Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩොලර් කෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවසානය තෙක් කියවන්න.හුදෙක් කුනුහරුප ජෙප්පන්ටවත් පුතානෝගේ බුදුසර් ඇවිත් බාරගන්න අයටත් දැන ගැනිම පිණිස නොව 69 ලක්ෂයක් රටට ආදරේ මිනිස්සු දුන්න චන්දයට නය නැතිබව සිහිපත් කිරිම සදහා පමණි.

දැන් ලංකාවට COVID වැක්සීන් 35,134,674ක් ගෙනල්ලා තියෙනවා. එතකොට එක වැක්සීන් එකක් ඩොලර් 15ක් උනොත් ඒකටම ඩොලර් 527,020,110 ක් ගිහින් තියෙනවා.

ලංකාවේ අදට PCR 5,854,134ක් කරලා තියෙනවා. එක PCR එකක් ඩොලර් 30ක් උනොත් ඒකටම ඩොලර් 175,624,020ක් ගිහින් තියෙනවා.

ලංකාවේ අදට AntiGen 862,974ක් කරලා තියෙනවා. එක AntiGen එකක් ඩොලර් 10ක් උනොත් ඒකටම ඩොලර් 8,629,740ක් ගිහින් තියෙනවා. ඕවට ගියේ කොහේ ඩොලර්ද ?

එතකොට repatriate උන අය chartered flights වල ගෙනාපුවා. ඒ අයව නොමිලේ quarantine කරපුවා. Quarantine කරපු අයට කන්න දුන්න ඒවා. Lock-down කාලේ සහන මලු දුන්න ඒවා. අරවා - මේවා. ඕවට ගියේ විදේශ ආධාරද ?

රට රට වල අනාත වෙලා ඉද්දි ලංකාවේ වියදමින් chartered flights වල ලංකාවට ඇවිත්, නොමිලේම quarantine වෙලා, නොමිලේම කාලා, නොමිලේම වැක්සීන් දෙකමත් අරන්, නොමිලේම බූස්ටර් එකත් ගහගෙන, ආයිත් රට යන්න වීසා ගන්න embassy එකේ පෝලිමේ ඉදන් සමහර ගුනමකුවෝ media වලට දෙන කතා තමයි හොදම ආතල්...! ඇඩෙනවා.

ඩොලර් කෝ ඩොලර් කෝ කියලා අහන ගොඩක් අය COVID පටන්ගත්ත ගමන්ම රට විරුවෝ එක දවසෙන් ලංකාවටම ගෙන්නපිය, මුලු ලංකාවටම එක දවසෙන් වැක්සීන් ගෙන්නපිය කියලා ඒකාලේ ගිරිය කඩාගෙන කැගැහුවා මතකද ?

දේශීය නිශ්පාදන ආර්ථිකයක් හදන්න ජනාධිපති ගන්න try එක අමාරු turn එකක්. ඒ ගමනට ජනාධිපතිම වටේ ඉන්න කුහක දේශපාලකයොත්, වන්දි බට්ටයෝත්, ජාතිකත්වය ගැන මොලෝ දෙයක් දන්නැති සිංග්ලිශ් කතාකරන බහුතරයත් ගල් පෙරලන බව කාටද නොපෙනෙන්නේ ? මොකද දේශීය නිශ්පාදන ආර්ථිකයක් තුල පක්ෂ / විපක්ෂ දේශපාලන කුහකයන්ට, පක්ෂ / විපක්ෂ වන්දි භට්ටයන්ට, පක්ෂ / විපක්ෂ කලුකඩ මුදලාලිලාට බිස්නස් සරු නැ.

ඉතින් අපි වගේ රටවල ජන වින්ඥානය අඩුනිසා, විපක්ෂ දේශපාලකයෝ, වන්දි භට්ටයෝ, media කරන්නේ බඩු මිල ඩබල් ට්‍රිබල් කරලා පෙන්නලා, ජනතාව අංඤකොරොස් කරලා, ඊලගපාර බලය ගන්නවා. එදා ඉදන් system එක හරියනවාද ? නෑ.....! එදා ඉදන් පැරදුන එකා same operation එක පටන් ගන්නවා. හරි තත්ත්වය ජනතාවට කියලා දෙන්න, ප්‍රශ්නෙට අමාරු නමුත් හරි උත්තරේ හොයන්න ජනතාව පෙල ගස්සන්න, ප්‍රශ්නෙට අමාරු නමුත් හරි උත්තරේ වෙනුවෙන් වැඩ කරන්න කවුරුත් උත්සාහ කරන්නේ නැ. ලංකාවේ ඉන්න කෝටි දෙකම පට්ට ආර්ථික විශ්ලේෂකයෝ වගේ වැඩේ මෙහෙම කරානන් හරි, එහෙම කරානන් හරි කිය කිය ඉන්නවා. වැඩේ කරන්න කවුරුත් උත්සාහ කරන්නේ නැ.

1970 දශකයේ මැතිනිගේ කාලේ හාල් පොලු, සීනි පොලු, මිරිස් පොලු දාලා, අල, බතල වවපන් කියලා පටන් ගත්ත U Turn එක හරි යන්න දුන්නද ? නෑ...! ඒකෙන් ලංකාව බලාපොරොත්තුවුනේ මොකක්ද කියලා අද කාටවත් මතක නෑ. පෝලිම් යුගය turn කරන්න මැතිනිව පරද්දලා 1978 දි JR ගෙනාපු විවෘත ආර්ථිකේ wholesale වැලද ගත්ත එකේ ආදීනව තමයි අපි මේ අද දකින්නේ.

අපි පුංචි මොලෙන් හිතනවා. එන එන ආන්ඩුව අවුරැදු 5 ගැන හිතනවා. අනික් රටවල් ඉදිරියට අවුරුදු 50 ගැන හිතනවා. "ළිප ගිනි මෙළවෙන තෙක් දිය සැලියේ - සැපයක් යැයි කකුළුවා දිය කෙලියේ" කිවුවලු....! දැන්නම් හරියටම වතුර නටන තැනට ඇවිත් ඉන්නේ. එක්කෝ තැම්බිලා මැරෙන්න ඕනා. නැත්තන් හැලියෙන් එලියට පනින්න ඕනා. ගොඩ යන්නනන් ශ්‍රී ලංකාවට U Turn එකක් ගහන්නම වෙනවා. ප්‍රශ්නේ තමයි අපි U Turn ගහන්න ලැස්තිද කියන එක.

ලක්ෂ්මී බායි අවුරුදු බර ගානකට කලින් මෙන්න මෙහෙම කිවුවා "පිට රට සිරිතට දිව දික් කරනා අද සිංහල කළු සුද්දා - කන්ට අදින්ටත් පිට රටින් එනතුරු මුහුදට දත නියවන්නා". ඇඩෙනවා. අහන්න සිංදුව :

Copied ...

[QUOTE="vinuga, post: 27231645, member: 520332"] අවසානය තෙක් කියවන්න.හුදෙක් කුනුහරුප ජෙප්පන්ටවත් පුතානෝගේ බුදුසර් ඇවිත් බාරගන්න අයටත් දැන ගැනිම පිණිස නොව 69 ලක්ෂයක් රටට ආදරේ මිනිස්සු දුන්න චන්දයට නය නැතිබව සිහිපත් කිරිම සදහා පමණි. දැන් ලංකාවට COVID වැක්සීන් 35,134,674ක් ගෙනල්ලා තියෙනවා. එතකොට එක වැක්සීන් එකක් ඩොලර් 15ක් උනොත් ඒකටම ඩොලර් 527,020,110 ක් ගිහින් තියෙනවා. ලංකාවේ අදට PCR 5,854,134ක් කරලා තියෙනවා. එක PCR එකක් ඩොලර් 30ක් උනොත් ඒකටම ඩොලර් 175,624,020ක් ගිහින් තියෙනවා. ලංකාවේ අදට AntiGen 862,974ක් කරලා තියෙනවා. එක AntiGen එකක් ඩොලර් 10ක් උනොත් ඒකටම ඩොලර් 8,629,740ක් ගිහින් තියෙනවා. ඕවට ගියේ කොහේ ඩොලර්ද ? එතකොට repatriate උන අය chartered flights වල ගෙනාපුවා. ඒ අයව නොමිලේ quarantine කරපුවා. Quarantine කරපු අයට කන්න දුන්න ඒවා. Lock-down කාලේ සහන මලු දුන්න ඒවා. අරවා - මේවා. ඕවට ගියේ විදේශ ආධාරද ? රට රට වල අනාත වෙලා ඉද්දි ලංකාවේ වියදමින් chartered flights වල ලංකාවට ඇවිත්, නොමිලේම quarantine වෙලා, නොමිලේම කාලා, නොමිලේම වැක්සීන් දෙකමත් අරන්, නොමිලේම බූස්ටර් එකත් ගහගෙන, ආයිත් රට යන්න වීසා ගන්න embassy එකේ පෝලිමේ ඉදන් සමහර ගුනමකුවෝ media වලට දෙන කතා තමයි හොදම ආතල්...! ඇඩෙනවා. ඩොලර් කෝ ඩොලර් කෝ කියලා අහන ගොඩක් අය COVID පටන්ගත්ත ගමන්ම රට විරුවෝ එක දවසෙන් ලංකාවටම ගෙන්නපිය, මුලු ලංකාවටම එක දවසෙන් වැක්සීන් ගෙන්නපිය කියලා ඒකාලේ ගිරිය කඩාගෙන කැගැහුවා මතකද ? දේශීය නිශ්පාදන ආර්ථිකයක් හදන්න ජනාධිපති ගන්න try එක අමාරු turn එකක්. ඒ ගමනට ජනාධිපතිම වටේ ඉන්න කුහක දේශපාලකයොත්, වන්දි බට්ටයෝත්, ජාතිකත්වය ගැන මොලෝ දෙයක් දන්නැති සිංග්ලිශ් කතාකරන බහුතරයත් ගල් පෙරලන බව කාටද නොපෙනෙන්නේ ? මොකද දේශීය නිශ්පාදන ආර්ථිකයක් තුල පක්ෂ / විපක්ෂ දේශපාලන කුහකයන්ට, පක්ෂ / විපක්ෂ වන්දි භට්ටයන්ට, පක්ෂ / විපක්ෂ කලුකඩ මුදලාලිලාට බිස්නස් සරු නැ. ඉතින් අපි වගේ රටවල ජන වින්ඥානය අඩුනිසා, විපක්ෂ දේශපාලකයෝ, වන්දි භට්ටයෝ, media කරන්නේ බඩු මිල ඩබල් ට්‍රිබල් කරලා පෙන්නලා, ජනතාව අංඤකොරොස් කරලා, ඊලගපාර බලය ගන්නවා. එදා ඉදන් system එක හරියනවාද ? නෑ.....! එදා ඉදන් පැරදුන එකා same operation එක පටන් ගන්නවා. හරි තත්ත්වය ජනතාවට කියලා දෙන්න, ප්‍රශ්නෙට අමාරු නමුත් හරි උත්තරේ හොයන්න ජනතාව පෙල ගස්සන්න, ප්‍රශ්නෙට අමාරු නමුත් හරි උත්තරේ වෙනුවෙන් වැඩ කරන්න කවුරුත් උත්සාහ කරන්නේ නැ. ලංකාවේ ඉන්න කෝටි දෙකම පට්ට ආර්ථික විශ්ලේෂකයෝ වගේ වැඩේ මෙහෙම කරානන් හරි, එහෙම කරානන් හරි කිය කිය ඉන්නවා. වැඩේ කරන්න කවුරුත් උත්සාහ කරන්නේ නැ. 1970 දශකයේ මැතිනිගේ කාලේ හාල් පොලු, සීනි පොලු, මිරිස් පොලු දාලා, අල, බතල වවපන් කියලා පටන් ගත්ත U Turn එක හරි යන්න දුන්නද ? නෑ...! ඒකෙන් ලංකාව බලාපොරොත්තුවුනේ මොකක්ද කියලා අද කාටවත් මතක නෑ. පෝලිම් යුගය turn කරන්න මැතිනිව පරද්දලා 1978 දි JR ගෙනාපු විවෘත ආර්ථිකේ wholesale වැලද ගත්ත එකේ ආදීනව තමයි අපි මේ අද දකින්නේ. අපි පුංචි මොලෙන් හිතනවා. එන එන ආන්ඩුව අවුරැදු 5 ගැන හිතනවා. අනික් රටවල් ඉදිරියට අවුරුදු 50 ගැන හිතනවා. "ළිප ගිනි මෙළවෙන තෙක් දිය සැලියේ - සැපයක් යැයි කකුළුවා දිය කෙලියේ" කිවුවලු....! දැන්නම් හරියටම වතුර නටන තැනට ඇවිත් ඉන්නේ. එක්කෝ තැම්බිලා මැරෙන්න ඕනා. නැත්තන් හැලියෙන් එලියට පනින්න ඕනා. ගොඩ යන්නනන් ශ්‍රී ලංකාවට U Turn එකක් ගහන්නම වෙනවා. ප්‍රශ්නේ තමයි අපි U Turn ගහන්න ලැස්තිද කියන එක. ලක්ෂ්මී බායි අවුරුදු බර ගානකට කලින් මෙන්න මෙහෙම කිවුවා "පිට රට සිරිතට දිව දික් කරනා අද සිංහල කළු සුද්දා - කන්ට අදින්ටත් පිට රටින් එනතුරු මුහුදට දත නියවන්නා". ඇඩෙනවා. අහන්න සිංදුව : Copied ... [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom