ඩොලරයේ ඉහළයෑම ගැන පැහැදිලි කිරීමක්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.

    මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ මෙය ආනයන සීමා ලිහිල් කිරීමත් සමග ඇතිවූ තත්ත්වයක් වන බවය.

    එය කළමනාකරණය කිරීමට මහ බැංකුව කටයුතු කරනු ඇති බවද ඔහු පැවසීය.

    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණයවීමක් පසුගිය දින කිහිපය තුළ දක්නට ලැබුණු අතර මහ බැංකුවේ ඩොලරයේ මධ්‍ය අගය රුපියල් 300 ඉක්මවා තිබේ.

    බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක අද දිනයේ ඩොලරයේ ගැනුම් මිල සටහන් වුයේ රුපියල් 311 සිට රුපියල් 315 අතර අගයකය.

    එම වාණිජ බැංකුවල ඩොලරයේ විකුණුම් මිල රුපියල් 330ක පමණ අගයක පැවැතුණි.

    මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා,

    “මේකට ලොකුවට කලබල වෙන්න දෙයක් නැහැ. ඩොලර් මිල තීරණය වෙන්නේ ඉල්ලුමත් සැපයුමත් අතර. දැනට මහ බැංකුව ඩොලර් බිලියන 03ක ප්‍රමාණයක් මිලදී ගත්තා. ඒ නිසා තමයි ඩොලර් එක ඔය තැනවත් තිබෙන්නේ. නැතිනම් තවත් යනවා.”
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,176
    1
    16,022
    113
    "මේකට ලොකුවට කලබල වෙන්න දෙයක් නැහැ"

    කඩ කරන උන් කලබල වෙලා ගනන් උඩ දැම්මා ඊයෙ රෑම.... :rofl: :rofl: :rofl:
     
    • Like
    Reactions: NRTG and xVOLDYx

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,112
    198,634
    113
    Colombo, Sri Lanka
    "මේකට ලොකුවට කලබල වෙන්න දෙයක් නැහැ"

    කඩ කරන උන් කලබල වෙලා ගනන් උඩ දැම්මා ඊයෙ රෑම.... :rofl: :rofl: :rofl:
    හැබැයි ලොවෙත් ආයේ අඩු කරන්නේ නම් නැහැ ඔය උපාසක මහත් හොරු
     
    • Like
    Reactions: kinkon

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,176
    1
    16,022
    113
    හැබැයි ලොවෙත් ආයේ අඩු කරන්නේ නම් නැහැ ඔය උපාසක මහත් හොරු
    ow bn අද ගුගල් රේට් එක -307
    ගනන් උඩ ගිය අයිටම් තාම එහෙම්මයි... (එලෙක්ට්‍රොනික්)
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,112
    198,634
    113
    Colombo, Sri Lanka
    ow bn අද ගුගල් රේට් එක -307
    ගනන් උඩ ගිය අයිටම් තාම එහෙම්මයි... (එලෙක්ට්‍රොනික්)
    කතා කරලා වැඩක් නැහැ මචන්. මුන් නම් අපිව හුරගෙනම කන්න හදන්නේ.... :-(