Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩොලර් කැලේසල්ලි අලේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩොලර් කැලේසල්ලි අලේ

ආච්චිලා සියලාත් ක්‍රිකට් ගැහුවත් නොදියුණු ශිෂ්ටාචාරයක්?

මුදල් ඒකක වලංගු උනත් ඒවා ගණන් නොගෙන අලවලින් ගනුදෙනු කරන කට්ටියක් ගැන අහල තියෙනවද?..

ට්රොබ්රියන්යෑන්වරු යනු පැපුවානිවුගිනියාවේ දුපත් සමුහයක ජිවත් වන ශිෂ්ටාචාරයේ මග නැවතී සිටින ජන කොට්ටාශයකි...මෙම දුපත් සමුහයේ විශාලම දුපත '' කිරිවිනා''ය.,''තයිලේවුනා'' ,''වකුටු'' ,''කිතාවා'' නමින් තවත් දුපත් 3ක් ද මෙම සමුහයට අයත් වේ .

කිරිවිනා සැතපුම් 25ක් දිග සැතපුම් 2 සිට 8 දක්වා පළලය.අවුරුද්දේ දින 365 පුරාම මෙම දුපත් වලට වැසි ලැබේ . සියල්ලෝම ගොවින් වන අතර ආහාර වලින් ස්වයංපෝෂිතය .මෙම දුපත් වල කාන්තා පාර්ශ්වය බලවත්ය . මොවුන් සතුව විනිමය එකක 2ක් වෙයි. පළමු වන්න ''කුලා'' නම් සිප්පි කටු වලින් සාදන ලද ආභරණ වර්ගයයි ,දෙවැන්න නම් ''යෑම්'' නමැති අල වර්ගයක් යොදා ගෙන කරන ගනුදෙනු වයි .විසිවන සියවස අග භාගය වන විටත් බ්‍රිතාන්‍ය යටතේ පාලනය වූ මෙම දුපත් වාසීන් නිදහස වෙනුවෙන් සටන් කලද ඔවුන් අතර වූ මත ගැටුම් නිසා ඒවා අසාර්ථක විය.

එම සටන් බ්‍රිතාන්‍ය කිරීටය විසින් තහනම් කල පසුව ඔවුන්ගේ ඇගේ හිරි ඇර ගැනීම සදහා මිෂනාරි කොටස් විසින් ඔවුන්ට ක්‍රිකට් ක්‍රීඩාව හදුන්වා දෙන ලදී ... බැට් බෝල මගින් ක්‍රීඩා කරන නමුත් ට්රොබ්රියන් ක්‍රිකට් ක්‍රීඩාව ඉතාම කලහකාරී ,නැටුම් ගැයුම් වලින් සමන්විත අමුතුම එකකි.

ගැහැණු පිරිමි එක වීමෙන් දරුවන් පිළිසිද ගැනීම විශ්වාස නොකරන මොවුන්ගේ ඇදහීම නම් ''බැලෝමා'' නමැති භූතාත්මයක් ගැහැණියකගේ ශරීරයට ඇතුළුවීමෙන් දරුවන් හට ගන්නා බවයි. මොවුන්ගේ දරු උපත් ඉතා සීමිත අතර ඊට හේතුවද විනිමය ඒකකයමය . එනම් 'යෑම් ' අල වල ඇති රසායනිකයක් මගින් පිළිසිද ගැනීම් දුර්වල කරන බැවිනි.

මොවුන්ගේ භාෂාව ''කිලිවිලා'' නම් වන අතර මෙය අග්නිදිග ආසියාවේ සහ ශාන්තිකර ප්‍රදේශ වල සිටින දශ ලක්ෂ 386 ජනතාවක් කතාකරන austronesian භාෂා පන්තියේ උප භාෂාවකි. කිලිවිලා භාෂාවෙන් නාමපද වර නගන ආකාරය ලෝකයේ කිසිදු භාෂාවක නැති තරම් සංකීර්ණ වේ .මොවුන්ට ඉංග්‍රීසි භාෂාවද කතා කල හැකිමුත් වඩාත් කැමති ඔවුන්ගේම දුෂ්කර භාෂාව කතා කිරීමටය .

මෙම ජනතාව අතර වෙනත් කෙනෙකුට පෙනෙන පරිදි ආහාර ගැනීම තහනම් වන අතර බොහෝවිට ආහාර ගැනීමේදී එකිනෙකාට පිටුපස හරවා වහ වහා ආහාර ගිල දමන්නේ වෙනත් කෙනෙකු දකී යන බිය නිසාය. එහෙත් ඔවුහු ගම්මිරිස් සහ හුණු මිශ්‍ර පුවක් සපන්නේ ප්රසිද්දියේය.

වයස අවුරුදු හත අටක් වනවිට මෙම දුපත් දරුවෝ ලිංගික ක්‍රියාකාරකම් පටන් ගනිති, වැඩිහිටියන්ගේ කාමුක ක්‍රියා ප්‍රසිද්දියේ සිදුවන බැවින් දරුවෝ ඒවා අනුගමනය කරමින් ආස්වාදයක් ලබති. ඔවුහු නිතරම තම සහකරු සහකාරිය මාරු කරති. නව යොවුන් දැරියන්ට තම සහකරු මාරු කිරීම හෝ භාර ගැනීම තනි තීන්දු මත කල හැකි අතර වැඩිහිටියෝ මෙම ක්‍රියාවලියට ධෙර්යය සපයති.

මෙම දුපත් වැසියන් සම්ප්‍රදායික විවාහ ක්‍රම අනුගමනය නොකරන අතර තමන් කැමති තරුණයෙකුගේ නිවසට රිංගන තරුණියක් ඔහු සමග ජීවිතය අරබයි. පසු දින තරුණියගේ මව නව යුවලට ආහාර පිණිස අල තම්බාගෙන පැමිණෙයි .මේ අතර නව යුවල එක ගෙදර වාසය කරන ආරංචිය පැතිර ගිය විට එය නිසි විවාහයක් බවට පත්වෙයි. ඉන් පසු වසරක් ගතවූ විට නව යුවල වෙනම කෑම ගැනීම අරබයි. එවිට එය නිත්‍යානුකුල විවාහයක් වෙයි.

තරුණයෙකු සහ තරුණියක අතර ප්‍රේමයක් හට ගෙන ඇතිබව වැඩිහිටියන්ට දැනුම් දෙන්නේ එක යහනක එකට සතපිමෙනි .අනතුරුව ඔවුහු සතියක් පමණ එකට හැසිරෙන අතර තරුණයා තරුණියට තෑග්ගක් දුන් පසුව ප්‍රේමය නිල වශයෙන් පිළිගනු ලැබේ.

ට්රොබ්රියන් තරුණියක ගැබ් ගන්නේ ඇයගේ මලගිය ප්රාණකාරයෙකු ඇගට රිංගා ගත්විට යයි ඔවුන් විශ්වාස කරයි .දරුවා උපන් විට තරුණියගේ සහෝදරයා හෝ ඥාති සහෝදරයෙකු ඇයට යෑම් අල තොගයක් තෑගි දිය යුතුය.

මෙම වැසියන් ධනවත් භාවය තීරණය කරන්නේ ඒ ඒ පුද්ගලයා සතු යෑම් අල පාත්ති ප්‍රමාණය ,උදුරන ලද අල ප්‍රමාණය සහ ඊලග වාරයේදී ලැබීමට ඉඩ ඇති අස්වැන්න ප්‍රමාණය මතයි .දුපත් වල ඇති කාන්තාවන්ට මුල් තැන දීමේ ක්‍රමයට අනුව මේ අල පාත්ති අයත් වන්නේ කාන්තාවන්ටය .අල උදුරන සමය ඔවුන්ගේ උත්සව කාලයයි .කාන්තාවන්ගේ අණ පරිදි සැමියෝ අල උදුරා ඒවා ගබඩා වල පුරවති. මෙසේ ගබඩා පුරවන විට තරුණ තරුණියෝ ශංන්ගාරාත්මක ඉරියවුවලින් හැසිරෙති යෑම් අල සහ ලිංගිකත්වය අතර සම්බන්ධයක් ඇති බව එහි පරමාර්ථයයි .මේ උත්සවයට දායක වන තරුණයින්ට දවස අවසානයේ භාණ්ඩවලින් වැටුප් ගෙවනු ලබයි .

දුපත් වැසියෙකු මැරුණු විට මාසයක් ශෝක වීම සිරිතයි .මල සිරුර නිවසෙහි තැන්පත්ව තියෙන තාක් දිනකට සිව් වතාවක් නිවාස තුලට ගොස් හඩනු ලැබේ . ගමේ සියලු දෙනාම මියගිය අය වෙනුවෙන් දුක්විම සිරිතකි . .මියගිය අයගේ ඥාතින් මාසයක කාලයක් හොද ආහාර ගැනීමෙන් වැළකිය යුතු ය .අවසානයේ ශෝක වුවන්ට සහ මළගමට සහභාගී වුවන්ට ගාස්තුවක් ගෙවනු ලැබේ. මල සිරුරට කුමක් කරන්නේද යන්න මේ පිළිබද ඇති ලියවිලි වල සදහන් නොවේ.

මේ තියෙන්නේ මෙයාලගේ විස්තර ගැන පොඩි වීඩියෝ වක්

[YOUTUBE]wjBrB_ptwNM[/YOUTUBE]අද ලන්ච් එක කඩෙන්.. කෑම ඔතපු කොලේ තිවිල මේ විස්තර ටික ගත්තේ. ටයිප් කරන්නයි පොටෝ ටික ගුගල් මාමාගෙන් ඉල්ලා ගන්නයි ටිකක් මහන්සි උනා ඕන්..

[QUOTE="HondaMPLG, post: 13655169, member: 391001"] [b]ඩොලර් කැලේසල්ලි අලේ[/b] [B][SIZE=5][B][SIZE=5][B][SIZE=5]ආච්චිලා සියලාත් ක්‍රිකට් ගැහුවත් නොදියුණු ශිෂ්ටාචාරයක්? [/SIZE][/B] මුදල් ඒකක වලංගු උනත් ඒවා ගණන් නොගෙන අලවලින් ගනුදෙනු කරන කට්ටියක් ගැන අහල තියෙනවද?.. [/SIZE][/B][IMG]http://imageshack.us/a/img209/9026/91472855.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img221/5474/12898786.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img338/3459/16087959.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img5/3971/61150994.jpg[/IMG] ට්රොබ්රියන්යෑන්වරු යනු පැපුවානිවුගිනියාවේ දුපත් සමුහයක ජිවත් වන ශිෂ්ටාචාරයේ මග නැවතී සිටින ජන කොට්ටාශයකි...මෙම දුපත් සමුහයේ විශාලම දුපත '' කිරිවිනා''ය.,''තයිලේවුනා'' ,''වකුටු'' ,''කිතාවා'' නමින් තවත් දුපත් 3ක් ද මෙම සමුහයට අයත් වේ . [IMG]http://imageshack.us/a/img213/7383/79009283.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img22/2319/76798888.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img39/6291/37505043.jpg[/IMG] කිරිවිනා සැතපුම් 25ක් දිග සැතපුම් 2 සිට 8 දක්වා පළලය.අවුරුද්දේ දින 365 පුරාම මෙම දුපත් වලට වැසි ලැබේ . සියල්ලෝම ගොවින් වන අතර ආහාර වලින් ස්වයංපෝෂිතය .මෙම දුපත් වල කාන්තා පාර්ශ්වය බලවත්ය . මොවුන් සතුව විනිමය එකක 2ක් වෙයි. පළමු වන්න ''කුලා'' නම් සිප්පි කටු වලින් සාදන ලද ආභරණ වර්ගයයි ,දෙවැන්න නම් ''යෑම්'' නමැති අල වර්ගයක් යොදා ගෙන කරන ගනුදෙනු වයි .විසිවන සියවස අග භාගය වන විටත් බ්‍රිතාන්‍ය යටතේ පාලනය වූ මෙම දුපත් වාසීන් නිදහස වෙනුවෙන් සටන් කලද ඔවුන් අතර වූ මත ගැටුම් නිසා ඒවා අසාර්ථක විය. [IMG]http://imageshack.us/a/img12/2269/12988595.jpg[/IMG] එම සටන් බ්‍රිතාන්‍ය කිරීටය විසින් තහනම් කල පසුව ඔවුන්ගේ ඇගේ හිරි ඇර ගැනීම සදහා මිෂනාරි කොටස් විසින් ඔවුන්ට ක්‍රිකට් ක්‍රීඩාව හදුන්වා දෙන ලදී ... බැට් බෝල මගින් ක්‍රීඩා කරන නමුත් ට්රොබ්රියන් ක්‍රිකට් ක්‍රීඩාව ඉතාම කලහකාරී ,නැටුම් ගැයුම් වලින් සමන්විත අමුතුම එකකි. [IMG]http://imageshack.us/a/img69/3367/17003649.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img9/1235/21492335.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img152/5672/96452995.jpg[/IMG] ගැහැණු පිරිමි එක වීමෙන් දරුවන් පිළිසිද ගැනීම විශ්වාස නොකරන මොවුන්ගේ ඇදහීම නම් ''බැලෝමා'' නමැති භූතාත්මයක් ගැහැණියකගේ ශරීරයට ඇතුළුවීමෙන් දරුවන් හට ගන්නා බවයි. මොවුන්ගේ දරු උපත් ඉතා සීමිත අතර ඊට හේතුවද විනිමය ඒකකයමය . එනම් 'යෑම් ' අල වල ඇති රසායනිකයක් මගින් පිළිසිද ගැනීම් දුර්වල කරන බැවිනි. මොවුන්ගේ භාෂාව ''කිලිවිලා'' නම් වන අතර මෙය අග්නිදිග ආසියාවේ සහ ශාන්තිකර ප්‍රදේශ වල සිටින දශ ලක්ෂ 386 ජනතාවක් කතාකරන austronesian භාෂා පන්තියේ උප භාෂාවකි. කිලිවිලා භාෂාවෙන් නාමපද වර නගන ආකාරය ලෝකයේ කිසිදු භාෂාවක නැති තරම් සංකීර්ණ වේ .මොවුන්ට ඉංග්‍රීසි භාෂාවද කතා කල හැකිමුත් වඩාත් කැමති ඔවුන්ගේම දුෂ්කර භාෂාව කතා කිරීමටය . මෙම ජනතාව අතර වෙනත් කෙනෙකුට පෙනෙන පරිදි ආහාර ගැනීම තහනම් වන අතර බොහෝවිට ආහාර ගැනීමේදී එකිනෙකාට පිටුපස හරවා වහ වහා ආහාර ගිල දමන්නේ වෙනත් කෙනෙකු දකී යන බිය නිසාය. එහෙත් ඔවුහු ගම්මිරිස් සහ හුණු මිශ්‍ර පුවක් සපන්නේ ප්රසිද්දියේය. [IMG]http://imageshack.us/a/img407/1294/52117903.jpg[/IMG] වයස අවුරුදු හත අටක් වනවිට මෙම දුපත් දරුවෝ ලිංගික ක්‍රියාකාරකම් පටන් ගනිති, වැඩිහිටියන්ගේ කාමුක ක්‍රියා ප්‍රසිද්දියේ සිදුවන බැවින් දරුවෝ ඒවා අනුගමනය කරමින් ආස්වාදයක් ලබති. ඔවුහු නිතරම තම සහකරු සහකාරිය මාරු කරති. නව යොවුන් දැරියන්ට තම සහකරු මාරු කිරීම හෝ භාර ගැනීම තනි තීන්දු මත කල හැකි අතර වැඩිහිටියෝ මෙම ක්‍රියාවලියට ධෙර්යය සපයති. මෙම දුපත් වැසියන් සම්ප්‍රදායික විවාහ ක්‍රම අනුගමනය නොකරන අතර තමන් කැමති තරුණයෙකුගේ නිවසට රිංගන තරුණියක් ඔහු සමග ජීවිතය අරබයි. පසු දින තරුණියගේ මව නව යුවලට ආහාර පිණිස අල තම්බාගෙන පැමිණෙයි .මේ අතර නව යුවල එක ගෙදර වාසය කරන ආරංචිය පැතිර ගිය විට එය නිසි විවාහයක් බවට පත්වෙයි. ඉන් පසු වසරක් ගතවූ විට නව යුවල වෙනම කෑම ගැනීම අරබයි. එවිට එය නිත්‍යානුකුල විවාහයක් වෙයි. තරුණයෙකු සහ තරුණියක අතර ප්‍රේමයක් හට ගෙන ඇතිබව වැඩිහිටියන්ට දැනුම් දෙන්නේ එක යහනක එකට සතපිමෙනි .අනතුරුව ඔවුහු සතියක් පමණ එකට හැසිරෙන අතර තරුණයා තරුණියට තෑග්ගක් දුන් පසුව ප්‍රේමය නිල වශයෙන් පිළිගනු ලැබේ. ට්රොබ්රියන් තරුණියක ගැබ් ගන්නේ ඇයගේ මලගිය ප්රාණකාරයෙකු ඇගට රිංගා ගත්විට යයි ඔවුන් විශ්වාස කරයි .දරුවා උපන් විට තරුණියගේ සහෝදරයා හෝ [/SIZE][/B][B][SIZE=5]ඥාති සහෝදරයෙකු ඇයට යෑම් අල තොගයක් තෑගි දිය යුතුය. [IMG]http://imageshack.us/a/img32/5729/43946305.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img705/1541/67565641.jpg[/IMG] මෙම වැසියන් ධනවත් භාවය තීරණය කරන්නේ ඒ ඒ පුද්ගලයා සතු යෑම් අල පාත්ති ප්‍රමාණය ,උදුරන ලද අල ප්‍රමාණය සහ ඊලග වාරයේදී ලැබීමට ඉඩ ඇති අස්වැන්න ප්‍රමාණය මතයි .දුපත් වල ඇති කාන්තාවන්ට මුල් තැන දීමේ ක්‍රමයට අනුව මේ අල පාත්ති අයත් වන්නේ කාන්තාවන්ටය .අල උදුරන සමය ඔවුන්ගේ උත්සව කාලයයි .කාන්තාවන්ගේ අණ පරිදි සැමියෝ අල උදුරා ඒවා ගබඩා වල පුරවති. මෙසේ ගබඩා පුරවන විට තරුණ තරුණියෝ ශංන්ගාරාත්මක ඉරියවුවලින් හැසිරෙති යෑම් අල සහ ලිංගිකත්වය අතර සම්බන්ධයක් ඇති බව එහි පරමාර්ථයයි .මේ උත්සවයට දායක වන තරුණයින්ට දවස අවසානයේ භාණ්ඩවලින් වැටුප් ගෙවනු ලබයි . දුපත් වැසියෙකු මැරුණු විට මාසයක් ශෝක වීම සිරිතයි .මල සිරුර නිවසෙහි තැන්පත්ව තියෙන තාක් දිනකට සිව් වතාවක් නිවාස තුලට ගොස් හඩනු ලැබේ . ගමේ සියලු දෙනාම මියගිය අය වෙනුවෙන් දුක්විම සිරිතකි . .මියගිය අයගේ [/SIZE][/B][B][SIZE=5]ඥාතින් මාසයක කාලයක් හොද ආහාර ගැනීමෙන් වැළකිය යුතු ය .අවසානයේ ශෝක වුවන්ට සහ මළගමට සහභාගී වුවන්ට ගාස්තුවක් ගෙවනු ලැබේ. මල සිරුරට කුමක් කරන්නේද යන්න මේ පිළිබද ඇති ලියවිලි වල සදහන් නොවේ. [/SIZE][/B] [B][SIZE=5]මේ තියෙන්නේ මෙයාලගේ විස්තර ගැන පොඩි වීඩියෝ වක් [/SIZE][/B] [YOUTUBE]wjBrB_ptwNM[/YOUTUBE][COLOR=RoyalBlue][B][SIZE=5]අද ලන්ච් එක කඩෙන්.. කෑම ඔතපු කොලේ තිවිල මේ විස්තර ටික ගත්තේ. ටයිප් කරන්නයි පොටෝ ටික ගුගල් මාමාගෙන් ඉල්ලා ගන්නයි ටිකක් මහන්සි උනා ඕන්..[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom