Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩොලරයේ ඉහළයෑම ගැන පැහැදිලි කිරීමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ මෙය ආනයන සීමා ලිහිල් කිරීමත් සමග ඇතිවූ තත්ත්වයක් වන බවය.

එය කළමනාකරණය කිරීමට මහ බැංකුව කටයුතු කරනු ඇති බවද ඔහු පැවසීය.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්රමාණයවීමක් පසුගිය දින කිහිපය තුළ දක්නට ලැබුණු අතර මහ බැංකුවේ ඩොලරයේ මධ්‍ය අගය රුපියල් 300 ඉක්මවා තිබේ.

බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක අද දිනයේ ඩොලරයේ ගැනුම් මිල සටහන් වුයේ රුපියල් 311 සිට රුපියල් 315 අතර අගයකය.

එම වාණිජ බැංකුවල ඩොලරයේ විකුණුම් මිල රුපියල් 330ක පමණ අගයක පැවැතුණි.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා,

“මේකට ලොකුවට කලබල වෙන්න දෙයක් නැහැ. ඩොලර් මිල තීරණය වෙන්නේ ඉල්ලුමත් සැපයුමත් අතර. දැනට මහ බැංකුව ඩොලර් බිලියන 03ක ප්‍රමාණයක් මිලදී ගත්තා. ඒ නිසා තමයි ඩොලර් එක ඔය තැනවත් තිබෙන්නේ. නැතිනම් තවත් යනවා.”

[QUOTE="Truth Hurts, post: 28950675, member: 477372"] අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වී තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ මෙය ආනයන සීමා ලිහිල් කිරීමත් සමග ඇතිවූ තත්ත්වයක් වන බවය. එය කළමනාකරණය කිරීමට මහ බැංකුව කටයුතු කරනු ඇති බවද ඔහු පැවසීය. අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්රමාණයවීමක් පසුගිය දින කිහිපය තුළ දක්නට ලැබුණු අතර මහ බැංකුවේ ඩොලරයේ මධ්‍ය අගය රුපියල් 300 ඉක්මවා තිබේ. බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක අද දිනයේ ඩොලරයේ ගැනුම් මිල සටහන් වුයේ රුපියල් 311 සිට රුපියල් 315 අතර අගයකය. එම වාණිජ බැංකුවල ඩොලරයේ විකුණුම් මිල රුපියල් 330ක පමණ අගයක පැවැතුණි. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා, “මේකට ලොකුවට කලබල වෙන්න දෙයක් නැහැ. ඩොලර් මිල තීරණය වෙන්නේ ඉල්ලුමත් සැපයුමත් අතර. දැනට මහ බැංකුව ඩොලර් බිලියන 03ක ප්‍රමාණයක් මිලදී ගත්තා. ඒ නිසා තමයි ඩොලර් එක ඔය තැනවත් තිබෙන්නේ. නැතිනම් තවත් යනවා.” [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom