Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩොංගල් නිකං අන්ලොක්.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩොංගල් නිකං අන්ලොක්.....

අපි අලුතෙන් ඩොංගල් එකක් ගත්තොත් ගොඩාක් දුරට ඒක ලොක් කරලනේ තියෙන්නේ..(ඩයලොග් වගේ ඒවා) මේක අන්ලොක් කරන්න ඒක ඒක විධි තියනවා. පරන හුවාවේ ඊ1550 වගේ ඩොංගල් නම් අන්ලොක් කරන්න ගේමක් නෑ.

*.(මේ සයිට් එකට ගිහින් imei no එක ටයිප් කරන්න විතරයි තියෙන්නේ.

http://bb5.at/huawei.php?imei=xxxxxxxxxxxxxxxxxxx (xx තැනට ඩොංගල් එකේ imei no එක ටයිප් කරන්න)

මේක දැනගත්ත ඩයලොග් මාමලා ඊට පස්සේ හදුන්වලාදීපු හුවාවේ ඊ153 වගේ ඩොංගල් එහෙම අන්ලොක් කරන්න බැරි විදිහට තමා එව්වේ. කලින් විධිහට මේ අලුත් ඩොංගල් අන්ලොක් කරන්න බෑ. බෑ කිවුවට ඉතින් අපේ අයියල මේක අන්ලොක් කරන්න ලොකු ගේමක් දෙනවනේ. ඔක ඩයලොග් එකේ අන්කල්ලා දන්නවා. ඒ නිසා ඒ මාමලා ඩොංගල් එකට අන්ලොක් කරන්න පුලුවන් වාර ගානක් දෙනවා. ඒක ඉවර වුනාම සොරිම තමයි. (සාමාන්‍යයෙන් ඩොංගල් එකක් අන්ලොක් කරන්න රු 500 විතර ගන්නවනේ.) අනේ ඉතින් අපේ අයියලත් අන්ලොක් කරන්න ගිහින් වැඩ අනාගත්ත ඩොංගල් එක අරන් ගිහින් සල්ලි දීලා අන්ලොක් කරගන්නවා.

හරි අද මම කියලා දෙන්න යන්නේ මේක අපි තනියම කරගන්නේ කොහොමද කියලා. හැබැයි මේකෙන් හැම ඩොංගල් එකක්ම අන්ලොක් කරන් බෑ.

[HUAWEI]

E156, E155, E1550, E1552, E156G, E160, E160G, E161, E166, E169, E169G,

E170, E172, E176, E1762, E180, E182E, E196, E226, E270, E271, E272, E510,

E612, E618, E620, E630, E630+, E660, E660A, E800, E870, E880, EG162, E880,

EG162, EG162G, EG602, EG602G

[VODAFONE]

K2540, K3515, K3520, K3565, K3520, K3565

[ZTE]

SFR 114, SFR 231, SFR 232, SFR 241, SFR 251, SFR 341, SFR 342, SFR 343,

SFR Messenger Edition 251, Orange Vegas, Vodafone Indie, ZTE A261+,

ZTE X760, ZTE X761, ZTE X960, ZTE X990, ZTE GX760, ZTE GX761,

ZTE GR230, T-Mobile Vairy Touch.

[VK]

VK 200, VK i200 and VK i230

[LG]

LG KG110

මේ ටික විතරයි පුලුවන්. හැබැයි මෙතන නැති සමහර ඩොංගල් මම අන්ලොක් කරලා තියනවා. මමනම් කියන්නේ ගත්ත ගමන් බෑ කියන්නේ නැතුව අපි පොඩිහරි try එකක් දෙන එක කෝකටත් හොදයිනේ. සල්ලිත් ඉතුරුයි. මොනවා හරි දෙයක් ඉගෙන ගන්නවත් එක්ක නේ.

මේ තියෙන්නේ සොෆ්ට්වෙයාර් එක තමා. හැබැයි මේක ඇවිරා එකෙන් නම් අල්ලනවා. හැබැයි මම දන්න තරමින්නම් මේක වයිරස් එකක් නෙමේයි.

http://sinhalasoft.blogspot.com/2011/07/blog-post_11.html

තව එකක්, මේක මගේ බ්ලොග් එක. මම බ්ලොග් එක promote කරන්න නෙමෙයි මේක දැම්මේ. නිකං කාටවත් සල්ලි දෙන්නේ නැතුව ඩොංගල් එක අන්ලොක් කරගන්න කැමතිනම් විතරක් try එකක් දීලා බලන්න. රෙප් ඉල්ලන්නේ නෑ. හැබැයි තව කෙනෙකුට දැනගන්න බම්ප් එකක් දාලා යන්න....

[QUOTE="asankadinesg, post: 13704151, member: 89437"] [b]ඩොංගල් නිකං අන්ලොක්.....[/b] [SIZE="4"]අපි අලුතෙන් ඩොංගල් එකක් ගත්තොත් ගොඩාක් දුරට ඒක ලොක් කරලනේ තියෙන්නේ..(ඩයලොග් වගේ ඒවා) මේක අන්ලොක් කරන්න ඒක ඒක විධි තියනවා. පරන හුවාවේ ඊ1550 වගේ ඩොංගල් නම් අන්ලොක් කරන්න ගේමක් නෑ. *.(මේ සයිට් එකට ගිහින් imei no එක ටයිප් කරන්න විතරයි තියෙන්නේ. [/SIZE][SIZE="4"]http://bb5.at/huawei.php?imei=xxxxxxxxxxxxxxxxxxx (xx තැනට ඩොංගල් එකේ imei no එක ටයිප් කරන්න) මේක දැනගත්ත ඩයලොග් මාමලා ඊට පස්සේ හදුන්වලාදීපු හුවාවේ ඊ153 වගේ ඩොංගල් එහෙම අන්ලොක් කරන්න බැරි විදිහට තමා එව්වේ. කලින් විධිහට මේ අලුත් ඩොංගල් අන්ලොක් කරන්න බෑ. බෑ කිවුවට ඉතින් අපේ අයියල මේක අන්ලොක් කරන්න ලොකු ගේමක් දෙනවනේ. ඔක ඩයලොග් එකේ අන්කල්ලා දන්නවා. ඒ නිසා ඒ මාමලා ඩොංගල් එකට අන්ලොක් කරන්න පුලුවන් වාර ගානක් දෙනවා. ඒක ඉවර වුනාම සොරිම තමයි. (සාමාන්‍යයෙන් ඩොංගල් එකක් අන්ලොක් කරන්න රු 500 විතර ගන්නවනේ.) අනේ ඉතින් අපේ අයියලත් අන්ලොක් කරන්න ගිහින් වැඩ අනාගත්ත ඩොංගල් එක අරන් ගිහින් සල්ලි දීලා අන්ලොක් කරගන්නවා. හරි අද මම කියලා දෙන්න යන්නේ මේක අපි තනියම කරගන්නේ කොහොමද කියලා. හැබැයි මේකෙන් හැම ඩොංගල් එකක්ම අන්ලොක් කරන් බෑ.[/SIZE] [B][SIZE="4"][HUAWEI] E156, E155, E1550, E1552, E156G, E160, E160G, E161, E166, E169, E169G, E170, E172, E176, E1762, E180, E182E, E196, E226, E270, E271, E272, E510, E612, E618, E620, E630, E630+, E660, E660A, E800, E870, E880, EG162, E880, EG162, EG162G, EG602, EG602G [VODAFONE] K2540, K3515, K3520, K3565, K3520, K3565 [ZTE] SFR 114, SFR 231, SFR 232, SFR 241, SFR 251, SFR 341, SFR 342, SFR 343, SFR Messenger Edition 251, Orange Vegas, Vodafone Indie, ZTE A261+, ZTE X760, ZTE X761, ZTE X960, ZTE X990, ZTE GX760, ZTE GX761, ZTE GR230, T-Mobile Vairy Touch. [VK] VK 200, VK i200 and VK i230 [LG] LG KG110 [/SIZE][/B] [SIZE="4"]මේ ටික විතරයි පුලුවන්. හැබැයි මෙතන නැති සමහර ඩොංගල් මම අන්ලොක් කරලා තියනවා. මමනම් කියන්නේ ගත්ත ගමන් බෑ කියන්නේ නැතුව අපි පොඩිහරි try එකක් දෙන එක කෝකටත් හොදයිනේ. සල්ලිත් ඉතුරුයි. මොනවා හරි දෙයක් ඉගෙන ගන්නවත් එක්ක නේ. මේ තියෙන්නේ සොෆ්ට්වෙයාර් එක තමා. හැබැයි මේක ඇවිරා එකෙන් නම් අල්ලනවා. හැබැයි මම දන්න තරමින්නම් මේක වයිරස් එකක් නෙමේයි. [/SIZE] [B][SIZE="4"][FONT="Comic Sans MS"][URL="http://sinhalasoft.blogspot.com/2011/07/blog-post_11.html"]http://sinhalasoft.blogspot.com/2011/07/blog-post_11.html[/URL][/FONT][/SIZE][/B] [SIZE="4"]තව එකක්, මේක මගේ බ්ලොග් එක. මම බ්ලොග් එක promote කරන්න නෙමෙයි මේක දැම්මේ. නිකං කාටවත් සල්ලි දෙන්නේ නැතුව ඩොංගල් එක අන්ලොක් කරගන්න කැමතිනම් විතරක් try එකක් දීලා බලන්න. රෙප් ඉල්ලන්නේ නෑ. හැබැයි තව කෙනෙකුට දැනගන්න බම්ප් එකක් දාලා යන්න....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom