ඩොකෙක් වෙන්න පුදුම කට්ටක් කන්න ඕන නේද? ඩොක&#35

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ඩොකෙක් වෙන්න පුදුම කට්ටක් කන්න ඕන නේද? ඩොක&#35

    දන්න එකෙක් දෙපාරක් මත්ස් කරා ගෙදර උන්ගේ වදේ නිසා ඌ අස ඩොකෙක් වෙන්නලු. මේපාර කරොත් ඉන්ජෙක් වෙන්න පුලුවන් පු. ඌ කැමති ලෙඩ්ඩු හොද කරලා සතුටු වෙන්නලූ..ඉන්කෙක් උනා කියලා ඒ රස්සාව එක හිතෙන් කරන්න බෑලු...
    ඩොකෙක් වෙන්න පුදුම කට්ටක් කන්න ඕන නේද? ඩොකා වෙලා මුල් සලරි එක ගනිද්දී ඌට උගන්නපු මිනිස්සුන්ට සලකන්න වත් බෑ නෙද්?
    දන්න අයගෙන උපදෙසක් ඕන
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    man danna doctor kenek innawa miniha Mora yanna pass una. passe bahai kiyala hithala aurudden bio karala medicine giya
     

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    මොරටුව තියෙනවා biomedical engineering කියලා එකක්. හොඳම set එක තමයි යන්නෙ මම දන්න විදියට
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දොස්තරල වැඩක් නෑ බං එකා එකා මරන්න වෙන්නෙ. ඉන්ජන්ට එහෙම නෙමේ එක පාර සීය දෙසීය මැරුවෑකි :yes: උඹ ඉන්ජෙක් වෙයං :yes: