Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩොල්ෆින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩබිම වාසය කරන සතුන් මෙන්ම මිනිසාට වඩාත්ම සමීප සතුන් මහ මුහුදේද වාසය කරති. ඒ අතරින් ඉතා කෙටි කාලයකදී මිනිසාට වඩාත් සමීපව මිනිසා අනුකරණය කළ පුදුමාකර සත්වයෙක් සිටී. ඒ ඩොල්ෆින් මත්ස්‍යයාය. ශ්‍රී ලංකාවට අයත් මුහුදේද ඩොල්ෆින් බහුලව දක්නට ලැබේ. බුද්ධියෙන් ඉහල සත්ත්ව කොට්ඨාශය ලෙස සලකන්කේ මොවුන්ය. මුහුදු ක්ෂීරපායියෙකු වන ඩොල්ෆින් විද්‍යාත්මක වර්ගීකරණය කිරීමේදී සිටේසියානු ගෝත්‍රයට අයත්වේ.

ඩොල්පින් ඉතා ඉක්මනින් මිනිසා සමග මිත්‍ර වේ. පුහුණුකරු වැලඳ ගෙන ආදරය දැක්වීමටද මොවුන් ඉතා කැමතිය. මිනිස් ඇසුර ප්‍රිය කරන ඩොල්පින් මිනිස් කටහඬට ලොකු ඇල්මක්ද දක්වති. ඩොල්පින් සතෙකු සුරතල් කිරීමට කැමති අයට ඔවුන් අතපත ගා සුරතල් කිරීමටත් උන්ට කෑම බීම දීමටත් හැකි ස්ථානයක් බටහිර ඔස්ට්‍රේලියාවේ මන්කිමියා වෙරළේ පිහිටා ඇත. මෙම ස්ථානය අද ඔස්ට්රේලියානුවනුගේ මෙන්ම විදේශීය සංචාරකයන්ගේද සිත් ඇදගන්නා ස්ථානයක් බවට පත්වී ඇත.

ඩොල්ෆින් නම සෑදුනේ කෙසේද?

ඩොල්ෆින් යන නම පුරාණ ග්‍රීක “ඩෙල්ෆිස්” යන වචනයෙන් සම්භවය වී ඇත. ග්‍රීක භාෂාවෙන් “ඩෙල්ෆිස්” යන්නෙහි තේරුම වනුයේ ගර්භාෂය යන්නයි. එමනිසා මෙම මත්ස්‍යයාගේ නමෙහි අර්ථය ලෙස ‘ගර්භාෂයක් සහිත මත්ස්‍යයා’ යන්න දැක්විය හැකිය.

ඩොල්ෆින් දක්නට ලැබෙන ස්ථාන

ලොව පුරාම මෙම ඩොල්ෆින් සතුන් වාසය කරති. අප රට වටකර ඇති ඉන්දියන් සයුරේ ඩොල්ෆින් මසුන් බහුලව දක්නට ලැබේ. ප්‍රධාන වශයෙන් ජීවත් වන්නේ මහද්වීපික තටක වල නොගැඹුරු මුහුදු ප්රදේශයේය.

ඩොල්ෆින් මත්ස්‍යයාගේ ළමා කාලය

ක්ෂීරපායි ගණයට අයත් වන ඩොල්ෆින් දත් සහිත තල්මසුන් ගණයට අයත් කුඩා තල්මසෙකු ලෙස වර්ග කෙරේ. උපතේදී ඩොල්ෆින්ට දත් නැත. එහෙත් සති කීපයකින් දෙඇන්දේම දත් හතලිස් හතර බැගින් එන්නට පටන් ගනී. මාස 18ක් පමණ වනතුරු සිය මවගේ කිරි බීමටද ඩොල්ෆින් මත්ස්‍යයා හුරුවී සිටී.

වැඩුනු ඩොල්ෆින් මත්ස්‍යයා

වර්ධනය

වැඩුනු ඩොල්ෆින් මත්ස්‍යයෙකු දිගින් අඩි 8 සිට 12 දක්වාද බරින් රාත්තල් 300-400 අතර ප්‍රමාණයක්ද වෙයි. එසේම ඩොල්ෆින්ගේ කිරි එළකිරි වලට වඩා හය ගුණයකින් පමණ ශක්තිය වඩවන අතර මේද වැඩි ප්‍රමාණයක්ද සහිත වේ.

ආහාර

මාංශ භක්ෂක මත්ස්‍යයෙකි. ඩොල්ෆින් ආහාර වශයෙන් ගන්නේ බෙල්ලන් හා කුඩා මාළුවන්ය. නමුත් උගේ ප්‍රියජනකම ආහාරය වන්නේ පියාමැස්සන්ය.

හැසිරීම් රටාව

සමූහ වශයෙන් ජීවත්වීම ප්‍රීතියක් සේ සලකන මොවුන් එක රංචුවක් වුවහොත් අඩු තරමින් එතැන දහසක් පමණ සිටිතැයි කිවහැක. නිතරම මුහුදු ගමන් වල යෙදෙන මගීන් හට මුහුදේ පිහිනමින් ක්‍රීඩා කරමින් සිටින ඩොල්ෆින් මත්ස්‍යයන් සුලබ ලෙස දක්නට ලැබේ.

නින්ද

මිනිසෙකුගේ ගතිගුණ ප්රියකරනු ලැබූවද ඩොල්ෆින් නිදාගැනීමට ගත කරන්නේ තත්පර තිහකටත් වඩා අඩු කාලයකි. ගොඩබිම වසන අනෙක් ක්ෂීරපායීන් මෙන් නොව ඩොල්ෆින්ට හුස්ම ගැනීමට ජලය මතුපිටට ඒමට සිදුවීම එයට හේතුවයි. මිනිත්තු පහක නින්ද ඩොල්ෆින්ට ඉතා දිගු නින්දකි.

නින්දේ ප්‍රථම අදියරේදී ඩොල්ෆින් නිදා ගනුයේ මොළයේ එක් අර්ධයකිනි. එනම් එක් ඇසක් පමණක් වසා ගෙනය. අනෙක් අර්ධය සහ ඇස පරිසරයේ සිදුවන වෙනස්කම් සහ සතුරන් පිලිබඳව විමසිල්ලෙන් පසුවේ. නින්දේ දෙවන අදියරේදී සුපුරුදු පරිදි ඇස් දෙකම වසා ගෙන නින්දට යති.

ඩොල්ෆින් සතු විශේෂ ලක්ෂණ

සංවේදන හැකියාවන්

•බොහෝ ඩොල්ෆින් වර්ගයන්ට ජලය තුලදි මෙන්ම ජලයෙන් පිටතදීත් ඉතා ඉහළ මට්ටමේ දෘෂ්ටි හැකියාවක් ඇත.

•එසේම ඔවුන්ගේ ශ්‍රවණ හැකියාවද මිනිසාට වඩා ඉහළ මට්ටමක පවතී.

•ඔවුන්ගේ දත් සකස් වී ඇති ආකාරය අනුව ඒවා ඇන්ටනාවක් ලෙස ක්‍රියා කරමින් ජගය තුලින් එන සංවේදන ලබා ගෙන යම් වස්තුවක් නියත වශයෙන්ම පිහිටා ඇති ස්ථානය නිර්ණය කිරීමට උපකාර වේ.

•එසේම ඔවුන්ගේ සමෙහි ඇති ස්පර්ශ ප්‍රතිග්‍රාහක ප්‍රමාණයද ඉතා ඉහළ බැවින් සමද ඉතාමත් සුදුසු සංවේදන ඉන්ද්‍රියයක් ලෙස ක්‍රියා කරයි.

•එහෙත් ඩොල්ෆින්ට ආඝ්රාණ ස්නායුවක් නැති බැවින් ඔවුන්ට ගඳ සුවඳ හඳුනාගැනීමේ හැකියාවක් නැත.

මිනිසුන්ගේ ජීවිත බේරාගැනීමට සමතෙක් වේ

අසාමාන්‍ය හැඟීම් පිළිබඳව සත්ත්වයන් අතරෙන් ඉහළටම එන මේ ඩොල්ෆින් මාළුවා මිනිසුන්ගේ ජීවිත බේරාගත් අවස්ථා කිහිපයක් ඉතිහාසයට පවා එක්වී ඇත. ඒ අතරින් දෙවන ලෝක යුද්ධයේදී මුහුදු බත්වූ නාවිකයින් පිරිසක් බේරා ගනිමින් පාරුව වෙරළ තෙක් තල්ලුකර දැමීමේ සිද්ධිය ප්‍රසිද්ධය.

එසේම 1943දී දිනක් ප්ලොරීඩාවේ පාළු වෙරළක පිහිනීමට ගිය කාන්තාවක් වෙරළින් ඈතට පිහිනා යන විට සිහිසුන් වූවාය. මුහුදේ ගිලෙන්නට වූ ඇයට කවුරුන් හෝ තමා දියයටින් වෙරළට තල්ලු කළ බව යන්තම් මතකය. විශාල ඩොල්ෆින් මාළු වෙකු ඇයව වෙරළට තල්ලු කරගෙන ආ බවත් ඔවුන් වටා ඔවුන්ගේ ආරක්ෂාවට තවත් ඩොල්ෆින් මාළු රැසක් පැමිණි බවත් එය දුටු පුද්ගලයෙකු පවසා ඇත.

මිනිස් කටහඬ අනුකරණය කිරීමේ ජගතෙකි

මිනිසාගේ කතාබමට සවන්දී එය අනුකරණය කිරීමට ඩොල්ෆින් මාළුවා ජගතෙකි. මේ අපූරු සත්ත්ව විශේෂය ගැන විමසිලිමත් වූ විද්‍යාඥයින් විශාල ජලාශ ඉදිකර ඩොල්ෆිනයන් ඇතිකලහ. ඔවුන්ගේ ගතිපැවතුම්, සිරිත් විරිත් හා අදහස් හුවමාරුව ගැන විමසිලිමත් වූහ. උදාවන මතු දිනයක නියත වශයෙන්ම ඩොල්ෆින් මාළුවන් සමඟ හරි හරියට කතා කල හැකි බවට සත්ත්ව විද්‍යාඥයෝ අනාවැකි පල කරති.

මිනිසාට සමානවූ ගතිගුණ දරයි

ඩොල්ෆින් මාළුවාගේ ගතිගුණ මිනිසාගේ ගතිගුණ වලට බොහෝසෙයින් සමානකම් දක්වයි. මිනිසුන් මෙන්ම තම පැටවුන් ආදරයෙන් රැක බලා ගන්නා උන් තුවාල වූ සහ මහළුවූ ඩොල්ෆින් මසුන්ද රැක බලා ගනී. ඩොල්ෆින් මාළුවාගේ මොළය ඉතා හොඳින් වැඩී ඇති අතර එය මිනිස් මොළයට සමාන බවත් ස්විස් ජාතික විද්‍යාඥයෙකු වූ පිලේලි පවසයි. විශිෂ්ට ජපන් විද්‍යාඥයෙකු වන දොස්තර මයාසුකී නකඩසිමා පවසන අන්දමට සියලුම සත්ත්වයන්අතරින් ඩොල්ෆින් මත්ස්‍යයා ඉතාමත්ම ඥානාන්විත දක්ෂතම සත්ත්වයා වන අතර මිනිසාට ඉතාමත් පහසුවෙන් සම්බන්ධකම් ඇතිකර ගත හැකි සත්ත්වයාද වේ.

අවදානමට ලක්ව ඇති සත්ත්වයෙකි

මිනිසාගෙන් ඇතිවී ඇති අවදානම

•අසරණවූ ධීවරයින් බේරාගන්නා ඩොල්ෆින් අද ධීවරයින් නිසාම ඉතා අසරණ තත්වයට පත්ව සිටී. ඒ. ශ්‍රී ලංතාවේ ධීවරයින් වසරකට ඩොල්ෆින් මසුන් 662,000 පමණ මරති. ජපානය, මෙක්සිකෝව, තායිවානය, පේරු හා ශ්‍රී ලංතාව එම සතුන් මැරීමේ යෙදෙන ප්‍රධාන රටවල් වේ. රැකගතයුතු සාගර ජීවී සම්පතක් ලෙස ඩොල්ෆින් සාගර නීති වලට අඩංගු වී තිබුනද මින්සුන් මේ නීතිරීති වලික් මිදී ඩොල්ෆින් දඩයම දිගටම කරගෙන යති.

•සාගර වලට මුදාහරින බැර ලෝහ, ප්ලාස්ටික් සහ අනෙකුත් කාර්මික හා කෘෂිකාර්මික අපදුව්‍ය නිසාද ඩොල්ෆින්ට වන හානිය සුළු පටු නොවේ.

•ගමන් ගන්නා නැව් සහ බෝට්ටු වල හැප්පීම නිසාද ඒවායේ අවරපෙති වල ගැටීම නිසාද ඩොල්ෆින් සතුන් මියයති.

•ජපානයේ ටයිජි නගරය හැඳින්වෙන්නේ ඩොල්ෆින් රස මසවුළු වලින් සපිරි ගෙයක් ලෙසටය. එහි ඩොල්ෆින් මසුන්ගෙන් නිර්මාණය කර ගන්නා සුකියාකි (Sukiyaki) නම් ආහාරය දිව පිනවන ආහාරයක් ලෙස ප්රකටය. ටයිජි නගරයේ මෙම ව්‍යසනයට එරෙහිව පරිසරවේදීන් දැනටමත් පියවර ගෙන ඇත.

විලෝපිකයන්ගෙන් ඇතිවී ඇති අවදානම

•කුඩා වර්ග වල ඩොල්ෆින් සතුන් ව්ශේෂයෙන්ම ඩොල්ෆින් පැටවුන් විශාල මෝරුන්ගේ ප්‍රධාන ආහාරයක් වේ.

•සමහරක් ප්‍රමාණයෙන් විශාල ඩොල්ෆින් විශේෂ, ප්‍රමාණයෙන් කුඩා ඩොල්ෆින් විශේෂ ආහාරයට ගන්නා නමුත් මෙය ඉතා දුලබ සිදුවීමක් ගලස දැක්විය හැක.

ඩොල්ෆින් ගේ විද්‍යාත්මක වර්ගීකරණය

රාජධානියඃ Aminalia

වංශයඃ Chordata

වර්ගයඃ Mammalia

ගෝත්රයඃ Cetacea

Aminalia රාජධානියේ ලක්ෂණඃ

•ශරීරයේ සෛල න්‍යෂ්ටි සහිතය.

•බහුසෛලිකයි.

•සත්‍ය පටක සංවිධයනයක් ඇත.

•විෂම පෝෂී අධිග්රහන පෝෂණ ක්‍රමයක් ඇත.

Chordata වංශයේ ලක්ෂණඃ

•පෘථිවිය මත සිටින විශාලම හා ඥානාන්විත සතුන්ය.

•කරදිය, මිරිදිය, භෙෘමික සෑම පරිසරයකම ඇත. පරපෝෂිත ආකාරද ඇත.

•ද්වීපාර්ශ්වික සමමිතික දරයි.

•සමඛන්ඩනය සහිතයි.

•උසස් මට්ටමේ ශීර්ෂණයක් සහිතය. පෘශ්ඨීය තනි කුහරමය ස්නායු රජ්ජුවක් ඇත. එහි පූර්ව කෙළවර විශාලවී මොළයක් තැනී ඇත.

•හෘදයක්ද සහිතව සංවෘත රුධිර සංසරණ පද්ධතියක් ඇත.

•ස්වසන වර්ණකය හිමොග්ලොබීන්ය.

•ස්වසනයට ජලක්ලෝම, පෙණහළු හෝ සම/දේහාවරණය යොදාගනී.

•මුඛය හා ගුදය සහිත සම්පූර්ණ ආහාර මාර්ගයක් ඇත.

•රූපාන්තරණයක් ඇත.

Mammalia වර්ගයේ ලක්ෂණඃ

•ක්ෂීරපායින්ය.

•දේහයේ කොටස් ලෙස හිස, ගෙල, බඳ සහ වලිගය සහිතයි.

•රෝම සහිත දේහාවරණයකි.

•ස්වසන අවයවය පෙණහළුය.

•දේහාවරණයේ ස්වේද ග්‍රන්ථි, ස්නේහ ස්‍රාවී ග්‍රන්ථි ඇත.

•ඇසිපිය ඇත.

•හෘදය කුටීර 4කි.

•අචලතාපී සතුන්ය.

•රූපාන්තරණයක් නැත.[

මිනිසා සහ ඩොල්ෆින් අතර සම්බන්ධය

ඩොල්ෆින් මාළුවා ගැන විවිධ අය නොයෙක් දේ ලියා ඇත. ක්ලිනර් බර්ග් යන රුසියන් මහාචාර්යවරයා සහ තවත් රුසියන් සත්ත්ව විද්‍යා ආචාර්ය වරුන් දෙදෙනෙකු වූ V.බෙල්කොවිච් සහ A. සැබ්කෝව් යන අය විසින් ´සමුද්‍රයේ ගුප්ත සතා´ යනුවෙන් ඩොල්පින් පිළිබඳව ඉතාවැදගත් කරුණු ඇතුලත් ග්රන්ථයක් මීට වසර කිහිපයකට පෙර පලකරන ලදී. මිනිසා සහ මෙම අපූරු සත්ත්වයා අතර ඇති සම්බන්ධය පිළිබඳව නොයෙකුත් සිදුවීම් මෙහි සඳහන් වේ.

•නිදසුනක් ලෙස 19 වන සියවසේ අග භාගයේදී නවසීලන්තයේ නාවික අනතුරු වලින් ගහන කුක් බොක්කෙහි නැව් ගමනාගමනයට උපකාර කරමින් අනතුරු වලින් වැලකී ගමන් කිරීමට නැව්වලට මග පෙන්වූ පෙලෝ රාස් ජැක් නම් මාළුවා දැක්විය හැක. මෙම මාළුවා වසර දශක කිහිපයක්ම මිනිසාට සේවය කළේය.

උපුටා ගැනීමකි

[QUOTE="s.a.s, post: 20456870, member: 215786"] [CENTER][IMG]http://www.diverwire.com/wp-content/uploads/2013/04/b5-akr-0031-cmyk-ret1.jpg.1024x0.jpg[/IMG][/CENTER] [SIZE="4"][COLOR="DarkGreen"]ගොඩබිම වාසය කරන සතුන් මෙන්ම මිනිසාට වඩාත්ම සමීප සතුන් මහ මුහුදේද වාසය කරති. ඒ අතරින් ඉතා කෙටි කාලයකදී මිනිසාට වඩාත් සමීපව මිනිසා අනුකරණය කළ පුදුමාකර සත්වයෙක් සිටී. ඒ ඩොල්ෆින් මත්ස්‍යයාය. ශ්‍රී ලංකාවට අයත් මුහුදේද ඩොල්ෆින් බහුලව දක්නට ලැබේ. බුද්ධියෙන් ඉහල සත්ත්ව කොට්ඨාශය ලෙස සලකන්කේ මොවුන්ය. මුහුදු ක්ෂීරපායියෙකු වන ඩොල්ෆින් විද්‍යාත්මක වර්ගීකරණය කිරීමේදී සිටේසියානු ගෝත්‍රයට අයත්වේ.[/COLOR][/SIZE] [SIZE="4"]ඩොල්පින් ඉතා ඉක්මනින් මිනිසා සමග මිත්‍ර වේ. පුහුණුකරු වැලඳ ගෙන ආදරය දැක්වීමටද මොවුන් ඉතා කැමතිය. මිනිස් ඇසුර ප්‍රිය කරන ඩොල්පින් මිනිස් කටහඬට ලොකු ඇල්මක්ද දක්වති. ඩොල්පින් සතෙකු සුරතල් කිරීමට කැමති අයට ඔවුන් අතපත ගා සුරතල් කිරීමටත් උන්ට කෑම බීම දීමටත් හැකි ස්ථානයක් බටහිර ඔස්ට්‍රේලියාවේ මන්කිමියා වෙරළේ පිහිටා ඇත. මෙම ස්ථානය අද ඔස්ට්රේලියානුවනුගේ මෙන්ම විදේශීය සංචාරකයන්ගේද සිත් ඇදගන්නා ස්ථානයක් බවට පත්වී ඇත.[/SIZE] [B][COLOR="DarkOrchid"][SIZE="6"]ඩොල්ෆින් නම සෑදුනේ කෙසේද?[/SIZE][/COLOR][/B] [CENTER][SIZE="4"][COLOR="DeepSkyBlue"]ඩොල්ෆින් යන නම පුරාණ ග්‍රීක “ඩෙල්ෆිස්” යන වචනයෙන් සම්භවය වී ඇත. ග්‍රීක භාෂාවෙන් “ඩෙල්ෆිස්” යන්නෙහි තේරුම වනුයේ ගර්භාෂය යන්නයි. එමනිසා මෙම මත්ස්‍යයාගේ නමෙහි අර්ථය ලෙස ‘ගර්භාෂයක් සහිත මත්ස්‍යයා’ යන්න දැක්විය හැකිය.[/COLOR][/SIZE][/CENTER][SIZE="4"][COLOR="DeepSkyBlue"] [/COLOR][/SIZE] [SIZE="6"][COLOR="Indigo"]ඩොල්ෆින් දක්නට ලැබෙන ස්ථාන[/COLOR][/SIZE] [CENTER][SIZE="4"][COLOR="RoyalBlue"]ලොව පුරාම මෙම ඩොල්ෆින් සතුන් වාසය කරති. අප රට වටකර ඇති ඉන්දියන් සයුරේ ඩොල්ෆින් මසුන් බහුලව දක්නට ලැබේ. ප්‍රධාන වශයෙන් ජීවත් වන්නේ මහද්වීපික තටක වල නොගැඹුරු මුහුදු ප්රදේශයේය.[/COLOR][/SIZE][/CENTER] [SIZE="6"][B][COLOR="Teal"]ඩොල්ෆින් මත්ස්‍යයාගේ ළමා කාලය [/COLOR][/B][/SIZE] [CENTER][IMG]http://www.acuteaday.com/blog/wp-content/uploads/2012/03/baby-bottlenose-dolphin-with-mother.jpg[/IMG] [COLOR="Lime"][SIZE="4"][COLOR="Teal"]ක්ෂීරපායි ගණයට අයත් වන ඩොල්ෆින් දත් සහිත තල්මසුන් ගණයට අයත් කුඩා තල්මසෙකු ලෙස වර්ග කෙරේ. උපතේදී ඩොල්ෆින්ට දත් නැත. එහෙත් සති කීපයකින් දෙඇන්දේම දත් හතලිස් හතර බැගින් එන්නට පටන් ගනී. මාස 18ක් පමණ වනතුරු සිය මවගේ කිරි බීමටද ඩොල්ෆින් මත්ස්‍යයා හුරුවී සිටී.[/COLOR][/SIZE][/COLOR][/CENTER] [B][SIZE="6"][COLOR="DarkGreen"] වැඩුනු ඩොල්ෆින් මත්ස්‍යයා[/COLOR][/SIZE][/B] [B][I][SIZE="4"][CENTER][COLOR="RoyalBlue"]වර්ධනය[/COLOR][/CENTER][/SIZE][/I][SIZE="4"][CENTER][COLOR="RoyalBlue"][/color][/center][/size][/B][SIZE="4"][CENTER][COLOR="RoyalBlue"] වැඩුනු ඩොල්ෆින් මත්ස්‍යයෙකු දිගින් අඩි 8 සිට 12 දක්වාද බරින් රාත්තල් 300-400 අතර ප්‍රමාණයක්ද වෙයි. එසේම ඩොල්ෆින්ගේ කිරි එළකිරි වලට වඩා හය ගුණයකින් පමණ ශක්තිය වඩවන අතර මේද වැඩි ප්‍රමාණයක්ද සහිත වේ. [B][I]ආහාර[/I][/B] මාංශ භක්ෂක මත්ස්‍යයෙකි. ඩොල්ෆින් ආහාර වශයෙන් ගන්නේ බෙල්ලන් හා කුඩා මාළුවන්ය. නමුත් උගේ ප්‍රියජනකම ආහාරය වන්නේ පියාමැස්සන්ය. [B][I]හැසිරීම් රටාව [/I][/B] සමූහ වශයෙන් ජීවත්වීම ප්‍රීතියක් සේ සලකන මොවුන් එක රංචුවක් වුවහොත් අඩු තරමින් එතැන දහසක් පමණ සිටිතැයි කිවහැක. නිතරම මුහුදු ගමන් වල යෙදෙන මගීන් හට මුහුදේ පිහිනමින් ක්‍රීඩා කරමින් සිටින ඩොල්ෆින් මත්ස්‍යයන් සුලබ ලෙස දක්නට ලැබේ. [I][B]නින්ද[/B][/I] මිනිසෙකුගේ ගතිගුණ ප්රියකරනු ලැබූවද ඩොල්ෆින් නිදාගැනීමට ගත කරන්නේ තත්පර තිහකටත් වඩා අඩු කාලයකි. ගොඩබිම වසන අනෙක් ක්ෂීරපායීන් මෙන් නොව ඩොල්ෆින්ට හුස්ම ගැනීමට ජලය මතුපිටට ඒමට සිදුවීම එයට හේතුවයි. මිනිත්තු පහක නින්ද ඩොල්ෆින්ට ඉතා දිගු නින්දකි. නින්දේ ප්‍රථම අදියරේදී ඩොල්ෆින් නිදා ගනුයේ මොළයේ එක් අර්ධයකිනි. එනම් එක් ඇසක් පමණක් වසා ගෙනය. අනෙක් අර්ධය සහ ඇස පරිසරයේ සිදුවන වෙනස්කම් සහ සතුරන් පිලිබඳව විමසිල්ලෙන් පසුවේ. නින්දේ දෙවන අදියරේදී සුපුරුදු පරිදි ඇස් දෙකම වසා ගෙන නින්දට යති.[/COLOR][/CENTER][/SIZE] [SIZE="6"][COLOR="SeaGreen"][B]ඩොල්ෆින් සතු විශේෂ ලක්ෂණ[/B][/COLOR][/SIZE] [CENTER][SIZE="4"][COLOR="PaleGreen"][SIZE="5"][B][COLOR="DarkSlateGray"][COLOR="Sienna"]සංවේදන හැකියාවන්[/COLOR][/COLOR][/B][COLOR="DarkSlateGray"][COLOR="Sienna"][/color][/color][/SIZE][COLOR="DarkSlateGray"][COLOR="Sienna"] •බොහෝ ඩොල්ෆින් වර්ගයන්ට ජලය තුලදි මෙන්ම ජලයෙන් පිටතදීත් ඉතා ඉහළ මට්ටමේ දෘෂ්ටි හැකියාවක් ඇත. •එසේම ඔවුන්ගේ ශ්‍රවණ හැකියාවද මිනිසාට වඩා ඉහළ මට්ටමක පවතී. •ඔවුන්ගේ දත් සකස් වී ඇති ආකාරය අනුව ඒවා ඇන්ටනාවක් ලෙස ක්‍රියා කරමින් ජගය තුලින් එන සංවේදන ලබා ගෙන යම් වස්තුවක් නියත වශයෙන්ම පිහිටා ඇති ස්ථානය නිර්ණය කිරීමට උපකාර වේ. •එසේම ඔවුන්ගේ සමෙහි ඇති ස්පර්ශ ප්‍රතිග්‍රාහක ප්‍රමාණයද ඉතා ඉහළ බැවින් සමද ඉතාමත් සුදුසු සංවේදන ඉන්ද්‍රියයක් ලෙස ක්‍රියා කරයි. •එහෙත් ඩොල්ෆින්ට ආඝ්රාණ ස්නායුවක් නැති බැවින් ඔවුන්ට ගඳ සුවඳ හඳුනාගැනීමේ හැකියාවක් නැත. [SIZE="5"][B]මිනිසුන්ගේ ජීවිත බේරාගැනීමට සමතෙක් වේ[/B][/SIZE] අසාමාන්‍ය හැඟීම් පිළිබඳව සත්ත්වයන් අතරෙන් ඉහළටම එන මේ ඩොල්ෆින් මාළුවා මිනිසුන්ගේ ජීවිත බේරාගත් අවස්ථා කිහිපයක් ඉතිහාසයට පවා එක්වී ඇත. ඒ අතරින් දෙවන ලෝක යුද්ධයේදී මුහුදු බත්වූ නාවිකයින් පිරිසක් බේරා ගනිමින් පාරුව වෙරළ තෙක් තල්ලුකර දැමීමේ සිද්ධිය ප්‍රසිද්ධය. එසේම 1943දී දිනක් ප්ලොරීඩාවේ පාළු වෙරළක පිහිනීමට ගිය කාන්තාවක් වෙරළින් ඈතට පිහිනා යන විට සිහිසුන් වූවාය. මුහුදේ ගිලෙන්නට වූ ඇයට කවුරුන් හෝ තමා දියයටින් වෙරළට තල්ලු කළ බව යන්තම් මතකය. විශාල ඩොල්ෆින් මාළු වෙකු ඇයව වෙරළට තල්ලු කරගෙන ආ බවත් ඔවුන් වටා ඔවුන්ගේ ආරක්ෂාවට තවත් ඩොල්ෆින් මාළු රැසක් පැමිණි බවත් එය දුටු පුද්ගලයෙකු පවසා ඇත. [SIZE="5"][B]මිනිස් කටහඬ අනුකරණය කිරීමේ ජගතෙකි[/B][/SIZE] මිනිසාගේ කතාබමට සවන්දී එය අනුකරණය කිරීමට ඩොල්ෆින් මාළුවා ජගතෙකි. මේ අපූරු සත්ත්ව විශේෂය ගැන විමසිලිමත් වූ විද්‍යාඥයින් විශාල ජලාශ ඉදිකර ඩොල්ෆිනයන් ඇතිකලහ. ඔවුන්ගේ ගතිපැවතුම්, සිරිත් විරිත් හා අදහස් හුවමාරුව ගැන විමසිලිමත් වූහ. උදාවන මතු දිනයක නියත වශයෙන්ම ඩොල්ෆින් මාළුවන් සමඟ හරි හරියට කතා කල හැකි බවට සත්ත්ව විද්‍යාඥයෝ අනාවැකි පල කරති. [B][SIZE="5"]මිනිසාට සමානවූ ගතිගුණ දරයි[/SIZE][/B] ඩොල්ෆින් මාළුවාගේ ගතිගුණ මිනිසාගේ ගතිගුණ වලට බොහෝසෙයින් සමානකම් දක්වයි. මිනිසුන් මෙන්ම තම පැටවුන් ආදරයෙන් රැක බලා ගන්නා උන් තුවාල වූ සහ මහළුවූ ඩොල්ෆින් මසුන්ද රැක බලා ගනී. ඩොල්ෆින් මාළුවාගේ මොළය ඉතා හොඳින් වැඩී ඇති අතර එය මිනිස් මොළයට සමාන බවත් ස්විස් ජාතික විද්‍යාඥයෙකු වූ පිලේලි පවසයි. විශිෂ්ට ජපන් විද්‍යාඥයෙකු වන දොස්තර මයාසුකී නකඩසිමා පවසන අන්දමට සියලුම සත්ත්වයන්අතරින් ඩොල්ෆින් මත්ස්‍යයා ඉතාමත්ම ඥානාන්විත දක්ෂතම සත්ත්වයා වන අතර මිනිසාට ඉතාමත් පහසුවෙන් සම්බන්ධකම් ඇතිකර ගත හැකි සත්ත්වයාද වේ.[/COLOR][/COLOR][/COLOR][/SIZE][/CENTER] [SIZE="6"][COLOR="DarkRed"][B]අවදානමට ලක්ව ඇති සත්ත්වයෙකි[/B][/COLOR][/SIZE] [CENTER]:angry: [IMG]http://dingo.care2.com/pictures/petition_images/petition/934/252528-1385752150-wide.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"][B][SIZE="5"]මිනිසාගෙන් ඇතිවී ඇති අවදානම [/SIZE][/B] •අසරණවූ ධීවරයින් බේරාගන්නා ඩොල්ෆින් අද ධීවරයින් නිසාම ඉතා අසරණ තත්වයට පත්ව සිටී. ඒ. ශ්‍රී ලංතාවේ ධීවරයින් වසරකට ඩොල්ෆින් මසුන් 662,000 පමණ මරති. ජපානය, මෙක්සිකෝව, තායිවානය, පේරු හා ශ්‍රී ලංතාව එම සතුන් මැරීමේ යෙදෙන ප්‍රධාන රටවල් වේ. රැකගතයුතු සාගර ජීවී සම්පතක් ලෙස ඩොල්ෆින් සාගර නීති වලට අඩංගු වී තිබුනද මින්සුන් මේ නීතිරීති වලික් මිදී ඩොල්ෆින් දඩයම දිගටම කරගෙන යති. •සාගර වලට මුදාහරින බැර ලෝහ, ප්ලාස්ටික් සහ අනෙකුත් කාර්මික හා කෘෂිකාර්මික අපදුව්‍ය නිසාද ඩොල්ෆින්ට වන හානිය සුළු පටු නොවේ. •ගමන් ගන්නා නැව් සහ බෝට්ටු වල හැප්පීම නිසාද ඒවායේ අවරපෙති වල ගැටීම නිසාද ඩොල්ෆින් සතුන් මියයති. •ජපානයේ ටයිජි නගරය හැඳින්වෙන්නේ ඩොල්ෆින් රස මසවුළු වලින් සපිරි ගෙයක් ලෙසටය. එහි ඩොල්ෆින් මසුන්ගෙන් නිර්මාණය කර ගන්නා සුකියාකි (Sukiyaki) නම් ආහාරය දිව පිනවන ආහාරයක් ලෙස ප්රකටය. ටයිජි නගරයේ මෙම ව්‍යසනයට එරෙහිව පරිසරවේදීන් දැනටමත් පියවර ගෙන ඇත. [B][SIZE="5"]විලෝපිකයන්ගෙන් ඇතිවී ඇති අවදානම[/SIZE][/B] •කුඩා වර්ග වල ඩොල්ෆින් සතුන් ව්ශේෂයෙන්ම ඩොල්ෆින් පැටවුන් විශාල මෝරුන්ගේ ප්‍රධාන ආහාරයක් වේ. •සමහරක් ප්‍රමාණයෙන් විශාල ඩොල්ෆින් විශේෂ, ප්‍රමාණයෙන් කුඩා ඩොල්ෆින් විශේෂ ආහාරයට ගන්නා නමුත් මෙය ඉතා දුලබ සිදුවීමක් ගලස දැක්විය හැක.[/COLOR][/SIZE][/CENTER] [SIZE="6"][COLOR="Sienna"][B]ඩොල්ෆින් ගේ විද්‍යාත්මක වර්ගීකරණය[/B][/COLOR][/SIZE] [SIZE="4"]රාජධානියඃ Aminalia වංශයඃ Chordata වර්ගයඃ Mammalia ගෝත්රයඃ Cetacea[/SIZE] [IMG]http://www.enchantedlearning.com/dgifs/Dolphin_color.GIF[/IMG] [SIZE="4"][COLOR="Indigo"][B][SIZE="5"]Aminalia රාජධානියේ ලක්ෂණඃ[/SIZE][/B] •ශරීරයේ සෛල න්‍යෂ්ටි සහිතය. •බහුසෛලිකයි. •සත්‍ය පටක සංවිධයනයක් ඇත. •විෂම පෝෂී අධිග්රහන පෝෂණ ක්‍රමයක් ඇත. [B][SIZE="5"] Chordata වංශයේ ලක්ෂණඃ[/SIZE][/B] •පෘථිවිය මත සිටින විශාලම හා ඥානාන්විත සතුන්ය. •කරදිය, මිරිදිය, භෙෘමික සෑම පරිසරයකම ඇත. පරපෝෂිත ආකාරද ඇත. •ද්වීපාර්ශ්වික සමමිතික දරයි. •සමඛන්ඩනය සහිතයි. •උසස් මට්ටමේ ශීර්ෂණයක් සහිතය. පෘශ්ඨීය තනි කුහරමය ස්නායු රජ්ජුවක් ඇත. එහි පූර්ව කෙළවර විශාලවී මොළයක් තැනී ඇත. •හෘදයක්ද සහිතව සංවෘත රුධිර සංසරණ පද්ධතියක් ඇත. •ස්වසන වර්ණකය හිමොග්ලොබීන්ය. •ස්වසනයට ජලක්ලෝම, පෙණහළු හෝ සම/දේහාවරණය යොදාගනී. •මුඛය හා ගුදය සහිත සම්පූර්ණ ආහාර මාර්ගයක් ඇත. •රූපාන්තරණයක් ඇත. [B][SIZE="5"] Mammalia වර්ගයේ ලක්ෂණඃ[/SIZE][/B] •ක්ෂීරපායින්ය. •දේහයේ කොටස් ලෙස හිස, ගෙල, බඳ සහ වලිගය සහිතයි. •රෝම සහිත දේහාවරණයකි. •ස්වසන අවයවය පෙණහළුය. •දේහාවරණයේ ස්වේද ග්‍රන්ථි, ස්නේහ ස්‍රාවී ග්‍රන්ථි ඇත. •ඇසිපිය ඇත. •හෘදය කුටීර 4කි. •අචලතාපී සතුන්ය. •රූපාන්තරණයක් නැත.[[/COLOR][/SIZE] [CENTER][I][SIZE="5"][COLOR="Red"][B]මිනිසා සහ ඩොල්ෆින් අතර සම්බන්ධය[/B] ඩොල්ෆින් මාළුවා ගැන විවිධ අය නොයෙක් දේ ලියා ඇත. ක්ලිනර් බර්ග් යන රුසියන් මහාචාර්යවරයා සහ තවත් රුසියන් සත්ත්ව විද්‍යා ආචාර්ය වරුන් දෙදෙනෙකු වූ V.බෙල්කොවිච් සහ A. සැබ්කෝව් යන අය විසින් ´සමුද්‍රයේ ගුප්ත සතා´ යනුවෙන් ඩොල්පින් පිළිබඳව ඉතාවැදගත් කරුණු ඇතුලත් ග්රන්ථයක් මීට වසර කිහිපයකට පෙර පලකරන ලදී. මිනිසා සහ මෙම අපූරු සත්ත්වයා අතර ඇති සම්බන්ධය පිළිබඳව නොයෙකුත් සිදුවීම් මෙහි සඳහන් වේ. •නිදසුනක් ලෙස 19 වන සියවසේ අග භාගයේදී නවසීලන්තයේ නාවික අනතුරු වලින් ගහන කුක් බොක්කෙහි නැව් ගමනාගමනයට උපකාර කරමින් අනතුරු වලින් වැලකී ගමන් කිරීමට නැව්වලට මග පෙන්වූ පෙලෝ රාස් ජැක් නම් මාළුවා දැක්විය හැක. මෙම මාළුවා වසර දශක කිහිපයක්ම මිනිසාට සේවය කළේය.[/COLOR][/SIZE][/I] [IMG]http://www.gifwave.com/media/404433_animals-dolphin-nose-push-rude.gif[/IMG][/CENTER] [RIGHT][SIZE="2"][I][COLOR="SandyBrown"]උපුටා ගැනීමකි[/COLOR][/I][/SIZE] [/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom