Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ඩෙල්ෆ්ට් නැදුන්තිව් [ Neduntheevu ] දෙස බලමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවේ ජනාවාස වූ දූපත්වලින් දුරස් ව මන්නාරම් ගල්ෆ් කලාපයට මත්තෙන් ද, ශ්‍රී ලංකාවේ වයඹ දෙසින් ඉන්දියන් සාගරයේ දකුණු දෙසට වන්නට පිහිටි යාපනය අර්ධද්වීපයේ වූ ස්වාභාව සෞන්දර්යයෙන් හැඩවූ ද දූපත ඩෙල්ෆ්ට් දූපත යි.

දූපතේ ස්වාභාවික සුන්දරත්වය මෙන් ම පැරණි ගොඩනැගිලිවල නටබුන් නිසා ම සංචාරකයන් සඳහා මේ දිවයින ආකර්ෂණීය ස්ථානයකි. එනිසා ම එය පුරාණ චෝල රාජවංශයේ සිට පෘතුගීසි, ලන්දේසි සහ බ්‍රිතාන්‍ය යටත්විජිත යුගය දක්වා දිවෙන දීර්ඝ ඉතිහාසයකට පියවර තබන අපූර්ව සංචාරක ගමනාන්තයක් වන බව නොඅනුමාන ය.

යාපනයේ සිට අංක 776 පාරේ බස් රථයක නැගී පැයක පමණ කාලයකට පසුව කුරිකඩ්ඩුවාන් වරායට ළඟාවීමට නම් හිරු නැගෙනහිරින් පිබිදීමට මත්තෙන් යාපනේ නගරයට යායුතු ය. වෙනස් ම අත්දැකීමක් ලැබීමට වුවමනා අයකුට නම් ත්‍රි රෝද රියක නැගී වැඩි මුදලක් වැය කර තොටුපළ වෙත ළඟා විය හැකි ය. නෙත ගැටෙන්නේ ජැටිය අවට මුහුදු තීරයේ කොළ පැහැයක් ගන්නා මුහුදු පාසි ය. කුරිකඩ්ඩුවාන් ජැටිය නම් නයිනතිව් (නාගදීපය) හා නැදුන්තිව් (ඩෙල්ෆ්ට්) යන ගමනාන්ත සඳහා ඇති ආරම්භක තොටුපළ ය.

අයකුට නම් ගමන තරමක් වෙහෙසකර විය හැකි ය. විටෙක සැමන් ටින් එකක ඇසුරූ මාලූන් මෙන් එහි පොදි ගැසී යෑමට සිදුවිය හැකි ය. බෝට්ටුව තුළ දී ඇදහිය නොහැකි තරම් උණුසුමක් දැනෙනු ඇත. ගත දහඩියෙන් තෙත්විය හැකි ය. සියල්ල ඉවසා සිටිය හැකි නම් ඒ අපූරු ගමනාන්තයට විනාඩි 45ක් පමණ වූ කාලයක් ඇතුළත ළඟා විය හැකි ය. මාවලිතුරෙයි නම් ඩෙල්ෆ්ට්හි පිවිසුමය. “මා” නම් අශ්වයන්ට දෙමළ බසින් කියන තවත් නමකි. ඒ ආසන්නයේ වූ කතෝලික පූජකවරයකුගේ පිළිරුවක් දැකිය හැක. ඒ නම් මේ දූපත ‘ඩෙල්ෆ්ට් අයිලන්ඩ්’ ලෙස නම් කළ රිච්ක්ලොෆ් වෑන් ගෝන්ස්ගේ පිළිරුව ය.

ඩෙල්ෆ්ට් දූපතට බෝට්ටු සවාරියක් සඳහා වඩාත් නිර්දේශිත කාලය ජූලි සිට අගෝස්තු ය. මේ කාලයේ දී මුහුද සන්සුන් ය. වියළි කාලය ආරම්භයේ දී ඩෙල්ෆ්ට්හි වියළි කාලයට අනුරූප ලක්ෂණත්, ගිම්හානයේදී වෘක්ෂලතාදිය වඩාත් සශ්‍රීක වූ හරිත ලක්ෂණත් පෙන්නුම් කරන අතර ඩෙල්ෆ් දූපතේ දෙසැම්බර් සිට ජනවාරි කාලය තෙත් ස්වාභාවයක් ගන්නේ මෝසම් වර්ෂාව නිසා ය.

දූපතේ කාර් නොමැත. ගොන් කරත්තවලට අමතර ව, ජනාවාස වූ ඩෙල්ෆ්ට් ගම්මාන අතර කුඩා දුර සඳහා ත්‍රීරෝද රථ ක්‍රියාත්මක කෙරේ. කොයිකාගෙත් ගමන් සගයා නම පාපැදිය ය. දූපතේ සංචාරයට අවශ්‍ය උපදෙස් හා සහාය ලබාගැනීමට නම් පිවිසුමේ වූ සංචාරක කාර්ය්යාලවලින් විමසිය හැකි ය.

මේ දූපත ලන්දේසින් “ඩෙල්ෆ්ට්” යනුවෙන් හැඳින්වූව ද ඇත්තෙන් ම එහි සාම්ප්‍රදායික දෙමළ නම “නැදුන්තිව්” ය. නැදුන්තිව් යන්නෙහි අදහස නම් “දිගු දූපත” හෝ “විශාල දූපත” යන්න යි. එය “පසන්තීව්” යන්නෙන් ද නම් කර ඇත. ඒ, එළ ගවයන් ආශ්රිත පශුසම්පත් ඉහළින් පරිභෝජනය කිරීමට මේ උදවිය පුරුදු වී සිටීම නිසා ය. යටත් විජිතයක් වීමට මත්තෙන් මෙය “අභිශේගතීව්” නම් වී ඇත. හේතුව නම් ඉන්දියාවේ රාමේෂ්වරම් සිට දිනපතා නෙඩන්තිව් දක්වා ශිව දෙවියන් අභිෂේක ගැන්වීම උදෙසා පූජා එළ කිරි එකතු කිරීමට නැවක් පැමිණි ඇති නිසා බව සැළ වේ

නිවර්තන දූපතක් වන මෙම නැදුන්තිව් දිවයිනට යටත්විජිත සම්භවයක් සහිත මෙම නාමය හිමි වන්නේ 17 වන සියවසේ මැද භාගයේ දී, ලන්දේසීන් පැමිණ පෘතුගීසීන් සතු වූ යාපනය අල්ලා ගැනීමෙන් පසුව ය. ඉන්දියන් සාගරය අවට ප්‍රදේශය යටත්විජිතයක් වූ කල්හී ඔවුහු පෝක් සමුද්‍ර සන්ධියට නුදුරින් පිහිටි දූපත් සමූහයේ ප්‍රධාන දූපත් අටට ම ලන්දේසි නගරවල නම් තැබූහ. “රොටර්ඩෑම්” යනු එකල අනලතිව් දූපත හැඳින්වූ නම වන අතර එය එම කුඩා දූපත් අටෙන් කුඩා ම දූපත යි.

කාලයාගේ ඇවෑමෙන් බොහෝ දුරට “ඩෙල්ෆ්ට්” හැර අනෙක් දූපත්වල ලන්දේසි නම් ශ්‍රී ලාංකිකයන්ට අමතක වී ඇත. ඩෙල්ෆ්ට් නම් වූ කීර්තිමත් නාමය එදා පමණක් නොව වර්තමානයේ ද ශ්‍රී ලංකාවේ උතුරු පළාතට ලන්දේසි සංචාරකයන් ආකර්ෂණය කරගැනීමට භාවිත කරන බෙහෙවින් ජනප්‍රියය වූ නමකි.

ඩෙල්ෆ්ට් නම් වර්ග කිලෝමීටර් හතළිස් හතක් ආවරණය වන පරිදි දිගින් පෝක් සමුද්‍ර සන්ධියේ පිහිටි විශාලත ම දූපත ය. ඩෙල්ෆ්ට් පැතලි වූ තැනිතලා භූමි භායයකි. නොගැඹුරු මුහුදු ආශ්රිත ගොඩබිම් කලාපයකි. වැසි සමය ඔක්තෝම්බර් සිට පෙබරවාරි දක්වා වන නමුත් මුළු වර්ෂා කාලය තුළ ම නිල් අහසක් දැකිය හැකි දින ගණනාවක් තිබේ. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 750 ක් පමණක් වන අතර එනිසා ඩෙල්ෆ්ට් අර්ධ ශුෂ්ක ප්‍රදේශයක් ලෙස හැඳින්විය හැකි ය. සාමාන්‍යයෙන්, උතුරු අර්ධගෝලයේ ගිම්හාන මාසවල වියළි කාලයේ දී උච්චත ම සමයේදී දූපතට වර්ෂාපතනය මුළුමනින්ම හිඟ වේ.

ඩෙල්ෆ්ට් හි භූගත ජලය මඳක් ලුණු සහිත වීම පුදුමයක් නොවේ. බොහෝ ජල මූලාශ්රවල ලවණතාව වියළි කාලයේ දී පානයට නුසුදුසු මට්ටමකට වැඩි විය හැකි නමුත් කෘෂිකර්මාන්තයට සහ සමහර පශු සම්පත් සඳහා ප්‍රමාණවත් ය. දූපතේ ඇළ දොළ නොමැත. මිරිදියෙහි ප්‍රධාන ප්රභවය නම් ස්වාභාවික අවපාත හා කෘත්‍රිම පොකුණුවල එකතු වන මතුපිට ජලය යි. තල් කොළවලින් සෑදූ බාල්දි භාවිත කරමින් නොගැඹුරු ළිංවලින් දෛනික අවශ්‍යතා සඳහා ජලය සපයා ගනි යි.

සැලකිය යුතු කරුණ නම් සමහර මිරිදිය ළිං මුහුදු වෙරළට ඉතා ආසන්න ව පිහිටා තිබීම ය. ඇදහිය නොහැකි තරම් ගැඹුරු “යක්ෂයාගේ ළිඳ” පමණක් නියඟ කාලවල දී පවා කිසි විටෙකත් වියළී යන්නේ නැත. ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ළිඳෙන් ලැබෙන ජලය ලංකාවේ ඕනෑම තැනක දක්නට ලැබෙන හොඳ ම ජලය බව ය. කෙසේ වෙතත්, මතුපිට ජල එකතු කිරීම් සහ ළිං කිසිසේත් එහි ජනයාට ප්‍රමාණවත් නොවේ. ප්‍රධාන ධාරාවේ සිට අතිරේක මිරිදිය සැපයුම නියඟ කාලයේ දී නාවික හමුදාව ජලය සපයන අතර, පසුව බවුසරයක් මඟින් ගෙනෙන ජලය සඳහා නිවැසියන්ට මුදල් ගෙවීමට සිදු වේ.

ජනගහනය අඩු ඩෙල්ෆ්ට් දූපතේ ජනාවාස, ප්‍රදේශ දෙකක විහිදී ඇත. ඒ ඊසාන දෙසින් සහ බටහිර දෙසින් ය. වෙඩ්ඩුක්කුලම් සහ පෙරියකුලම් ලෙස වැව් දෙකකි. ඒවා දූපතේ මධ්‍යයේ පිහිටා ඇත. ඩෙල්ෆ්ට් හි දකුණු අර්ධය පඳුරුවලින් වැසී ඇත. එය ජනාවාස නොවන අතර කෘෂිකර්මාන්තය සඳහා ද භාවිත නොවේ. අර්ධ ශුෂ්ක ප්‍රදේශවල වෘක්ෂලතාදිය පවතී. වියළි පඳුරු හා තණකොළවලට අමතරව තල් ගස් විශාල ප්‍රමාණයක් ද ඇත.

ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ අනෙකුත් ප්‍රදේශ මෙන්ම පෞද්ගලික නිවාසවල වැටවල් තල් අතුවලින් හෝ කොරල් ගල්වලි බැඳි ශක්තිමත් බිත්තිවලින් වෙන්කර ඇත. ප්‍රධාන ආදායම් මාර්ග නම් ධීවර හා තල් ආශ්රිත කර්මාන්ත යි. ඩෙල්ෆ්ට් තල් ගසේ අත්කම් සඳහා සහ වියළි මාළු(කරවල) සඳහා ප්‍රසිද්ධ ය. ඩෙල්ෆ්ට් නම් ශ්‍රී ලංකාවේ හොඳ ම තල් රා නිෂ්පාදනය ගැන ආඩම්බර වන දූපතකි. පශු සම්පත් බොහෝ විට පවුලේ ආදායම හා පෝෂණය සඳහා වැදගත් අතිරේකයක් වේ. ගවයන් සහ එළුවන් ඇත්තේ දූපත්වාසීන් ස්වල්ප දෙනකුට පමණක් වන නමුත් තවත් සමහරු කුකුළන් ඇති කරති

16 වන සියවසේදී පෘතුගීසීන් අරාබියෙන් මුලින් ගෙන ආ අශ්වයන් පසු ව ලන්දේසින්ට උරුම ව ඇත. අශ්වයෝ ඩෙල්ෆ්ට් දූපතේ දකුණු අර්ධයේ වියළි පඳුරු ආශ්රිත පෙදෙස්වල නිදැල්ලේ සැරිසරති. ඔවුන්ගේ මුතුන් මිත්තන් ගෘහ ආශ්රිත සත්වයන් නිසා ඔවුන් “වල් අශ්වයන්” ලෙස හැඳින්වීම සම්පූර්ණයෙන් ම නිවැරදි නොවේ.

අරාබිවරුන් ඩෙල්ෆ්ට් දූපතට බයෝබාබ් ගස හඳුන්වා දී ඇති අතර මෙම ගස වසර 500 කට වඩා පැරණි විය හැකි බවක් පෙනේ. මන්නාරමේ පල්ලිමුනෙයි පිහිටි ශ්‍රී ලංකාවේ පැරණි ම සහ විශාලත ම බයෝබාබ් ගස වසර 700 ක් පමණ පැරණි යැයි ගණන් බලා ඇත. මන්නාරමේ ඇත්තේ පලිමුනේ බයෝබාබ් ගසක් පමණක් වන අතර එය ඩෙල්ෆ්ට් දූපතේ දැකිය හැකි හුදකලා නිදර්ශක තරම් විශාල හා ආකර්ෂණීය ය. ඩෙල්ෆ්ට් හි බයෝබාබ් ගසේ කඳ තුළ පුද්ගලයන් පස් දෙනකු සිට හය දෙනකු දක්වා සුවපහසු ලෙස සිටගෙන සිටිය හැකි ය. ස්වාභාවික ව හෝ කෘත්‍රිම ව හිස් වූ කඳන් සහිත විශාල බයෝබාබ් ගස් අප්‍රිකාවේ සහ ඉන්දියාවේ මිනිසුන් නවාතැන් ලෙස භාවිත කර ඇත.

[QUOTE="NRTG, post: 29343007, member: 573158"] [SIZE=4] ශ්‍රී ලංකාවේ ජනාවාස වූ දූපත්වලින් දුරස් ව මන්නාරම් ගල්ෆ් කලාපයට මත්තෙන් ද, ශ්‍රී ලංකාවේ වයඹ දෙසින් ඉන්දියන් සාගරයේ දකුණු දෙසට වන්නට පිහිටි යාපනය අර්ධද්වීපයේ වූ ස්වාභාව සෞන්දර්යයෙන් හැඩවූ ද දූපත ඩෙල්ෆ්ට් දූපත යි. [IMG width="761px"]https://i.imgur.com/riHigXN.png[/IMG] දූපතේ ස්වාභාවික සුන්දරත්වය මෙන් ම පැරණි ගොඩනැගිලිවල නටබුන් නිසා ම සංචාරකයන් සඳහා මේ දිවයින ආකර්ෂණීය ස්ථානයකි. එනිසා ම එය පුරාණ චෝල රාජවංශයේ සිට පෘතුගීසි, ලන්දේසි සහ බ්‍රිතාන්‍ය යටත්විජිත යුගය දක්වා දිවෙන දීර්ඝ ඉතිහාසයකට පියවර තබන අපූර්ව සංචාරක ගමනාන්තයක් වන බව නොඅනුමාන ය.[/SIZE] [IMG width="794px"]https://i.imgur.com/XhZsLB1.png[/IMG] [IMG width="791px"]https://i.imgur.com/CFFHw0R.png[/IMG] [SIZE=4]යාපනයේ සිට අංක 776 පාරේ බස් රථයක නැගී පැයක පමණ කාලයකට පසුව කුරිකඩ්ඩුවාන් වරායට ළඟාවීමට නම් හිරු නැගෙනහිරින් පිබිදීමට මත්තෙන් යාපනේ නගරයට යායුතු ය. වෙනස් ම අත්දැකීමක් ලැබීමට වුවමනා අයකුට නම් ත්‍රි රෝද රියක නැගී වැඩි මුදලක් වැය කර තොටුපළ වෙත ළඟා විය හැකි ය. නෙත ගැටෙන්නේ ජැටිය අවට මුහුදු තීරයේ කොළ පැහැයක් ගන්නා මුහුදු පාසි ය. කුරිකඩ්ඩුවාන් ජැටිය නම් නයිනතිව් (නාගදීපය) හා නැදුන්තිව් (ඩෙල්ෆ්ට්) යන ගමනාන්ත සඳහා ඇති ආරම්භක තොටුපළ ය. [IMG width="801px"]https://i.imgur.com/Oky174c.png[/IMG] [IMG width="796px"]https://i.imgur.com/lVi6qu6.jpg[/IMG] අයකුට නම් ගමන තරමක් වෙහෙසකර විය හැකි ය. විටෙක සැමන් ටින් එකක ඇසුරූ මාලූන් මෙන් එහි පොදි ගැසී යෑමට සිදුවිය හැකි ය. බෝට්ටුව තුළ දී ඇදහිය නොහැකි තරම් උණුසුමක් දැනෙනු ඇත. ගත දහඩියෙන් තෙත්විය හැකි ය. සියල්ල ඉවසා සිටිය හැකි නම් ඒ අපූරු ගමනාන්තයට විනාඩි 45ක් පමණ වූ කාලයක් ඇතුළත ළඟා විය හැකි ය. මාවලිතුරෙයි නම් ඩෙල්ෆ්ට්හි පිවිසුමය. “මා” නම් අශ්වයන්ට දෙමළ බසින් කියන තවත් නමකි. ඒ ආසන්නයේ වූ කතෝලික පූජකවරයකුගේ පිළිරුවක් දැකිය හැක. ඒ නම් මේ දූපත ‘ඩෙල්ෆ්ට් අයිලන්ඩ්’ ලෙස නම් කළ රිච්ක්ලොෆ් වෑන් ගෝන්ස්ගේ පිළිරුව ය. [IMG]https://i.imgur.com/YDARvTM.png[/IMG] ඩෙල්ෆ්ට් දූපතට බෝට්ටු සවාරියක් සඳහා වඩාත් නිර්දේශිත කාලය ජූලි සිට අගෝස්තු ය. මේ කාලයේ දී මුහුද සන්සුන් ය. වියළි කාලය ආරම්භයේ දී ඩෙල්ෆ්ට්හි වියළි කාලයට අනුරූප ලක්ෂණත්, ගිම්හානයේදී වෘක්ෂලතාදිය වඩාත් සශ්‍රීක වූ හරිත ලක්ෂණත් පෙන්නුම් කරන අතර ඩෙල්ෆ් දූපතේ දෙසැම්බර් සිට ජනවාරි කාලය තෙත් ස්වාභාවයක් ගන්නේ මෝසම් වර්ෂාව නිසා ය.[/SIZE] [IMG width="798px"]https://i.imgur.com/kMQm0ci.png[/IMG] [IMG width="798px"]https://i.imgur.com/5B0Y9se.png[/IMG] [SIZE=4]දූපතේ කාර් නොමැත. ගොන් කරත්තවලට අමතර ව, ජනාවාස වූ ඩෙල්ෆ්ට් ගම්මාන අතර කුඩා දුර සඳහා ත්‍රීරෝද රථ ක්‍රියාත්මක කෙරේ. කොයිකාගෙත් ගමන් සගයා නම පාපැදිය ය. දූපතේ සංචාරයට අවශ්‍ය උපදෙස් හා සහාය ලබාගැනීමට නම් පිවිසුමේ වූ සංචාරක කාර්ය්යාලවලින් විමසිය හැකි ය. [IMG width="816px"]https://i.imgur.com/NCuYcSj.png[/IMG] මේ දූපත ලන්දේසින් “ඩෙල්ෆ්ට්” යනුවෙන් හැඳින්වූව ද ඇත්තෙන් ම එහි සාම්ප්‍රදායික දෙමළ නම “නැදුන්තිව්” ය. නැදුන්තිව් යන්නෙහි අදහස නම් “දිගු දූපත” හෝ “විශාල දූපත” යන්න යි. එය “පසන්තීව්” යන්නෙන් ද නම් කර ඇත. ඒ, එළ ගවයන් ආශ්රිත පශුසම්පත් ඉහළින් පරිභෝජනය කිරීමට මේ උදවිය පුරුදු වී සිටීම නිසා ය. යටත් විජිතයක් වීමට මත්තෙන් මෙය “අභිශේගතීව්” නම් වී ඇත. හේතුව නම් ඉන්දියාවේ රාමේෂ්වරම් සිට දිනපතා නෙඩන්තිව් දක්වා ශිව දෙවියන් අභිෂේක ගැන්වීම උදෙසා පූජා එළ කිරි එකතු කිරීමට නැවක් පැමිණි ඇති නිසා බව සැළ වේ[/SIZE] [IMG width="833px"]https://i.imgur.com/ElxaZF6.png[/IMG] [SIZE=4]නිවර්තන දූපතක් වන මෙම නැදුන්තිව් දිවයිනට යටත්විජිත සම්භවයක් සහිත මෙම නාමය හිමි වන්නේ 17 වන සියවසේ මැද භාගයේ දී, ලන්දේසීන් පැමිණ පෘතුගීසීන් සතු වූ යාපනය අල්ලා ගැනීමෙන් පසුව ය. ඉන්දියන් සාගරය අවට ප්‍රදේශය යටත්විජිතයක් වූ කල්හී ඔවුහු පෝක් සමුද්‍ර සන්ධියට නුදුරින් පිහිටි දූපත් සමූහයේ ප්‍රධාන දූපත් අටට ම ලන්දේසි නගරවල නම් තැබූහ. “රොටර්ඩෑම්” යනු එකල අනලතිව් දූපත හැඳින්වූ නම වන අතර එය එම කුඩා දූපත් අටෙන් කුඩා ම දූපත යි. [/SIZE] [IMG width="835px"]https://i.imgur.com/wfiqU1A.png[/IMG] [SIZE=4]කාලයාගේ ඇවෑමෙන් බොහෝ දුරට “ඩෙල්ෆ්ට්” හැර අනෙක් දූපත්වල ලන්දේසි නම් ශ්‍රී ලාංකිකයන්ට අමතක වී ඇත. ඩෙල්ෆ්ට් නම් වූ කීර්තිමත් නාමය එදා පමණක් නොව වර්තමානයේ ද ශ්‍රී ලංකාවේ උතුරු පළාතට ලන්දේසි සංචාරකයන් ආකර්ෂණය කරගැනීමට භාවිත කරන බෙහෙවින් ජනප්‍රියය වූ නමකි.[/SIZE] [IMG width="849px"]https://i.imgur.com/sOnxQ8l.jpg[/IMG] [SIZE=4]ඩෙල්ෆ්ට් නම් වර්ග කිලෝමීටර් හතළිස් හතක් ආවරණය වන පරිදි දිගින් පෝක් සමුද්‍ර සන්ධියේ පිහිටි විශාලත ම දූපත ය. ඩෙල්ෆ්ට් පැතලි වූ තැනිතලා භූමි භායයකි. නොගැඹුරු මුහුදු ආශ්රිත ගොඩබිම් කලාපයකි. වැසි සමය ඔක්තෝම්බර් සිට පෙබරවාරි දක්වා වන නමුත් මුළු වර්ෂා කාලය තුළ ම නිල් අහසක් දැකිය හැකි දින ගණනාවක් තිබේ. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 750 ක් පමණක් වන අතර එනිසා ඩෙල්ෆ්ට් අර්ධ ශුෂ්ක ප්‍රදේශයක් ලෙස හැඳින්විය හැකි ය. සාමාන්‍යයෙන්, උතුරු අර්ධගෝලයේ ගිම්හාන මාසවල වියළි කාලයේ දී උච්චත ම සමයේදී දූපතට වර්ෂාපතනය මුළුමනින්ම හිඟ වේ. [IMG width="863px"]https://i.imgur.com/bTnd81r.jpg[/IMG] ඩෙල්ෆ්ට් හි භූගත ජලය මඳක් ලුණු සහිත වීම පුදුමයක් නොවේ. බොහෝ ජල මූලාශ්රවල ලවණතාව වියළි කාලයේ දී පානයට නුසුදුසු මට්ටමකට වැඩි විය හැකි නමුත් කෘෂිකර්මාන්තයට සහ සමහර පශු සම්පත් සඳහා ප්‍රමාණවත් ය. දූපතේ ඇළ දොළ නොමැත. මිරිදියෙහි ප්‍රධාන ප්රභවය නම් ස්වාභාවික අවපාත හා කෘත්‍රිම පොකුණුවල එකතු වන මතුපිට ජලය යි. තල් කොළවලින් සෑදූ බාල්දි භාවිත කරමින් නොගැඹුරු ළිංවලින් දෛනික අවශ්‍යතා සඳහා ජලය සපයා ගනි යි.[/SIZE] [IMG width="873px"]https://i.imgur.com/Ex8IOPj.png[/IMG] [SIZE=4]සැලකිය යුතු කරුණ නම් සමහර මිරිදිය ළිං මුහුදු වෙරළට ඉතා ආසන්න ව පිහිටා තිබීම ය. ඇදහිය නොහැකි තරම් ගැඹුරු “යක්ෂයාගේ ළිඳ” පමණක් නියඟ කාලවල දී පවා කිසි විටෙකත් වියළී යන්නේ නැත. ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ළිඳෙන් ලැබෙන ජලය ලංකාවේ ඕනෑම තැනක දක්නට ලැබෙන හොඳ ම ජලය බව ය. කෙසේ වෙතත්, මතුපිට ජල එකතු කිරීම් සහ ළිං කිසිසේත් එහි ජනයාට ප්‍රමාණවත් නොවේ. ප්‍රධාන ධාරාවේ සිට අතිරේක මිරිදිය සැපයුම නියඟ කාලයේ දී නාවික හමුදාව ජලය සපයන අතර, පසුව බවුසරයක් මඟින් ගෙනෙන ජලය සඳහා නිවැසියන්ට මුදල් ගෙවීමට සිදු වේ.[/SIZE] [IMG width="792px"]https://i.imgur.com/JdPWD7H.png[/IMG] [SIZE=4]ජනගහනය අඩු ඩෙල්ෆ්ට් දූපතේ ජනාවාස, ප්‍රදේශ දෙකක විහිදී ඇත. ඒ ඊසාන දෙසින් සහ බටහිර දෙසින් ය. වෙඩ්ඩුක්කුලම් සහ පෙරියකුලම් ලෙස වැව් දෙකකි. ඒවා දූපතේ මධ්‍යයේ පිහිටා ඇත. ඩෙල්ෆ්ට් හි දකුණු අර්ධය පඳුරුවලින් වැසී ඇත. එය ජනාවාස නොවන අතර කෘෂිකර්මාන්තය සඳහා ද භාවිත නොවේ. අර්ධ ශුෂ්ක ප්‍රදේශවල වෘක්ෂලතාදිය පවතී. වියළි පඳුරු හා තණකොළවලට අමතරව තල් ගස් විශාල ප්‍රමාණයක් ද ඇත. [IMG width="838px"]https://i.imgur.com/2SS3OoV.png[/IMG] ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ අනෙකුත් ප්‍රදේශ මෙන්ම පෞද්ගලික නිවාසවල වැටවල් තල් අතුවලින් හෝ කොරල් ගල්වලි බැඳි ශක්තිමත් බිත්තිවලින් වෙන්කර ඇත. ප්‍රධාන ආදායම් මාර්ග නම් ධීවර හා තල් ආශ්රිත කර්මාන්ත යි. ඩෙල්ෆ්ට් තල් ගසේ අත්කම් සඳහා සහ වියළි මාළු(කරවල) සඳහා ප්‍රසිද්ධ ය. ඩෙල්ෆ්ට් නම් ශ්‍රී ලංකාවේ හොඳ ම තල් රා නිෂ්පාදනය ගැන ආඩම්බර වන දූපතකි. පශු සම්පත් බොහෝ විට පවුලේ ආදායම හා පෝෂණය සඳහා වැදගත් අතිරේකයක් වේ. ගවයන් සහ එළුවන් ඇත්තේ දූපත්වාසීන් ස්වල්ප දෙනකුට පමණක් වන නමුත් තවත් සමහරු කුකුළන් ඇති කරති [IMG width="852px"]https://i.imgur.com/nPe7nsr.png[/IMG] 16 වන සියවසේදී පෘතුගීසීන් අරාබියෙන් මුලින් ගෙන ආ අශ්වයන් පසු ව ලන්දේසින්ට උරුම ව ඇත. අශ්වයෝ ඩෙල්ෆ්ට් දූපතේ දකුණු අර්ධයේ වියළි පඳුරු ආශ්රිත පෙදෙස්වල නිදැල්ලේ සැරිසරති. ඔවුන්ගේ මුතුන් මිත්තන් ගෘහ ආශ්රිත සත්වයන් නිසා ඔවුන් “වල් අශ්වයන්” ලෙස හැඳින්වීම සම්පූර්ණයෙන් ම නිවැරදි නොවේ. [IMG width="524px"]https://i.imgur.com/k8fyoIr.jpg[/IMG] [IMG width="348px"]https://i.imgur.com/jOjIquM.jpg[/IMG] [IMG width="893px"]https://i.imgur.com/oGGCoEp.jpg[/IMG] [IMG width="896px"]https://i.imgur.com/zHMXmZB.jpg[/IMG] අරාබිවරුන් ඩෙල්ෆ්ට් දූපතට බයෝබාබ් ගස හඳුන්වා දී ඇති අතර මෙම ගස වසර 500 කට වඩා පැරණි විය හැකි බවක් පෙනේ. මන්නාරමේ පල්ලිමුනෙයි පිහිටි ශ්‍රී ලංකාවේ පැරණි ම සහ විශාලත ම බයෝබාබ් ගස වසර 700 ක් පමණ පැරණි යැයි ගණන් බලා ඇත. මන්නාරමේ ඇත්තේ පලිමුනේ බයෝබාබ් ගසක් පමණක් වන අතර එය ඩෙල්ෆ්ට් දූපතේ දැකිය හැකි හුදකලා නිදර්ශක තරම් විශාල හා ආකර්ෂණීය ය. ඩෙල්ෆ්ට් හි බයෝබාබ් ගසේ කඳ තුළ පුද්ගලයන් පස් දෙනකු සිට හය දෙනකු දක්වා සුවපහසු ලෙස සිටගෙන සිටිය හැකි ය. ස්වාභාවික ව හෝ කෘත්‍රිම ව හිස් වූ කඳන් සහිත විශාල බයෝබාබ් ගස් අප්‍රිකාවේ සහ ඉන්දියාවේ මිනිසුන් නවාතැන් ලෙස භාවිත කර ඇත. [IMG width="495px"]https://i.imgur.com/TPuigFR.jpg[/IMG] [IMG width="374px"]https://i.imgur.com/hW3bB1T.jpg[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom