Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩේටා_ටැක්ස්_ගැන සුභ ආරංචියක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(1)

එතකොට උබ කියපු විදිහට

කැපුවත් කොළ උන් මේ පාර ආණ්ඩුවට චන්දෙ දුන්නේ නැහැ? උන් ඔක්කොම චන්දෙ cancel කරා?

චන්දයක් දිනන්න නම් පාවෙන චන්ද වගේම ටොයි/බයි චන්ද ඉතාමත් වැදගත්, පාවෙන චන්දයක් නිසා චන්දයක් දිනනවා කිව්වනම් පහුගිය කාලයක් තිස්සෙම නිදහස් පක්ෂේ  දිනුවේ පාවෙන චන්ද වලින් කියල කියන එක තාර්කිකව හරි වෙන්න ඕන. නමුත් පාවෙන චන්ද කොහෙට ගියත් ඒ දවස්වල නිල් පාටමයි දිනුවේ, ඒ බය්යෝ වැඩි නිසයි.

(මන් කියන්නේ මහින්ද එන්නත් කලින් චන්ද්‍රිකාගේ කාලේ එක දිගට නිල්පාට දිනපු එක ගැන, මහින්දගේ කාලේ හිටිය කැපුවත් කොළ පැත්තේ උනුත් අමාරුවෙන් වගේ ගිහින් මහින්දට ගැහුවා යුද්දේ ඉවර කරනවා දකිනකොට සහ රනිල් ලා තොප්පිගල කියන්නේ කැලයක් කියා කිය ඒකට හේතු පෙන්නනවා දැක්කම. නමුත් ඒ පාවෙන චන්ද නැති උනත් ඒ කාලේ මහින්ද දිනන එකක් තිබ්බේ කොහොමත් බය්යෝ ප්‍රමාණය එතකොට වැඩියි.)

අන්න ඒ විදිහටම පාවෙන චන්ද වලින් චන්දයක් දිනන්න මහා ලොකු effect එකක් නැහැ. ටෝය්යෝ වැඩියි නම් පාවෙන චන්ද කොතැනට කඩා පාත් උනත් ටොයි kings ල දිනනවා. නමුත් සාපේක්ෂව unp එකට කට්ටිය පහුගිය කාලේදී අඩුයි.

පාවෙන චන්ද ප්‍රමාණයෙන් effect එකක් එන්න නම් දිනන කෙනා කවුද කියල තීරණය කරන්න:

කැපුවත් නිල් චන්ද ප්‍රමාණයෙන් - කැපුවත් කොළ ප්‍රමාණය අඩු කරහම =ඉතිරි වෙන කැපුවත් නිල් ප්‍රමාණය ට වඩා වැඩි ප්‍රමාණයක් පාවෙන චන්ද ගිහින්ති යෙන්න ඕන කොළ පැත්තට.

ගණන් පුළුවන් එකාට පැහැදිලියි කැපුවත් නිල්/කොළ (බයි/ටොයි) උන්ට කරන්න පුළුවන් effect එක කොච්චරක් ද කියල.

(2)

[YOUTUBE]6klIB3TYfBQ[/YOUTUBE]

(3)

මහින්ද වැරදි කරා කියල පිලිගන්නව මේ ආණ්ඩුව උදේ හවහ මහින්ද හොරා හොරා ගානවා හින්ද සමහර ලාවට පාවෙන බය්යෝ.

නමුත් මෙයාල ටොයි/ බයි චන්ද වලට වඩා මෝඩ අය. මෙයාලගේ මෝඩකම අර මහා බය්යන්ට compare කලාට මහා ලොකු වෙනසක් නැහැ. උන් කැපුවත් නිල් කියන්ඉ න්නවා, මුන් කිසි හරයක් නැති දේවල් විශ්වාස කරනවා එක දිගටම නිවුස් වල සහ එයාල අවට environment එක වෙනස් උනහම. වටේ ඉන්න මිනිස්සු ඒ ගැන වැඩියෙන් කතා කරනකොට මෙයාලාගේ decisions වෙනස් වෙනවා. ඒත් ඇත්ත මොකක්ද කියල හරියට මොලේ පාවිච්චි කරලා තේරුම් ගන්න බැහැ මෙයාලට. නමුත් මෙයාල බුද්දියෙන් වැඩි අය කියල කට්ටිය ලේබල් ගහනවා, වගේම එයාලම එයාලටම ලේබල් ගහගන්නවා, මොකද එයාල හිතන්නේ එයාල දියුණුයි. එයාල ගත්ත තීරණය හරියි කියල. නමුත් උන්ට තේරුමක් නැහැ මේක තනිකර ප්‍රෝඩාවක් කලේ කියල තේරුම් ගන්න.

මේ ආණ්ඩුව දිනන්න කලේ පඩියට බර සෙට් එකක් අරගෙන internet එකේ මාකටින් වලට දැම්ම fake profile හදල කමෙන්ට් කෙරෙව්වා. jpeg පෝස්ටර් හදල එළකිරි facebook youtube වල සෝෂල් මාකටින් කරල රැල්ලක් ඇති කරලා ඒ රැල්ලට මුන් ගහගෙන ගියා. මේ සඳුන් බුවාටත් අනිවරෙන් පඩි දෙනවා ඇති.

වැඩිය ඕනේ නැහැ මු ගේ උත්තර වලින් තේරෙනවා එක හොඳට.

ඔන්න ඔය රැලි වලට අහු වෙලා පිල් මාරු කරන කට්ටිය තමයි ඔය උබ කියපු "oya dekatama natie made hath kattiyak" කියල අදහස් කරන්නේ.

උන් කරන්නේ අර divorce වෙච්ච ගෑනු වගේ එක පැත්තකින් බැට කනකොට අඬාගෙන ගිහිං අනික් පැත්තට චන්දෙ දෙන එක මිසක් හරි වැරැද්ද මොකක්ද කියල වැරදි ඇත්තටම දැකල තීරණය ගන්න උන් නෙමෙයි.

වැරදි කරානම් මේ ආණ්ඩුව ඇවිල්ල තියෙනේ වැරදි හදන්න මිසක් කරන කරන හැම වරද්දක්ම සාදාරනය කරන්න නෙමෙයි පරණ ආණ්ඩුවේ කුණු පෙන්න පෙන්න. කුණු නෙමෙයිනේ වැඩනේ ඕනේ නේද?

නමුත් බුද්දිමත් මිනිහට පැහැදිලියි - චන්දය දිනන්නේ ඒ පිලේ ජල්තරය උපරිමයෙන් ගහන පක්ෂය මිසක් වැරදි නොකරපු හොඳ සුදු පාට මිනිස්සු නෙමෙයි කියල. මේ වගේ රටක චන්දයකින් පොරක් දිනන්න නම් උන් තරම් මගෝඩි කරන තව එකෙක් මේ රටේ නැති තරමට මිනිස්සු අන්දවන්න හොඳට තේරෙන තරම් උපරිම ජිල්මාට් කාරයෙක් වෙන්න ඕනෙයි කියන එක.

ඇස් පිට පේන වැරදි දැක දැක මේ වගේ මාකටින් ත්‍රෙඩ් දාල උන්ට පඩියට සුදු හුණු ගාන උන් ගේ පෝස්ට් තවමත් believe කරන ගොන් නාම්බෝ (නමුත් තමුන් බුද්දිමත්, වැරැද්ද දකින, මට මොලේ තියෙනව කියල හිතාගෙන රැල්ලට ගිහින් තවත් එක හොරෙක් ගේ පැත්තට කතිරේ ගහන) සහ කැපුවත් කොළ නිල් ඉන්න උන් ඉන්න කන් තමා මේ රට පට්ට පල් වෙන්නේ, දුක් වින්දින්න්නේ. ඔය දෙගොල්ලොන්ටම තමා මම කලින් පොස්ට් එකේ කිව්වේ.

නමුත් උබට නොතේරෙන තැන තමා ඔය ඔතන ඔහොම ජාති දෙකක් ඉන්නවා කියන එක.

බොරු මාද්‍ය රංගන බලල ඒවා believe කරලා වැඩ කරන උන්ට, වැරැද්ද දකිනව බුද්දිමත් කියල හිතල ඒ මෝඩයින්ට ලේබල් ගහන්නෙපා. ඔක්කොම හරක්

[QUOTE="BLACKLIST_MEMBER, post: 21975670, member: 79414"] [SIZE="3"][COLOR="red"][SIZE="5"](1)[/SIZE][/COLOR] [SIZE="3"]එතකොට උබ කියපු විදිහට [COLOR="SeaGreen"]කැපුවත් කොළ[/COLOR] උන් මේ පාර ආණ්ඩුවට චන්දෙ දුන්නේ නැහැ? උන් ඔක්කොම චන්දෙ cancel කරා? :rolleyes: චන්දයක් දිනන්න නම් පාවෙන චන්ද වගේම ටොයි/බයි චන්ද ඉතාමත් වැදගත්, පාවෙන චන්දයක් නිසා චන්දයක් දිනනවා කිව්වනම් පහුගිය කාලයක් තිස්සෙම [COLOR="Blue"]නිදහස් පක්ෂේ [/COLOR] දිනුවේ පාවෙන චන්ද වලින් කියල කියන එක තාර්කිකව හරි වෙන්න ඕන. නමුත් පාවෙන චන්ද කොහෙට ගියත් ඒ දවස්වල නිල් පාටමයි දිනුවේ, ඒ බය්යෝ වැඩි නිසයි. (මන් කියන්නේ මහින්ද එන්නත් කලින් චන්ද්‍රිකාගේ කාලේ එක දිගට [COLOR="Blue"]නිල්පාට [/COLOR]දිනපු එක ගැන, මහින්දගේ කාලේ හිටිය කැපුවත් කොළ පැත්තේ උනුත් අමාරුවෙන් වගේ ගිහින් මහින්දට ගැහුවා යුද්දේ ඉවර කරනවා දකිනකොට සහ රනිල් ලා තොප්පිගල කියන්නේ කැලයක් කියා කිය ඒකට හේතු පෙන්නනවා දැක්කම. නමුත් ඒ පාවෙන චන්ද නැති උනත් ඒ කාලේ මහින්ද දිනන එකක් තිබ්බේ කොහොමත් බය්යෝ ප්‍රමාණය එතකොට වැඩියි.) අන්න ඒ විදිහටම පාවෙන චන්ද වලින් චන්දයක් දිනන්න මහා ලොකු effect එකක් නැහැ. ටෝය්යෝ වැඩියි නම් පාවෙන චන්ද කොතැනට කඩා පාත් උනත් ටොයි kings ල දිනනවා. නමුත් සාපේක්ෂව unp එකට කට්ටිය පහුගිය කාලේදී අඩුයි. පාවෙන චන්ද ප්‍රමාණයෙන් effect එකක් එන්න නම් දිනන කෙනා කවුද කියල තීරණය කරන්න: කැපුවත් නිල් චන්ද ප්‍රමාණයෙන් - කැපුවත් කොළ ප්‍රමාණය අඩු කරහම =[COLOR="Blue"][SIZE="4"]ඉතිරි වෙන කැපුවත් නිල් ප්‍රමාණය ට [/SIZE][/COLOR]වඩා වැඩි ප්‍රමාණයක් පාවෙන චන්ද ගිහින්ති යෙන්න ඕන කොළ පැත්තට. ගණන් පුළුවන් එකාට පැහැදිලියි කැපුවත් නිල්/කොළ (බයි/ටොයි) උන්ට කරන්න පුළුවන් effect එක කොච්චරක් ද කියල.[/SIZE] [COLOR="Red"][SIZE="5"](2)[/SIZE][/COLOR] [YOUTUBE]6klIB3TYfBQ[/YOUTUBE] [SIZE="5"][COLOR="Red"](3)[/COLOR][/SIZE] මහින්ද වැරදි කරා කියල පිලිගන්නව මේ ආණ්ඩුව උදේ හවහ මහින්ද හොරා හොරා ගානවා හින්ද [COLOR="Blue"]සමහර ලාවට පාවෙන බය්යෝ[/COLOR]. නමුත් මෙයාල ටොයි/ බයි චන්ද වලට වඩා මෝඩ අය. මෙයාලගේ මෝඩකම අර මහා බය්යන්ට compare කලාට මහා ලොකු වෙනසක් නැහැ. උන් කැපුවත් නිල් කියන්ඉ න්නවා, මුන් කිසි හරයක් නැති දේවල් විශ්වාස කරනවා එක දිගටම නිවුස් වල සහ එයාල අවට environment එක වෙනස් උනහම. වටේ ඉන්න මිනිස්සු ඒ ගැන වැඩියෙන් කතා කරනකොට මෙයාලාගේ decisions වෙනස් වෙනවා. ඒත් ඇත්ත මොකක්ද කියල හරියට මොලේ පාවිච්චි කරලා තේරුම් ගන්න බැහැ මෙයාලට. නමුත් මෙයාල බුද්දියෙන් වැඩි අය කියල කට්ටිය ලේබල් ගහනවා, වගේම එයාලම එයාලටම ලේබල් ගහගන්නවා, මොකද එයාල හිතන්නේ එයාල දියුණුයි. එයාල ගත්ත තීරණය හරියි කියල. නමුත් උන්ට තේරුමක් නැහැ මේක තනිකර ප්‍රෝඩාවක් කලේ කියල තේරුම් ගන්න. මේ ආණ්ඩුව දිනන්න කලේ පඩියට බර සෙට් එකක් අරගෙන internet එකේ මාකටින් වලට දැම්ම fake profile හදල කමෙන්ට් කෙරෙව්වා. jpeg පෝස්ටර් හදල එළකිරි facebook youtube වල සෝෂල් මාකටින් කරල රැල්ලක් ඇති කරලා ඒ රැල්ලට මුන් ගහගෙන ගියා. මේ සඳුන් බුවාටත් අනිවරෙන් පඩි දෙනවා ඇති. වැඩිය ඕනේ නැහැ මු ගේ උත්තර වලින් තේරෙනවා එක හොඳට. ඔන්න ඔය රැලි වලට අහු වෙලා පිල් මාරු කරන කට්ටිය තමයි ඔය උබ කියපු "oya dekatama natie made hath kattiyak" කියල අදහස් කරන්නේ. උන් කරන්නේ අර divorce වෙච්ච ගෑනු වගේ එක පැත්තකින් බැට කනකොට අඬාගෙන ගිහිං අනික් පැත්තට චන්දෙ දෙන එක මිසක් හරි වැරැද්ද මොකක්ද කියල වැරදි ඇත්තටම දැකල තීරණය ගන්න උන් නෙමෙයි. වැරදි කරානම් මේ ආණ්ඩුව ඇවිල්ල තියෙනේ වැරදි හදන්න මිසක් කරන කරන හැම වරද්දක්ම සාදාරනය කරන්න නෙමෙයි පරණ ආණ්ඩුවේ කුණු පෙන්න පෙන්න. කුණු නෙමෙයිනේ වැඩනේ ඕනේ නේද? [B]නමුත් බුද්දිමත් මිනිහට පැහැදිලියි[/B] - [SIZE="4"][B]චන්දය දිනන්නේ ඒ පිලේ ජල්තරය උපරිමයෙන් ගහන පක්ෂය[/B][/SIZE] මිසක් වැරදි නොකරපු හොඳ සුදු පාට මිනිස්සු නෙමෙයි කියල. මේ වගේ රටක චන්දයකින් පොරක් දිනන්න නම් උන් තරම් මගෝඩි කරන තව එකෙක් මේ රටේ නැති තරමට මිනිස්සු අන්දවන්න හොඳට තේරෙන තරම් උපරිම ජිල්මාට් කාරයෙක් වෙන්න ඕනෙයි කියන එක. ඇස් පිට පේන වැරදි දැක දැක මේ වගේ මාකටින් ත්‍රෙඩ් දාල උන්ට පඩියට සුදු හුණු ගාන උන් ගේ පෝස්ට් තවමත් believe කරන ගොන් නාම්බෝ (නමුත් තමුන් බුද්දිමත්, වැරැද්ද දකින, මට මොලේ තියෙනව කියල හිතාගෙන රැල්ලට ගිහින් තවත් එක හොරෙක් ගේ පැත්තට කතිරේ ගහන) සහ කැපුවත් කොළ නිල් ඉන්න උන් ඉන්න කන් තමා මේ රට පට්ට පල් වෙන්නේ, දුක් වින්දින්න්නේ. ඔය දෙගොල්ලොන්ටම තමා මම කලින් පොස්ට් එකේ කිව්වේ. නමුත් උබට නොතේරෙන තැන තමා ඔය ඔතන ඔහොම ජාති දෙකක් ඉන්නවා කියන එක. බොරු මාද්‍ය රංගන බලල ඒවා believe කරලා වැඩ කරන උන්ට, වැරැද්ද දකිනව බුද්දිමත් කියල හිතල ඒ මෝඩයින්ට ලේබල් ගහන්නෙපා. ඔක්කොම හරක්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom