Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Wednesday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩෙල්ෆ්ට්_දුපත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිණිපේ ශිලා ලිපියට අනුව ක්‍රි.ව 1209 දී කල්‍යාණවතීs බිසව ගේ රාජ්‍ය සමයේ විශාල දෙමළ සේනාවක් ලංකාවට ගොඩ බැස මහා විනාශයක් කර ඇත. ක්‍රි.ව. 1211-1214 දක්වා පාණ්ඩ්‍ය කුමාරයාත් පොළොන්නරුවේ සිට රට පාලනය කර ඇත. ඔහු බලයෙන් පහ කර මාඝ රජ කිරීම හේතුවෙන් දෙමළ බලය තවත් තහවුරු විය. මාඝ අවුරුදු 21ක් දැඩි කෲර පාලනයක් ගෙන ගොස් ඇත. ක්‍රි.ව. 1245 දී චන්ද්‍රභානු නම් ජාවකයා යාපනය ඔහු ගේ යටතට ගෙන වසර 18ක් පාලනය ගෙන ගියේ ය. ඉන්පසු එනම් 1263 සිට වසර 20ක් ශ්‍රී ලංකාවේ මහා සාගතයක් ඇති විය. මෙයින් පසු යාපනය අර්ධද්වීපය දෙමළ ජනකොටසක ගේ ආධිපත්‍යයට පත් විය. සිංහල ගම්වල නාම ද්‍රවිඩ බසට අනුව සකස් වීම ශීඝ්‍රයෙන් සිදු විය. (වල්ලිපුරම් රන් සන්නස හෙළ උරුමය පිටුව 73,74 සිරිසමන් විඡේතුංග)

මේ කරුණු අනුව ඩෙල්ෆ්ට් දූපතේ අතීත වැසියන් බෞද්ධ සංස්කෘතියක් හිමි වූ සිංහලයන් වූ බවත් පසුව ක්‍රමයෙන් දෙමළ ජන කොටසක් වූ බවත් සඳහන් කළ හැකි ය. දකුණු ඉන්දියානු බලපෑම් මේ දූපතට ලැබුණු බැව් පෙන්වන කදිම සාධකයක් ලෙස අවුරුදු 150ක් පමණ පැරැණි දකුණු ඉන්දියානු සභාවට අයත් කතෝලික පල්ලිය හැඳින්විය හැකි ය.

සමරු දූව

ඩෙල්ෆ්ට් දූපත සමරු දූපතක් ලෙසට හැඳින්වුවොත් එහි ඇති වරදක් නැත. සිංහල රාජ සමයේ සිට මේ දක්වා පැවතුණු කාල වකවානුවල වැදගත් සමරු සටහන් අදත් දක්නට ලැබීම විශේෂත්වයකි. ඩෙල්ෆ්ට් දූපතේ නැඟෙනහිර සීමාවට ගිය විට එනම් නැඟෙනහිර වෙරළට අහස පැහැදිලිව දිස් වන සැන්දෑවක එහි ගිය විට ඉන්දියාවේ රාමේෂ්වරම්හි පිහිටි ප්‍රදීපාගාරය දැකගත හැකි අතර මඳක් අඳුරු කාල සීමාවක දී එහි ගොඩනැඟිලිවල ආලෝකය ද දැකගත හැකි ය.

ක්වීන් ටවර් (Queen tower) යනුවෙන් හැඳින්වෙන ප්‍රදීපාගාරයක් ඩෙල්ෆ්ට් දූපතේ පිහිටා ඇත. මෙය ඕලන්ද පාලන සමයේ නැව්වලට දිසාව පෙන්වූ ප්‍රදීපාගාරයක් ලෙසට ඩෙල්ෆ්ට් වැසියෝ හඳුන්වති. වෙනත් ප්‍රදීපාගාරවලට වඩා වෙනස් ස්වරූපයක් ගත් මේ ප්‍රදීපාගාරයේ පහළ සිදුරෙන් කුඩා ආලෝක ධාරාවක් දැල්වුවත් ඉහළ කවුළුවලින් දීප්තිමත් ආලෝක ධාරාවක් ලෙස විහිදීම සමහර විට පුදුමයට හේතුවක් විය හැකි ය.

යෝධ බයෝ බැබ් ගස (Adansonia dligitata) ඩෙල්ෆ්ට් දූපතේ අනන්‍යතා ලක්ෂණයකි. මේ ගසේ කඳ වට අඩි 20ක පමණ විශාලත්වයක් ඇත. ගස මැද ස්වාභාවිකව පිහිටා ඇති ගුහාව අඩි 10ක් පමණ උසකින් යුක්ත වන අතර එතුළ 10 දෙනකුට පහසුවෙන් සිටිය හැකි ය. දූපත් වැසියන් පවසන අන්දමට මේ බයෝබැක් ගස් ඕලන්ද පාලන සමයේ දී අශ්වයන්ට ආහාර පිණිස මෙහි ගෙනැවිත් ඇත. එහෙත් අද ඉතිරි ව ඇත්තේ මේ ගස පමණි.

අක්කර භාගයක පමණ විශාලත්වයක් තුළ පැතිරී ඇති ඉපැරැණි නුග ගස ද ඩෙල්ෆ්ට් දූපතේ සමරු ගසක් ලෙසට හැඳින්විය හැකි ය. මෙහි මුල් ශාකය කුමක් ද යන්න සොයා ගැනීමට නොහැකි ය. එහෙත් අතුවලින් පහළට ඇදී ආ මුල්වලින් නව ශාක බිහි වීම අක්කර භාගයක පමණ විශාලත්වයක් දක්වා පැතිරීමට හේතුවක් වී ඇත. මේ ලියුම්කරු ගේ අදහසට අනුව මේ නුග ගසේ වයස වසර 500කට පමණ ආසන්න විය හැකි ය.

අනෙක් සුවිශේෂී සිහිවටනය වන්නේ මේ දූපතේ අතීතයේ විසූ බවට ජනප්රවාදයේ එන යෝධ මිනිසා ගේ පතුලේ සටහන් ය. අඩි 1 1/2ක පමණ දිගින් යුත් මේ යෝධ පතුල් සටහන ආදම් ගේ පාදය යනුවෙන් ද හැඳින්වෙයි. පොළොවෙන් අඩි 5ක් පමණ උසට මතු වූ පාෂාණයක් ඩෙල්ෆ්ට් දූපතේ ඇත. මෙය ලියලන ගල යනුවෙන් දූපත් වැසියෝ හඳුන්වති. එසේ හැඳින්වෙන්නේ දිනෙන් දින වර්ධනය වීම නිසා ය. මේ පාෂාණයේ වැඩීමක් සිදු වන බැවින් ඉමහත් ගෞරවයකින් යුතු ව ඩෙල්ෆ්ට් වැසියෝ මෙයට වැඳ නමස්කාර කර පුද පූජා පවත්වති.

ඩෙල්ෆ්ට් දූපතේ පිහිටා ඇති අපූරු ළිං හත එහි අතීත වැසියන් ගේ කුල බේදය කියාපාන්නක් වෙයි. කුලෙන් උසස් අයට වෙන් වූ මේ ළිං හත මුහුදු තීරය ආසන්නයේ පිහිටා ඇතත් එහි ඇත්තේ කරදිය නො ව මිරිදියයි. මේ ළිං හතෙන් ම නාන අය ගේ තාරුණ්‍යය දිගු කලක් රැඳෙන බැව් ජනප්රවාදයේ එයි. සමහර විට මේ ළිං හතෙන් ස්නානය කිරීම කුලයෙන් උසස් යෑයි සම්මත අයට පමණක් සීමා වූයේ මේ හේතුව නිසා ම විය හැකි ය.

විදුසර පුවත්පත ඇසුරිනි

[QUOTE="**cut, post: 8801559, member: 79428"] [SIZE="5"] මිණිපේ ශිලා ලිපියට අනුව ක්‍රි.ව 1209 දී කල්‍යාණවතීs බිසව ගේ රාජ්‍ය සමයේ විශාල දෙමළ සේනාවක් ලංකාවට ගොඩ බැස මහා විනාශයක් කර ඇත. ක්‍රි.ව. 1211-1214 දක්වා පාණ්ඩ්‍ය කුමාරයාත් පොළොන්නරුවේ සිට රට පාලනය කර ඇත. ඔහු බලයෙන් පහ කර මාඝ රජ කිරීම හේතුවෙන් දෙමළ බලය තවත් තහවුරු විය. මාඝ අවුරුදු 21ක් දැඩි කෲර පාලනයක් ගෙන ගොස් ඇත. ක්‍රි.ව. 1245 දී චන්ද්‍රභානු නම් ජාවකයා යාපනය ඔහු ගේ යටතට ගෙන වසර 18ක් පාලනය ගෙන ගියේ ය. ඉන්පසු එනම් 1263 සිට වසර 20ක් ශ්‍රී ලංකාවේ මහා සාගතයක් ඇති විය. මෙයින් පසු යාපනය අර්ධද්වීපය දෙමළ ජනකොටසක ගේ ආධිපත්‍යයට පත් විය. සිංහල ගම්වල නාම ද්‍රවිඩ බසට අනුව සකස් වීම ශීඝ්‍රයෙන් සිදු විය. (වල්ලිපුරම් රන් සන්නස හෙළ උරුමය පිටුව 73,74 සිරිසමන් විඡේතුංග) මේ කරුණු අනුව ඩෙල්ෆ්ට් දූපතේ අතීත වැසියන් බෞද්ධ සංස්කෘතියක් හිමි වූ සිංහලයන් වූ බවත් පසුව ක්‍රමයෙන් දෙමළ ජන කොටසක් වූ බවත් සඳහන් කළ හැකි ය. දකුණු ඉන්දියානු බලපෑම් මේ දූපතට ලැබුණු බැව් පෙන්වන කදිම සාධකයක් ලෙස අවුරුදු 150ක් පමණ පැරැණි දකුණු ඉන්දියානු සභාවට අයත් කතෝලික පල්ලිය හැඳින්විය හැකි ය. [B][U][COLOR="DarkRed"]සමරු දූව[/COLOR][/U][/B] ඩෙල්ෆ්ට් දූපත සමරු දූපතක් ලෙසට හැඳින්වුවොත් එහි ඇති වරදක් නැත. සිංහල රාජ සමයේ සිට මේ දක්වා පැවතුණු කාල වකවානුවල වැදගත් සමරු සටහන් අදත් දක්නට ලැබීම විශේෂත්වයකි. ඩෙල්ෆ්ට් දූපතේ නැඟෙනහිර සීමාවට ගිය විට එනම් නැඟෙනහිර වෙරළට අහස පැහැදිලිව දිස් වන සැන්දෑවක එහි ගිය විට ඉන්දියාවේ රාමේෂ්වරම්හි පිහිටි ප්‍රදීපාගාරය දැකගත හැකි අතර මඳක් අඳුරු කාල සීමාවක දී එහි ගොඩනැඟිලිවල ආලෝකය ද දැකගත හැකි ය. ක්වීන් ටවර් (Queen tower) යනුවෙන් හැඳින්වෙන ප්‍රදීපාගාරයක් ඩෙල්ෆ්ට් දූපතේ පිහිටා ඇත. මෙය ඕලන්ද පාලන සමයේ නැව්වලට දිසාව පෙන්වූ ප්‍රදීපාගාරයක් ලෙසට ඩෙල්ෆ්ට් වැසියෝ හඳුන්වති. වෙනත් ප්‍රදීපාගාරවලට වඩා වෙනස් ස්වරූපයක් ගත් මේ ප්‍රදීපාගාරයේ පහළ සිදුරෙන් කුඩා ආලෝක ධාරාවක් දැල්වුවත් ඉහළ කවුළුවලින් දීප්තිමත් ආලෝක ධාරාවක් ලෙස විහිදීම සමහර විට පුදුමයට හේතුවක් විය හැකි ය. [CENTER][IMG]http://www.vidusara.com/2010/11/17/17del5.jpg[/IMG] [/CENTER] යෝධ බයෝ බැබ් ගස (Adansonia dligitata) ඩෙල්ෆ්ට් දූපතේ අනන්‍යතා ලක්ෂණයකි. මේ ගසේ කඳ වට අඩි 20ක පමණ විශාලත්වයක් ඇත. ගස මැද ස්වාභාවිකව පිහිටා ඇති ගුහාව අඩි 10ක් පමණ උසකින් යුක්ත වන අතර එතුළ 10 දෙනකුට පහසුවෙන් සිටිය හැකි ය. දූපත් වැසියන් පවසන අන්දමට මේ බයෝබැක් ගස් ඕලන්ද පාලන සමයේ දී අශ්වයන්ට ආහාර පිණිස මෙහි ගෙනැවිත් ඇත. එහෙත් අද ඉතිරි ව ඇත්තේ මේ ගස පමණි. [CENTER][IMG]http://www.vidusara.com/2010/11/17/17del2.jpg[/IMG][/CENTER] අක්කර භාගයක පමණ විශාලත්වයක් තුළ පැතිරී ඇති ඉපැරැණි නුග ගස ද ඩෙල්ෆ්ට් දූපතේ සමරු ගසක් ලෙසට හැඳින්විය හැකි ය. මෙහි මුල් ශාකය කුමක් ද යන්න සොයා ගැනීමට නොහැකි ය. එහෙත් අතුවලින් පහළට ඇදී ආ මුල්වලින් නව ශාක බිහි වීම අක්කර භාගයක පමණ විශාලත්වයක් දක්වා පැතිරීමට හේතුවක් වී ඇත. මේ ලියුම්කරු ගේ අදහසට අනුව මේ නුග ගසේ වයස වසර 500කට පමණ ආසන්න විය හැකි ය. අනෙක් සුවිශේෂී සිහිවටනය වන්නේ මේ දූපතේ අතීතයේ විසූ බවට ජනප්රවාදයේ එන යෝධ මිනිසා ගේ පතුලේ සටහන් ය. අඩි 1 1/2ක පමණ දිගින් යුත් මේ යෝධ පතුල් සටහන ආදම් ගේ පාදය යනුවෙන් ද හැඳින්වෙයි. පොළොවෙන් අඩි 5ක් පමණ උසට මතු වූ පාෂාණයක් ඩෙල්ෆ්ට් දූපතේ ඇත. මෙය ලියලන ගල යනුවෙන් දූපත් වැසියෝ හඳුන්වති. එසේ හැඳින්වෙන්නේ දිනෙන් දින වර්ධනය වීම නිසා ය. මේ පාෂාණයේ වැඩීමක් සිදු වන බැවින් ඉමහත් ගෞරවයකින් යුතු ව ඩෙල්ෆ්ට් වැසියෝ මෙයට වැඳ නමස්කාර කර පුද පූජා පවත්වති. ඩෙල්ෆ්ට් දූපතේ පිහිටා ඇති අපූරු ළිං හත එහි අතීත වැසියන් ගේ කුල බේදය කියාපාන්නක් වෙයි. කුලෙන් උසස් අයට වෙන් වූ මේ ළිං හත මුහුදු තීරය ආසන්නයේ පිහිටා ඇතත් එහි ඇත්තේ කරදිය නො ව මිරිදියයි. මේ ළිං හතෙන් ම නාන අය ගේ තාරුණ්‍යය දිගු කලක් රැඳෙන බැව් ජනප්රවාදයේ එයි. සමහර විට මේ ළිං හතෙන් ස්නානය කිරීම කුලයෙන් උසස් යෑයි සම්මත අයට පමණක් සීමා වූයේ මේ හේතුව නිසා ම විය හැකි ය.[/SIZE] විදුසර පුවත්පත ඇසුරිනි [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom