Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩොලර් විකුණන්නද? රුපියල් වලින් FD දාන්නද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කට්ටියගෙන් අදහස් දැනගන්න ඕන.

එකතු කරපු ඩොලර් තියේ නම් මේ වෙලාවෙ කරන්න හොඳම දේ මොකක්ද?

ළඟදි ඩොලර් එක අඩුවෙන පසුබිමක් තියෙනව වගේ. හැබැයි ලොජිකලි බැලුවොත් එහෙම අඩුවෙන්නත් බෑ වගේ. ඒත් මොනව වෙයිද හිතන්න බෑ.

ඒ අතරෙ පොලී අනුපාත අඩු කරන්න ලොකු ට්‍රයි එකක් දෙනව සෙන්ට්‍රල් බෑන්ක් එකෙන්. ඒකනම් කොහොමත් වෙයි කියල පේනව, දැනටමත් බැංකු වල පොලී අඩුවීගෙන එනව. ඒකෙ සැකයක් නෑ.

මේ වෙලාවෙ ඩොලර් වලින් ආදායමක් ලබන කෙනෙක්, ඒ වගේම ඩොලර් එකතු කරපු කෙනෙක්. ඒ සල්ලි ඔක්කොම වගේ රුපියල් වලට හරවල පොලී අනුපාත අඩුවෙන්න කලින් රුපියල් FD දාන එකද හොඳ? එහෙම නැත්නම් ඩොලර් විදියටම තියාගෙන ඉන්න එකද? මොකක්ද මේ වෙලාවෙ ගන්න පුලුවන් හොඳම තීරණය?

ඉඩම් ගන්නව වගේ දේවල් නම් Suggest කරන්න එපා. Long term investment එකක් ගැන නෙමෙයි මම අදහස් කරේ.

ඩොලර් වල FD වලට 6.5%ක් වගේ ගෙවනව.

රුපියල් FD වලට නම් මට හොඳම රේට්ස් සෙට් උනේ BOC 400Days 25%යි.

ඩොලර් FD දැම්මොත්, අගය අඩු/වැඩි වීම මත ලාබ/පාඩු වෙන්න පුලුවන්. රුපියල් FD දැම්මොත් කෙටි කාලයක් ඇතුලත ලොකු ගානක් හම්බකරන්න පුලුවන් හැබැයි ආයිත් ඩොලර් එක ලොකු අගයකින් වැඩි උනොත් ඒ හම්බ කරපුවගෙන් වැඩක්ම නැති වෙනව.

ඒ වගේම මගේ අත්දෑකීම් වලට අනුව අතීතයෙ ඉඳල ඩොලර් එකතු කරත් රුපියල් එකතු කරත්. ඩොලර් වල පොලිය අඩුයි රුපියල් වල පොඩිය වැඩියි. ඒත් ඔය දෙක සමානුපාතිකව යනව. මම කියන්නෙ කෙටි කාලීනව නෙමෙයි දිග කාලෙකට.

උදාහරණයක් විදියට කෙනෙක් 2017 දි ඩොලර් 500ක් FD දැම්ම නම්, එදාම කෙනෙක් ඩොලර් 500ක රුපියල් FD එකක් දැම්ම නම් මෙච්චර Hyper inflation එකක් ඇවිල්ලත් 2023දි ඒ දෙන්නගෙම වටිනාකම එකම අගයක තියෙන්නෙ. අන්න ඒ වගේ දෙයක් මට අත්දැකීමෙන් තේරිලා තියෙනව.

කට්ටියගෙ අදහස මොකක්ද? Facts එක්ක කියන්න පුලුවන් නම් හොඳයි.

[QUOTE="chami2015, post: 28643080, member: 542063"] [SIZE=5]කට්ටියගෙන් අදහස් දැනගන්න ඕන. එකතු කරපු ඩොලර් තියේ නම් මේ වෙලාවෙ කරන්න හොඳම දේ මොකක්ද? ළඟදි ඩොලර් එක අඩුවෙන පසුබිමක් තියෙනව වගේ. හැබැයි ලොජිකලි බැලුවොත් එහෙම අඩුවෙන්නත් බෑ වගේ. ඒත් මොනව වෙයිද හිතන්න බෑ. ඒ අතරෙ පොලී අනුපාත අඩු කරන්න ලොකු ට්‍රයි එකක් දෙනව සෙන්ට්‍රල් බෑන්ක් එකෙන්. ඒකනම් කොහොමත් වෙයි කියල පේනව, දැනටමත් බැංකු වල පොලී අඩුවීගෙන එනව. ඒකෙ සැකයක් නෑ. මේ වෙලාවෙ ඩොලර් වලින් ආදායමක් ලබන කෙනෙක්, ඒ වගේම ඩොලර් එකතු කරපු කෙනෙක්. ඒ සල්ලි ඔක්කොම වගේ රුපියල් වලට හරවල පොලී අනුපාත අඩුවෙන්න කලින් රුපියල් FD දාන එකද හොඳ? එහෙම නැත්නම් ඩොලර් විදියටම තියාගෙන ඉන්න එකද? මොකක්ද මේ වෙලාවෙ ගන්න පුලුවන් හොඳම තීරණය? ඉඩම් ගන්නව වගේ දේවල් නම් Suggest කරන්න එපා. Long term investment එකක් ගැන නෙමෙයි මම අදහස් කරේ. ඩොලර් වල FD වලට 6.5%ක් වගේ ගෙවනව. රුපියල් FD වලට නම් මට හොඳම රේට්ස් සෙට් උනේ BOC 400Days 25%යි. ඩොලර් FD දැම්මොත්, අගය අඩු/වැඩි වීම මත ලාබ/පාඩු වෙන්න පුලුවන්. රුපියල් FD දැම්මොත් කෙටි කාලයක් ඇතුලත ලොකු ගානක් හම්බකරන්න පුලුවන් හැබැයි ආයිත් ඩොලර් එක ලොකු අගයකින් වැඩි උනොත් ඒ හම්බ කරපුවගෙන් වැඩක්ම නැති වෙනව. ඒ වගේම මගේ අත්දෑකීම් වලට අනුව අතීතයෙ ඉඳල ඩොලර් එකතු කරත් රුපියල් එකතු කරත්. ඩොලර් වල පොලිය අඩුයි රුපියල් වල පොඩිය වැඩියි. ඒත් ඔය දෙක සමානුපාතිකව යනව. මම කියන්නෙ කෙටි කාලීනව නෙමෙයි දිග කාලෙකට. උදාහරණයක් විදියට කෙනෙක් 2017 දි ඩොලර් 500ක් FD දැම්ම නම්, එදාම කෙනෙක් ඩොලර් 500ක රුපියල් FD එකක් දැම්ම නම් මෙච්චර Hyper inflation එකක් ඇවිල්ලත් 2023දි ඒ දෙන්නගෙම වටිනාකම එකම අගයක තියෙන්නෙ. අන්න ඒ වගේ දෙයක් මට අත්දැකීමෙන් තේරිලා තියෙනව. කට්ටියගෙ අදහස මොකක්ද? Facts එක්ක කියන්න පුලුවන් නම් හොඳයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom