Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ඩොලර් 25ක් ආයෝජනය කරන්නෙ කොහොමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. Expired Domain එකක් ගන්න Characters 4 ත් 6 ත් අතර එකක් නම් වැඩිය හොදයි.

නැත්නම් .XYZ ඩොමේන් එකක් ගන්න. Meaning එකක් තියෙන එකක්.

Landing Page එකක් හදලා සෙල් වෙන්න දාන්න.

2. මොකක් හරි Micro Niche එකක් තෝරාගන්න eCommerce, Freelancing, Copy Writing වල Micro Niche එකක්.

ChatGPT යන්න. වැදගත් වෙයි කියලා හිතෙන Template ටිකක් Generate කරන්න. Notion Templates විදියට ලස්සනට හදන්න.

Twitter එකේ Giveaway දෙක තුනක් දෙන්න. Giveaway එක දෙන්න නම් ෆලෝ කරලා Like කරලා Retweet කරන්න ඕනි කියන්න. ෆලොවර්ස්ල 1000 පැන්නම අර ටෙම්ප්ලේට්ස් වල Pro වර්ෂන් එකක් හදලා සෙල් කරන්න.

3. PR Pro ඩවුන්ලෝඩ් කරගන්න. TikTok වීඩියෝ ටෙම්ප්ලේට්ස් (Project Files) ටිකක් හදන්න. Retro, Synthwave, Vintage ටෙම්ප්ලේට්ස් වගේ ඒවා. TikTok එකේ, Twitter එකේ එකකින් Giveaway එකක් දෙන්න. Giveaway එක දෙන්න නම් ෆලෝ කරලා Like කරලා Retweet කරන්න ඕනි කියන්න. Gumroad වලට සෙනග ගේන්න ගන්න. ඊමේල් කලෙක්ට් කරගන්න. PR Pro Template බන්ඩල් එකක් හදලා සෙල් වෙන්න දාන්න. GumRoad එකේම.

4. Top 10 Essential Excel Formulas ටිකක් හරි Corporate PowerPoint ටෙම්ප්ලේට්ස් ටිකක් හරි හදන්න. ට්විටර් එකේ Giveaway එකක් දෙන්න. Giveaway එක දෙන්න නම් ෆලෝ කරලා Like කරලා Retweet කරන්න ඕනි කියන්න. සෙනග අද්දගන්න gumroad එකට. ඊමේල් කලෙක්ට් කරගන්න. අර උඩ ටෙම්ප්ලේට්ස් වලට වඩා හොද තව ටෙම්ප්ලේට්ස් ඇඩ් කරලා විකුණන්න. GumRoad එකේම.

5. Digital Planners ටිකක් හදන්න Canva, Excel, Notion, Evernote, Trello යූස් කරලා. ට්විටර් එකේ Giveaway එකක් දෙන්න. Giveaway එක දෙන්න නම් ෆලෝ කරලා Like කරලා Retweet කරන්න ඕනි කියන්න. සෙනග අද්දගන්න gumroad එකට. ඊමේල් කලෙක්ට් කරගන්න. අර Digital Planners ටිකට වඩා හොද තව ටෙම්ප්ලේට්ස් ඇඩ් කරලා විකුණන්න. GumRoad එකේම.

6. Midjourney මාස්ටර් කරන්න. හොද Outputs එන Prompts ටිකක් හදාගන්න. ඒ ටික Notion, Docs වගේ එකක ලස්සනට Save කරන්න.

ට්විටර් එකේ Giveaway එකක් දෙන්න. Giveaway එක දෙන්න නම් ෆලෝ කරලා Like කරලා Retweet කරන්න ඕනි කියන්න. සෙනග අද්දගන්න gumroad එකට. ඊමේල් කලෙක්ට් කරගන්න. Upsell එකක් හදලා ඒක අඩුවට විකුණන්න. ඩොලර් 2 ට දුන්නත් 100 දෙනෙක් බයි කරොත් $200

7. හොද CPA ඔෆර්ස් දෙන සයිට් එකක් තෝරාගන්න. Lospollos වගේ. ටික්ටොක් වීඩියෝ ටිකක් හදන්න. ඔෆර්ස් වල තියෙන ප්‍රඩක්ට්ස් වලට ගැලපෙන වීඩියෝ සෙට් එකක්. හරියට SEO කරලා වීඩියෝ ටික දාන්න. TikTok Bio එකේ CPA Landing පේජ් ලින්ක් එක දාන්න. Upsell දාන්න. ඊමේල් කලෙක්ට් කරගන්න. Landing Page එකෙන් ඔෆර් එකට යවන්න. මං කැමතිම ඒවා VPN offers, Streaming Subscriptions Offers, Gaming Equipments

මං උඩ කියලා තියෙන ටික තේරෙයි කියලා හිතෙනවා. පුළුවන් තරම් අලුත් Tools, Platforms Use කරන්න. එතකොට අයිඩියාස් එයි තව.

Etsy, Depop යන්න. ඒවගේ විකිනෙන ඒවා බලන්න. මිනිස්සු, විශේෂෙන්ම ගෑණු වියදම් කරන්නේ විකාර දේවල් වලට.

පස්සේ වෙලාවක ෆුල් ගයිඩ් එකක් දාන්නම්. දැන් නිදිමතයි.

[QUOTE="kasun_kbp, post: 28527653, member: 534657"] 1. Expired Domain එකක් ගන්න Characters 4 ත් 6 ත් අතර එකක් නම් වැඩිය හොදයි. නැත්නම් .XYZ ඩොමේන් එකක් ගන්න. Meaning එකක් තියෙන එකක්. Landing Page එකක් හදලා සෙල් වෙන්න දාන්න. 2. මොකක් හරි Micro Niche එකක් තෝරාගන්න eCommerce, Freelancing, Copy Writing වල Micro Niche එකක්. ChatGPT යන්න. වැදගත් වෙයි කියලා හිතෙන Template ටිකක් Generate කරන්න. Notion Templates විදියට ලස්සනට හදන්න. Twitter එකේ Giveaway දෙක තුනක් දෙන්න. Giveaway එක දෙන්න නම් ෆලෝ කරලා Like කරලා Retweet කරන්න ඕනි කියන්න. ෆලොවර්ස්ල 1000 පැන්නම අර ටෙම්ප්ලේට්ස් වල Pro වර්ෂන් එකක් හදලා සෙල් කරන්න. 3. PR Pro ඩවුන්ලෝඩ් කරගන්න. TikTok වීඩියෝ ටෙම්ප්ලේට්ස් (Project Files) ටිකක් හදන්න. Retro, Synthwave, Vintage ටෙම්ප්ලේට්ස් වගේ ඒවා. TikTok එකේ, Twitter එකේ එකකින් Giveaway එකක් දෙන්න. Giveaway එක දෙන්න නම් ෆලෝ කරලා Like කරලා Retweet කරන්න ඕනි කියන්න. Gumroad වලට සෙනග ගේන්න ගන්න. ඊමේල් කලෙක්ට් කරගන්න. PR Pro Template බන්ඩල් එකක් හදලා සෙල් වෙන්න දාන්න. GumRoad එකේම. 4. Top 10 Essential Excel Formulas ටිකක් හරි Corporate PowerPoint ටෙම්ප්ලේට්ස් ටිකක් හරි හදන්න. ට්විටර් එකේ Giveaway එකක් දෙන්න. Giveaway එක දෙන්න නම් ෆලෝ කරලා Like කරලා Retweet කරන්න ඕනි කියන්න. සෙනග අද්දගන්න gumroad එකට. ඊමේල් කලෙක්ට් කරගන්න. අර උඩ ටෙම්ප්ලේට්ස් වලට වඩා හොද තව ටෙම්ප්ලේට්ස් ඇඩ් කරලා විකුණන්න. GumRoad එකේම. 5. Digital Planners ටිකක් හදන්න Canva, Excel, Notion, Evernote, Trello යූස් කරලා. ට්විටර් එකේ Giveaway එකක් දෙන්න. Giveaway එක දෙන්න නම් ෆලෝ කරලා Like කරලා Retweet කරන්න ඕනි කියන්න. සෙනග අද්දගන්න gumroad එකට. ඊමේල් කලෙක්ට් කරගන්න. අර Digital Planners ටිකට වඩා හොද තව ටෙම්ප්ලේට්ස් ඇඩ් කරලා විකුණන්න. GumRoad එකේම. 6. Midjourney මාස්ටර් කරන්න. හොද Outputs එන Prompts ටිකක් හදාගන්න. ඒ ටික Notion, Docs වගේ එකක ලස්සනට Save කරන්න. ට්විටර් එකේ Giveaway එකක් දෙන්න. Giveaway එක දෙන්න නම් ෆලෝ කරලා Like කරලා Retweet කරන්න ඕනි කියන්න. සෙනග අද්දගන්න gumroad එකට. ඊමේල් කලෙක්ට් කරගන්න. Upsell එකක් හදලා ඒක අඩුවට විකුණන්න. ඩොලර් 2 ට දුන්නත් 100 දෙනෙක් බයි කරොත් $200 7. හොද CPA ඔෆර්ස් දෙන සයිට් එකක් තෝරාගන්න. Lospollos වගේ. ටික්ටොක් වීඩියෝ ටිකක් හදන්න. ඔෆර්ස් වල තියෙන ප්‍රඩක්ට්ස් වලට ගැලපෙන වීඩියෝ සෙට් එකක්. හරියට SEO කරලා වීඩියෝ ටික දාන්න. TikTok Bio එකේ CPA Landing පේජ් ලින්ක් එක දාන්න. Upsell දාන්න. ඊමේල් කලෙක්ට් කරගන්න. Landing Page එකෙන් ඔෆර් එකට යවන්න. මං කැමතිම ඒවා VPN offers, Streaming Subscriptions Offers, Gaming Equipments මං උඩ කියලා තියෙන ටික තේරෙයි කියලා හිතෙනවා. පුළුවන් තරම් අලුත් Tools, Platforms Use කරන්න. එතකොට අයිඩියාස් එයි තව. Etsy, Depop යන්න. ඒවගේ විකිනෙන ඒවා බලන්න. මිනිස්සු, විශේෂෙන්ම ගෑණු වියදම් කරන්නේ විකාර දේවල් වලට. පස්සේ වෙලාවක ෆුල් ගයිඩ් එකක් දාන්නම්. දැන් නිදිමතයි. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom