Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩේටා කතාව සරලව සුන්දරව සවිස්තරව ......!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩේටා ලක්දිව පහළ වූදා පටන්ම අපට තිබ්බ ගැටලුව අපේ දත්ත හොරා ගන්නවා කියන එක. අපි ඉන්ටනෙට් එක ඩයල-අප් කියල ඉස්සර තිබුණු මොඩම් ගැජට් එකෙන් කාඩ් එකක් දාලා අන්තර්ජාලයට ගිය පරම්පරාව. ඒ එක්කම ෆයිබර් ඔප්ටික් එක්ක වැඩකරන පරම්පරාව.

මුල්ම කාලෙ මට මතකයි අපි ගත්තා 512Kbps ලයින් එකක් ඔය ADSL ආවම, අන්ලිමිටඩ්..ඒක මෑතක් වෙනතුරු තිබ්බා.. අන්ලිමිටඩ් කතාවට වඩා ඒක මන්දගාමී නිසා අපි ගොඩක් දේවල් කරා වගේ 'දැනුණා'. ඒ දවස්වල තිබ්බ ඇක්සොගෙ ටොරන්ට් 700MB, දැන් 1.5GB BRRIP කාලයට සාපෙක්ෂව වැඩ ගොඩක් කරා කියල හිතුවාට එහෙම නැහැ. සම්බන්ධතා වේගවත් නිසා දත්ත ඉක්මනට ඉවරවෙනවා. නොදැනිම You Tube බලන්නේ 720P හෝ 1080P දාගෙන..කාටවත් ඕක 480,360ට අඩුකරගන්න මතක් වෙන්නෑ..ඇහැට ප්‍රිය නැතිනිසා! ඒ කාලෙ අපි ඉවසුවට අද කොල්ලො කෙල්ලො ඉවසන්නෑ... උන් හැමදේම අලකරගෙන ලීක් කරගන්නේ ඉවසීම නැතිනිසා.....!

ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි ISP (internet service provider) තමන්ට හොරෙන් data කපාගෙන කියන එක. Dialog/SLT/Mobitel මේ හැම ISP කෙනෙකුටම මේ චෝදනාව පොදුවේ එල්ල වෙනවා.

අපි දැනට ඉහත කියල තියන තුන්දෙනාගෙන්ම service අරගෙන තියනව. නමුත් මට නම් මට හොරෙන් මග DATA කපාගෙන තියනව කියල කිසිම දාක දැනිල නෑ.

ගොඩක් දෙනෙක් හරියටම දන්නෙ නෑ තමන්ගෙ DATA පාවිච්චි වෙලා තියෙන්නෙ මොනවට ද කියන එක,!

ඒක තමා ප්‍රධානම හේතුව විදිහට දකින්ඩ පුලුවන්. පහලින් මමලැයිස්තුගත කරන්නම් මේව තරමක් අවම කරගන්ඩ පුලුවන් ක්‍රම කීපයක් සහ ඔයාල දන්නෙ නැතුවම ඔයාලගෙ DATA කැපෙන අවස්තා කීපයක්.

* Router එකට log වෙලා බලන්ඩ ඔයා නොදන්න device ඒ කිව්වෙ අල්ලපු ගෙදර එකාගෙ ෆෝන් එක, වෙනම රවුටරකුත් තියෙන පවුලේ සහෝදර සහෝදරියකගේ ලැප් එක ඔයාගෙ router එකට connect වෙලා තියනවද කියල. එහෙම තියනවනම් ඒව block කරල password වෙනස් කරල දාන්ඩ. ඒකට සුළු දැනුමක් අවශ්‍යයි. ඉස්සර අපිට ලංකාවට ආපු සියලුම රවුටර් වල ෆර්ම්වෙයාර් සහ ඉන්ටෆේස් ගැන නොවරදින සුළු දැනුමක්තිබුණා..දැන් කම්මැලිකමට ගෙනත් හයිකරන ක්‍රමයට පුරුදුවෙලා නිසා බලන්නත් කම්මැලියි!

* Windows Update සහ විශේෂයෙන් Windows 10 මෙහෙයුම් පද්ධතිය විශාල DATA ප්‍රමාkයක් භාවිත කරනවා. නමුත් එහෙම කියල Update Disable කරන්ඩ එපා! Limit කරන්ඩ පුලුවන් ක්‍රමයක් තියනවා. Disable කරන එකෙන් Ransomware වලට ඒ කියන්නේ තමුන්ගේ ඩේටා ලොක් කරල ඒක අරින්න කප්පම් ඉල්ලන අයට ලේසියෙන් රිංගන්ඩ පුලුවන්.

* Android updates / App update / Data Sync මේ දේවල් වලට ඔයා හිතන්නෙ නැති Data ප්‍රමාණයක් මාසෙක්ට යනව. ඔයාගෙ හැම Photo එකක්, Video එකක් ම google එකට sync වෙනවා. සමහර විට ඔයාගෙ Phone Company එකේ Cloud එකකටත් backup වෙනවා ඇති. Viber, whatsapp මේවත් sync වෙනවා ඒවගේ තියන media files එක්කම!

* torrent download කරද්දි අපි කල්පනා කරන්නෙ download වෙන GB ගාන විතරයි. ඔයා torrent එක Download කරන්ඩ පටන් ගත්ත මොහොතේ ඉඳල වෙන අය ඔයාගෙන් ඒ file එක download කරනව! ඒ කියන්නෙ ඔයාගෙන් Upload වෙනව. එහෙම Upload වෙන්ඩ පාවිච්චි වෙන්නෙත් ඔයාගෙම DATA තමයි. ඉතින් Upload limit එක තරමක් අඩු කරල තියා ගන්ඩ. මුල් කාලේ ටෙලිකොම් එකට තිබ්බ ලොකුම ප්රශ්නය තමා Heavy Down-loader ලා..ඒ නිසා මුළු පද්ධතියම ස්ලෝ වුණා... පස්සෙ එයාලා V-LAN වගේ තාක්ෂණික ක්‍රම ඒ කිව්වේ මේ HP ලා වෙනම කුඩා කණ්ඩායමකට කොටුකරල උන්ට වෙනම පාත් එකක් දෙන එක.. දැන් ඊට දියුණු ක්‍රම තියෙනවා....

* Steram එකේ Update Schedule කරන්ඩ. සමහර විට දන්නෙම නැතුව GB ගනන් Games Update වෙලා.

* Download කරද්දි schedule කරන්ඩ. U-torrent වල එහෙම නම් මේ option එක තියනව. දවසෙන් දවස download පටන් ගන්ඩ ඕනෙ සහ නවතින්ඩ ඕනෙ වෙලාව schedule කරන්ඩ පුලුවන්. මම කරන්නෙ night time data වලින් download වෙන්ඩ දාල auto shutdown දාල තියනව. එතකොට වැඩිය upload වෙන්නෙත් නෑ.

* ඉස්සරට වඩා දැන් Download Speed එක ගොඩක් වැඩී. ඉතින් youtube හරි වෙන වීඩියෝ එකක් හරි play කරල තප්පර 15 විතර බලල හරි නෑ කියල close කලත් තව විනාඩි 2-3 ඉස්සරහට Stream වෙලා ඉවරයි. ඒ කිව්වේ නැරඹීමට බඩු ලෝඩ් වෙලා ඉවරයි! ඒ කියන්නෙ විනාඩි 2-3 ක වීඩියෝ එක බලපු data කැපිල ඉවරයි. හැම තිස්සෙම Video Auto-play එක Disable කරල තියන්ඩ,Facebook / youtube වල. ඒ වගේම අත්‍යවශ්‍ය නැත්නම් HD නැතුව 360/480 වගේ Quality එකෙන් බලන්ඩ.

උන් ඉගෙනගෙන තියෙන්නේ බාගෙට නිසා බාගෙට දැනගෙන කෑගහනවා..හොයල බලන්න ඕනි ඇත්තටම අපේ ඩේටා අසාධාරණ ලෙස අඩුවෙලාද කියල බලන්න පිළිගත් ක්‍රමවේද තියෙනව ස්ක්‍රීන් ෂොට් ටිකක් ගහගෙන ගිහින් හරියන්නෑ..ඒවා ට්‍රෙස් කරල, පරීක්ෂණයක් විදියට පරිගණකයක් අරං සතියක් විතර චෙක් කරල තමා කියන්න ඕනි... නැතුව නඩු දාලා වත් දිනන්න බෑ..

සදුදා උදේට අන්තර්ජාලය එකසිය ගාණට ස්ලෝ වෙනවා..හේතුව ඔෆිස් යන අපේ පරම්පරාව සති අන්තයේ ඇරියස් කවර් කරන නිසා.. මේ දවස් වල කොහොමත් ස්ලෝ රටේ තත්ත්වය එක්ක හැමෝම අන්තර්ජාලයේ. ADSL ස්පිලිටර් වල දෝෂ, අප්ඩේට් නොකරපු රවුටර්, පරණ රවුටර්, පරිගණකයේ මෘදුකාග දෝෂ, ලොන්තපෝල් නොට්වර්ක් කාඩ්, තුට්ටු දෙකට ගත්තු බාල වයි-ෆයි ඇඩැප්ටර්, කේබල් පවා අන්තර්ජාලය මන්දගාමී වෙන්න බලපානවා.. දීර්ඝ කතාවක් ඔන්න කෙටියෙන් කිව්වා...!

ප.ලි

Day-Night දත්ත බෙදීමත් අනාදිමත් කාලයක ඉදන් වුණා. ඒකට හේතුව ට්‍රැෆික් රහිත වෙලාවට ඩවුන්ලෝඩ් දිරිමත් කිරීම. අපි ඒ කාලෙ ටොරන්ට් බාන කුඩා මෙවලම් ආනයනය කරල, (වසර 20කට කලින්) රාත්‍රියේ ඒවා ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා. ඉතින් අපිට රෑ ඩේටා ප්‍රයෝජනවත් වුණා...

අද නයිට්ටයිම් ඩේටා වලට වඩා දවාලට තමා දත්ත ඒනි. නමුත් වෙළෙද අරමුණම ටාගට් එකක් නිසා වැඩි ඩේටා ප්‍රමාණයක් අපතේ යැවෙනව. වගේම පාරිභෝගිකයන්ට යම් අසාධාරණයක් වෙනව කියල පිළිගන්නවා. නමුත් ඒකට මීට වඩා නිර්මාණශීලි ක්‍රමවේද අනුගමනය කරන්න පුලුවන්.. රෑ ඩේටා ඉවර කරපු උන්ට දවල්ට ඩබල් කරනව වගේ කතා..! නැත්තං රෑ දත්ත මාස 3ක් භාවිත නොකළ අයට ඒ දත්ත ප්‍රමාණය එනිටයිම් ඩේටා දෙනව මාසයක් වගේ කාරණා... ඒවා මාකටින් අය සතුයි.. විහිලුසහගතම කාරණාව නම්.. අපේ කම්පැණියේ රවුටර් ඉරිදා දවසෙ කම්පැණිය වහල තියෙනකොටත් මහ රෑත් සුළු ප්‍රමාණ වලින් වැඩකරල කියල Usage Meter වල පෙන්නනවා.. හේතුව ඇහුවාම කියන්න කවුරුත් දන්නෑ!!!

FROM : FB

[QUOTE="cat123, post: 25642866, member: 51090"] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/91359295_10220144866585263_3089133748516552704_n.jpg?_nc_cat=108&_nc_sid=730e14&_nc_ohc=e3ckXGlIj5MAX9AC5O4&_nc_ht=scontent.fcmb2-1.fna&oh=272d9db86e2a8aa891314c579751ad92&oe=5F754D76[/IMG] ඩේටා ලක්දිව පහළ වූදා පටන්ම අපට තිබ්බ ගැටලුව අපේ දත්ත හොරා ගන්නවා කියන එක. අපි ඉන්ටනෙට් එක ඩයල-අප් කියල ඉස්සර තිබුණු මොඩම් ගැජට් එකෙන් කාඩ් එකක් දාලා අන්තර්ජාලයට ගිය පරම්පරාව. ඒ එක්කම ෆයිබර් ඔප්ටික් එක්ක වැඩකරන පරම්පරාව. මුල්ම කාලෙ මට මතකයි අපි ගත්තා 512Kbps ලයින් එකක් ඔය ADSL ආවම, අන්ලිමිටඩ්..ඒක මෑතක් වෙනතුරු තිබ්බා.. අන්ලිමිටඩ් කතාවට වඩා ඒක මන්දගාමී නිසා අපි ගොඩක් දේවල් කරා වගේ 'දැනුණා'. ඒ දවස්වල තිබ්බ ඇක්සොගෙ ටොරන්ට් 700MB, දැන් 1.5GB BRRIP කාලයට සාපෙක්ෂව වැඩ ගොඩක් කරා කියල හිතුවාට එහෙම නැහැ. සම්බන්ධතා වේගවත් නිසා දත්ත ඉක්මනට ඉවරවෙනවා. නොදැනිම You Tube බලන්නේ 720P හෝ 1080P දාගෙන..කාටවත් ඕක 480,360ට අඩුකරගන්න මතක් වෙන්නෑ..ඇහැට ප්‍රිය නැතිනිසා! ඒ කාලෙ අපි ඉවසුවට අද කොල්ලො කෙල්ලො ඉවසන්නෑ... උන් හැමදේම අලකරගෙන ලීක් කරගන්නේ ඉවසීම නැතිනිසා.....! ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි ISP (internet service provider) තමන්ට හොරෙන් data කපාගෙන කියන එක. Dialog/SLT/Mobitel මේ හැම ISP කෙනෙකුටම මේ චෝදනාව පොදුවේ එල්ල වෙනවා. අපි දැනට ඉහත කියල තියන තුන්දෙනාගෙන්ම service අරගෙන තියනව. නමුත් මට නම් මට හොරෙන් මග DATA කපාගෙන තියනව කියල කිසිම දාක දැනිල නෑ. ගොඩක් දෙනෙක් හරියටම දන්නෙ නෑ තමන්ගෙ DATA පාවිච්චි වෙලා තියෙන්නෙ මොනවට ද කියන එක,! ඒක තමා ප්‍රධානම හේතුව විදිහට දකින්ඩ පුලුවන්. පහලින් මමලැයිස්තුගත කරන්නම් මේව තරමක් අවම කරගන්ඩ පුලුවන් ක්‍රම කීපයක් සහ ඔයාල දන්නෙ නැතුවම ඔයාලගෙ DATA කැපෙන අවස්තා කීපයක්. * Router එකට log වෙලා බලන්ඩ ඔයා නොදන්න device ඒ කිව්වෙ අල්ලපු ගෙදර එකාගෙ ෆෝන් එක, වෙනම රවුටරකුත් තියෙන පවුලේ සහෝදර සහෝදරියකගේ ලැප් එක ඔයාගෙ router එකට connect වෙලා තියනවද කියල. එහෙම තියනවනම් ඒව block කරල password වෙනස් කරල දාන්ඩ. ඒකට සුළු දැනුමක් අවශ්‍යයි. ඉස්සර අපිට ලංකාවට ආපු සියලුම රවුටර් වල ෆර්ම්වෙයාර් සහ ඉන්ටෆේස් ගැන නොවරදින සුළු දැනුමක්තිබුණා..දැන් කම්මැලිකමට ගෙනත් හයිකරන ක්‍රමයට පුරුදුවෙලා නිසා බලන්නත් කම්මැලියි! * Windows Update සහ විශේෂයෙන් Windows 10 මෙහෙයුම් පද්ධතිය විශාල DATA ප්‍රමාkයක් භාවිත කරනවා. නමුත් එහෙම කියල Update Disable කරන්ඩ එපා! Limit කරන්ඩ පුලුවන් ක්‍රමයක් තියනවා. Disable කරන එකෙන් Ransomware වලට ඒ කියන්නේ තමුන්ගේ ඩේටා ලොක් කරල ඒක අරින්න කප්පම් ඉල්ලන අයට ලේසියෙන් රිංගන්ඩ පුලුවන්. * Android updates / App update / Data Sync මේ දේවල් වලට ඔයා හිතන්නෙ නැති Data ප්‍රමාණයක් මාසෙක්ට යනව. ඔයාගෙ හැම Photo එකක්, Video එකක් ම google එකට sync වෙනවා. සමහර විට ඔයාගෙ Phone Company එකේ Cloud එකකටත් backup වෙනවා ඇති. Viber, whatsapp මේවත් sync වෙනවා ඒවගේ තියන media files එක්කම! * torrent download කරද්දි අපි කල්පනා කරන්නෙ download වෙන GB ගාන විතරයි. ඔයා torrent එක Download කරන්ඩ පටන් ගත්ත මොහොතේ ඉඳල වෙන අය ඔයාගෙන් ඒ file එක download කරනව! ඒ කියන්නෙ ඔයාගෙන් Upload වෙනව. එහෙම Upload වෙන්ඩ පාවිච්චි වෙන්නෙත් ඔයාගෙම DATA තමයි. ඉතින් Upload limit එක තරමක් අඩු කරල තියා ගන්ඩ. මුල් කාලේ ටෙලිකොම් එකට තිබ්බ ලොකුම ප්රශ්නය තමා Heavy Down-loader ලා..ඒ නිසා මුළු පද්ධතියම ස්ලෝ වුණා... පස්සෙ එයාලා V-LAN වගේ තාක්ෂණික ක්‍රම ඒ කිව්වේ මේ HP ලා වෙනම කුඩා කණ්ඩායමකට කොටුකරල උන්ට වෙනම පාත් එකක් දෙන එක.. දැන් ඊට දියුණු ක්‍රම තියෙනවා.... * Steram එකේ Update Schedule කරන්ඩ. සමහර විට දන්නෙම නැතුව GB ගනන් Games Update වෙලා. * Download කරද්දි schedule කරන්ඩ. U-torrent වල එහෙම නම් මේ option එක තියනව. දවසෙන් දවස download පටන් ගන්ඩ ඕනෙ සහ නවතින්ඩ ඕනෙ වෙලාව schedule කරන්ඩ පුලුවන්. මම කරන්නෙ night time data වලින් download වෙන්ඩ දාල auto shutdown දාල තියනව. එතකොට වැඩිය upload වෙන්නෙත් නෑ. * ඉස්සරට වඩා දැන් Download Speed එක ගොඩක් වැඩී. ඉතින් youtube හරි වෙන වීඩියෝ එකක් හරි play කරල තප්පර 15 විතර බලල හරි නෑ කියල close කලත් තව විනාඩි 2-3 ඉස්සරහට Stream වෙලා ඉවරයි. ඒ කිව්වේ නැරඹීමට බඩු ලෝඩ් වෙලා ඉවරයි! ඒ කියන්නෙ විනාඩි 2-3 ක වීඩියෝ එක බලපු data කැපිල ඉවරයි. හැම තිස්සෙම Video Auto-play එක Disable කරල තියන්ඩ,Facebook / youtube වල. ඒ වගේම අත්‍යවශ්‍ය නැත්නම් HD නැතුව 360/480 වගේ Quality එකෙන් බලන්ඩ. උන් ඉගෙනගෙන තියෙන්නේ බාගෙට නිසා බාගෙට දැනගෙන කෑගහනවා..හොයල බලන්න ඕනි ඇත්තටම අපේ ඩේටා අසාධාරණ ලෙස අඩුවෙලාද කියල බලන්න පිළිගත් ක්‍රමවේද තියෙනව ස්ක්‍රීන් ෂොට් ටිකක් ගහගෙන ගිහින් හරියන්නෑ..ඒවා ට්‍රෙස් කරල, පරීක්ෂණයක් විදියට පරිගණකයක් අරං සතියක් විතර චෙක් කරල තමා කියන්න ඕනි... නැතුව නඩු දාලා වත් දිනන්න බෑ.. සදුදා උදේට අන්තර්ජාලය එකසිය ගාණට ස්ලෝ වෙනවා..හේතුව ඔෆිස් යන අපේ පරම්පරාව සති අන්තයේ ඇරියස් කවර් කරන නිසා.. මේ දවස් වල කොහොමත් ස්ලෝ රටේ තත්ත්වය එක්ක හැමෝම අන්තර්ජාලයේ. ADSL ස්පිලිටර් වල දෝෂ, අප්ඩේට් නොකරපු රවුටර්, පරණ රවුටර්, පරිගණකයේ මෘදුකාග දෝෂ, ලොන්තපෝල් නොට්වර්ක් කාඩ්, තුට්ටු දෙකට ගත්තු බාල වයි-ෆයි ඇඩැප්ටර්, කේබල් පවා අන්තර්ජාලය මන්දගාමී වෙන්න බලපානවා.. දීර්ඝ කතාවක් ඔන්න කෙටියෙන් කිව්වා...! ප.ලි Day-Night දත්ත බෙදීමත් අනාදිමත් කාලයක ඉදන් වුණා. ඒකට හේතුව ට්‍රැෆික් රහිත වෙලාවට ඩවුන්ලෝඩ් දිරිමත් කිරීම. අපි ඒ කාලෙ ටොරන්ට් බාන කුඩා මෙවලම් ආනයනය කරල, (වසර 20කට කලින්) රාත්‍රියේ ඒවා ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා. ඉතින් අපිට රෑ ඩේටා ප්‍රයෝජනවත් වුණා... අද නයිට්ටයිම් ඩේටා වලට වඩා දවාලට තමා දත්ත ඒනි. නමුත් වෙළෙද අරමුණම ටාගට් එකක් නිසා වැඩි ඩේටා ප්‍රමාණයක් අපතේ යැවෙනව. වගේම පාරිභෝගිකයන්ට යම් අසාධාරණයක් වෙනව කියල පිළිගන්නවා. නමුත් ඒකට මීට වඩා නිර්මාණශීලි ක්‍රමවේද අනුගමනය කරන්න පුලුවන්.. රෑ ඩේටා ඉවර කරපු උන්ට දවල්ට ඩබල් කරනව වගේ කතා..! නැත්තං රෑ දත්ත මාස 3ක් භාවිත නොකළ අයට ඒ දත්ත ප්‍රමාණය එනිටයිම් ඩේටා දෙනව මාසයක් වගේ කාරණා... ඒවා මාකටින් අය සතුයි.. විහිලුසහගතම කාරණාව නම්.. අපේ කම්පැණියේ රවුටර් ඉරිදා දවසෙ කම්පැණිය වහල තියෙනකොටත් මහ රෑත් සුළු ප්‍රමාණ වලින් වැඩකරල කියල Usage Meter වල පෙන්නනවා.. හේතුව ඇහුවාම කියන්න කවුරුත් දන්නෑ!!! FROM : [B]FB[/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom