Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ඩෙල්ෆ්ට් නැදුන්තිව් [ Neduntheevu ] දෙස බලමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිවයිනේ යටත්විජිත අතීතයේ තිබූ ඉතාමත් වැදගත් ස්මාරකය මීකානම් නම් කොටුව යි. ඩෙල්ෆ්ට් දූපතේ ඇත්තේ එක ම යටත් විජිත බළකොටුවකි. එය පෘතුගීසින් පළමු ව භාවිත කර ඇති අතර පසුව ලන්දේසීන් භාවිත කර ඇත. එහි දේශීය නාමය මීකානම් කොටුව වේ. අතීතයේ සියලු ම ගොඩනැගිලි මෙන් මීකානම් කොටුව ද කොරල්වලින් නිමවා ඇත. බළකොටුව වර්ග මීටර් පනහකට ආසන්න ප්‍රදේශයක් ආවරණය වන පරිදි දැඩි ලෙස ශක්තිමත් ව ඉදි කළ දෙමහල් වාසස්ථානයකි. ලංකාවේ අනෙකුත් බොහෝ පෘතුගීසි බළකොටුවලට සමාන ව එය ලන්දේසීන්වි ශාල කර නොතිබූ අතර එතරම් නවීකරණය නොකළ බවක්ද පෙනේ.

පෘතුගීසීන්ගෙන් බළකොටුව අත්පත් කර ගැනීමෙන් පසු ලන්දේසීන් මහා පරිමාණයෙන් ව්‍යූහය වෙනස් නොකළ නමුත් නැගෙනහිරින් අතිරේක බැරැක්කයක් සාදා, වර්ග මීටර් 200 කට ආසන්න කුඩා බළකොටුව වටා වෙනම කොටු පවුරක් ඉදි කළහ. මෙම ප්‍රදේශය පරිපාලන කටයුතු සඳහා ද භාවිත කරන ලද අතර එම නිසා එය “අධිකරණ සංකීර්ණය” ලෙස ද හැඳින්වේ.

මෙම සංකීර්ණයේ ඇති වඩාත් කැපී පෙනෙන ගොඩනැගිල්ල නම් ලන්දේසි පරෙවි කූඩු ය. සිදුරු හැත්තෑවක් පමණ ඇති මෙය කුළුණක හැඩයක් ගනී. එවැනි පරෙවි කූඩුවක් ශ්‍රී ලංකාවේ ඉතාමත් දුර්ලභ දසුනකි. යටත්විජිත යුගයේ කෙටි කාලයක් ඩෙල්ෆ්ට් දූපතේ පණිවිඩ යැවීම සඳහා පරෙවියන් යොදා ගෙන ඇති බවට සාක්ෂිය මෙය ය.

ඩෙල්ෆ්ට් හි අනෙක් බිම් සලකුණ පිහිටා ඇත්තේ දිවයිනේ විරුද්ධ පැත්තේ එනම් දකුණු වෙරළ තීරයේ ය. ක්වීන්ස් කුළුණ හුදෙක් ම සරල ප්රදීපාගාරයකි. කුළුණ තුළ වාතය ඉහළට යැවීමට රික්තයක් ඇති අතර මෙය ගිනි හෝ දුම් සංඥා සඳහා භාවිත කළා විය හැකි ය. ප්‍රදේශවාසීන් “ක්වින්ඩා කුළුණ” ලෙසද හඳුන්වන රැජනගේ කුළුණ මුලින් ඉදිකර ඇත්තේ ලන්දේසීන් ය. “කිංග්ස් ටවර්” නමින් හැඳින්වෙන තවත් කුළුණක් බ්‍රිතාන්‍යයන් විසින් නිර්මාණය කරන ලද නමුත් එය විනාශ වීමෙන් පසු එහි බිම් පදනම පමණක් ඉතිරි ව ඇත.

දිවයිනේ ඊසානදිග වෙරළ තීරයට වන්නට පෞරාණික බෞද්ධ ස්ථූප තුනක නටබුන් ලෙස චෝලන් හෝ වෙඩිඅරසන් ස්ථූප හදුනාගත හැක. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් එහි බිම් බිත්ති ප්‍රතිසංස්කරණය කර ඇත. ස්ථූප දෙකක් මධ්‍යම හෝ කුඩා ප්‍රමාණයේ වුවත් විශාලත ම ස්ථම්භය මීටර් 32 ක වට ප්‍රමාණයක් ඇත. මෙම ප්‍රධාන ස්ථූපය උස් වේදිකාවක පිහිටා ඇති අතර උප ස්ථූප හතරක් වට කර ඇත.

යටත්විජිත යුගයේ අශ්වයන් රංචු ගැසීමට භාවිත කළ ඉස්තාල නටබුන් ද එහි ඇත. එම ඉස්තාලය දැනටමත් පෘතුගීසින් ඉදි කළ ඒවා බවත් ලන්දේසීන් එය භාවිතා කළ බවත් පැවසෙයි. ඔවුන් නියත වශයෙන් ම අශ්ව වෙළෙඳාම සඳහා ඩෙල්ෆ්ට් දූපත භාවිත කර ඇත. කෙසේ වෙතත්, අදටත් දැක ගත හැකි පරිදි ඉතිරි ව ඇති බිත්ති සහ කුළුණු මුල් බ්‍රිතාන්‍ය යුගයේ ඒවා බව පෙනෙන්නට තිබේ. මේ ප්‍රදේශය සාරාපිඩ්ඩි ලෙස හදුන්වන අතර අශ්වයන් ජලය පානය කළ යැයි විශ්වාස කළ හැකි ළිං 30 ක් පමණ ද එහි දක්නට ඇත.

අශ්ව ඉස්තාලයේ නටබුන් වෙත යන ගමන අතරතුර, අමුත්තන්ට හමුවන්නේ “යෝධයාගේ පා සටහන” ය. එය ගල් මතුපිට කොටා ඇත. එය තබා ඇත්තේ මීටර් 13 ක් පමණ උසැති පුද්ගලයකු විසින් යැයි කියවේ. නයිනතිව් දූපතේ ද එවැනි ම අඩිපාරක් දැක ගත හැක. ඩෙල්ෆ්ට් හි හින්දු ජනගහනය විස්වාස කරන්නේ එය හනුමාන්ට අයිති පා සලකුණක් කියාය.

ඩෙල්ෆ්ට් සංචාරය නම් දින දෙකක සංචාරයකි. සුදු වැල්ල සහිත මයෝසීන පාෂාණ සහිත භූමිය ආසන්නයේ වූ මුහුදු දිය නෑමට කදිම ය. දූපත වඩා මුහුද නොගැඹුරු ය.

සුඛෝපභෝගී ඩෙල්ෆ්ට් සමුද්‍ර හෝටලය හා අවට වූ නවාතැන් පළවල්හි නවාතැන් ගෙන ඩෙල්ෆ්ට් නිවාඩුව අපූරුවට ගත කළ හැකි ය. ඒ අතර යාපනයේ රසට ආහර වේලක් ද රස විඳිය හැක.

මුලාශ්‍ර:

Vanakkam Thainadu - Sharmila Vinothini

blogger - Viduni Basnayake

Roarmedia

Wordpress.com

Dinamina

චායාරුප අන්තර්ජාලයෙනි

අපගේ සුදු [USER=574021]@PHBhagya[/USER] මෙනවියගේ ඩෙල්ෆ් දුපත් සංචාරයට අදාළ එළකිරි ත්‍රෙඩ් එක නැරඹීම සදහා යොමුව

https://elakiri.com/threads/යාපනය-සහ-ඩෙල්ෆ්ට්-සංචාරය.2101869/

[QUOTE="NRTG, post: 29343009, member: 573158"] [SIZE=4]දිවයිනේ යටත්විජිත අතීතයේ තිබූ ඉතාමත් වැදගත් ස්මාරකය මීකානම් නම් කොටුව යි. ඩෙල්ෆ්ට් දූපතේ ඇත්තේ එක ම යටත් විජිත බළකොටුවකි. එය පෘතුගීසින් පළමු ව භාවිත කර ඇති අතර පසුව ලන්දේසීන් භාවිත කර ඇත. එහි දේශීය නාමය මීකානම් කොටුව වේ. අතීතයේ සියලු ම ගොඩනැගිලි මෙන් මීකානම් කොටුව ද කොරල්වලින් නිමවා ඇත. බළකොටුව වර්ග මීටර් පනහකට ආසන්න ප්‍රදේශයක් ආවරණය වන පරිදි දැඩි ලෙස ශක්තිමත් ව ඉදි කළ දෙමහල් වාසස්ථානයකි. ලංකාවේ අනෙකුත් බොහෝ පෘතුගීසි බළකොටුවලට සමාන ව එය ලන්දේසීන්වි ශාල කර නොතිබූ අතර එතරම් නවීකරණය නොකළ බවක්ද පෙනේ. [IMG width="806px"]https://i.imgur.com/bdFf58m.png[/IMG] පෘතුගීසීන්ගෙන් බළකොටුව අත්පත් කර ගැනීමෙන් පසු ලන්දේසීන් මහා පරිමාණයෙන් ව්‍යූහය වෙනස් නොකළ නමුත් නැගෙනහිරින් අතිරේක බැරැක්කයක් සාදා, වර්ග මීටර් 200 කට ආසන්න කුඩා බළකොටුව වටා වෙනම කොටු පවුරක් ඉදි කළහ. මෙම ප්‍රදේශය පරිපාලන කටයුතු සඳහා ද භාවිත කරන ලද අතර එම නිසා එය “අධිකරණ සංකීර්ණය” ලෙස ද හැඳින්වේ.[/SIZE] [IMG width="810px"]https://i.imgur.com/uReoMed.png[/IMG] [IMG width="809px"]https://i.imgur.com/PY8gdK9.png[/IMG] [SIZE=4]මෙම සංකීර්ණයේ ඇති වඩාත් කැපී පෙනෙන ගොඩනැගිල්ල නම් ලන්දේසි පරෙවි කූඩු ය. සිදුරු හැත්තෑවක් පමණ ඇති මෙය කුළුණක හැඩයක් ගනී. එවැනි පරෙවි කූඩුවක් ශ්‍රී ලංකාවේ ඉතාමත් දුර්ලභ දසුනකි. යටත්විජිත යුගයේ කෙටි කාලයක් ඩෙල්ෆ්ට් දූපතේ පණිවිඩ යැවීම සඳහා පරෙවියන් යොදා ගෙන ඇති බවට සාක්ෂිය මෙය ය. [IMG width="270px"]https://i.imgur.com/sGQA6hT.png[/IMG] [IMG width="590px"]https://i.imgur.com/RCWr9C3.png[/IMG] [IMG width="881px"]https://i.imgur.com/as7xpe4.jpg[/IMG] ඩෙල්ෆ්ට් හි අනෙක් බිම් සලකුණ පිහිටා ඇත්තේ දිවයිනේ විරුද්ධ පැත්තේ එනම් දකුණු වෙරළ තීරයේ ය. ක්වීන්ස් කුළුණ හුදෙක් ම සරල ප්රදීපාගාරයකි. කුළුණ තුළ වාතය ඉහළට යැවීමට රික්තයක් ඇති අතර මෙය ගිනි හෝ දුම් සංඥා සඳහා භාවිත කළා විය හැකි ය. ප්‍රදේශවාසීන් “ක්වින්ඩා කුළුණ” ලෙසද හඳුන්වන රැජනගේ කුළුණ මුලින් ඉදිකර ඇත්තේ ලන්දේසීන් ය. “කිංග්ස් ටවර්” නමින් හැඳින්වෙන තවත් කුළුණක් බ්‍රිතාන්‍යයන් විසින් නිර්මාණය කරන ලද නමුත් එය විනාශ වීමෙන් පසු එහි බිම් පදනම පමණක් ඉතිරි ව ඇත. [IMG width="478px"]https://i.imgur.com/dLcl1A0.png[/IMG] දිවයිනේ ඊසානදිග වෙරළ තීරයට වන්නට පෞරාණික බෞද්ධ ස්ථූප තුනක නටබුන් ලෙස චෝලන් හෝ වෙඩිඅරසන් ස්ථූප හදුනාගත හැක. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් එහි බිම් බිත්ති ප්‍රතිසංස්කරණය කර ඇත. ස්ථූප දෙකක් මධ්‍යම හෝ කුඩා ප්‍රමාණයේ වුවත් විශාලත ම ස්ථම්භය මීටර් 32 ක වට ප්‍රමාණයක් ඇත. මෙම ප්‍රධාන ස්ථූපය උස් වේදිකාවක පිහිටා ඇති අතර උප ස්ථූප හතරක් වට කර ඇත. [IMG width="839px"]https://i.imgur.com/pENJxx2.jpg[/IMG] යටත්විජිත යුගයේ අශ්වයන් රංචු ගැසීමට භාවිත කළ ඉස්තාල නටබුන් ද එහි ඇත. එම ඉස්තාලය දැනටමත් පෘතුගීසින් ඉදි කළ ඒවා බවත් ලන්දේසීන් එය භාවිතා කළ බවත් පැවසෙයි. ඔවුන් නියත වශයෙන් ම අශ්ව වෙළෙඳාම සඳහා ඩෙල්ෆ්ට් දූපත භාවිත කර ඇත. කෙසේ වෙතත්, අදටත් දැක ගත හැකි පරිදි ඉතිරි ව ඇති බිත්ති සහ කුළුණු මුල් බ්‍රිතාන්‍ය යුගයේ ඒවා බව පෙනෙන්නට තිබේ. මේ ප්‍රදේශය සාරාපිඩ්ඩි ලෙස හදුන්වන අතර අශ්වයන් ජලය පානය කළ යැයි විශ්වාස කළ හැකි ළිං 30 ක් පමණ ද එහි දක්නට ඇත.[/SIZE] [IMG width="845px"]https://i.imgur.com/Fn8AxuV.png[/IMG] [SIZE=4]අශ්ව ඉස්තාලයේ නටබුන් වෙත යන ගමන අතරතුර, අමුත්තන්ට හමුවන්නේ “යෝධයාගේ පා සටහන” ය. එය ගල් මතුපිට කොටා ඇත. එය තබා ඇත්තේ මීටර් 13 ක් පමණ උසැති පුද්ගලයකු විසින් යැයි කියවේ. නයිනතිව් දූපතේ ද එවැනි ම අඩිපාරක් දැක ගත හැක. ඩෙල්ෆ්ට් හි හින්දු ජනගහනය විස්වාස කරන්නේ එය හනුමාන්ට අයිති පා සලකුණක් කියාය. [IMG width="461px"]https://i.imgur.com/6ymMlB5.jpg[/IMG] [IMG width="460px"]https://i.imgur.com/Y8SMgJt.jpg[/IMG] ඩෙල්ෆ්ට් සංචාරය නම් දින දෙකක සංචාරයකි. සුදු වැල්ල සහිත මයෝසීන පාෂාණ සහිත භූමිය ආසන්නයේ වූ මුහුදු දිය නෑමට කදිම ය. දූපත වඩා මුහුද නොගැඹුරු ය.[/SIZE] [IMG width="786px"]https://i.imgur.com/v6LtlKx.jpg[/IMG] [IMG width="358px"]https://i.imgur.com/V89egWQ.jpg[/IMG] [IMG width="398px"]https://i.imgur.com/YRmpYvo.jpg[/IMG] [SIZE=4] සුඛෝපභෝගී ඩෙල්ෆ්ට් සමුද්‍ර හෝටලය හා අවට වූ නවාතැන් පළවල්හි නවාතැන් ගෙන ඩෙල්ෆ්ට් නිවාඩුව අපූරුවට ගත කළ හැකි ය. ඒ අතර යාපනයේ රසට ආහර වේලක් ද රස විඳිය හැක.[/SIZE] [SIZE=1]මුලාශ්‍ර: Vanakkam Thainadu - Sharmila Vinothini blogger - Viduni Basnayake Roarmedia Wordpress.com Dinamina චායාරුප අන්තර්ජාලයෙනි[/SIZE] [SIZE=4]අපගේ සුදු [USER=574021]@PHBhagya[/USER] මෙනවියගේ ඩෙල්ෆ් දුපත් සංචාරයට අදාළ එළකිරි ත්‍රෙඩ් එක නැරඹීම සදහා යොමුව [/SIZE] [SIZE=1][URL='https://elakiri.com/threads/%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA-%E0%B7%83%E0%B7%84-%E0%B6%A9%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B7%86%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A-%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA.2101869/']https://elakiri.com/threads/යාපනය-සහ-ඩෙල්ෆ්ට්-සංචාරය.2101869/[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom