Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩෙංගු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුවහසක් පීඩා විඳින ඩෙංගු රෝගීන් සිහිපත් කොට මෙම සටහන තබන්නට සිතුවෙමි.

ඉතා ළපටි ගස්ලබු දල්ල හොඳින් තලා (වතුර නොමැතිව - වෙනත් දේවල් තැලීමට නොගත් ඉතා පිරිසිදු භාජනයක) සුදු පිරිසිඳු රෙදි කඩෙකින් පෙරා, එම ඉස්මට මී පැණි බින්දු 2 - 3 ක් දමා දිනකට 3 - 4 වරක්, මේස හැඳි 1 බැගින් බොන්න දෙන්න. ආයුර්වේද විසේසඥ වෛද්‍ය තුමකුගෙන් ඩෙංගු උණට දෙනු ලබන බෙහෙත්ද ලබා දෙන්න. ඉතා ඉක්මනින් සරීරය අබ්යන්තර විසබීජ නැතිකොට, මාරාන්තික මෙම රෝගයෙන් තම සහර්දයන් බේරා ගත හැකිවා මෙන්ම, ඩෙංගු නිසා හටගන්නා නොයෙක් අබ්යන්තරික අතුරු රෝග රැසකින් ඔවුන් බේරා ගත හැක.

හොඳින් ඉදුණු ගස්ලබු ගෙඩියේ ඉස්ම මිරිකා රැගෙන දිනකට 3 - 4 වරක් තේ කෝප්පය බැගින් බොන්නට දීමෙන්, ලෙඩාට ඉමහත් පහසුවක් දැනෙන අතර ඩෙංගු උණද ඉක්මනින් සමනය වන්නේ සරීරය අබ්යන්තර විසබීජ මෙමගින් ඉවත් වන නිසයි. ගස්ලබු දළු ඉස්ම නොදෙන කාල සීමාවල මෙය දිය හැකිය. රෝගියා නිසොල්මන්ව තැබීම, හොඳින් නිදා ගන්නට, විවේක ගන්නට, සැලැස්වීම ඉතා යහපත්. මා මේ බෙහෙත් සියල්ල දුන්නේ ආරෝග්‍ය ශාලාවෙන් ඉංග්‍රීසි බෙහෙත් ලෙඩාට ලබාදෙන අතර බැවින්, ඉංග්‍රීසි බෙහෙත් සමග මෙම අවුෂද ගැටීමක් නොමැති වීම ඉතා හොඳ ප්‍රතිපලය.

අවසානයේ වෛද්‍ය උතුමන්ලාද මා මෙම බෙහෙත් ලබාදෙන බව දැනගත් අතර රෝගියා නිදහස් කරන දින මා සමග මෙම බෙහෙත් ගැන සාකච්චාවට කෙනෙකුද එවීමට වග බලා ගත්තේ මෙම බෙහෙත් වල තිබුණු යහපත් ප්‍රතිචාර ඔවුනටද දිනපතා දිනපතා කල වෛද්‍ය පර්යේසන වලදී වැටහුණු හෙයිනි.

රෝගියා සුවවී නිවසට පැමිණි පසුද අඩුම තරමින් මාසයක් 'අරලුප් පිටි සහ හුලන් කීරිය කැඳ' දිනකට වරක් බැගින් දීම මෙන්ම ආයුර්වේද බෙහෙත් හෝ කොත්තමල්ලි වතුර සතියක් පමණ බොන්නට දීම, උණුකොට නිවාගත් පිරිසිඳු ජලය පානයට දීම, ඉතා යහපත් ප්‍රතිපල අත්කර දෙන්නකි. එමෙන්ම මුහුදු පාසි ජල්ලි වලින් ජෙලි සකස් කර දිනකට වරක් ආහාරයට දීමද කල හැකි ඉතා ගුණවත් දෙයකි.

E Mail එකකින් උපුටා ගන්න ලදී

[QUOTE="achalar, post: 12365069, member: 176683"] [B][SIZE="6"]සුවහසක් පීඩා විඳින ඩෙංගු රෝගීන් සිහිපත් කොට මෙම සටහන තබන්නට සිතුවෙමි. ඉතා ළපටි ගස්ලබු දල්ල හොඳින් තලා (වතුර නොමැතිව - වෙනත් දේවල් තැලීමට නොගත් ඉතා පිරිසිදු භාජනයක) සුදු පිරිසිඳු රෙදි කඩෙකින් පෙරා, එම ඉස්මට මී පැණි බින්දු 2 - 3 ක් දමා දිනකට 3 - 4 වරක්, මේස හැඳි 1 බැගින් බොන්න දෙන්න. ආයුර්වේද විසේසඥ වෛද්‍ය තුමකුගෙන් ඩෙංගු උණට දෙනු ලබන බෙහෙත්ද ලබා දෙන්න. ඉතා ඉක්මනින් සරීරය අබ්යන්තර විසබීජ නැතිකොට, මාරාන්තික මෙම රෝගයෙන් තම සහර්දයන් බේරා ගත හැකිවා මෙන්ම, ඩෙංගු නිසා හටගන්නා නොයෙක් අබ්යන්තරික අතුරු රෝග රැසකින් ඔවුන් බේරා ගත හැක. හොඳින් ඉදුණු ගස්ලබු ගෙඩියේ ඉස්ම මිරිකා රැගෙන දිනකට 3 - 4 වරක් තේ කෝප්පය බැගින් බොන්නට දීමෙන්, ලෙඩාට ඉමහත් පහසුවක් දැනෙන අතර ඩෙංගු උණද ඉක්මනින් සමනය වන්නේ සරීරය අබ්යන්තර විසබීජ මෙමගින් ඉවත් වන නිසයි. ගස්ලබු දළු ඉස්ම නොදෙන කාල සීමාවල මෙය දිය හැකිය. රෝගියා නිසොල්මන්ව තැබීම, හොඳින් නිදා ගන්නට, විවේක ගන්නට, සැලැස්වීම ඉතා යහපත්. මා මේ බෙහෙත් සියල්ල දුන්නේ ආරෝග්‍ය ශාලාවෙන් ඉංග්‍රීසි බෙහෙත් ලෙඩාට ලබාදෙන අතර බැවින්, ඉංග්‍රීසි බෙහෙත් සමග මෙම අවුෂද ගැටීමක් නොමැති වීම ඉතා හොඳ ප්‍රතිපලය. අවසානයේ වෛද්‍ය උතුමන්ලාද මා මෙම බෙහෙත් ලබාදෙන බව දැනගත් අතර රෝගියා නිදහස් කරන දින මා සමග මෙම බෙහෙත් ගැන සාකච්චාවට කෙනෙකුද එවීමට වග බලා ගත්තේ මෙම බෙහෙත් වල තිබුණු යහපත් ප්‍රතිචාර ඔවුනටද දිනපතා දිනපතා කල වෛද්‍ය පර්යේසන වලදී වැටහුණු හෙයිනි. රෝගියා සුවවී නිවසට පැමිණි පසුද අඩුම තරමින් මාසයක් 'අරලුප් පිටි සහ හුලන් කීරිය කැඳ' දිනකට වරක් බැගින් දීම මෙන්ම ආයුර්වේද බෙහෙත් හෝ කොත්තමල්ලි වතුර සතියක් පමණ බොන්නට දීම, උණුකොට නිවාගත් පිරිසිඳු ජලය පානයට දීම, ඉතා යහපත් ප්‍රතිපල අත්කර දෙන්නකි. එමෙන්ම මුහුදු පාසි ජල්ලි වලින් ජෙලි සකස් කර දිනකට වරක් ආහාරයට දීමද කල හැකි ඉතා ගුණවත් දෙයකි. [/SIZE][/B] [B][COLOR="Red"][SIZE="5"]E Mail එකකින් උපුටා ගන්න ලදී [/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom