Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩොලරය 164 යි..අපිට මොකද වෙන්නේ .???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මට හැමතිස්සෙම හිතෙන idea එකකුත් මෙතන දාන්න හිතුන.

අපි රට ගිහින් බැලුවොත් මේ rate එක කොහොම වුනත් එදිනෙදා කෑම බීම වල ගනන් ලොකුම වෙනසක් කියන්න බැ.

උදා: 1L Milk about $2 to $3

කැරට් 450g about $2.5 to $3

කෙසෙල් 450g around 88c to $1

a normal shirt about $10 to $15

canned food around $1 to $2

1 pizza around $12 to $35

14" core i5 laptop around $600

32 Inch smart tv around $300

මෙහෙම බලන් යද්දි එදිනෙදා බඩු එහෙම ලොකුම වෙනසක් නැ කියල පේනව ඇති.

(වාහන ගනන් අපේ රටේ අමුතුම exceptional දෙයක් හන්ද මෙතනට ඒක දාලා පටලවන්න ගියේ නැ) ඉතින් rent/parking වගේ දේවල් එහෙම හිතුවත් ලංකාව වියදම අඩුයි dollar එක ගනන් ගියත්.

ඉතින් මට කියන්න ඕන වුනේ මේකයි. dollar අගය දැකල මානසිකව වැටෙන්න යන්න එපා. මොකද මන් දැක්ක ගෙවල් විකුනල රට යන අදහසුත් කට්ටිය comments වලට දාලා තියෙනව.

නමුත් ජාතියක් විදිහට rate ප්රශ්නෙන් ගොඩ එන්නනන් ඒකට ජාතික ප්රථිඵත්තියක් ගේන්න ඕන. අපේ රටේ software engineerත් labour තත්වෙට පත්වේගෙන එන්නේ. ඒ තත්වෙට නොවට්ටන් පඩිය පැයට අවම අගයකට නිති ගේන්න පුලුවන්නන් (උදා lowest salary per hour - Ontario $14.00, මේවානන් ඉතින් අපිට ලොකු අගයන්) ශ්රමය සුරන් කන එක නවත්තන්න පුලුවන්. පිටරටක ඇත්තම වෙනස ලොකු පඩියක් හම්බෙන එක වෙනින් දෙයක් නෙවෙයි.

පුද්ගලයෙක් විදිහට උඹලට කරන්න පුලුවන් දේ තමයි වැඩිපුර ආදායම් ක්රමයක් හොයාගන්න එක. ඔක්කොම විකුනල රට යන එකම නෙවෙයි.

උඹලගෙත් අදහස් කියපන්.

[QUOTE="Nice_guy, post: 23624394, member: 565130"] [COLOR="Sienna"][SIZE="4"]මචන් මට හැමතිස්සෙම හිතෙන idea එකකුත් මෙතන දාන්න හිතුන. අපි රට ගිහින් බැලුවොත් මේ rate එක කොහොම වුනත් එදිනෙදා කෑම බීම වල ගනන් ලොකුම වෙනසක් කියන්න බැ. උදා: 1L Milk about $2 to $3 කැරට් 450g about $2.5 to $3 කෙසෙල් 450g around 88c to $1 a normal shirt about $10 to $15 canned food around $1 to $2 1 pizza around $12 to $35 14" core i5 laptop around $600 32 Inch smart tv around $300 මෙහෙම බලන් යද්දි එදිනෙදා බඩු එහෙම ලොකුම වෙනසක් නැ කියල පේනව ඇති. (වාහන ගනන් අපේ රටේ අමුතුම exceptional දෙයක් හන්ද මෙතනට ඒක දාලා පටලවන්න ගියේ නැ) ඉතින් rent/parking වගේ දේවල් එහෙම හිතුවත් ලංකාව වියදම අඩුයි dollar එක ගනන් ගියත්. ඉතින් මට කියන්න ඕන වුනේ මේකයි. dollar අගය දැකල මානසිකව වැටෙන්න යන්න එපා. මොකද මන් දැක්ක ගෙවල් විකුනල රට යන අදහසුත් කට්ටිය comments වලට දාලා තියෙනව. නමුත් ජාතියක් විදිහට rate ප්රශ්නෙන් ගොඩ එන්නනන් ඒකට ජාතික ප්රථිඵත්තියක් ගේන්න ඕන. අපේ රටේ software engineerත් labour තත්වෙට පත්වේගෙන එන්නේ. ඒ තත්වෙට නොවට්ටන් පඩිය පැයට අවම අගයකට නිති ගේන්න පුලුවන්නන් (උදා lowest salary per hour - Ontario $14.00, මේවානන් ඉතින් අපිට ලොකු අගයන්) ශ්රමය සුරන් කන එක නවත්තන්න පුලුවන්. පිටරටක ඇත්තම වෙනස ලොකු පඩියක් හම්බෙන එක වෙනින් දෙයක් නෙවෙයි. පුද්ගලයෙක් විදිහට උඹලට කරන්න පුලුවන් දේ තමයි වැඩිපුර ආදායම් ක්රමයක් හොයාගන්න එක. ඔක්කොම විකුනල රට යන එකම නෙවෙයි. උඹලගෙත් අදහස් කියපන්.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom