Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩෙනිම් ඇඳුමේ උපත ද ඉතා රසවත් එකකි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩෙනිම් ඇඳුමේ උපත ද ඉතා රසවත් එකකි

වත්මන් යොවුන් පරපුර වඩාත්ම ප්රියකරනු ලබන ඇඳුම් විලාසිතා කීපයක් ම තිබේ. ඉන් ඩෙනිම් (Denim) නමින් හැඳින්වෙන ඇඳුම් මෝස්තරවලට ඔවුන් බෙහෙවින් ම ප්රිය මනාප බවක් දක්වන බව රහසක් නොවේ. අද විශ්ව ගම්මාන හරහා විසිරි සිටින කුඩා දරුවන් ද තරුණ පරපුරද, වැඩිහිටියන්ද, මහල්ලන්ද ලිංග භේදයකින් තොරව ඩෙනිම් ඇඳුම් ඇඟලා ගැනීමට කැමැත්තක් දක්වන බව පෙනේ.ඇඳුම් මෝස්තර විලාසිතා අතරට ඩෙනිම් ඇඳුම් අහම්බෙන් එක් වූ ෆැබ්රික් රෙද්දක් බව කියනු ලැබේ. මීට ශත වර්ෂ ගණනාවකට ඉහතදි රෙදි නිෂ්පාදකයන් විසින් සොයා ගන්නා ලද මෙම ඇඳුම පසු කලකදි ’ඩෙනිම්’ නමින් හඳුන්වන ලදී.

පසුකලකදී අප කා අතරත් ජනප්රිය වූ ජීන්ස් නැමැති කලිසම්ද ජැකට්ස් නමැති උඩ කබාද මහන්නේ ඩෙනිම් ඇඳුමෙනි.ඩෙනිම් ඇඳුම් වර්ගය, ඉන්දියානුවන් විසින් හඳුන්වනු ලබන කාකි ඇඳුමට බොහෝ සමාන්තරව යන්නකි. කලක් බටහිර ලෝකයේ රදළයන් විසින් ඩෙනිම් ඇඳුම හෙලා දකින ලද්දේ එය තැලෙන පොඩිවන කම්කරුවන් හා පුංචි මිනිසා විසින් ප්රයෝජනයට ගන්නා ලද ගොරෝසු ඇඳුමක් බව සමච්චලයට ලක් කරමිනි. මෙසේ රදළයන්ගේ උපහාසයට යොමු වූ ඩෙනිම් ඇඳුම (ජීන්ස් කලිසම) පසුකලදී ප්රධාන පෙළේ ඇඳුම් මෝස්තර නිර්මාණ ශිල්පීන්ගේ ඇසට ලක් වෙමිනි.බර වැඩ කරනු ලබන පුංචි මිනිසාගේ ගොරොසු ඇඳුමක් බවට පත් වී තිබුන ඩෙනිම් ඇඳුම, ඇඳුම් නිර්මාණ ශිල්පීන් ගේ අතට පත්වීමත් සමග ඔවුහු එයින් අලුත් ඇඳුම් මෝස්තර විලාසිතාවක් නිර්මාණය කර වෙළඳ පොළට හඳුන්වා දුන්නා.

පසු කලකදි ජීන්ස් කලිසම් හා ජැකට් බහුතර ජනතාවගේ ජනප්රියම ඇඳුම් මෝස්තරයක් බවට පත් වූයේ ඉන් ඉක්බිතිවය. ජීන්ස් ඇඳුම් පිළිබඳ උන්මාදයකුත්, ඩෙනිම් සංස්කෘතියකුත් විශ්ව ගම්මාන හරහා පැතිරී යෑමට මෙම සංසිද්ධිය පසු කලකදී තදින්ම බලපෑවේය.ඩෙනිම් ඇඳුමේ උපත ද ඉතා රසවත් එකකි. එය දකුණු ප්රංශයේ නිම්සා නමැති ගම්මානයේ රෙදි නිෂ්පාදකයකු විසින් සොයා ගන්නා ලද්දක් බව කියනු ලැබේ. සර්ගෙ ඩි. නිම් (Serge de nim) නමැති නම පසුකලකදී ඩෙනිම් වූ බවත් මෙයට එම නම තබන ලද්දේ ප්රංශයේ නාවිකයන් විසින් බවත් කියන කතාවක් පැරණි පොත්පත් වල සඳහන් වෙයි. දහනවවෙනි ශත වර්ෂයේදී පමණ ප්රංශ නාවිකයන් ඩෙනිම් රෙද්ද සොයා ගත් බවත් ඉන් පසු ඔවුහු එය රුවල් නැව්වල රුවලට භාවිතා කළ බවත් කියති. රුවල්වලට භාවිතා කරන ලද ඩෙනිම් රෙද්දෙන් ඉතිරි වූ රෙදිවලින් ඔවුහු කලිසම් මසා ප්රයෝජනයට ගත් බව ද කියවේ.

එකල රුවල් නැව්වල රුවලට පාවිච්චි කරන ලද්දේ සුදු ඩෙනිම් ය. බරවැඩවල යෙදී සිටිය නාවිකයන්ට සුදු රෙද්දෙන් මසන ලද කලිසම ප්රශ්නයක් විය. බර වැඩවල නිතර වී සිටීම නිසාත් නිතරම තෙල් සහ මජන් වැනි දේ ගෑවීම නිසාත් ඔවුන්ගේ සුදු ඩෙනිම් කලිසම අපවිත්ර වී ගියේය. පසුව ඩයි වර්ගයක් යොදා ඩෙනිම් රෙද්දේ සුදු ඔවුහු නැති කර ගත්හ.දාහතරවෙනි ශත වර්ෂයේදී ඩෙනිම් රෙද්දෙන් ජීන්ස් නමැති කලිසම් වර්ගය නිෂ්පාදනය කොට මහා පරිමාණයෙන් වෙළඳ පොළට නිකුත් කිරිමට එකල රෙදි නිෂ්පාදනයට ප්රසිද්ධියක් ඉසුලූ ලෙවි ස්ට්රාවුස් සහ සමාගමද(Levi Strausst & Co) ලි සහ සමාගමද(Lee & Co) ඉදිරිපත් විය. ලෙවි සමාගම 1856 දී ද ලී සමාගම 1889 දී ද ආරම්භ කරන ලද රෙදි නිෂ්පාදන ආයතන දෙකකි.ජීන්ස් කලිසම මුලින්ම භාවිතා කරන ලද්දේ නාවිකයන් විසින් බව එහි ඉහතින් සඳහන් කළෙමු. පසු කලකදි එය නොයෙකුත් කර්මාන්තයන්හි යෙදී සිටින කම්කරුවන් අතරද පැතිර ගියේය. එකල කවුබෝයි නොහොත් ගොපල්ලන් නමින් හැඳින් වූ ටැක්සාස්වල ජීවත් වූ මිනිසුන්ගේ ජනප්රිය ඇඳුම වූයේ ද ජීන්ස් කලිසමයි. නැවියන්ගෙන්, කම්කරුවන්ටත්, කම්කරුවන්ගෙන් ගොපල්ලන් අතරත් පැතිරී ගිය ජීන්ස් කලිසමේ හැඩය මෙන්ම නිමාවද පසු කලකදී ඇඳුම් මෝස්තර නිර්මාණ ශිල්පීන් විසින් වෙනස් කරන ලදී.

ඩෙනිම් ඇඳුමෙන් නිෂ්පාදනය කරන ලද බොහෝ ජීන්ස් කලිසම් ඇගටම හිරවෙන ලෙස නිර්මාණය කිරිමට ඇඳුම් නිර්මාණ ශිල්පීන්ට උවමනා විය. මෙම නර්මාණය ජීන්ස් අඳින ලොකු කුඩා කොයි කා අතරත් පැෂන් එකක් මෙන් පැතිරී ගියේය. මෙම අලුත් විලාසිතාව ඉන් ටික කලකට පසු හොලිවුඩ් පුරයට ද පැතිරි ගියේය. එකල හොලිවුඩ්පුරයේ සිටි සුපිරි නළුවන් වන මාලන් බ්රැන්ඩෝ, සහ එම්. ජේම්ස් ඩීන්, ජීන්ස් කලිසම ඇඳීම පුරුද්දක් කොට ගත්හ. හොලිවුඩ් නළු නිළියන් ගේ ප්රියතම ඇඳුම ජීන්ස් කලිසම බවට පත් වීමත් සමගම නළුනිළි වන්දනාවේ යෙදුන රසික පිරිස් ජීන්ස් කලිසම් යන ජැකට් ඇදීම එක්තරා පැෂන් එකක් බවට පත් කළ ගත්හ. ඩෙනිම් ඇදුමෙන් මහන ලද ජීන්ස් කලිසම් හා ජැකට් වලට ඉන්පසු හැම රටකින් ම ඉල්ලම් ගලා ඒමට පටන්් ගත්තේ මෙම සංසිද්ධියෙන් පසුවය.

මුල් කාලයේ යුරෝපා රටවල පමණක් ජනප්රිය වූ ඩෙනිම් ඇඳුම් පසුු කලකදී ආසියානු කලාපයේ රටවල් වල ජීවත්වන යොවුන් පරපුර අතර ශීඝ්රයෙන් පැතිරී යෑමට පටන් ගත්තේය. ජීන්ස් කලිසම් සහ ජැකට් තරුණ තරුණියන්ගේ ජනප්රියම ඇඳුම් විලාසිතාවක් බවට පත් විය. ඩෙනිම් පමණක් සියයට විසිපහකින් ඉහළ ගොස් තිබිණි. එයින් ලැබුණ වාර්ෂික ආදායම රුපියල් කෝටි 175 ක් දක්වා ඉහළ ගියේය.ඩෙනිම් ඇඳුම් මුලින්ම නිෂ්පාදනය කරන ලද්දේ බටහිර රටවල පමණි. පසුව එය ආසියානු කලාපයේ රටවල්වලට ද පැතිර ගියේය. ඉන්දියාව ඩෙනිම් ඇඳුම් නිෂ්පාදන කර්මාන්තයට අතගසන ලද්දේ අසූූව දශකයේ මුල් භාගයේ දීය.

ඩෙනිම් ඇඳුම් නිෂ්පාදනය කරන ලද යුරෝපා රටවල සුප්රසිද්ධ ඩෙනිම් නිෂ්පාදන සමාගම් කීපයකම ශාඛා ඉන්දියාවේදී පිහිටු වන ලදී.ලෙවිස් (Levis) ගැප්(Gap)රයිෆල් (Rifle)ඩීසල්(Deisel)රැන්ග්ලර් (Wrangler)එවැනි සමාගම් කීපයකි. මෙම වෙළඳ නාමයන් අද ඩෙනිම් ඇඳුම් ක්ෂෙත්රයේ සුප්රසිද්ධ, එමෙන් ම ජනප්රියම නාමයෝය.අද යොවුන් පරපුරේ ජනප්රිය ම ඇඳුමක් බවට පත් වී තිබෙන ජීන්ස් කලිසම ගවුම සහ ජැකට් එක අනිත් ඇඳුම් පැළඳුම් මෙන් හැම තැනකටම ඇඳගෙන යා හැකි ඇඳුම් විශේෂයක් ද නොවේ. විනෝද ගමනක් යන විට, එසේත් නැත්නම් බර වැඩක යෙදෙන විට ඇදීමට සුදුසු ඇඳුමක් හැටියට එය හඳුන්වනු ලැබේ. එහෙත් අද අපේ තරුණ තරුණියන් මගුල් ගෙදරටත්, මරණ ගෙදරටත්, ගමනක්් බිමනක් යන විටත්, කන්තෝරුවට යන විටත් අදින්නේ පළදින්නේ ඩෙනිම් ඇඳුම්ය.අද ලෝකයේ ඇති ඇඳුම් විලාසිතා අතරින් තරුණ තරුණියන්ගේ ජනප්රියම ඇඳුම් මෝස්තරයක් බවට පත් වී ඇත්තේ ජීන්ස් කලිසමය. එය තරුණ වැඩිහිටි මහළු කා අතරත් එක සේ ජනප්රිය වී ඇත.

ආතර් යූ. අමරසේන.

මෙම වැදගත් ලිපිය උපුටා ගැනිමකි, උපුටා ගත්තෙ

http://www.danuma.lk

[QUOTE="blacktulip, post: 12654792, member: 255732"] [b]ඩෙනිම් ඇඳුමේ උපත ද ඉතා රසවත් එකකි[/b] [CENTER] [IMG]http://www.fashionstardome.com/illustr/goodphotos/mediumimages/Dsquared+Fashionable+Destroyed+Jeans+For+Men+Blue+Denim+g_6887_46510.jpg[/IMG] [COLOR=Blue] [IMG]http://4.bp.blogspot.com/_XSOZ0jkNfhQ/TFDqSVT49ZI/AAAAAAAAALc/ErzXy1-Mdf4/s400/jack%26jil+denim.jpg[/IMG] [/COLOR][SIZE=3][COLOR=Blue]වත්මන් යොවුන් පරපුර වඩාත්ම ප්රියකරනු ලබන ඇඳුම් විලාසිතා කීපයක් ම තිබේ. ඉන් ඩෙනිම් (Denim) නමින් හැඳින්වෙන ඇඳුම් මෝස්තරවලට ඔවුන් බෙහෙවින් ම ප්රිය මනාප බවක් දක්වන බව රහසක් නොවේ. අද විශ්ව ගම්මාන හරහා විසිරි සිටින කුඩා දරුවන් ද තරුණ පරපුරද, වැඩිහිටියන්ද, මහල්ලන්ද ලිංග භේදයකින් තොරව ඩෙනිම් ඇඳුම් ඇඟලා ගැනීමට කැමැත්තක් දක්වන බව පෙනේ.ඇඳුම් මෝස්තර විලාසිතා අතරට ඩෙනිම් ඇඳුම් අහම්බෙන් එක් වූ ෆැබ්රික් රෙද්දක් බව කියනු ලැබේ. මීට ශත වර්ෂ ගණනාවකට ඉහතදි රෙදි නිෂ්පාදකයන් විසින් සොයා ගන්නා ලද මෙම ඇඳුම පසු කලකදි ’ඩෙනිම්’ නමින් හඳුන්වන ලදී. පසුකලකදී අප කා අතරත් ජනප්රිය වූ ජීන්ස් නැමැති කලිසම්ද ජැකට්ස් නමැති උඩ කබාද මහන්නේ ඩෙනිම් ඇඳුමෙනි.ඩෙනිම් ඇඳුම් වර්ගය, ඉන්දියානුවන් විසින් හඳුන්වනු ලබන කාකි ඇඳුමට බොහෝ සමාන්තරව යන්නකි. කලක් බටහිර ලෝකයේ රදළයන් විසින් ඩෙනිම් ඇඳුම හෙලා දකින ලද්දේ එය තැලෙන පොඩිවන කම්කරුවන් හා පුංචි මිනිසා විසින් ප්රයෝජනයට ගන්නා ලද ගොරෝසු ඇඳුමක් බව සමච්චලයට ලක් කරමිනි. මෙසේ රදළයන්ගේ උපහාසයට යොමු වූ ඩෙනිම් ඇඳුම (ජීන්ස් කලිසම) පසුකලදී ප්රධාන පෙළේ ඇඳුම් මෝස්තර නිර්මාණ ශිල්පීන්ගේ ඇසට ලක් වෙමිනි.බර වැඩ කරනු ලබන පුංචි මිනිසාගේ ගොරොසු ඇඳුමක් බවට පත් වී තිබුන ඩෙනිම් ඇඳුම, ඇඳුම් නිර්මාණ ශිල්පීන් ගේ අතට පත්වීමත් සමග ඔවුහු එයින් අලුත් ඇඳුම් මෝස්තර විලාසිතාවක් නිර්මාණය කර වෙළඳ පොළට හඳුන්වා දුන්නා. පසු කලකදි ජීන්ස් කලිසම් හා ජැකට් බහුතර ජනතාවගේ ජනප්රියම ඇඳුම් මෝස්තරයක් බවට පත් වූයේ ඉන් ඉක්බිතිවය. ජීන්ස් ඇඳුම් පිළිබඳ උන්මාදයකුත්, ඩෙනිම් සංස්කෘතියකුත් විශ්ව ගම්මාන හරහා පැතිරී යෑමට මෙම සංසිද්ධිය පසු කලකදී තදින්ම බලපෑවේය.ඩෙනිම් ඇඳුමේ උපත ද ඉතා රසවත් එකකි. එය දකුණු ප්රංශයේ නිම්සා නමැති ගම්මානයේ රෙදි නිෂ්පාදකයකු විසින් සොයා ගන්නා ලද්දක් බව කියනු ලැබේ. සර්ගෙ ඩි. නිම් (Serge de nim) නමැති නම පසුකලකදී ඩෙනිම් වූ බවත් මෙයට එම නම තබන ලද්දේ ප්රංශයේ නාවිකයන් විසින් බවත් කියන කතාවක් පැරණි පොත්පත් වල සඳහන් වෙයි. දහනවවෙනි ශත වර්ෂයේදී පමණ ප්රංශ නාවිකයන් ඩෙනිම් රෙද්ද සොයා ගත් බවත් ඉන් පසු ඔවුහු එය රුවල් නැව්වල රුවලට භාවිතා කළ බවත් කියති. රුවල්වලට භාවිතා කරන ලද ඩෙනිම් රෙද්දෙන් ඉතිරි වූ රෙදිවලින් ඔවුහු කලිසම් මසා ප්රයෝජනයට ගත් බව ද කියවේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] එකල රුවල් නැව්වල රුවලට පාවිච්චි කරන ලද්දේ සුදු ඩෙනිම් ය. බරවැඩවල යෙදී සිටිය නාවිකයන්ට සුදු රෙද්දෙන් මසන ලද කලිසම ප්රශ්නයක් විය. බර වැඩවල නිතර වී සිටීම නිසාත් නිතරම තෙල් සහ මජන් වැනි දේ ගෑවීම නිසාත් ඔවුන්ගේ සුදු ඩෙනිම් කලිසම අපවිත්ර වී ගියේය. පසුව ඩයි වර්ගයක් යොදා ඩෙනිම් රෙද්දේ සුදු ඔවුහු නැති කර ගත්හ.දාහතරවෙනි ශත වර්ෂයේදී ඩෙනිම් රෙද්දෙන් ජීන්ස් නමැති කලිසම් වර්ගය නිෂ්පාදනය කොට මහා පරිමාණයෙන් වෙළඳ පොළට නිකුත් කිරිමට එකල රෙදි නිෂ්පාදනයට ප්රසිද්ධියක් ඉසුලූ ලෙවි ස්ට්රාවුස් සහ සමාගමද(Levi Strausst & Co) ලි සහ සමාගමද(Lee & Co) ඉදිරිපත් විය. ලෙවි සමාගම 1856 දී ද ලී සමාගම 1889 දී ද ආරම්භ කරන ලද රෙදි නිෂ්පාදන ආයතන දෙකකි.ජීන්ස් කලිසම මුලින්ම භාවිතා කරන ලද්දේ නාවිකයන් විසින් බව එහි ඉහතින් සඳහන් කළෙමු. පසු කලකදි එය නොයෙකුත් කර්මාන්තයන්හි යෙදී සිටින කම්කරුවන් අතරද පැතිර ගියේය. එකල කවුබෝයි නොහොත් ගොපල්ලන් නමින් හැඳින් වූ ටැක්සාස්වල ජීවත් වූ මිනිසුන්ගේ ජනප්රිය ඇඳුම වූයේ ද ජීන්ස් කලිසමයි. නැවියන්ගෙන්, කම්කරුවන්ටත්, කම්කරුවන්ගෙන් ගොපල්ලන් අතරත් පැතිරී ගිය ජීන්ස් කලිසමේ හැඩය මෙන්ම නිමාවද පසු කලකදී ඇඳුම් මෝස්තර නිර්මාණ ශිල්පීන් විසින් වෙනස් කරන ලදී. ඩෙනිම් ඇඳුමෙන් නිෂ්පාදනය කරන ලද බොහෝ ජීන්ස් කලිසම් ඇගටම හිරවෙන ලෙස නිර්මාණය කිරිමට ඇඳුම් නිර්මාණ ශිල්පීන්ට උවමනා විය. මෙම නර්මාණය ජීන්ස් අඳින ලොකු කුඩා කොයි කා අතරත් පැෂන් එකක් මෙන් පැතිරී ගියේය. මෙම අලුත් විලාසිතාව ඉන් ටික කලකට පසු හොලිවුඩ් පුරයට ද පැතිරි ගියේය. එකල හොලිවුඩ්පුරයේ සිටි සුපිරි නළුවන් වන මාලන් බ්රැන්ඩෝ, සහ එම්. ජේම්ස් ඩීන්, ජීන්ස් කලිසම ඇඳීම පුරුද්දක් කොට ගත්හ. හොලිවුඩ් නළු නිළියන් ගේ ප්රියතම ඇඳුම ජීන්ස් කලිසම බවට පත් වීමත් සමගම නළුනිළි වන්දනාවේ යෙදුන රසික පිරිස් ජීන්ස් කලිසම් යන ජැකට් ඇදීම එක්තරා පැෂන් එකක් බවට පත් කළ ගත්හ. ඩෙනිම් ඇදුමෙන් මහන ලද ජීන්ස් කලිසම් හා ජැකට් වලට ඉන්පසු හැම රටකින් ම ඉල්ලම් ගලා ඒමට පටන්් ගත්තේ මෙම සංසිද්ධියෙන් පසුවය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]මුල් කාලයේ යුරෝපා රටවල පමණක් ජනප්රිය වූ ඩෙනිම් ඇඳුම් පසුු කලකදී ආසියානු කලාපයේ රටවල් වල ජීවත්වන යොවුන් පරපුර අතර ශීඝ්රයෙන් පැතිරී යෑමට පටන් ගත්තේය. ජීන්ස් කලිසම් සහ ජැකට් තරුණ තරුණියන්ගේ ජනප්රියම ඇඳුම් විලාසිතාවක් බවට පත් විය. ඩෙනිම් පමණක් සියයට විසිපහකින් ඉහළ ගොස් තිබිණි. එයින් ලැබුණ වාර්ෂික ආදායම රුපියල් කෝටි 175 ක් දක්වා ඉහළ ගියේය.ඩෙනිම් ඇඳුම් මුලින්ම නිෂ්පාදනය කරන ලද්දේ බටහිර රටවල පමණි. පසුව එය ආසියානු කලාපයේ රටවල්වලට ද පැතිර ගියේය. ඉන්දියාව ඩෙනිම් ඇඳුම් නිෂ්පාදන කර්මාන්තයට අතගසන ලද්දේ අසූූව දශකයේ මුල් භාගයේ දීය. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]ඩෙනිම් ඇඳුම් නිෂ්පාදනය කරන ලද යුරෝපා රටවල සුප්රසිද්ධ ඩෙනිම් නිෂ්පාදන සමාගම් කීපයකම ශාඛා ඉන්දියාවේදී පිහිටු වන ලදී.ලෙවිස් (Levis) ගැප්(Gap)රයිෆල් (Rifle)ඩීසල්(Deisel)රැන්ග්ලර් (Wrangler)එවැනි සමාගම් කීපයකි. මෙම වෙළඳ නාමයන් අද ඩෙනිම් ඇඳුම් ක්ෂෙත්රයේ සුප්රසිද්ධ, එමෙන් ම ජනප්රියම නාමයෝය.අද යොවුන් පරපුරේ ජනප්රිය ම ඇඳුමක් බවට පත් වී තිබෙන ජීන්ස් කලිසම ගවුම සහ ජැකට් එක අනිත් ඇඳුම් පැළඳුම් මෙන් හැම තැනකටම ඇඳගෙන යා හැකි ඇඳුම් විශේෂයක් ද නොවේ. විනෝද ගමනක් යන විට, එසේත් නැත්නම් බර වැඩක යෙදෙන විට ඇදීමට සුදුසු ඇඳුමක් හැටියට එය හඳුන්වනු ලැබේ. එහෙත් අද අපේ තරුණ තරුණියන් මගුල් ගෙදරටත්, මරණ ගෙදරටත්, ගමනක්් බිමනක් යන විටත්, කන්තෝරුවට යන විටත් අදින්නේ පළදින්නේ ඩෙනිම් ඇඳුම්ය.අද ලෝකයේ ඇති ඇඳුම් විලාසිතා අතරින් තරුණ තරුණියන්ගේ ජනප්රියම ඇඳුම් මෝස්තරයක් බවට පත් වී ඇත්තේ ජීන්ස් කලිසමය. එය තරුණ වැඩිහිටි මහළු කා අතරත් එක සේ ජනප්රිය වී ඇත.[/COLOR][/SIZE] [LEFT][SIZE=5][COLOR=Black]ආතර් යූ. අමරසේන.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Black] [/COLOR][/SIZE][/LEFT] [SIZE=3][COLOR=Blue][SIZE=5][COLOR=Red]මෙම වැදගත් ලිපිය උපුටා ගැනිමකි, උපුටා ගත්තෙ [/COLOR][/SIZE][/COLOR][/SIZE] [LEFT][SIZE=3][COLOR=Blue][SIZE=2][COLOR=Black]http://www.danuma.lk[/COLOR][/SIZE] [/COLOR][/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom