ. ඉතින් අපි දන්නව සේරම නෝනගෙ ලව් සීන් පවා. ඔය හොරු ආයුර්වේද ලේබල් ගහගෙන කරන ප්‍රතිකාර නිසා මිනිස්සු සෑහෙන්න වැඩ දෙල් කරගෙන ඉන්නෙ. නමුත් මුන් බෝතලෙන් 2500 ගානෙ දවසට බෝතල් 50, 60 විකුණනව.. යන උන්ටත් පෝලිමේ ඉන්න ෆෑන් එකත් දාන්නෙ නෑ. උන් සල්ලි බලෙන් පළාත් සභාවෙන් මොකක්ද ලයිසන් එකකුත් අරන් ඉන්නෙ. ඩෙංගු හැදුණන් දොස්තරල කියන විදියට ඉන්න. ඊට එහා දෙයක් නෑ. කොටින්ම අපේ මාමා කෙනෙක් ගෙ මල්ලිට ඩෙංගු හැදුණ. එයටවත් ඔය බේත දුන්නෙ නෑ අයිය (දොස්තර). ඔය බේත බීල අක්මාව නරක් වෙලා හැමෝම මැරෙන්නෙ නෑ. නමුත් අක්මාව යම් දුරකට හානි වෙයි... තව කල් ගිහින් ප්‍රතිළුල එයි. එතකොට හේතු හොයාගන්න බැරි වෙයි. කොටින්ම නොදන්න ලබ්බවල් කරන්න යන්න එපා... බටහිර වෛද්‍ය විද්‍යාව ට වඩා හෙළ වෙදකම උතුම් කියල ගිහින් කසාය බීල මැරෙන්න එපා.... අද මේ කොම්පුටර් ඉන්ටර්නෙට් හැම රෙද්දම බටහිර විද්‍යාව නිසා තමයි.. මෝඩ වැඩ කරන්න එපා ජීවිතය සම්බන්ධයෙන්... දොස්තරලට නර්ස් ලට එයාලගෙ රජකාරිය කරන්න දෙන්න හොරාට පැපොල් හොර බේත් දෙන්නම ඕන නම් ගෙදර අරන් ගිහින් දෙන්න.. ඉස්පිරිතාලෙ නවත්තගෙන හොරාට දෙන්න එපා... එපාර අමාරු උණාම චෝදනා එන්නෙත් මේ පැය ගණන් එක දිගට වැඩ කරන දොස්තරලට නර්ස්ලට. ඇඳන් නෑ තමයි.. නමුත් ඒ වරද ඔයාලගෙම අතේ... රට හදන්න බැරි දේසපාලකයො බත් පැකට් එකට පුතාට ආණ්ඩුවෙ රස්සාව ගන්න කියල පත් කරන්නනෙ ඔයාලමයි.. ප්‍රමාණවත් දොස්තරල හෙදියො නැත්තෙ රජය නිසාමයි රජය කියන්නෙ ජනතාව. මම හිටපු පැය 36ට සමරහ දොස්තරල නර්ස් ල පැය 6ක් ඕෆ් හිටියෙ නෑ.. දොස්තරලත් දුවනව ලෙඩ්ඩු හොය හොය... ඒ අස්සෙ ඇඳන් නෑ කියල බැනුම් අහන්නෙ ත් උන්මයි. බොරු නම් කරාපිටිය ඉස්පිරිතාලෙ 12 වාට්ටුවට ගිහින් ටිකක් වෙලා බලන් ඉන්න. ඒ මිනිස්සුන්ට වෙලාවට කන්න වත් නෑ... වැඩ නොකරන උඩින් යන අයත් ඉන්නවා ඒත් බහුතරය රාජකාරිය ඕනවටත් වඩා හොඳට කරනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom