Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩෙනිම් අඳින්නෙ රට සංවර්ධිත නිසා.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩෙනිම් අඳින්නෙ රට සංවර්ධිත නිසා.

ග්‍රාමීය ප්‍රදේශ වල තරුණ තරුණියන් ජීන්ස් වැනි නිමි ඇඳුම් වලින් සිටිනවා දකින විට රටේ සිදුවෙමින් පවතින ආර්ථිකයේ පරිවර්තනීය වෙනස හඳුනා ගත හැකි බව ජාත්‍යන්තර මුදල් කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍යය ආචාර්ය්ය සරත් අමුණුගම මහතා පවසනවා.

සිංගප්පූරුව දියුණුවෙමින් පැවති යුගයේ ද මෙම තත්වය මෙලෙස පැවති අතර එය තමන් සියැසින් දුටු බවයි ඔහු ඊයේ (05) දිනයේ පාර්ලිමේන්තුවේ දී පැවසුවේ. මීට පෙර විපක්ෂ නායක වරයා ද මෙලෙස ඩෙනිම් අඳින යුගයක් ගැන ප්‍රකාශයක් කල බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

එහෙත් එම අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටි එ.ජා.ප. මන්ත්‍රී ජෝෂප් මයිකල් පෙරේරා මහතා කියා සිටියේ එකල විපක්ෂ නායකතුමන් කල ප්‍රකාශය ඇතැමුන් අවඥාවට ලක් කල බවයි. එයට පිළිතුරු දුන් අමුණුගම මහතා කියන්නේ " එදා ඒ කතාව ගැලපෙන්නෙ නැහැ. එදා මිනිස්සුන්ට සල්ලි තිබුනෙ නැහැ. නමුත් දැන් සල්ලි තියනවා. ඒ නිසා දැන් ඒ කතාව ගැලපෙනවා" යනුවෙනි.

පසුවදන

ගොන් ඇමතියා දන්නේ නෑ ඩෙනිම් අඳින්නේ අමුඩ ගහන්න බැරි හින්ද කියලා...ඒක ආර්ථික විප්ලවයක් නෙවේ, ඒක සංස්කෘතික වෙනසක්... අද අමුඩ ලේන්සු නෑ...ලෝකය හැකිලිලා...එදා අමුඩ අන්ද කාලේ $ එකයි Rs එකෙයි පරතරය දෙගුනයයි...අද 130 ගුණයක්...තුන්වේලට හොඳට කාලා දන මානත් දුන්න...අද හිඟන්නට දෙන්න තියන රුපියලත් මුන්ම කොල්ල කනවා...මුන්ගේ හිඟන ආර්ථිකේ මනින සුත්තරේ හැදුවේ වයිමද? ආණ්ඩුවේ ඔක්කොම සුත්තර පුන්චලා... එකෙක් Z-co සුත්තරේ රිවයිස් කරනවා.. තවෙකෙක් 2500 කන විදිහ සුත්‍ර ගත කරනවා...වයිමාගේ මිල වැඩිවීමේ සුත්‍රය දානවා... මු ආර්ථිකේ මනින්න ඩෙනිම් සුත්‍රය දානවා...ආශ්චර්යය...ලොකුම විහිළුව තමයි රනිල්ට බැනපු වුන් ආර්ථික සංකල්පනාවේ දන බිම ඇනගෙන පවු කමා කරනවා...

රුවන් වැකිය

එදා අපි ඩෙනිමට නිකං ඩෙනිම කිව්වේ නැ හසන්ත, ඩෙනිම් වහන්සේ කියලා කිව්වේ..එදා ජංගිය ගහන් හිටපු ගීතා දැරිවි නේද හසන්ත අද ඩෙනිම ඇඳලා අමුණු-ගම් බලා යන්නේ..අන්න බලන්න හසන්ත අමුණු-ගම දියුණු වෙලා..

එදා තිබ්බ ආරිය සිංහල පරම්පරාව නේද හසන්ත මේ නැගී සිටින්නේ. ඒ ශ්‍රේෂ්ඨ පුරුෂයාගේ බල මහිමයෙන් අපේ රට සශ්‍රීක වේගෙන යනවා නේද හසන්ත. අද බලන බලන් තැන ඩෙනිම් වහන්සේලා වලට බැහැ ගත්තු ළලනාවියෝ නේද හසන්ත.

මේවා දැකලා මගේනම් කෙලින් වෙනවා (මවිල්) හස්න්ත. මට හරිම ආඩම්බරයක් දැනෙනවා හසන්ත

[QUOTE="sebastian show, post: 12820941, member: 388298"] [b]ඩෙනිම් අඳින්නෙ රට සංවර්ධිත නිසා.[/b] [LEFT][COLOR=#000000][SIZE=4][B]ග්‍රාමීය ප්‍රදේශ වල තරුණ තරුණියන් ජීන්ස් වැනි නිමි ඇඳුම් වලින් සිටිනවා දකින විට රටේ සිදුවෙමින් පවතින ආර්ථිකයේ පරිවර්තනීය වෙනස හඳුනා ගත හැකි බව ජාත්‍යන්තර මුදල් කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍යය ආචාර්ය්ය සරත් අමුණුගම මහතා පවසනවා.[/B][/SIZE][/COLOR] [COLOR=#000000][B][SIZE=4][/SIZE][/B] [/COLOR] [COLOR=#000000][LEFT][COLOR=#000000][B]සිංගප්පූරුව දියුණුවෙමින් පැවති යුගයේ ද මෙම තත්වය මෙලෙස පැවති අතර එය තමන් සියැසින් දුටු බවයි ඔහු ඊයේ (05) දිනයේ පාර්ලිමේන්තුවේ දී පැවසුවේ. මීට පෙර විපක්ෂ නායක වරයා ද මෙලෙස ඩෙනිම් අඳින යුගයක් ගැන ප්‍රකාශයක් කල බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා. [/B] [B]එහෙත් එම අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටි එ.ජා.ප. මන්ත්‍රී ජෝෂප් මයිකල් පෙරේරා මහතා කියා සිටියේ එකල විපක්ෂ නායකතුමන් කල ප්‍රකාශය ඇතැමුන් අවඥාවට ලක් කල බවයි. එයට පිළිතුරු දුන් අමුණුගම මහතා කියන්නේ [COLOR=#990000]" එදා ඒ කතාව ගැලපෙන්නෙ නැහැ. එදා මිනිස්සුන්ට සල්ලි තිබුනෙ නැහැ. නමුත් දැන් සල්ලි තියනවා. ඒ නිසා දැන් ඒ කතාව ගැලපෙනවා"[/COLOR] යනුවෙනි. [/B][/COLOR][/LEFT] [/COLOR] [COLOR=#000000][IMG]http://4.bp.blogspot.com/-KS4LmrOiF5U/T873J9KoPLI/AAAAAAAAAd0/xIBoV2_5lng/s400/amunugama.jpg[/IMG][LEFT][COLOR=#000000] [/COLOR] [COLOR=#000000] [/COLOR] [COLOR=#000000] [/COLOR] [COLOR=#000000][SIZE=6][COLOR=red]පසුවදන [/COLOR][/SIZE] [LEFT][COLOR=#000000][SIZE=6][B]ගොන් ඇමතියා දන්නේ නෑ ඩෙනිම් අඳින්නේ අමුඩ ගහන්න බැරි හින්ද කියලා...ඒක ආර්ථික විප්ලවයක් නෙවේ, ඒක සංස්කෘතික වෙනසක්... අද අමුඩ ලේන්සු නෑ...ලෝකය හැකිලිලා...එදා අමුඩ අන්ද කාලේ $ එකයි Rs එකෙයි පරතරය දෙගුනයයි...අද 130 ගුණයක්...තුන්වේලට හොඳට කාලා දන මානත් දුන්න...අද හිඟන්නට දෙන්න තියන රුපියලත් මුන්ම කොල්ල කනවා...මුන්ගේ හිඟන ආර්ථිකේ මනින සුත්තරේ හැදුවේ වයිමද? ආණ්ඩුවේ ඔක්කොම සුත්තර පුන්චලා... එකෙක් Z-co සුත්තරේ රිවයිස් කරනවා.. තවෙකෙක් 2500 කන විදිහ සුත්‍ර ගත කරනවා...වයිමාගේ මිල වැඩිවීමේ සුත්‍රය දානවා... මු ආර්ථිකේ මනින්න ඩෙනිම් සුත්‍රය දානවා...ආශ්චර්යය...ලොකුම විහිළුව තමයි රනිල්ට බැනපු වුන් ආර්ථික සංකල්පනාවේ දන බිම ඇනගෙන පවු කමා කරනවා...[/B][/SIZE] [SIZE=6][B] [COLOR=darkorange][U]රුවන් වැකිය [/U][/COLOR] [LEFT][COLOR=#000000][SIZE=5][COLOR=darkorange]එදා අපි ඩෙනිමට නිකං ඩෙනිම කිව්වේ නැ හසන්ත, ඩෙනිම් වහන්සේ කියලා කිව්වේ..එදා ජංගිය ගහන් හිටපු ගීතා දැරිවි නේද හසන්ත අද ඩෙනිම ඇඳලා අමුණු-ගම් බලා යන්නේ..අන්න බලන්න හසන්ත අමුණු-ගම දියුණු වෙලා.. එදා තිබ්බ ආරිය සිංහල පරම්පරාව නේද හසන්ත මේ නැගී සිටින්නේ. ඒ ශ්‍රේෂ්ඨ පුරුෂයාගේ බල මහිමයෙන් අපේ රට සශ්‍රීක වේගෙන යනවා නේද හසන්ත. අද බලන බලන් තැන ඩෙනිම් වහන්සේලා වලට බැහැ ගත්තු ළලනාවියෝ නේද හසන්ත. [/COLOR][COLOR=darkorange]මේවා දැකලා මගේනම් කෙලින් වෙනවා (මවිල්) හස්න්ත. මට හරිම ආඩම්බරයක් දැනෙනවා හසන්ත [/COLOR][/SIZE] [/COLOR][/LEFT] [SIZE=5] [/SIZE][/B][/SIZE] [B][SIZE=5][/SIZE][/B] [B][SIZE=5][/SIZE][/B] [B][SIZE=5][/SIZE][/B] [B][SIZE=5][/SIZE][/B] [/COLOR][/LEFT] [/COLOR][/LEFT] [/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom