Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩෙංගු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩෙංගු බෝ වෙන හැටි සහ එය ප්‍රායෝගිකව ඩෙංගු මර්දනයට යොදා ගන්න ආකාරය.

1. වයිරසය සහිත ඩෙංගු රෝගියෙක්ගෙන් මදුරුවෙක් ලේ උරා බොනවා.

2. වයිරස් එක මදුරුවාගේ ඇඟ ඇතුලේ වර්ධනය වෙනවා.. (බෝ වෙනවා ) මේ වැඩේට දවස් 8-10ක කාලයක් යනවා

3. ඒ මදුරුවා නිරෝගී කෙනෙක්ට විදිනවා.. වයිරසය ඒ වෙලාවෙ එයාගෙ ඇඟට ඇතුලු වෙනවා..

4. ඒ කෙනාගේ ඇඟ ඇතුලේ හෙමීට භෙමීට වර්ධනය වෙනවා. මේ විදියට වයිරස් එක වර්ධනය වෙලා රෝගියාට රෝග ලක්ෂණ මතුවෙන්න (ප්‍රධානවම උණ) දෂ්ට කල දවසේ ඉඳලා දවස් 4-13ක කාලයක් යනවා.

5. උණ ගැනිලා දවස් 5ක් විතර යනකම් වයිරස් එක රුධිරයේ උපරිම අවස්ථාවෙ ඉන්නෙ. (Viraemia )

6. (ඉතා වැදගත් ) තවත් කෙනෙක්ට වයිරස් එක බෝ කරන්න හැකියාව තියෙන්නෙ මෙන්න මේ උණ ගැනී මුල් දවස් පහේ දී..

7. නැවත වරක් අවධාරණය කරනවා... උණ ගැනී මුල් දවස් 5 තුල මදුරුවෙක් කෑවොත් රෝගය වෙන කෙනෙක්ට බෝවෙන්න ලොකු හැකියාවක් තියනවා.

8. රෝගියෙක් රෝහල් ගතවෙන්නෙ සාමාන්‍යයෙන් උණ ගැනිලා තුන්වෙනි දවසෙ.. අඩුම උනොත් දෙවෙනි දවසෙ...එතකන් එයා එලියෙ සමාජයේ ඉන්නෙ. **** එයා මදුරුවන්ට නිරාවරණය වෙලා ඉන්නෙ *****

9. ඩෙංගු රෝගයේ මූලික ලක්ෂණය වෙන්නෙ එකවරම ගැනෙන තද උණ..

10. කාට හරි උණ ගැනුනොත් , (විශේෂයෙන් ඩෙංගු බහුල ප්‍රදේශයක ) එයා ඒ සැනින් ගෙදර ගිහින් නෙට් එකක් ඇතුලෙ ඉන්න ඕනෙ. පුලුවන් කමක් තියනවා නම් NS1 antigen test එක උණ සෑදී පලවෙනි පැය 24 තුල කරගන්න. එහෙම කරලා පොසිටිව් උනොත් ඉක්මනින් වෛද්‍යවරයෙක් හමුවෙලා ඇඩ්මිට් වෙන්න අවශ්‍ය නැත්නම් ගෙදරටම වෙලා පැය විසිහතරම නෙට් එකක අතුලෙ ඉන්න ඕනෙ.

11. ඒ ටෙස්ට් එක නෙගටිව් උනා කියලා ඩෙංගු නැතැයි කියා හිත හදා ගන්න බෑ. එහෙම අයත් ගෙදරටම වෙලා පැය විසි හතරම නෙට් එකකට වෙලා ඉන්න ඕනෙ. දෙවෙනි තුන්වෙනි දවස් වල full blood count ටෙස්ට් එක කරගෙන වෛද්‍යවරයෙක් හමු වෙලා ඩෙංගුද, තමන් ඇඩ්මිට් වෙන්න ඕනෙද කියලා දැන ගන්න කම් නෙට් එකට වෙලා ඉන්න ඕනෙ. ඒ අතර කලන්තය, ලේ යාම, වනය, පාචනය, බඩේ කැක්කුම වගේ ලක්ෂන මතු උනොත් ඉක්මනින් රෝහල් ගතවෙන්න ඕනෙ.

12. දැන් යන වසංගතය අනුව තුන්වෙනි දවස වෙනකොට හැදිලා තියෙන්නෙ ඩෙංගුද වෙන උණද කියලා හොයා ගන්න පුලුවන්. එතකන් අඩුම දවස් තුනක් නෙට් එකේ ඉන්න ඕනෙ. ඔබට වලැඳුනේ ඩෙංගුනම් ඒක ඇඩ්මිට් නොවී ගෙදරදීම සමනය කරගන්න පුලුවන් උනා නම් ඔබ අනිවාර්යයෙන් දවස් පහක්වත් නෙට් එකක් ඇතුලෙ ඉන්න ඕනෙ.

13. මේක හිතන තරම් අමාරු නෑ. රස්සාවට යන එක ඉස්කෝලෙ යන එක වගේ ඒවා මේ වෙලාවෙ හිතන්න එපා. ඔබට පැපොල, කම්මුල්ගාය වගේ දෙයියන්ගෙ ලෙඩ විදියට අපේ රටේ සලකන ලෙඩක් හැදුනොත් ඔබ ගෙදරින් එලියට යනවද? නෑනෙ.... මේකත් ඒ වගේ දෙයියන්ගෙ ලෙඩක් විදියට තමයි දැන් සලකන්නෙ. ඊට වඩා මාරන්තික ලෙඩක්...

14 මාස තුනක් මේ වැඩේ කලොත් අපිට ඩෙංගු රෝගය මේ තියන ප්‍රමාණෙන් භාගයකට අඩු කරන්න පුලුවන්. (සංඛ්‍යාලේඛන එක්ක ඔප්පු කල හැකියි.)

15. රෝග ලක්ශණ නොපෙන්වන ඩෙංගු ආසාදිතයින්-

මුලින් මතය තිබුනෙ 90% ක් ඩෙංගු ආසාදිතයින්ට රෝග ලක්ෂණ පෙන්වන්නේ නෑ කියලා.. නමුත් ඒ den1 කියන වයිරස් ප්‍රභේදය නිසා ඇතිවන ආසාදනය ගැනයි එහෙම කිව්වෙ. ලංකාවට මෙච්චර කල් තිබුනෙ den1 කියන වයිරස් ප්‍රභේදයයි. ඒක ගොඩක් අයට හැදිලා ලක්ෂන මතු නොවී තියෙන්න ඇති. නමුත් දෙවෙනි පාරට වෙන ප්‍රභේදයක් හැදුනොත් ඇඟේ reaction එක වැඩි නිසා රෝගලක්ෂණ පෙන්වන ප්‍රමාණය වැඩියි. අඩුම තරමේ එක දවසක උණක් හෝ එනවා.. ඒ විතරක් නෙමේ ඩෙංගු රක්තපාත තත්ත්වයට උනත් යන චාන්ස් එක වැඩියි. ඉතින් දැන් මේ යන වසංගතය ට හේතුව den2 කියන වයිරස් ප්‍රභේදය සක්‍රිය වීම. ඒ නිසා ආසාදිතයින් ගොඩක් අයට රෝග ලක්ශණ මතු වෙනවා.

අනිත් කාරණය මදුරුවෙක්ට වයිරස් එක සම්ප්‍රේෂණය වෙන්න නම් viemia කියන තත්වය තියෙන්නම ඕනෙ. ඒ කියන්නෙ සක්‍රිය වයිරස් එක රුධිරයේ එක්තරා මට්ටමකට වඩා උඩින් තියෙන්න ඕනෙ. එහෙම viremia එකක් තියෙනවා නම් ගොඩක් වෙලාවට රෝග ලක්සණ මතුවෙන්නම ඕනෙ. අඩුම තරමෙ එක දවසක උණක් හෝ එන්න ඕනෙ. ඒ නිසා රෝගය සම්ප්‍රේෂණය කරන්න හැකියාව තියන අය අඳුන ගන්න ලේසිම ක්‍රමය "උණ " තත්වය.. මේ අයව වෙන්කරලා මදුරුවන්ට දෂ්ට කරන්න නොදී බේරගත්තොත් වැඩේ ගොඩ..

16. (අවධාරණය කරමින් ) මේ වනකොට කරගෙන යන මදුරුවො බෝ වෙන තැන් හඳුනගෙන විනාශ කරන වැඩේ දිගටම කරගෙන යන්න

Source : https://www.facebook.com/echchopage/?hc_ref=NEWSFEED&fref=nf

[QUOTE="th.rukshan, post: 21921237, member: 406284"] [B][COLOR="Navy"][SIZE="4"]ඩෙංගු බෝ වෙන හැටි සහ එය ප්‍රායෝගිකව ඩෙංගු මර්දනයට යොදා ගන්න ආකාරය.[/SIZE][/COLOR][/B] [SIZE="4"][B]1. වයිරසය සහිත ඩෙංගු රෝගියෙක්ගෙන් මදුරුවෙක් ලේ උරා බොනවා. 2. වයිරස් එක මදුරුවාගේ ඇඟ ඇතුලේ වර්ධනය වෙනවා.. (බෝ වෙනවා ) මේ වැඩේට දවස් 8-10ක කාලයක් යනවා 3. ඒ මදුරුවා නිරෝගී කෙනෙක්ට විදිනවා.. වයිරසය ඒ වෙලාවෙ එයාගෙ ඇඟට ඇතුලු වෙනවා.. 4. ඒ කෙනාගේ ඇඟ ඇතුලේ හෙමීට භෙමීට වර්ධනය වෙනවා. මේ විදියට වයිරස් එක වර්ධනය වෙලා රෝගියාට රෝග ලක්ෂණ මතුවෙන්න (ප්‍රධානවම උණ) දෂ්ට කල දවසේ ඉඳලා දවස් 4-13ක කාලයක් යනවා. 5. උණ ගැනිලා දවස් 5ක් විතර යනකම් වයිරස් එක රුධිරයේ උපරිම අවස්ථාවෙ ඉන්නෙ. (Viraemia ) 6. (ඉතා වැදගත් ) තවත් කෙනෙක්ට වයිරස් එක බෝ කරන්න හැකියාව තියෙන්නෙ මෙන්න මේ උණ ගැනී මුල් දවස් පහේ දී.. 7. නැවත වරක් අවධාරණය කරනවා... උණ ගැනී මුල් දවස් 5 තුල මදුරුවෙක් කෑවොත් රෝගය වෙන කෙනෙක්ට බෝවෙන්න ලොකු හැකියාවක් තියනවා. 8. රෝගියෙක් රෝහල් ගතවෙන්නෙ සාමාන්‍යයෙන් උණ ගැනිලා තුන්වෙනි දවසෙ.. අඩුම උනොත් දෙවෙනි දවසෙ...එතකන් එයා එලියෙ සමාජයේ ඉන්නෙ. **** එයා මදුරුවන්ට නිරාවරණය වෙලා ඉන්නෙ ***** 9. ඩෙංගු රෝගයේ මූලික ලක්ෂණය වෙන්නෙ එකවරම ගැනෙන තද උණ.. 10. කාට හරි උණ ගැනුනොත් , (විශේෂයෙන් ඩෙංගු බහුල ප්‍රදේශයක ) එයා ඒ සැනින් ගෙදර ගිහින් නෙට් එකක් ඇතුලෙ ඉන්න ඕනෙ. පුලුවන් කමක් තියනවා නම් NS1 antigen test එක උණ සෑදී පලවෙනි පැය 24 තුල කරගන්න. එහෙම කරලා පොසිටිව් උනොත් ඉක්මනින් වෛද්‍යවරයෙක් හමුවෙලා ඇඩ්මිට් වෙන්න අවශ්‍ය නැත්නම් ගෙදරටම වෙලා පැය විසිහතරම නෙට් එකක අතුලෙ ඉන්න ඕනෙ. 11. ඒ ටෙස්ට් එක නෙගටිව් උනා කියලා ඩෙංගු නැතැයි කියා හිත හදා ගන්න බෑ. එහෙම අයත් ගෙදරටම වෙලා පැය විසි හතරම නෙට් එකකට වෙලා ඉන්න ඕනෙ. දෙවෙනි තුන්වෙනි දවස් වල full blood count ටෙස්ට් එක කරගෙන වෛද්‍යවරයෙක් හමු වෙලා ඩෙංගුද, තමන් ඇඩ්මිට් වෙන්න ඕනෙද කියලා දැන ගන්න කම් නෙට් එකට වෙලා ඉන්න ඕනෙ. ඒ අතර කලන්තය, ලේ යාම, වනය, පාචනය, බඩේ කැක්කුම වගේ ලක්ෂන මතු උනොත් ඉක්මනින් රෝහල් ගතවෙන්න ඕනෙ. 12. දැන් යන වසංගතය අනුව තුන්වෙනි දවස වෙනකොට හැදිලා තියෙන්නෙ ඩෙංගුද වෙන උණද කියලා හොයා ගන්න පුලුවන්. එතකන් අඩුම දවස් තුනක් නෙට් එකේ ඉන්න ඕනෙ. ඔබට වලැඳුනේ ඩෙංගුනම් ඒක ඇඩ්මිට් නොවී ගෙදරදීම සමනය කරගන්න පුලුවන් උනා නම් ඔබ අනිවාර්යයෙන් දවස් පහක්වත් නෙට් එකක් ඇතුලෙ ඉන්න ඕනෙ. 13. මේක හිතන තරම් අමාරු නෑ. රස්සාවට යන එක ඉස්කෝලෙ යන එක වගේ ඒවා මේ වෙලාවෙ හිතන්න එපා. ඔබට පැපොල, කම්මුල්ගාය වගේ දෙයියන්ගෙ ලෙඩ විදියට අපේ රටේ සලකන ලෙඩක් හැදුනොත් ඔබ ගෙදරින් එලියට යනවද? නෑනෙ.... මේකත් ඒ වගේ දෙයියන්ගෙ ලෙඩක් විදියට තමයි දැන් සලකන්නෙ. ඊට වඩා මාරන්තික ලෙඩක්... 14 මාස තුනක් මේ වැඩේ කලොත් අපිට ඩෙංගු රෝගය මේ තියන ප්‍රමාණෙන් භාගයකට අඩු කරන්න පුලුවන්. (සංඛ්‍යාලේඛන එක්ක ඔප්පු කල හැකියි.) 15. රෝග ලක්ශණ නොපෙන්වන ඩෙංගු ආසාදිතයින්- මුලින් මතය තිබුනෙ 90% ක් ඩෙංගු ආසාදිතයින්ට රෝග ලක්ෂණ පෙන්වන්නේ නෑ කියලා.. නමුත් ඒ den1 කියන වයිරස් ප්‍රභේදය නිසා ඇතිවන ආසාදනය ගැනයි එහෙම කිව්වෙ. ලංකාවට මෙච්චර කල් තිබුනෙ den1 කියන වයිරස් ප්‍රභේදයයි. ඒක ගොඩක් අයට හැදිලා ලක්ෂන මතු නොවී තියෙන්න ඇති. නමුත් දෙවෙනි පාරට වෙන ප්‍රභේදයක් හැදුනොත් ඇඟේ reaction එක වැඩි නිසා රෝගලක්ෂණ පෙන්වන ප්‍රමාණය වැඩියි. අඩුම තරමේ එක දවසක උණක් හෝ එනවා.. ඒ විතරක් නෙමේ ඩෙංගු රක්තපාත තත්ත්වයට උනත් යන චාන්ස් එක වැඩියි. ඉතින් දැන් මේ යන වසංගතය ට හේතුව den2 කියන වයිරස් ප්‍රභේදය සක්‍රිය වීම. ඒ නිසා ආසාදිතයින් ගොඩක් අයට රෝග ලක්ශණ මතු වෙනවා. අනිත් කාරණය මදුරුවෙක්ට වයිරස් එක සම්ප්‍රේෂණය වෙන්න නම් viemia කියන තත්වය තියෙන්නම ඕනෙ. ඒ කියන්නෙ සක්‍රිය වයිරස් එක රුධිරයේ එක්තරා මට්ටමකට වඩා උඩින් තියෙන්න ඕනෙ. එහෙම viremia එකක් තියෙනවා නම් ගොඩක් වෙලාවට රෝග ලක්සණ මතුවෙන්නම ඕනෙ. අඩුම තරමෙ එක දවසක උණක් හෝ එන්න ඕනෙ. ඒ නිසා රෝගය සම්ප්‍රේෂණය කරන්න හැකියාව තියන අය අඳුන ගන්න ලේසිම ක්‍රමය "උණ " තත්වය.. මේ අයව වෙන්කරලා මදුරුවන්ට දෂ්ට කරන්න නොදී බේරගත්තොත් වැඩේ ගොඩ.. 16. (අවධාරණය කරමින් ) මේ වනකොට කරගෙන යන මදුරුවො බෝ වෙන තැන් හඳුනගෙන විනාශ කරන වැඩේ දිගටම කරගෙන යන්න[/B][/SIZE] [SIZE="2"]Source : [URL="https://www.facebook.com/echchopage/?hc_ref=NEWSFEED&fref=nf"]https://www.facebook.com/echchopage/?hc_ref=NEWSFEED&fref=nf[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom