Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩොලරයට උනේ මොකක්ද ....හරියටම දැන ගමු...පැතුම්ගෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආර්ථිකයේ තත්ත්වයන් මත ඩොලරයේ මිළ වෙනස් වී යෑම ශ්‍රී ලංකාව තුල දේශපාලනික සාකච්ඡාවක් නිබඳව ගොඩ නගනවා. මොකද ඩොලරයේ අගය පාලනය කර ගැනීමට නොහැකි වීම කියන්නේ පවතින රජයේ ආර්ථිකය හසුරුවා ගැනීම පිළිබඳව දුර්වලතාවයක් නිසා.

අපේ රටේ හැමදාම වෙලා තියෙන්නේ දීර්ඝකාලීනව අරගෙන බැලුවම රුපියල පාවීම සහ අවප්‍රමාණය වීම පමණයි. මේක විශේෂයෙන් අසාර්ථක ආර්ථිකයක ලක්ෂණයක් විදියට දකින්න පුළුවන්. ස්ථාවර විදෙස් මුදල් වලට සාපේක්ෂව දේශීය මුදල් ඒකකය නිරන්තරයෙන් අවප්‍රමාණය වේ නම්, ඒ රටේ ආර්ථිකය සාපේක්ෂව දුරවල එකක්. අපි හැමදාම ඉඳලා තියෙන්නේ ඒ ගොඩේ.

2022 ඇති උන ආර්ථික අර්බුදය කියන්නේ එහි උච්චතම අවස්ථාව කියලා කියන්න පුළුවන්. ඒ නිසා රුපියල ගැන බලාපොරොත්තු තියන්න බැරි මට්ටමට කඩා ගෙන වැටුනා. ඒත් වසරකට පස්සේ යම් ආකාරයක ස්ථාවරත්වයක් ඇති කර ගන්න රුපියල සමත් වෙලා තියෙනවා. ඒ උද්ධමනයේ පාලනය වීමත්, දේශීය ආර්ථිකය යම් ස්ථාවරත්වයකට පත් වීමත් නිසා.

ඒත් නිතර දේශපාලනිකව උඩට උස්සන් එන කාරණයක් තමයි ආනයන ඇරපු ගමන් ආයේ කඩං වැටෙනවා, ණය ගෙවපු ගමන් ආයේ කඩං වැටෙනවා වගේ තර්ක. රුපියල වැටෙනකම්ම බලාගෙන ඉන්න කණ්ඩායම් මේ ගැන මත වැපිරීම ඔවුන්ගේ disinformation networks වලින් කරගෙන යනවා.

ඩොලර් වලට අධික ඉල්ලුමක් ආවොත් ඒ තරම් සැපයුම දෙන්න ඩොලර් නැත්නම් ඩොලරයේ මිළ ඉහළ යන්න පුළුවන්. ඔවුන්ගේ තර්ක වලට පදනම වන්නේ ඒක. රට තුල ප්‍රමාණවත් විදෙස් සංචිත නොමැති නිසා ඇති වන ඉල්ලුමෙන් මේ කඩා වැටීම වනු ඇතැයි ඔවුන් තර්ක කරනවා.

මෙහිදී ඔවුන් නොසිතන කරුණ තමයි, මේ ආනයන විවෘත කිරීම් කරන්නේ වැවක සොරොව්වකට බෝම්බයක් ගහනවා වගේ නෙවෙයි, අවශ්‍ය වතුර ටික මැනලා, අවශ්‍යතාවය ඉටු වෙන කම් වතුර ඇලට ගලා ගෙන යන්න පාලිත තත්ත්වයක් යටතේ. සොරොව්ව නොබලා නොහිතා එක පාර ඇරලා දැම්මනම් වතුර ඉවර වෙන කං ඔහේ ගලා ගෙන යනවා.

ඉතිං ආනයන විවෘත කරන්න කළින් ඒකට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ගණනය කරන්න පුළුවන්. උදාහරණයක් ලෙස යම් භාණ්ඩයක් අර්බුදයට පෙර ආනයනය කරන්න කොච්චර ඩොලර් ගිහින් තියෙනවා ද ? එහෙනම් දැන් ආනයන සීමා ඉවත් කළොත් ඒවා ඇණවුම් කරන්න කොච්චර මුදල් යයි ද කියන එක ගණනය කරන්න පුළුවන්. එතකොට අතේ තියෙන විදෙස් සංචිත එකපාර ඉවර නොවෙන්න පාලිත තත්ත්ව යටතේ තමයි මේ විවෘත කිරීම කරන්නේ හරියට අර සොරොව්ව හිමින් අරිනවා වගේ. ඒ නිසා එකපාර ඩොලර් ඔක්කොම ඉවර වෙලා සංචිත හිඳිලා රුපියල බිමට සමතලා වෙන්නේ නෑ.

ආයේ සංචිත ගොඩ නැගෙන කොට ඊළඟ අදියරට ආනයන සීමා ඉවත් කරන්න පුළුවන්. ඒක කරන්නෙත් ඒ පාලිත ගණනය කිරීම් යටතේම පමණයි. එදාටත් මුලින් පොඩි පැනික් එකක් එනවා. ඒක වෙළෙඳපොළ ස්වභාවය. නමුත් එය සමනය වෙනවා.

ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පස්සේ ණය ගෙවීමත් ඒ වගේ. මෙච්චර මහන්සි වෙලා මාස ගණන් වැය කරලා ගණනය කිරීම් කරලා එකපාර ණය ගෙව්ව ගමන් ගමන් ආයෙත් රුපියල කඩං වැටිලා රටේ ආර්ථිකය බිඳ වැටෙනවා නම් එහෙම මහන්සි වෙලා ඒක කරන්න ඕනේ නෑනේ. ඒකත් කරන්නේ ප්‍රමාණවත් ඩොලර් සංචිත ගොඩ නගා ගන්න ඉලක්ක ලබා දීලා. උදාහරණයක් ලෙස මේ අවුරුද්දේ ලංකාවට IMF එකෙන් දීලා තියෙන ඩොලර් සංචිත ඉලක්කය ඩොලර් බිලියන 4.5 ක්. එයින් දැනටමත් බිලියන 3.4 ක් අපි ලඟ තියෙනවා. ඒ නිසා මහන්සි වෙලා බෙහෙත දුන්නට ලෙඩා මළා වගේ ණය ගෙව්ව ගමන් රුපියල ආයේ කඩා වැටෙන්නේ නෑ. ඒකත් ඇති කරන ලද අනිසි බයක්. අපි රටක් විදියට සතුටු විය යුත්තේ කඩා වැටීම් වළක්වා ගැනීම ගැන මිසක් කඩං වැටීම් බලාපොරොත්තු වීම මත නොවෙයි.

රුපියලේ විශාල කඩා වැටීමක් හෝ ආර්ථිකයේ විශාල කඩා වැටීම් ඇති වීමේ සළකුණු දැනට දකින්නට නෑ. එවන් ආර්ථික අර්බුදයක් ඇතිවුව හොත් යලි රුපියල පල්ලම් බහියි. ඒත් දැනට එහෙම තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නෑ.

ඩොලරය විශාල ස්ථාවර වීමේ තත්ත්වයක් මේ වසරේ අග වෙනකං ඇති වෙන එකක් නෑ. විටින් විට ආනයන බාදා ඉවත් කිරීම, අවසාන වශයෙන් වාහන ගෙන්වීමට හැකිවීම, හා ණය ගෙවීම ආරම්භ කිරීම කියන අවස්ථා වල එය යම් කැළඹීමකට ලක් වෙයි. ඒත් එය පාලිත තත්ත්ව යටතේ සිදු වන්නක් වගේම එය යළි ස්ථාවරත්වය ඇති කර ගන්නවා. ඒකයි ස්වභාවය.

මේ අතරේ වැදගත්ම කරුණ තමයි ආර්ථික ප්‍රතිසංස්කරණ ඉක්මනින් කර ගැනීමත්, දේශපාලන ස්ථාවරත්වය පවත්වා ගැනීමත්. මේ දෙක අපිට කර ගන්න පුළුවන් උනොත්, අර්බුදයෙන් ඉක්මනින් එතෙර වෙලා සාමාන්‍ය ජන ජීවිතයට යාමේ ඉඩ කඩ පවතිනවා.

පැතුම් කර්නර්

#පැතූනොමික්ස්

[QUOTE="riduna pm, post: 28961562, member: 567786"] ආර්ථිකයේ තත්ත්වයන් මත ඩොලරයේ මිළ වෙනස් වී යෑම ශ්‍රී ලංකාව තුල දේශපාලනික සාකච්ඡාවක් නිබඳව ගොඩ නගනවා. මොකද ඩොලරයේ අගය පාලනය කර ගැනීමට නොහැකි වීම කියන්නේ පවතින රජයේ ආර්ථිකය හසුරුවා ගැනීම පිළිබඳව දුර්වලතාවයක් නිසා. අපේ රටේ හැමදාම වෙලා තියෙන්නේ දීර්ඝකාලීනව අරගෙන බැලුවම රුපියල පාවීම සහ අවප්‍රමාණය වීම පමණයි. මේක විශේෂයෙන් අසාර්ථක ආර්ථිකයක ලක්ෂණයක් විදියට දකින්න පුළුවන්. ස්ථාවර විදෙස් මුදල් වලට සාපේක්ෂව දේශීය මුදල් ඒකකය නිරන්තරයෙන් අවප්‍රමාණය වේ නම්, ඒ රටේ ආර්ථිකය සාපේක්ෂව දුරවල එකක්. අපි හැමදාම ඉඳලා තියෙන්නේ ඒ ගොඩේ. 2022 ඇති උන ආර්ථික අර්බුදය කියන්නේ එහි උච්චතම අවස්ථාව කියලා කියන්න පුළුවන්. ඒ නිසා රුපියල ගැන බලාපොරොත්තු තියන්න බැරි මට්ටමට කඩා ගෙන වැටුනා. ඒත් වසරකට පස්සේ යම් ආකාරයක ස්ථාවරත්වයක් ඇති කර ගන්න රුපියල සමත් වෙලා තියෙනවා. ඒ උද්ධමනයේ පාලනය වීමත්, දේශීය ආර්ථිකය යම් ස්ථාවරත්වයකට පත් වීමත් නිසා. ඒත් නිතර දේශපාලනිකව උඩට උස්සන් එන කාරණයක් තමයි ආනයන ඇරපු ගමන් ආයේ කඩං වැටෙනවා, ණය ගෙවපු ගමන් ආයේ කඩං වැටෙනවා වගේ තර්ක. රුපියල වැටෙනකම්ම බලාගෙන ඉන්න කණ්ඩායම් මේ ගැන මත වැපිරීම ඔවුන්ගේ disinformation networks වලින් කරගෙන යනවා. ඩොලර් වලට අධික ඉල්ලුමක් ආවොත් ඒ තරම් සැපයුම දෙන්න ඩොලර් නැත්නම් ඩොලරයේ මිළ ඉහළ යන්න පුළුවන්. ඔවුන්ගේ තර්ක වලට පදනම වන්නේ ඒක. රට තුල ප්‍රමාණවත් විදෙස් සංචිත නොමැති නිසා ඇති වන ඉල්ලුමෙන් මේ කඩා වැටීම වනු ඇතැයි ඔවුන් තර්ක කරනවා. මෙහිදී ඔවුන් නොසිතන කරුණ තමයි, මේ ආනයන විවෘත කිරීම් කරන්නේ වැවක සොරොව්වකට බෝම්බයක් ගහනවා වගේ නෙවෙයි, අවශ්‍ය වතුර ටික මැනලා, අවශ්‍යතාවය ඉටු වෙන කම් වතුර ඇලට ගලා ගෙන යන්න පාලිත තත්ත්වයක් යටතේ. සොරොව්ව නොබලා නොහිතා එක පාර ඇරලා දැම්මනම් වතුර ඉවර වෙන කං ඔහේ ගලා ගෙන යනවා. ඉතිං ආනයන විවෘත කරන්න කළින් ඒකට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ගණනය කරන්න පුළුවන්. උදාහරණයක් ලෙස යම් භාණ්ඩයක් අර්බුදයට පෙර ආනයනය කරන්න කොච්චර ඩොලර් ගිහින් තියෙනවා ද ? එහෙනම් දැන් ආනයන සීමා ඉවත් කළොත් ඒවා ඇණවුම් කරන්න කොච්චර මුදල් යයි ද කියන එක ගණනය කරන්න පුළුවන්. එතකොට අතේ තියෙන විදෙස් සංචිත එකපාර ඉවර නොවෙන්න පාලිත තත්ත්ව යටතේ තමයි මේ විවෘත කිරීම කරන්නේ හරියට අර සොරොව්ව හිමින් අරිනවා වගේ. ඒ නිසා එකපාර ඩොලර් ඔක්කොම ඉවර වෙලා සංචිත හිඳිලා රුපියල බිමට සමතලා වෙන්නේ නෑ. ආයේ සංචිත ගොඩ නැගෙන කොට ඊළඟ අදියරට ආනයන සීමා ඉවත් කරන්න පුළුවන්. ඒක කරන්නෙත් ඒ පාලිත ගණනය කිරීම් යටතේම පමණයි. එදාටත් මුලින් පොඩි පැනික් එකක් එනවා. ඒක වෙළෙඳපොළ ස්වභාවය. නමුත් එය සමනය වෙනවා. ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පස්සේ ණය ගෙවීමත් ඒ වගේ. මෙච්චර මහන්සි වෙලා මාස ගණන් වැය කරලා ගණනය කිරීම් කරලා එකපාර ණය ගෙව්ව ගමන් ගමන් ආයෙත් රුපියල කඩං වැටිලා රටේ ආර්ථිකය බිඳ වැටෙනවා නම් එහෙම මහන්සි වෙලා ඒක කරන්න ඕනේ නෑනේ. ඒකත් කරන්නේ ප්‍රමාණවත් ඩොලර් සංචිත ගොඩ නගා ගන්න ඉලක්ක ලබා දීලා. උදාහරණයක් ලෙස මේ අවුරුද්දේ ලංකාවට IMF එකෙන් දීලා තියෙන ඩොලර් සංචිත ඉලක්කය ඩොලර් බිලියන 4.5 ක්. එයින් දැනටමත් බිලියන 3.4 ක් අපි ලඟ තියෙනවා. ඒ නිසා මහන්සි වෙලා බෙහෙත දුන්නට ලෙඩා මළා වගේ ණය ගෙව්ව ගමන් රුපියල ආයේ කඩා වැටෙන්නේ නෑ. ඒකත් ඇති කරන ලද අනිසි බයක්. අපි රටක් විදියට සතුටු විය යුත්තේ කඩා වැටීම් වළක්වා ගැනීම ගැන මිසක් කඩං වැටීම් බලාපොරොත්තු වීම මත නොවෙයි. රුපියලේ විශාල කඩා වැටීමක් හෝ ආර්ථිකයේ විශාල කඩා වැටීම් ඇති වීමේ සළකුණු දැනට දකින්නට නෑ. එවන් ආර්ථික අර්බුදයක් ඇතිවුව හොත් යලි රුපියල පල්ලම් බහියි. ඒත් දැනට එහෙම තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නෑ. ඩොලරය විශාල ස්ථාවර වීමේ තත්ත්වයක් මේ වසරේ අග වෙනකං ඇති වෙන එකක් නෑ. විටින් විට ආනයන බාදා ඉවත් කිරීම, අවසාන වශයෙන් වාහන ගෙන්වීමට හැකිවීම, හා ණය ගෙවීම ආරම්භ කිරීම කියන අවස්ථා වල එය යම් කැළඹීමකට ලක් වෙයි. ඒත් එය පාලිත තත්ත්ව යටතේ සිදු වන්නක් වගේම එය යළි ස්ථාවරත්වය ඇති කර ගන්නවා. ඒකයි ස්වභාවය. මේ අතරේ වැදගත්ම කරුණ තමයි ආර්ථික ප්‍රතිසංස්කරණ ඉක්මනින් කර ගැනීමත්, දේශපාලන ස්ථාවරත්වය පවත්වා ගැනීමත්. මේ දෙක අපිට කර ගන්න පුළුවන් උනොත්, අර්බුදයෙන් ඉක්මනින් එතෙර වෙලා සාමාන්‍ය ජන ජීවිතයට යාමේ ඉඩ කඩ පවතිනවා. පැතුම් කර්නර් #පැතූනොමික්ස් [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom