Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩෙංගු_තෙල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩෙංගු තෙලේ මිත්‍යාව.

මේ දිනවල ඩෙංගු රෝගය ඉතා සීග්‍රයෙන් පැතිර යනවා. රෝහල් වල ඩෙංගු රෝගීන්ගෙන් පිරි ඉතිරිලා ගිහින්. ඩෙංගු වයිරසය සඳහා ප්‍රතිශක්තීකරණ කිසිවක් තවම සොයා ගෙන නැත. දැනට ලබා දෙන ප්‍රතිකර්ම වන්නේ රෝගියාට පහසුව සැලසීම සහ නිවැරදි අයුරින් දියර මගින් සජලනය කිරීමය. රෝහල තුලදී ලැබෙනා ඇද විවේකය(Bed rest)මෙහිදී විශේෂ කාර්යයක් ඉටු කරයි. ඩෙංගු රක්තපාත රෝගය ඇති රෝගියකු නම් තෙවන දිනයේ සිට ඉතා ප්‍රවේශමෙන් සජලනය කළ යුතුය.

ශ්‍රී ලංකාවේ වේගයෙන් පැතිරෙන ඩෙංගු රෝගයෙන් මේ වන විට බොර දියේ මාළු බාමින් තම මඩිය තර කරගන්න පිරිසක් බිහිවී ඇත. තෙල් ආලේප කරමින් ඩෙංගු රෝගය සනීප කරන වෙදුන් බිහිවී ඇත. තව අම්බලන්ගොඩ ප්‍රදේශයේ බිමට බෙහෙත් හදයි. දැනට සති කිහිපයකට උඩදී මාගේ මිත්රයෙකුට ඩෙංගු රෝගය සෑදී අසාධ්‍ය වී රෝහල් ගත කෙරුණි. පසුව ඔහුගේ සහෝදරයෙකු අම්බලන්ගොඩ ප්‍රදේශයේ බෙහෙත් හදන තැනකට ගොඩ රාත්‍රිය පහන්වන තුරු පෝලිමේ සිට බෙහෙත් තෙල් කුප්පියක් ගෙනිවිත් ඔහුට පෙවුවේය.

පසුව මාගේ මිත්‍රයා කෙමෙන් සුව අතට හැරුණි. දැන් මහා ඉහලින් ඔවුන් ලබා දුන් තෙල් බෙහෙත ගැන වර්ණනා කරයි. ඔහුගේ ජීවිතය බේරුවේ ඔහු පානය කල තෙලෙන් කියා වෙදාට පින් දිදී තව තවත් වර්නනා කරයි.

ඇත්තටම අද වන තුරු කිසිම බෙහෙතක් ඩෙංගු රෝගය වෙනුවෙන් සොයාගෙන නැත. රෝගියා සුව අතට හැරෙන්නේ ඔහු හෝ ඇය ලබන ඇඳ විවේකයෙනි. එයට අමතරව ඔහුව සේලයින් සහ වෙනත් දියරමය අධාරයෙන් සජලනය කිරීමෙන්ය. මේ සඳහා නිවැරදි පුහුණුව ලත් වෛද්‍යවරු සහ හෙද කාර්යමණ්ඩලයක් අවශ්‍ය වේ. රෝහලේදී ලබාදුන් විවේකය සහ සජලනය මගින් ඩෙංගු රෝගියා නිවැරදිව සුව වන අතර මිනිසුන් විශ්වාස කරන්නේ වෙදාගෙන් ලබා ගත තෙල්වලින් සුවවූ බව කියාය.

අවසානයට කියන්නේ ඕන තෙලක් බැරිනම් මොක කලත් කමක් නැහැ කරන දෙයක් රෝහලක ඉඳලා කලාට කමක් නැහැ. නැතුව මෝඩ කමට නිවසේ නතරවී ගොඩ වෙදකම් කිරීමෙන් වෙන්නේ මාරුව සමග දීග යන්නටය.

[QUOTE="50KG, post: 21977867, member: 558780"] [SIZE=5]ඩෙංගු තෙලේ මිත්‍යාව. [IMG]http://www.meepura.com/wp-content/uploads/2017/07/%E0%B7%80%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80-4-.jpg[/IMG] [/SIZE] [SIZE=4]මේ දිනවල ඩෙංගු රෝගය ඉතා සීග්‍රයෙන් පැතිර යනවා. රෝහල් වල ඩෙංගු රෝගීන්ගෙන් පිරි ඉතිරිලා ගිහින්. ඩෙංගු වයිරසය සඳහා ප්‍රතිශක්තීකරණ කිසිවක් තවම සොයා ගෙන නැත. දැනට ලබා දෙන ප්‍රතිකර්ම වන්නේ රෝගියාට පහසුව සැලසීම සහ නිවැරදි අයුරින් දියර මගින් සජලනය කිරීමය. රෝහල තුලදී ලැබෙනා ඇද විවේකය(Bed rest)මෙහිදී විශේෂ කාර්යයක් ඉටු කරයි. ඩෙංගු රක්තපාත රෝගය ඇති රෝගියකු නම් තෙවන දිනයේ සිට ඉතා ප්‍රවේශමෙන් සජලනය කළ යුතුය. ශ්‍රී ලංකාවේ වේගයෙන් පැතිරෙන ඩෙංගු රෝගයෙන් මේ වන විට බොර දියේ මාළු බාමින් තම මඩිය තර කරගන්න පිරිසක් බිහිවී ඇත. තෙල් ආලේප කරමින් ඩෙංගු රෝගය සනීප කරන වෙදුන් බිහිවී ඇත. තව අම්බලන්ගොඩ ප්‍රදේශයේ බිමට බෙහෙත් හදයි. දැනට සති කිහිපයකට උඩදී මාගේ මිත්රයෙකුට ඩෙංගු රෝගය සෑදී අසාධ්‍ය වී රෝහල් ගත කෙරුණි. පසුව ඔහුගේ සහෝදරයෙකු අම්බලන්ගොඩ ප්‍රදේශයේ බෙහෙත් හදන තැනකට ගොඩ රාත්‍රිය පහන්වන තුරු පෝලිමේ සිට බෙහෙත් තෙල් කුප්පියක් ගෙනිවිත් ඔහුට පෙවුවේය. පසුව මාගේ මිත්‍රයා කෙමෙන් සුව අතට හැරුණි. දැන් මහා ඉහලින් ඔවුන් ලබා දුන් තෙල් බෙහෙත ගැන වර්ණනා කරයි. ඔහුගේ ජීවිතය බේරුවේ ඔහු පානය කල තෙලෙන් කියා වෙදාට පින් දිදී තව තවත් වර්නනා කරයි. ඇත්තටම අද වන තුරු කිසිම බෙහෙතක් ඩෙංගු රෝගය වෙනුවෙන් සොයාගෙන නැත. රෝගියා සුව අතට හැරෙන්නේ ඔහු හෝ ඇය ලබන ඇඳ විවේකයෙනි. එයට අමතරව ඔහුව සේලයින් සහ වෙනත් දියරමය අධාරයෙන් සජලනය කිරීමෙන්ය. මේ සඳහා නිවැරදි පුහුණුව ලත් වෛද්‍යවරු සහ හෙද කාර්යමණ්ඩලයක් අවශ්‍ය වේ. රෝහලේදී ලබාදුන් විවේකය සහ සජලනය මගින් ඩෙංගු රෝගියා නිවැරදිව සුව වන අතර මිනිසුන් විශ්වාස කරන්නේ වෙදාගෙන් ලබා ගත තෙල්වලින් සුවවූ බව කියාය. අවසානයට කියන්නේ ඕන තෙලක් බැරිනම් මොක කලත් කමක් නැහැ කරන දෙයක් රෝහලක ඉඳලා කලාට කමක් නැහැ. නැතුව මෝඩ කමට නිවසේ නතරවී ගොඩ වෙදකම් කිරීමෙන් වෙන්නේ මාරුව සමග දීග යන්නටය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom