Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩොබියෝ ටික වරෙල්ලා................................!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Simple wade ne bosa…..menna mehema tamai hodanne:

So I watched this forum because I want to know what happened, also I am basically that jobless.

විජිත හේරත් කියන්නෙ ඉංග්රීසි බැරි කෙනෙක් නෙවෙයි yall..  එයා මේ උත්තරේ දෙන්න කලින් සෑහෙන්න deplomatic විදිහට අහන ප්රශ්නෙට ( In summary : How your country is going to act in this war situation ) උත්තර දෙනවා. හැබැයි ඊලගට ඒ නිවේදිකාව අහනවා "It's amazing how you steered clear of my actual question. So ill simply ask, Are you going to repatriate the Iranian personnel back to Iran or are you going to keep them. give an yes or no answer" කියලා. අන්න ඒකටයි ඒ audience එක හිනා වෙන්නෙ.

එයාල හිනාවෙන්නෙ Minister උත්තරේ දෙන්නත් කලින්.

මොකද thats not an statement you can give" yes and no" answer in a sensitive political context like this. එයාල හිනාවෙන්නෙ ඒ නිවේදිකාවට මිසක් විජිතට ඉංග්රීසි බැරි එකට නෙවෙයි.

And the way he handle that uncomfortable situation, he was intentionally put in, is by satirical laughing and "re iterate" ( Thats the word he use not ඉන්ටනැසනල් ) to re emphasize what he already said and strategically avoid giving an answer. And the audience actually clap for how smart he was to avoid it. So he basically made a fool out of himself instead of giving a problematic statement which could be dangerous to our country. ඉතින් අපේ එවුන්ට ඉංග්රීසි බෑ කියලා හරි අමාරුයි.

මේක ලියන්නෙ විජිත හේරත් සුද්ද කරන්න නෙවෙයි, මොකද මට මේකෙ political soundness එක ගැන මොකුත් opinion එකක් දෙන්න qualified නෑ. මේ post එකේ තියෙන headline එක නිසා.

ඒත් මේ ලංකාවේ අය හිතන් ඉන්නවා ඉංග්රීසි හරි ලොකු දෙයක් කියලා. එහෙම නෑ. එයාල තමන්ගේ worth එක විතරක් නෙවෙයි අනිත් අයගෙ entire worth එක, leadership, එක quality එක මනින්නෙ ඒකෙන්. මට අනුව නම් ඒක මහ colonial යුගයේ පහත් මානසිකත්වයක්. එහෙම ඉංග්රීසි කතා කරා කියලා ඔයා ලොකු වැඩ්ඩෙක් වෙන්නෙ නෑ. ඉංග්රීසි කතා කරේ නෑ කියල කවුරුත් අඩුකුලේ වගේ scene එකක් වෙන්නෙත් නෑ. මේ සිද්දියෙන් පේන්නෙත් අන්න ඒ අමුතු හීනමානය. අපි හරිනම් ලැජ්ජා වෙන්න ඕනේ ඒ ගැන -.... . තමන්ගේ native නොවන භාෂාවක් කතා කරන කොට,tense situation එකක ඉන්නකොට වචනයක් දෙකක් පැටලෙන්න පුලුවන්. ඒක මහලොකු case එකක් නෙවෙයි.

මේ ලගදි මම seminar එක්කට ගියා related to something in my field. Keynote speaker scotish එක්කෙනෙක්. මට මෙලෝ දෙයක් තේරුනේ නෑ. Accent එක තේරෙන්නෙම නෑ. එහෙමයි කියල කවුරුත් හිනා උනේ නෑ. මොකද ඒ මනුස්සයාට specialist කෙනෙක් වෙන්න ඒක බාදාවක් වෙලා නෑ.

මගේ නම් Experience එක අනුව - ඉංග්රීසි බෑ කියල අපිට හිනා උනොත් හිනා වෙන්නෙ ලංකාවෙ ඉපදුන ඉංග්රීසි බැරි කෙනෙක්ම තමයි. So never Put yourself down just because you cant talk proper english ! උපුටා ගැනීමක්

[QUOTE="dayt0na, post: 31276795, member: 386931"] Simple wade ne bosa…..menna mehema tamai hodanne: So I watched this forum because I want to know what happened, also I am basically that jobless. විජිත හේරත් කියන්නෙ ඉංග්රීසි බැරි කෙනෙක් නෙවෙයි yall.. 😄 එයා මේ උත්තරේ දෙන්න කලින් සෑහෙන්න deplomatic විදිහට අහන ප්රශ්නෙට ( In summary : How your country is going to act in this war situation ) උත්තර දෙනවා. හැබැයි ඊලගට ඒ නිවේදිකාව අහනවා "It's amazing how you steered clear of my actual question. So ill simply ask, Are you going to repatriate the Iranian personnel back to Iran or are you going to keep them. give an yes or no answer" කියලා. අන්න ඒකටයි ඒ audience එක හිනා වෙන්නෙ. එයාල හිනාවෙන්නෙ Minister උත්තරේ දෙන්නත් කලින්. මොකද thats not an statement you can give" yes and no" answer in a sensitive political context like this. එයාල හිනාවෙන්නෙ ඒ නිවේදිකාවට මිසක් විජිතට ඉංග්රීසි බැරි එකට නෙවෙයි. And the way he handle that uncomfortable situation, he was intentionally put in, is by satirical laughing and "re iterate" ( Thats the word he use not ඉන්ටනැසනල් ) to re emphasize what he already said and strategically avoid giving an answer. And the audience actually clap for how smart he was to avoid it. So he basically made a fool out of himself instead of giving a problematic statement which could be dangerous to our country. ඉතින් අපේ එවුන්ට ඉංග්රීසි බෑ කියලා හරි අමාරුයි. 🙂🙏 මේක ලියන්නෙ විජිත හේරත් සුද්ද කරන්න නෙවෙයි, මොකද මට මේකෙ political soundness එක ගැන මොකුත් opinion එකක් දෙන්න qualified නෑ. මේ post එකේ තියෙන headline එක නිසා. ඒත් මේ ලංකාවේ අය හිතන් ඉන්නවා ඉංග්රීසි හරි ලොකු දෙයක් කියලා. එහෙම නෑ. එයාල තමන්ගේ worth එක විතරක් නෙවෙයි අනිත් අයගෙ entire worth එක, leadership, එක quality එක මනින්නෙ ඒකෙන්. මට අනුව නම් ඒක මහ colonial යුගයේ පහත් මානසිකත්වයක්. එහෙම ඉංග්රීසි කතා කරා කියලා ඔයා ලොකු වැඩ්ඩෙක් වෙන්නෙ නෑ. ඉංග්රීසි කතා කරේ නෑ කියල කවුරුත් අඩුකුලේ වගේ scene එකක් වෙන්නෙත් නෑ. මේ සිද්දියෙන් පේන්නෙත් අන්න ඒ අමුතු හීනමානය. අපි හරිනම් ලැජ්ජා වෙන්න ඕනේ ඒ ගැන -.... . තමන්ගේ native නොවන භාෂාවක් කතා කරන කොට,tense situation එකක ඉන්නකොට වචනයක් දෙකක් පැටලෙන්න පුලුවන්. ඒක මහලොකු case එකක් නෙවෙයි. මේ ලගදි මම seminar එක්කට ගියා related to something in my field. Keynote speaker scotish එක්කෙනෙක්. මට මෙලෝ දෙයක් තේරුනේ නෑ. Accent එක තේරෙන්නෙම නෑ. එහෙමයි කියල කවුරුත් හිනා උනේ නෑ. මොකද ඒ මනුස්සයාට specialist කෙනෙක් වෙන්න ඒක බාදාවක් වෙලා නෑ. මගේ නම් Experience එක අනුව - ඉංග්රීසි බෑ කියල අපිට හිනා උනොත් හිනා වෙන්නෙ ලංකාවෙ ඉපදුන ඉංග්රීසි බැරි කෙනෙක්ම තමයි. So never Put yourself down just because you cant talk proper english ! උපුටා ගැනීමක් [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom