උඹට ඔය හිරිකිත ෆීලින් එකක් දැනෙන්නේ සමාජය විසින් ගේ සීන් වැරදි දෙයක් කියලා මතයක් ගොඩ නගලා තියෙන නිසා. ඒ නිසා මෙහෙම හිතා ගනින් ඒකේ කිසිම වැරැද්දක් නෑ වැරද්ද තියෙන්නේ සමාජයේ කියලා. තව දෙයක් ගේ පෝර්න් වීඩියෝස් වල ඇක්ට් කරන ගොඩක් උන් ස්ට්‍රේට් උන් ඉතින් උන්ට එහෙනම් කොහොම දැනෙන්න ඕනිද? මුලින් උබව උබ විසින්ම accept කරහන්