Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩොබමන්~Doberman
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකේ හොදම ගාර්ඩ් ඩෝග් බ්රීඩ්ස් වලින් එකෙක් වන ඩොබමන් පින්චර් ගැන තමා අද මම මේ ත්රේඩ් එක දාන්නේ.

ත්රේඩ් එක පටන් ගන්නකොටම පැහැදිලි කිරිම් ටිකක් කරලාම මම ත්රේඩ් එක පටන් ගන්නම්කෝ.

ඩොබමන් පින්චර් සහ බොඩර්මන් කියන්නේ බ්රීඩ්ස් දෙකක් කියලා ගොඩක් අය කියනවා ඇන්ඩ් ගොඩක් අය බල්ලෝ විකුණනනවා එහෙම කියලා.

ලැබ්රඩෝ රිට්රීවර් සහ ලැබ්රඩෝ කියන්නේ එකම බ්රීඩ් එකට වගේම ඩොබමන් පින්චර් සහ ඩොබමන් කියන්නෙත් එකම බ්රීඩ් එකට.

බ්රීඩ් දෙකක් නෑ ඩොබමන් පින්චර් ඇන්ඩ් ඩොබමන් කියලා.

ඩොබමන් පින්චර් එක ශෝර්ට් කරලා කියන එක තමා ඩොබමන් කියන්නේ.

ගොඩක් අයට ඩොබමන් කිව්වාම හිතට එන්නේ නැට්ට කොට,කන කපන බල්ලෝ ජාතියක් විදියට.

ඕනම බ්රීඩ් එකක නැට්ට කොට , නැට්ට දිග , කන් උඩට ඉස්සුන , කන් පහලට කඩන් වැටුන අය ඉන්නවා.

ඒත් ඇයි ඩොබමන් උන්ගේ දිගට තියන නැට්ට කපන්නේ මිනිස්සු?ඇයි පහලට වැටිලා තියන කන් කපලා ඒවා උඩට උස්සන්නේ?

ඔය වැඩේම කරනවා රොට්වයලර් උන්ටත්.

ඒ නිසා ඒ ගැන මම පැහැදිලි කරන්නම් කට්ටියට දැනගන්න.

රොට්වයලර්ස්ලාගේ ඇන්ඩ් ඩොබර්මන් උන්ගේ නැට්ට කපන්නේ මොලේ අමාරුවට,ස්ටයිල් එකට,නොදන්න කමට.

වෙන කියන්න කියලා දෙයක් නම් නෑ බන් මට.

ස්වභාව ධර්මයෙන් නැට්ට මවලා එවන්නේ බල්ලාට ඕන නිසානේ.

අපේ උන් ඉතින් ස්වභාව ධර්මයටත් පාඩම් කියලා දෙන උන්නේ ඉන්නේ.

ඒකයි.

බල්ලන්ගේ නැට්ට කපන්න හොද නෑ නෝමලි.

ෆෝසස් වල ඩොබමන්,රොට්වයලර් බල්ලන්ගේ නැට්ට කපන්නේ,කන් කපන්නේ කරදර වලදි බල්ලාට නැට්ට සහ කන් නිසා වන හානිය අවම කරන්න මොකද කිව්වොත් ෆෝසස් වල ඉන්න බල්ලෙක් කිව්වාම දවසම වැඩ කරන බල්ලෙක් ඒ බල්ලා.

රොට්වයලර් ඇන්ඩ් ඩොබර්මන් කියන්නේ ගොඩක් වෙලාවට ආරක්ශාවට යොදා ගන්න බ්රීඩ් දෙකක්.

සතුරෙක් එහෙම ආවොත් නිකන් හරි සතාගේ නැට්ටෙන් අල්ලලා ඌව පැත්තට විසික් කරන්න පුලුවන්.

නැට්ටෙන් අල්ලලා සතාගේ අවධානය නැට්ට දිහාවට හරවලා ඌට පිහියෙන් අනින්න,වෙඩි තියන්න පුලුවන් සතා එක්ක ෆයිට් එකක් යන වෙලාවට.

ඩොබර්මන්ලාගේ කන් කපන්නේ සතුරෙක්ට ඌගේ කන් දෙකෙන් අල්ලලා සතාට හානි කරන්න පුලුවන් නිසා කන පහලට වැටිලා තිබ්බාම.

ඒ නිසා කන පොඩ්ඩක් කපලා කන් උස්සනවා ඩොබර්මන්ලාගේ.

ෆොර්සස් වල නැට්ට කපන,කන් කපන ඒවා නියමිත ප්රොසිඩියර් එකකට යටත්ව කරනවා ඒ උදවිය සතාට දැනෙන වේදනාව පුලුවන් තරම් අවම කරලා.

ගෙවල් වල හදන බල්ලන්ගේ නැට්ට , කන් කපන්න කිසිම වුවමනාවක් නෑ.

මගේ මතය නම් ෆෝර්සස් වල ඇරුනාම ගෙවල් වල හදන උන්ගේ නැට්ට කපන්න,කන් කපන්න හොද නෑ.

ඔන්න ඔහොමයි නැට්ට කපන,කන් කපන කතන්දරේ.

ඩොබමන් පොඩි පැටියෙක්ව රු.15000.00-35000.00 අතර ගානකට KASL රෙජිස්ටර් කරපු එකෙක්ව ගන්න පුලුවන්.

පොඩි කාලේ ඉදන්ම මෙයාලා සැරට හැදෙන්න බලනවා.

ගෙදර ආරක්ශාව මුලික කරන් හදනවානම් ඩොබමන් කියන්නේ ගොඩක් හොද බ්රීඩ් එකක්.

ඩොබමන් කියන්නේ ෆැමිලි බ්රීඩ් එකක් ඇන්ඩ් ගාර්ඩ් ඩෝග් කියන ජාති දෙකටම ගන්න පුලුවන් බල්ලෙක්.

ෆැමිලි බ්රීඩ් එකක් උනත් ඩොබමන් අය පොඩි කාලේ ඉදන්ම සතාගේ හිතට අල්ලපු පුද්ගලයා කියන දේ විතරක් අහන්න පෙලඹෙනවා.

ඒ නිසා මෙයාලව ගොඩක් අය දාන්නේ වන් මාස්ටර් ඩෝග් කියන කැටගරි එකට.

පොඩි කාලේ හරිම දාන්ගලයක් තිබ්බත් ඩොබමන් එකෙක්ව ට්රේන් කරන්න ලේසියි.

කියන දේ ඉක්මනට අල්ලගන්න මෙයාලා දන්නවා පොඩි කාලේ ඉදන්ම.

ඒ නිසා ඩොබමන් පැටියෙක්ව ගන්න කෙනෙක් ගන්න දවසේ ඉදන්ම ට්රේන් කරන්න ඕන ට්රේන් කරන්න ලේසි නිසා ඇන්ඩ් ඉක්මනට ට්රේන් කරගන්න පුලුවන් නිසා ලොකු වෙද්දි.

පොඩි කාලේ ඉදන්ම එක්සර්සයිස් නම් මෙයාලට හොදට තියෙන්න ඕන.

ඩොබමන් කියන්නේ හොදට දුවන්න පුලුවන් බ්රීඩ් එකක්.

මෙයාලාගේ ශරීරයේ ශේප් එක එයාලට ගොඩක් වැදගත් වෙනවා වේගයෙන් දුවන්න.

ඩොබමන්ගේ විස්තර වැඩිපුර දැනගන්න අපි එහෙනම් දැන් ඉතිහාසය පැත්තට යමුකෝ.

ඩොබමන් කියන්නේ ජර්මන් බල්ලෙක්.

ජර්මන් ශෙපර්ඩ්ලා ආව ජර්මනියෙන්ම තමා ඩොබමන් අයත් එන්නේ.

පට්ටනේ.

ජර්මන් බල්ලෝ කොහොමත් මැක්සා.

ඔන්න එහෙනම් ඉතිහාස කතාව පටන් ගන්නවා මම.

මධයම ජර්මනියේ තුරින්ජියා(Thuringia) කියලා ප්රාන්තයක් තියනවා.

ඒ ප්රාන්තයේ ඇපොල්ඩා(Apolda) කියලා නගරයක් තියනවා.

19 වන සියවසේදි ඇපොල්ඩා වල ඉන්නවා ලුයිස් ඩොබමන්(Louis Dobermann) කියලා බදු එකතු කරන පුද්ගලයෙක්.

මෙයාට ඉතින් බදු මුදල් එකතු කරන්න සෙට් උනේ දාමරිකයෝ ඉන්න පැත්තක්.

ඒ නිසාම මෙයා බදු මුදල් එකතු කරන්න යද්දි බල්ලෙක් අරන් යන්න පුරුදු උනා ආරක්ශාවට.

මෙයාට වුවමනා උනේ මෙයාට විතරක් ලෝයල්,එයාව හොදට ආරක්ශා කරන්න පුලුවන් බල්ලෙක්ව.

ඔය සිතුවිල්ල තමා ඩොබමන් කෙනෙක් ඇති වෙන්න අඩිතාලම වැටුනේ.

ඉතින් මෙයා කරේ ඒ කාලේ මෙයාට හොයාගන්න හිටපු හොදම බල්ලෝ බ්රීඩ්ස් ටික සෙට් කරන් එක බල්ලෙක්ව හදන්න ගත්තු එක.

ඩොබමන් කියන්නේ බල්ලෝ බ්රීඩ්ස් ගොඩාක් එකතු කරලා හැදිච්ච බ්රීඩ් එකක්.

මෙන්න මේ අයව එකතු කරලා ඩොබමන් එකාව හැදුවා කියලා තමා කියන්නේ.

ජර්මන් ශෙපර්ඩ්,ජර්මන් ශෝර්ට් හෙයාර් පොයින්ටර්,ග්රේට් ඩේන්,ග්රේහවුන්ඩ්,වීමරැනර්,බියෝසිරන්,ජර්මන් පින්චර්,රොට්වයලර්.

( German Shepherd, German Shorthaired Pointer, Great Dane, Greyhound,Weimaraner, Beauceron,

German Pinscher,Rottweiler. )

ජර්මන් ශෙපර්ඩ්.

German Shepherd.

ජර්මන් ශෝර්ට් හෙයාර් පොයින්ටර්.

German Shorthaired Pointer.

ග්රේට් ඩේන්.

Great Dane.

ග්රේහවුන්ඩ්.

Greyhound.

වීමරැනර්,

Weimaraner.

බියෝසිරන්.

Beauceron.

ජර්මන් පින්චර්.

German Pinscher.

රොට්වයලර්.

Rottweiler.

ඩොබමන් උන්ව හදන්න ගත්තු බල්ලෝ බ්රීඩ්ස් ඔක්කෝම හරියටම කවුරුවත් දන්නේ නෑ.

උඩ අයට අමතරව තව බල්ලෝ බ්රීඩ්ස් ඉන්න පුලුවන් ඩොබමන් උන්ව හදන්න යොදාගත්තු.

1876 දි තමා පලවෙනි ඩොබමන් එකා සාර්ථකව හදාගන්න පුලුවන් උනේ කියලා තමා ඉතිහාසේ අපිට කියන්නේ.

1894 දි ලුයිස් ඩොබමන් මැරෙනවා.

එයාගේ මරණයත් එක්කම ඩොබමන් බල්ලන්ව හදන්න යොදා ගත්තු බ්රීඩ්ස්,මෙතඩ්ස් ගැන තොරතුරු එයාගේ මිනිවල එක්කම වැලලිලා යනවා.

ලුයිස් ඩොබමන්ව සිහි කරලා ඔහුට ගරුකිරීමක් විදියට තමා ඩොබමන් බල්ලන්ට ඩොබමන් කියලා නම තියලා ඒක බ්රීඩ් එකක් විදියට නම් කරේ.

ලුයිස් ඩොබමන් මැරුණට පස්සේ තව කීප දෙනෙක් ඩොබමන් බල්ලන්ව තව තව හොදට දියුණු කරන්න උත්හස කෙරුවා.

ඒ අය ගැන හරි සදහනක් හොයාගන්න බැරි උනා.

බොරු දාන්න බෑ නේ ත්රේඩ් වල.

ඒ නිසා ඒ ගැන නොදා ඉන්නවා මම දන්නේ නැති නිසා.

මෙයාලගේ සීන් කෝන් ටිකක් බලමු අපි.

ඩොබමන් කියන්නේ රස්නේ රටවල් වල ගොඩාක් ෆේමස් බ්රීඩ් එකක්.

මෙයාලට සීතලට ඔරොත්තු දෙන්න බෑ වැඩිය ෆර් එක ගොඩක්ම ශෝර්ට් ෆර් එකක් තියන නිසා.

රස්නේ කාලගුණ තත්වයක් උඩ මෙයාලව කිසි අව්ලක් නැතුව හදන්න පුලුවන්.

ශෝර්ට් ෆර් එකක් නිසා ෆර් එක ගැන ගොඩක් වද වෙන්න ඕන නෑ.

ඩොබමන් උන් ලෝකේ සැරම බල්ලෝ බ්රීඩ් වලින් එකක් වෙනවා.

ඩොබමන් උන්ට ලෙඩ හැදුනාම ගොඩක් වෙලාවට මෙයාලා කරන්නේ තමා විසින්ම ලෙඩේ යටපත් කරන් ෆිට් එකේ ඉන්න බලනවා බැරිම තැන අමාරු වෙනකම්.

ඒ නිසා ඩොබමන් එකෙක්ව හදනකොට ගොඩාක් අවදානෙන් ඉන්න ඕන ලෙඩ ගැන මොකද කිව්වොත් ලෙඩක් දුකක් ආවත් මෙයාලා ඒක එලියට නොදා කිසි අව්ලක් නෑ වගේ ඉන්න බලනවා.

බැරිම තැන අමාරුවක් ආවොත් විතරයි මෙයාලා ලෙඩින් කියලා අපිට පෙන්නන්නේ.

ඒ නිසා ඩොබමන් එකෙක්ව හදන ඕන කෙනෙක් සතා ගැන හැම වෙලාවේම නිරීක්ශණයෙන් ඉන්න ඕන ලෙඩක් හැදිලද නැද්ද කියලා දැනගන්න.

ඩොබමන් කියන්නේ හොදට මොලේ තියන බ්රීඩ් එකක්.

ස්වාමියා වෙනුවෙන් පණ ඇරලා ආදරේ කරන බ්රීඩ් එකක්.

ඒ නිසා ඩොබමන් එකෙක්ව හරියට හදන්න ඕන.

හරියට හැදුවේ නැත්තම් ස්වාමියාගේ මාරයා උනත් වෙන්න පුලුවන් ඩොබමන් කියන බ්රීඩ් එකට මොකද කිව්වොත් මෙයාලට ඉක්මනට තරහා යන්න බලනවා.

ගොඩක් රටවල් වල ෆෝසස් මෙයාලව යුස් කරනවා ෆෝස් බේස් එකේ ආරක්ශාවට.

මෙයාලට හොදට දුවන්න පුලුවන් නිසා ඉස්සර මෙයාලව දඩයමේ යන්න පවා භාවිතා කරලා තියනවා.

ජිවිතේ පලවෙනි පාර බල්ලෝ හදන කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුලුවන් බ්රීඩ් එකක් ඩොබමන් කියන්නේ ගෙදර පොඩි ලමයි නැත්තම්.

පොඩි උන් බල්ලන්ට වද දෙනවනේ ගොඩක්.

ඩොබමන්ලා ආස නෑ වද දෙනවට.

වද දෙනකොට උන්ට තරහා යනවා හොදටම.

ඒකයි ගෙදර ලමයි නැත්තම් ඩොබමන් එකෙක්ව හැදුවට කමක් නෑ කිව්වේ.

මම මේ ත්රේඩ් එක දැම්මේ කිරියේ සාමාජිකයෝ ගොඩක් මගේ කලින් ත්රේඩ් වල ඩොබමන් පින්චර්ලා ගැන ත්රේඩ් එකක් දාන්න කිව්ව නිසයි.

ඔන්න ඒ ආසාව ඉශ්ට කරමින් මම ත්රේඩ් එකක් දැම්මා.

මේක දැම්මේ කාටහරි දෙයක් ඉගෙන ගන්න පුලුවන් කියන චේතනාවෙන්.

කියවලා අනිවා කමෙන්ට් එකක් දාලා යන්න.

උබලගේ කමෙන්ට්ස් නිසයි මම ත්රේඩ්ස් දාන්නේ.

කියන්න තියන දෙයක් කෙලින් කියන්න හැබැයි තමන්ට තමුන් කියන දේ ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන.

ඔප්පු කරන්න බැරි නම් කරුණාකරලා තවුසන්ඩ් ටෝල්ක්ස් නොදි ඉන්න ඕන පාඩුවේ.

දරුණු වෝනින් එකක් දෙන්නේ මම.

එහෙනම් ජය වේවා.

කූඩුවේ දාලා,ගැට ගහලා හදන්න හිතන් ඉන්නවානම් කිසිම බ්රීඩ් එකක බල්ලෙක් ගන්න එපා.

ඊට වඩා හොදයි ඒ සල්ලි වලින් ගෙදරට සිසිටිවි සිස්ටම් එකක් සෙට් කරගන්න එක.

වියදම් කරන්න පුලුවන්නම්,ඉඩ තියනවානම්,කැප වෙන්න පුලුවන්නම් විතරක් සතෙක්ව හදන්න.

දුක් දෙන්න සත්තු හදන්න එපා තමන්ගේ ආරක්ශාවට,ජොලියට කියලා.

ත්රේඩ් එකේ අන්තිමට මම කලින් දාපු බල්ලන්ගේ ත්රේඩ්ස් වල ලින්ක්ස් දාන්න කියලා ගොඩක් අය ඉල්ලලා තිබ්බා.

මෙන්න ඒ අය වෙනුවෙන්.

ජර්මන්~ශෙපර්ඩ්~GSD

http://www.elakiri.com/forum/showthread.php?t=1751792

Siberian~හස්කි

http://www.elakiri.com/forum/showthread.php?t=1752550

ලැබ්රඩෝර්~රිට්රීවර්

http://www.elakiri.com/forum/showthread.php?t=1752224

රොට්වයලර්~Rottweiler

http://www.elakiri.com/forum/showthread.php?t=1752872

බීගල්~Beagle

http://www.elakiri.com/forum/showthread.php?t=1753046

German Shepherd~මම

http://www.elakiri.com/forum/showthread.php?t=1747894

බල්ලන්ගේ~ලෝම

http://www.elakiri.com/forum/showthread.php?t=1749600

බල්ලට~බෙහෙත්

http://www.elakiri.com/forum/showthread.php?t=1750772

හපන~බල්ලෝ.

http://www.elakiri.com/forum/showthread.php?t=1751116

[QUOTE="akilar25, post: 20468417, member: 167921"] [CENTER][SIZE=3][IMG]http://images.mentalfloss.com/sites/default/files/styles/insert_main_wide_image/public/iStock_000038444516_Small.jpg[/IMG] [/SIZE] [SIZE=3] ලෝකේ හොදම ගාර්ඩ් ඩෝග් බ්රීඩ්ස් වලින් එකෙක් වන ඩොබමන් පින්චර් ගැන තමා අද මම මේ ත්රේඩ් එක දාන්නේ. ත්රේඩ් එක පටන් ගන්නකොටම පැහැදිලි කිරිම් ටිකක් කරලාම මම ත්රේඩ් එක පටන් ගන්නම්කෝ. ඩොබමන් පින්චර් සහ බොඩර්මන් කියන්නේ බ්රීඩ්ස් දෙකක් කියලා ගොඩක් අය කියනවා ඇන්ඩ් ගොඩක් අය බල්ලෝ විකුණනනවා එහෙම කියලා. ලැබ්රඩෝ රිට්රීවර් සහ ලැබ්රඩෝ කියන්නේ එකම බ්රීඩ් එකට වගේම ඩොබමන් පින්චර් සහ ඩොබමන් කියන්නෙත් එකම බ්රීඩ් එකට. බ්රීඩ් දෙකක් නෑ ඩොබමන් පින්චර් ඇන්ඩ් ඩොබමන් කියලා. ඩොබමන් පින්චර් එක ශෝර්ට් කරලා කියන එක තමා ඩොබමන් කියන්නේ. ගොඩක් අයට ඩොබමන් කිව්වාම හිතට එන්නේ නැට්ට කොට,කන කපන බල්ලෝ ජාතියක් විදියට. ඕනම බ්රීඩ් එකක නැට්ට කොට , නැට්ට දිග , කන් උඩට ඉස්සුන , කන් පහලට කඩන් වැටුන අය ඉන්නවා. ඒත් ඇයි ඩොබමන් උන්ගේ දිගට තියන නැට්ට කපන්නේ මිනිස්සු?ඇයි පහලට වැටිලා තියන කන් කපලා ඒවා උඩට උස්සන්නේ? ඔය වැඩේම කරනවා රොට්වයලර් උන්ටත්. ඒ නිසා ඒ ගැන මම පැහැදිලි කරන්නම් කට්ටියට දැනගන්න. රොට්වයලර්ස්ලාගේ ඇන්ඩ් ඩොබර්මන් උන්ගේ නැට්ට කපන්නේ මොලේ අමාරුවට,ස්ටයිල් එකට,නොදන්න කමට. වෙන කියන්න කියලා දෙයක් නම් නෑ බන් මට. [/SIZE] [SIZE=3] ස්වභාව ධර්මයෙන් නැට්ට මවලා එවන්නේ බල්ලාට ඕන නිසානේ. [/SIZE] [SIZE=3] අපේ උන් ඉතින් ස්වභාව ධර්මයටත් පාඩම් කියලා දෙන උන්නේ ඉන්නේ. [/SIZE] [SIZE=3] ඒකයි. [/SIZE] [SIZE=3] බල්ලන්ගේ නැට්ට කපන්න හොද නෑ නෝමලි. [/SIZE] [SIZE=3] ෆෝසස් වල ඩොබමන්,රොට්වයලර් බල්ලන්ගේ නැට්ට කපන්නේ,කන් කපන්නේ කරදර වලදි බල්ලාට නැට්ට සහ කන් නිසා වන හානිය අවම කරන්න මොකද කිව්වොත් ෆෝසස් වල ඉන්න බල්ලෙක් කිව්වාම දවසම වැඩ කරන බල්ලෙක් ඒ බල්ලා. [/SIZE] [SIZE=3]රොට්වයලර් ඇන්ඩ් ඩොබර්මන් කියන්නේ ගොඩක් වෙලාවට ආරක්ශාවට යොදා ගන්න බ්රීඩ් දෙකක්. [/SIZE] [SIZE=3] සතුරෙක් එහෙම ආවොත් නිකන් හරි සතාගේ නැට්ටෙන් අල්ලලා ඌව පැත්තට විසික් කරන්න පුලුවන්. [/SIZE] [SIZE=3] නැට්ටෙන් අල්ලලා සතාගේ අවධානය නැට්ට දිහාවට හරවලා ඌට පිහියෙන් අනින්න,වෙඩි තියන්න පුලුවන් සතා එක්ක ෆයිට් එකක් යන වෙලාවට. [/SIZE] [SIZE=3] ඩොබර්මන්ලාගේ කන් කපන්නේ සතුරෙක්ට ඌගේ කන් දෙකෙන් අල්ලලා සතාට හානි කරන්න පුලුවන් නිසා කන පහලට වැටිලා තිබ්බාම. [/SIZE] [SIZE=3] ඒ නිසා කන පොඩ්ඩක් කපලා කන් උස්සනවා ඩොබර්මන්ලාගේ. [/SIZE] [SIZE=3] ෆොර්සස් වල නැට්ට කපන,කන් කපන ඒවා නියමිත ප්රොසිඩියර් එකකට යටත්ව කරනවා ඒ උදවිය සතාට දැනෙන වේදනාව පුලුවන් තරම් අවම කරලා. [/SIZE] [SIZE=3] ගෙවල් වල හදන බල්ලන්ගේ නැට්ට , කන් කපන්න කිසිම වුවමනාවක් නෑ. [/SIZE] [SIZE=3] මගේ මතය නම් ෆෝර්සස් වල ඇරුනාම ගෙවල් වල හදන උන්ගේ නැට්ට කපන්න,කන් කපන්න හොද නෑ. [/SIZE] [SIZE=3]ඔන්න ඔහොමයි නැට්ට කපන,කන් කපන කතන්දරේ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]http://www.dobermanpuppies.com.au/communities/3/004/012/461/843/images/4616616465.jpg[/IMG] [/SIZE] [SIZE=3] ඩොබමන් පොඩි පැටියෙක්ව රු.15000.00-35000.00 අතර ගානකට KASL රෙජිස්ටර් කරපු එකෙක්ව ගන්න පුලුවන්. පොඩි කාලේ ඉදන්ම මෙයාලා සැරට හැදෙන්න බලනවා. ගෙදර ආරක්ශාව මුලික කරන් හදනවානම් ඩොබමන් කියන්නේ ගොඩක් හොද බ්රීඩ් එකක්. ඩොබමන් කියන්නේ ෆැමිලි බ්රීඩ් එකක් ඇන්ඩ් ගාර්ඩ් ඩෝග් කියන ජාති දෙකටම ගන්න පුලුවන් බල්ලෙක්. ෆැමිලි බ්රීඩ් එකක් උනත් ඩොබමන් අය පොඩි කාලේ ඉදන්ම සතාගේ හිතට අල්ලපු පුද්ගලයා කියන දේ විතරක් අහන්න පෙලඹෙනවා. ඒ නිසා මෙයාලව ගොඩක් අය දාන්නේ වන් මාස්ටර් ඩෝග් කියන කැටගරි එකට. පොඩි කාලේ හරිම දාන්ගලයක් තිබ්බත් ඩොබමන් එකෙක්ව ට්රේන් කරන්න ලේසියි. කියන දේ ඉක්මනට අල්ලගන්න මෙයාලා දන්නවා පොඩි කාලේ ඉදන්ම. ඒ නිසා ඩොබමන් පැටියෙක්ව ගන්න කෙනෙක් ගන්න දවසේ ඉදන්ම ට්රේන් කරන්න ඕන ට්රේන් කරන්න ලේසි නිසා ඇන්ඩ් ඉක්මනට ට්රේන් කරගන්න පුලුවන් නිසා ලොකු වෙද්දි. පොඩි කාලේ ඉදන්ම එක්සර්සයිස් නම් මෙයාලට හොදට තියෙන්න ඕන. ඩොබමන් කියන්නේ හොදට දුවන්න පුලුවන් බ්රීඩ් එකක්. මෙයාලාගේ ශරීරයේ ශේප් එක එයාලට ගොඩක් වැදගත් වෙනවා වේගයෙන් දුවන්න. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]http://zarielxynia.weebly.com/uploads/3/7/9/0/37906059/4654613.jpg?415[/IMG] [/SIZE] [SIZE=3] ඩොබමන්ගේ විස්තර වැඩිපුර දැනගන්න අපි එහෙනම් දැන් ඉතිහාසය පැත්තට යමුකෝ. ඩොබමන් කියන්නේ ජර්මන් බල්ලෙක්. ජර්මන් ශෙපර්ඩ්ලා ආව ජර්මනියෙන්ම තමා ඩොබමන් අයත් එන්නේ. පට්ටනේ. ජර්මන් බල්ලෝ කොහොමත් මැක්සා. [/SIZE] [SIZE=3];);) ඔන්න එහෙනම් ඉතිහාස කතාව පටන් ගන්නවා මම. මධයම ජර්මනියේ තුරින්ජියා(Thuringia) කියලා ප්රාන්තයක් තියනවා. ඒ ප්රාන්තයේ ඇපොල්ඩා(Apolda) කියලා නගරයක් තියනවා. 19 වන සියවසේදි ඇපොල්ඩා වල ඉන්නවා ලුයිස් ඩොබමන්(Louis Dobermann) කියලා බදු එකතු කරන පුද්ගලයෙක්. මෙයාට ඉතින් බදු මුදල් එකතු කරන්න සෙට් උනේ දාමරිකයෝ ඉන්න පැත්තක්. ඒ නිසාම මෙයා බදු මුදල් එකතු කරන්න යද්දි බල්ලෙක් අරන් යන්න පුරුදු උනා ආරක්ශාවට. මෙයාට වුවමනා උනේ මෙයාට විතරක් ලෝයල්,එයාව හොදට ආරක්ශා කරන්න පුලුවන් බල්ලෙක්ව. ඔය සිතුවිල්ල තමා ඩොබමන් කෙනෙක් ඇති වෙන්න අඩිතාලම වැටුනේ. ඉතින් මෙයා කරේ ඒ කාලේ මෙයාට හොයාගන්න හිටපු හොදම බල්ලෝ බ්රීඩ්ස් ටික සෙට් කරන් එක බල්ලෙක්ව හදන්න ගත්තු එක. ඩොබමන් කියන්නේ බල්ලෝ බ්රීඩ්ස් ගොඩාක් එකතු කරලා හැදිච්ච බ්රීඩ් එකක්. මෙන්න මේ අයව එකතු කරලා ඩොබමන් එකාව හැදුවා කියලා තමා කියන්නේ. [B]ජර්මන් ශෙපර්ඩ්,ජර්මන් ශෝර්ට් හෙයාර් පොයින්ටර්,ග්රේට් ඩේන්,ග්රේහවුන්ඩ්,වීමරැනර්,බියෝසිරන්,ජර්මන් පින්චර්,රොට්වයලර්. ( German Shepherd, German Shorthaired Pointer, Great Dane, Greyhound,Weimaraner, Beauceron, German Pinscher,Rottweiler. )[/B] ජර්මන් ශෙපර්ඩ්. German Shepherd. [IMG]http://cdn2-www.dogtime.com/assets/uploads/gallery/german-shepherd-dog-breed-pictures/standing-7.jpg[/IMG] ජර්මන් ශෝර්ට් හෙයාර් පොයින්ටර්. German Shorthaired Pointer. [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/3/38/Duitse_staande_korthaar_10-10-2.jpg[/IMG] ග්රේට් ඩේන්. Great Dane. [IMG]http://d21vu35cjx7sd4.cloudfront.net/dims3/MMAH/thumbnail/645x380/quality/90/?url=http%3A%2F%2Fs3.amazonaws.com%2Fassets.prod.vetstreet.com%2F2f%2Fce58e0a0d711e0a2380050568d634f%2Ffile%2FGreat-Danes-2-645mk062111.jpg[/IMG] ග්රේහවුන්ඩ්. Greyhound. [IMG]http://oregongreyhound.com/wp-content/themes/awake/lib/scripts/thumb.php?src=http://oregongreyhound.com/wp-content/uploads/2011/12/slinky.jpg&w=510&h=344&zc=1&q=100[/IMG] වීමරැනර්, Weimaraner. [IMG]http://www.petwave.com/~/media/Images/Center/Breed/Dogs/Sporting-Group/Weimaraner/Weimaraner_Posing.ashx[/IMG] බියෝසිරන්. Beauceron. [img]http://i.imgur.com/kxkd15x.jpg[/img] ජර්මන් පින්චර්. German Pinscher. [IMG]https://s.graphiq.com/sites/default/files/465/media/images/t2/German_Pinscher_5376931.jpg[/IMG] රොට්වයලර්. Rottweiler. [IMG]http://static.pedigreedatabase.com/dogbreeds/rottweiler.jpg[/IMG] ඩොබමන් උන්ව හදන්න ගත්තු බල්ලෝ බ්රීඩ්ස් ඔක්කෝම හරියටම කවුරුවත් දන්නේ නෑ. උඩ අයට අමතරව තව බල්ලෝ බ්රීඩ්ස් ඉන්න පුලුවන් ඩොබමන් උන්ව හදන්න යොදාගත්තු. 1876 දි තමා පලවෙනි ඩොබමන් එකා සාර්ථකව හදාගන්න පුලුවන් උනේ කියලා තමා ඉතිහාසේ අපිට කියන්නේ. 1894 දි ලුයිස් ඩොබමන් මැරෙනවා. එයාගේ මරණයත් එක්කම ඩොබමන් බල්ලන්ව හදන්න යොදා ගත්තු බ්රීඩ්ස්,මෙතඩ්ස් ගැන තොරතුරු එයාගේ මිනිවල එක්කම වැලලිලා යනවා. ලුයිස් ඩොබමන්ව සිහි කරලා ඔහුට ගරුකිරීමක් විදියට තමා ඩොබමන් බල්ලන්ට ඩොබමන් කියලා නම තියලා ඒක බ්රීඩ් එකක් විදියට නම් කරේ. ලුයිස් ඩොබමන් මැරුණට පස්සේ තව කීප දෙනෙක් ඩොබමන් බල්ලන්ව තව තව හොදට දියුණු කරන්න උත්හස කෙරුවා. ඒ අය ගැන හරි සදහනක් හොයාගන්න බැරි උනා. බොරු දාන්න බෑ නේ ත්රේඩ් වල. ඒ නිසා ඒ ගැන නොදා ඉන්නවා මම දන්නේ නැති නිසා. මෙයාලගේ සීන් කෝන් ටිකක් බලමු අපි. [IMG]http://i.imgur.com/DochCU6.jpg[/IMG] [IMG]http://i.imgur.com/AUk3rRV.jpg[/IMG] ඩොබමන් කියන්නේ රස්නේ රටවල් වල ගොඩාක් ෆේමස් බ්රීඩ් එකක්. මෙයාලට සීතලට ඔරොත්තු දෙන්න බෑ වැඩිය ෆර් එක ගොඩක්ම ශෝර්ට් ෆර් එකක් තියන නිසා. රස්නේ කාලගුණ තත්වයක් උඩ මෙයාලව කිසි අව්ලක් නැතුව හදන්න පුලුවන්. ශෝර්ට් ෆර් එකක් නිසා ෆර් එක ගැන ගොඩක් වද වෙන්න ඕන නෑ. ඩොබමන් උන් ලෝකේ සැරම බල්ලෝ බ්රීඩ් වලින් එකක් වෙනවා. ඩොබමන් උන්ට ලෙඩ හැදුනාම ගොඩක් වෙලාවට මෙයාලා කරන්නේ තමා විසින්ම ලෙඩේ යටපත් කරන් ෆිට් එකේ ඉන්න බලනවා බැරිම තැන අමාරු වෙනකම්. ඒ නිසා ඩොබමන් එකෙක්ව හදනකොට ගොඩාක් අවදානෙන් ඉන්න ඕන ලෙඩ ගැන මොකද කිව්වොත් ලෙඩක් දුකක් ආවත් මෙයාලා ඒක එලියට නොදා කිසි අව්ලක් නෑ වගේ ඉන්න බලනවා. බැරිම තැන අමාරුවක් ආවොත් විතරයි මෙයාලා ලෙඩින් කියලා අපිට පෙන්නන්නේ. ඒ නිසා ඩොබමන් එකෙක්ව හදන ඕන කෙනෙක් සතා ගැන හැම වෙලාවේම නිරීක්ශණයෙන් ඉන්න ඕන ලෙඩක් හැදිලද නැද්ද කියලා දැනගන්න. ඩොබමන් කියන්නේ හොදට මොලේ තියන බ්රීඩ් එකක්. ස්වාමියා වෙනුවෙන් පණ ඇරලා ආදරේ කරන බ්රීඩ් එකක්. ඒ නිසා ඩොබමන් එකෙක්ව හරියට හදන්න ඕන. හරියට හැදුවේ නැත්තම් ස්වාමියාගේ මාරයා උනත් වෙන්න පුලුවන් ඩොබමන් කියන බ්රීඩ් එකට මොකද කිව්වොත් මෙයාලට ඉක්මනට තරහා යන්න බලනවා. ගොඩක් රටවල් වල ෆෝසස් මෙයාලව යුස් කරනවා ෆෝස් බේස් එකේ ආරක්ශාවට. මෙයාලට හොදට දුවන්න පුලුවන් නිසා ඉස්සර මෙයාලව දඩයමේ යන්න පවා භාවිතා කරලා තියනවා. ජිවිතේ පලවෙනි පාර බල්ලෝ හදන කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුලුවන් බ්රීඩ් එකක් ඩොබමන් කියන්නේ ගෙදර පොඩි ලමයි නැත්තම්. පොඩි උන් බල්ලන්ට වද දෙනවනේ ගොඩක්. ඩොබමන්ලා ආස නෑ වද දෙනවට. වද දෙනකොට උන්ට තරහා යනවා හොදටම. ඒකයි ගෙදර ලමයි නැත්තම් ඩොබමන් එකෙක්ව හැදුවට කමක් නෑ කිව්වේ. [/SIZE] [SIZE=3]මම මේ ත්රේඩ් එක දැම්මේ කිරියේ සාමාජිකයෝ ගොඩක් මගේ කලින් ත්රේඩ් වල ඩොබමන් පින්චර්ලා ගැන ත්රේඩ් එකක් දාන්න කිව්ව නිසයි. ඔන්න ඒ ආසාව ඉශ්ට කරමින් මම ත්රේඩ් එකක් දැම්මා. [/SIZE] [SIZE=3]මේක දැම්මේ කාටහරි දෙයක් ඉගෙන ගන්න පුලුවන් කියන චේතනාවෙන්. කියවලා අනිවා කමෙන්ට් එකක් දාලා යන්න. උබලගේ කමෙන්ට්ස් නිසයි මම ත්රේඩ්ස් දාන්නේ. කියන්න තියන දෙයක් කෙලින් කියන්න හැබැයි තමන්ට තමුන් කියන දේ ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන. ඔප්පු කරන්න බැරි නම් කරුණාකරලා තවුසන්ඩ් ටෝල්ක්ස් නොදි ඉන්න ඕන පාඩුවේ. දරුණු වෝනින් එකක් දෙන්නේ මම. එහෙනම් ජය වේවා. කූඩුවේ දාලා,ගැට ගහලා හදන්න හිතන් ඉන්නවානම් කිසිම බ්රීඩ් එකක බල්ලෙක් ගන්න එපා. ඊට වඩා හොදයි ඒ සල්ලි වලින් ගෙදරට සිසිටිවි සිස්ටම් එකක් සෙට් කරගන්න එක. වියදම් කරන්න පුලුවන්නම්,ඉඩ තියනවානම්,කැප වෙන්න පුලුවන්නම් විතරක් සතෙක්ව හදන්න. දුක් දෙන්න සත්තු හදන්න එපා තමන්ගේ ආරක්ශාවට,ජොලියට කියලා. ත්රේඩ් එකේ අන්තිමට මම කලින් දාපු බල්ලන්ගේ ත්රේඩ්ස් වල ලින්ක්ස් දාන්න කියලා ගොඩක් අය ඉල්ලලා තිබ්බා. මෙන්න ඒ අය වෙනුවෙන්. [B][B] ජර්මන්~ශෙපර්ඩ්~GSD [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1751792[/URL] [/B]Siberian~හස්කි [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1752550[/URL] [/B] [B][B]ලැබ්රඩෝර්~රිට්රීවර් [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1752224[/URL] [/B][/B][/SIZE] [SIZE=3][B][B][B]රොට්වයලර්~Rottweiler [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1752872[/URL] [/B][/B][/B][/SIZE] [SIZE=3][B][B][B][B]බීගල්~Beagle [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1753046[/URL] [/B] [/B] [/B][/B] [B][B][B]German Shepherd~මම [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1747894[/URL] [/B][/B][/B][B] බල්ලන්ගේ~ලෝම [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1749600[/URL] [/B][B]බල්ලට~බෙහෙත් [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1750772[/URL] [/B][B]හපන~බල්ලෝ. [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1751116[/URL][/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom