Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ඩෙනිම්_කලිසම්_හෝදන්න_එපා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩෙනිම්_කලිසම්_හෝදන්න_එපා..

ඩෙනිම් කලිසම් හෝදන්න එපා..

ඩෙනිම් කලිසම් හෝදන්න එපා..දවසක් ශීතකරණයේ තබන්න. - Levis සමාගමේ හිමිකරු කියයි..

ලොව ප්‍රකට ඇඳුම් සමාගමක් වන Levi Strauss (Levis) සමාගමේ හිමිකරු ‘චිප් බර්ග්‘ ඩෙනිමක් සේදිය යුතු කාල පරිච්ඡේදය පිළිබඳ අපූරු හෙළිදරව්වක් සිදුකර තිබෙනවා.

56 හැවිරිදි චිප් බර්ග් ෆෝචූන් සගරාව විසින් මෙහෙයවූ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් හෙලිකර තිබුණේ තමාගේ ප්‍රියතම ඩෙනිම් කලිසම අවුරුද්දකින්වත් සෝදා නොමැති බවයි.

‘‘මම දන්නවා ඒක පිළිකුල් සහගතයි කියලා..නමුත් මම කියන්න ඕනේ මට තාම සමේ රෝග නම් මුකුත් හැදිලා නැහැ...

එහිදි Levis ඩෙනිම් කලිසමේ නිර්මාතෘවරයා ප්‍රකාශ කර ඇත්තේ ඩෙනිම් නිතර සේදීමෙන් වැලකී සිටිය යුතු බවයි. එමෙන්ම ඩෙනිමක් නම් එය වතුරෙන් හා සබන් වලින් ඈත්කොට තබන තරමට ඩෙනිමට හොඳ බවද ප්‍රකාශ කර තිබෙනවා.

Levis සමාගම සිය පාරිභෝගිකයින්ට උපදෙස් දී ඇත්තේ ඩෙනිමක් පිරිසිදු කර ගැනීමට අවශ්‍ය නම් එය ඉටි බෑගයක් තුලට දමා ශීතකරණයේ පැය 24 ක් තබන ලෙසය. තවද Alberta සරසවිය මගින් සිදු කළ සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ ඩෙනිම් කලිසමක් සේදීමෙන් තොරව මාස 15 ඇඳීමට හැකි බවයි..

කිරියෙ ඩිඩි නලීන් සහෝ දමා තිබූ ලිපියක් ඇසුරෙනි

[QUOTE="sooppuwa, post: 19830442, member: 556336"] [b]ඩෙනිම්_කලිසම්_හෝදන්න_එපා..[/b] [SIZE="7"][COLOR="Red"]ඩෙනිම් කලිසම් හෝදන්න එපා..[/COLOR][/SIZE] [IMG]http://www.ecouterre.com/wp-content/uploads/2014/05/levis-chip-bergh-1-537x402.jpg[/IMG] [COLOR="SeaGreen"][SIZE="5"]ඩෙනිම් කලිසම් හෝදන්න එපා..දවසක් ශීතකරණයේ තබන්න. - Levis සමාගමේ හිමිකරු කියයි.. ලොව ප්‍රකට ඇඳුම් සමාගමක් වන Levi Strauss (Levis) සමාගමේ හිමිකරු ‘චිප් බර්ග්‘ ඩෙනිමක් සේදිය යුතු කාල පරිච්ඡේදය පිළිබඳ අපූරු හෙළිදරව්වක් සිදුකර තිබෙනවා. 56 හැවිරිදි චිප් බර්ග් ෆෝචූන් සගරාව විසින් මෙහෙයවූ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් හෙලිකර තිබුණේ තමාගේ ප්‍රියතම ඩෙනිම් කලිසම අවුරුද්දකින්වත් සෝදා නොමැති බවයි. ‘‘මම දන්නවා ඒක පිළිකුල් සහගතයි කියලා..නමුත් මම කියන්න ඕනේ මට තාම සමේ රෝග නම් මුකුත් හැදිලා නැහැ... එහිදි Levis ඩෙනිම් කලිසමේ නිර්මාතෘවරයා ප්‍රකාශ කර ඇත්තේ ඩෙනිම් නිතර සේදීමෙන් වැලකී සිටිය යුතු බවයි. එමෙන්ම ඩෙනිමක් නම් එය වතුරෙන් හා සබන් වලින් ඈත්කොට තබන තරමට ඩෙනිමට හොඳ බවද ප්‍රකාශ කර තිබෙනවා. Levis සමාගම සිය පාරිභෝගිකයින්ට උපදෙස් දී ඇත්තේ ඩෙනිමක් පිරිසිදු කර ගැනීමට අවශ්‍ය නම් එය ඉටි බෑගයක් තුලට දමා ශීතකරණයේ පැය 24 ක් තබන ලෙසය. තවද Alberta සරසවිය මගින් සිදු කළ සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ ඩෙනිම් කලිසමක් සේදීමෙන් තොරව මාස 15 ඇඳීමට හැකි බවයි..[/SIZE][/COLOR] [IMG]https://fshnvhall.files.wordpress.com/2011/03/levis-imprint-xl.jpg?w=788[/IMG] කිරියෙ ඩිඩි නලීන් සහෝ දමා තිබූ ලිපියක් ඇසුරෙනි [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom