Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ඩෙංගු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(උපුටා ගැනීමකි)

ඩෙංගු ගැන ලොකු කතාබහක් යන නිසා, මේ ටික කියන්නට සිතුනි,

ඩෙංගු රෝග විනිශ්චය කිරීමට පට්ටිකා ප්‍රමාණය බලන බැවින්, සාමාන්‍ය ජනයා හිනන්නේ, ඩෙංගු වල ප්‍රධාන අවුල පට්ටිකා අඩුවිම ලෙසයි. පට්ටිකා යනු දර්ශකයක් පමණක් බව, හොඳින් සමාජගත වන්නේ නැහැ. ඩෙංගු වල භයානක කම, පට්ටිකා අඩු වීම නොව, ප්ලාස්මාව ලීක් වීම(රුධිර නාලවලින් පිටතට යාම) බව, සමාජ ගත විය යුතුයි. ප්ලාස්මාව ලීක් වන ප්‍රමණය වැඩි පුද්ගලයකු කලින් හඳුනා ගැනීමට, පට්ටිකා අඩුවීම දර්ශකයක් ලෙස භාවිත කල හැකි බවත්, එය රෝගයේ බරපතල බවට සෘජුව දායක නොවන බව සමාජ ගත විය යුතුයි .

ඩෙංගු මරන අවීම ආරම්භ වන්නේ ඩෙංගු සාදන වෛරස එකිනෙකට බෙහෙවින් සමාන, ඒත් වෙනස්කම් දරන වෛරස වර්ග කීපයක් ඇති බැවිනි, මෙය ඩෙංගු 1,2,3,4 ලෙස හඳුන්වයි.

ඩෙංගු මුල්වර ආසාදනය හැම විටම සාමාන්‍ය වෛරස උණකි. එමනිසා ඩෙංගු ආසාදනයේ 99%ම සාමාන්‍ය වෛරස උණකි. මෙය බොහොදෙනා සාමාන්‍ය වෛරස උනක් ලෙස පමණක් ගනන් ගන්නකි.

ප්රශ්නය ඇති වන්නේ දෙවන වර ආසාදනයෙනි. පෙලවන වර ආසාදනයේදී සෑම වෛරස ආසාදනයකට මෙන්ම මෙයටත් සිරුර ප්‍රතිදේහ නිපදවනු ලබයි. එම ප්‍රතිදේහ නිපදවන සෛල දෙවන වර ආසාදනයක් පැමිණෙන තෙක් නිද්‍රශීලී සවභාවයක සිරුරේ වෙසෙනු ලබයි දෙවන වර ආසාදනයක් පැමිණි පසු, කලින් නිද්‍රශීලී වූ සෛල අවදි වී ප්‍රතිදේහ නිපදවනු ලබයි. දෙවන ආසාදනය වෙනත් ඩෙංගු වර්ගයකින් වූ විට සිදුවන්නේ, අනෙක් වර්ගවල ඇති සුලු අසමානතා නිසා, නිපදවන ලද ප්‍රතිදේහ එම වෛරස සඳහා 100%ගැපපෙන්නේ නැති වීමයි. එබැවින් වෛරස විනාශ කිරීම සාර්ථක නොවේ, එබැවින කලබල වන ප්‍රතිශක්තිකරණ පද්ධතිය විශාල ප්‍රමාණ වලින් ප්‍රතිදේහ නිපදවනු ලබයි. කෙසේ හෝ දින දෙක තුනකින් වෛරසය විනාශකිරීමට ඔවුන්ට මෙවරද හැකි වේ. නමුත් සිදුවු කලබල වීම දිගටම පවතී. ඩෙංගු වල මාරාන්තික වන්නේ මේ කලබල වීමයි. එසේ සෑදෙන අතිරික්ත ප්‍රතිදේහ නිසා, ඇතිවන ප්‍රතික්‍රියා නිසා, රුධිර නාල වල සියුම් සිදුරු ඇති වේ. මෙවායින් රුධිර ප්ලාස්මාව අන්තර්ශෛලීය අවකාශයට ලීක් වීම ආරම්භ වේ. ඩෙංගු critical වීම යනු මෙයයි. විශාල ප්‍රෝටීන හා රුධිර සෛල ව්ශාල බැවින් ලීක් නොවී රුධිර නාල තුල රැඳේ ලික් වන්නේ වතුර පමණකි. මෙසේ ලීක්වීම ක්‍රමයෙන් වැඩීවී මුල් පැය 24 උපරිම වී, පසුව ක්‍රමයෙන් අඩු වී පැය 48දී අවසන් වේ.

මේ ලීක් වන අවධියේදී ප්ලාස්මාව ලීක්වීම නිසා, රුධිර පරිමාව අඩුවන බැවින්, රුධිර පීඩනය පවත්වාගැනීමට සිරුරේ යාමනය කරන යාන්ත්‍රණ වලට හැකියාව ගිලිහීමෙන් shock තත්වයට පතිවිය හැක.

එබැවින් ලීක්වන ප්‍රමාණයට ගැලපෙන පරිදි රුධිර පීඩනය පවත්වාගැනීමට හැකි පරිදි මනින ලද දියර එම පැය 48 තුල ලබා දීම ඩෙංගු රෝගයට ප්‍රතිකාර කිරීමේ ප්‍රධාන සිද්ධාන්තයයි.

මෙසේ රුධිර පීඩනය පවත්වාගැනීමට කියා හිතුමතේ දියර ලබාදිය නොහැක්කේ, ලීක් වන පැය 48 පසු වු පසු, එසේ ලීක් වු දියර නැවත උරා ගන්නා බැවිනි. ඩෙංගු මරණ බහුතරය සිදුවුයේ මේ අවස්ථාවේදීය. ඕනැවට වඩා දියර දීම, වැඩි දියර ප්‍රමාණයක් ලීක් කිරීමට හේතු වන අතර, එසේ වැඩි දියර ප්‍රමාණයක්,වැඩි පරිමාවක් රුධිර සංසරණ පද්ධතියට කෙටි කාලයකදී ඇතුලු වීම, හදවතට දැරිගත නොහැකි අතර, heart failure තත්වය ඇතිවීමට මෙය හේතුවන අතර, එමගින් පුද්ගලයා මිය යා හැක.

රුධිර පීඩනය අඩුවන විට වකුගඩු මගින් මුත්‍රා පෙරීම අඩු කරන අතර, එබැවින් මුත්‍රා මැනීම, රෝගියාගේ ලීක්වීම ගැන අදහසක් ගැනීමට හොඳ දර්ශකයකි.

උපුටා ගැනීම

"වෙෙද්‍ය ජලිත ලියනගේ,

[QUOTE="nalinsen, post: 21859269, member: 560313"] [SIZE="4"][/SIZE][SIZE="3"] (උපුටා ගැනීමකි) ඩෙංගු ගැන ලොකු කතාබහක් යන නිසා, මේ ටික කියන්නට සිතුනි, ඩෙංගු රෝග විනිශ්චය කිරීමට පට්ටිකා ප්‍රමාණය බලන බැවින්, සාමාන්‍ය ජනයා හිනන්නේ, ඩෙංගු වල ප්‍රධාන අවුල පට්ටිකා අඩුවිම ලෙසයි. පට්ටිකා යනු දර්ශකයක් පමණක් බව, හොඳින් සමාජගත වන්නේ නැහැ. ඩෙංගු වල භයානක කම, පට්ටිකා අඩු වීම නොව, ප්ලාස්මාව ලීක් වීම(රුධිර නාලවලින් පිටතට යාම) බව, සමාජ ගත විය යුතුයි. ප්ලාස්මාව ලීක් වන ප්‍රමණය වැඩි පුද්ගලයකු කලින් හඳුනා ගැනීමට, පට්ටිකා අඩුවීම දර්ශකයක් ලෙස භාවිත කල හැකි බවත්, එය රෝගයේ බරපතල බවට සෘජුව දායක නොවන බව සමාජ ගත විය යුතුයි . ඩෙංගු මරන අවීම ආරම්භ වන්නේ ඩෙංගු සාදන වෛරස එකිනෙකට බෙහෙවින් සමාන, ඒත් වෙනස්කම් දරන වෛරස වර්ග කීපයක් ඇති බැවිනි, මෙය ඩෙංගු 1,2,3,4 ලෙස හඳුන්වයි. ඩෙංගු මුල්වර ආසාදනය හැම විටම සාමාන්‍ය වෛරස උණකි. එමනිසා ඩෙංගු ආසාදනයේ 99%ම සාමාන්‍ය වෛරස උණකි. මෙය බොහොදෙනා සාමාන්‍ය වෛරස උනක් ලෙස පමණක් ගනන් ගන්නකි. ප්රශ්නය ඇති වන්නේ දෙවන වර ආසාදනයෙනි. පෙලවන වර ආසාදනයේදී සෑම වෛරස ආසාදනයකට මෙන්ම මෙයටත් සිරුර ප්‍රතිදේහ නිපදවනු ලබයි. එම ප්‍රතිදේහ නිපදවන සෛල දෙවන වර ආසාදනයක් පැමිණෙන තෙක් නිද්‍රශීලී සවභාවයක සිරුරේ වෙසෙනු ලබයි දෙවන වර ආසාදනයක් පැමිණි පසු, කලින් නිද්‍රශීලී වූ සෛල අවදි වී ප්‍රතිදේහ නිපදවනු ලබයි. දෙවන ආසාදනය වෙනත් ඩෙංගු වර්ගයකින් වූ විට සිදුවන්නේ, අනෙක් වර්ගවල ඇති සුලු අසමානතා නිසා, නිපදවන ලද ප්‍රතිදේහ එම වෛරස සඳහා 100%ගැපපෙන්නේ නැති වීමයි. එබැවින් වෛරස විනාශ කිරීම සාර්ථක නොවේ, එබැවින කලබල වන ප්‍රතිශක්තිකරණ පද්ධතිය විශාල ප්‍රමාණ වලින් ප්‍රතිදේහ නිපදවනු ලබයි. කෙසේ හෝ දින දෙක තුනකින් වෛරසය විනාශකිරීමට ඔවුන්ට මෙවරද හැකි වේ. නමුත් සිදුවු කලබල වීම දිගටම පවතී. ඩෙංගු වල මාරාන්තික වන්නේ මේ කලබල වීමයි. එසේ සෑදෙන අතිරික්ත ප්‍රතිදේහ නිසා, ඇතිවන ප්‍රතික්‍රියා නිසා, රුධිර නාල වල සියුම් සිදුරු ඇති වේ. මෙවායින් රුධිර ප්ලාස්මාව අන්තර්ශෛලීය අවකාශයට ලීක් වීම ආරම්භ වේ. ඩෙංගු critical වීම යනු මෙයයි. විශාල ප්‍රෝටීන හා රුධිර සෛල ව්ශාල බැවින් ලීක් නොවී රුධිර නාල තුල රැඳේ ලික් වන්නේ වතුර පමණකි. මෙසේ ලීක්වීම ක්‍රමයෙන් වැඩීවී මුල් පැය 24 උපරිම වී, පසුව ක්‍රමයෙන් අඩු වී පැය 48දී අවසන් වේ. මේ ලීක් වන අවධියේදී ප්ලාස්මාව ලීක්වීම නිසා, රුධිර පරිමාව අඩුවන බැවින්, රුධිර පීඩනය පවත්වාගැනීමට සිරුරේ යාමනය කරන යාන්ත්‍රණ වලට හැකියාව ගිලිහීමෙන් shock තත්වයට පතිවිය හැක. එබැවින් ලීක්වන ප්‍රමාණයට ගැලපෙන පරිදි රුධිර පීඩනය පවත්වාගැනීමට හැකි පරිදි මනින ලද දියර එම පැය 48 තුල ලබා දීම ඩෙංගු රෝගයට ප්‍රතිකාර කිරීමේ ප්‍රධාන සිද්ධාන්තයයි. මෙසේ රුධිර පීඩනය පවත්වාගැනීමට කියා හිතුමතේ දියර ලබාදිය නොහැක්කේ, ලීක් වන පැය 48 පසු වු පසු, එසේ ලීක් වු දියර නැවත උරා ගන්නා බැවිනි. ඩෙංගු මරණ බහුතරය සිදුවුයේ මේ අවස්ථාවේදීය. ඕනැවට වඩා දියර දීම, වැඩි දියර ප්‍රමාණයක් ලීක් කිරීමට හේතු වන අතර, එසේ වැඩි දියර ප්‍රමාණයක්,වැඩි පරිමාවක් රුධිර සංසරණ පද්ධතියට කෙටි කාලයකදී ඇතුලු වීම, හදවතට දැරිගත නොහැකි අතර, heart failure තත්වය ඇතිවීමට මෙය හේතුවන අතර, එමගින් පුද්ගලයා මිය යා හැක. රුධිර පීඩනය අඩුවන විට වකුගඩු මගින් මුත්‍රා පෙරීම අඩු කරන අතර, එබැවින් මුත්‍රා මැනීම, රෝගියාගේ ලීක්වීම ගැන අදහසක් ගැනීමට හොඳ දර්ශකයකි. උපුටා ගැනීම "වෙෙද්‍ය ජලිත ලියනගේ,[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom