Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩෝබීන්ගේ ලෝකය! Another Viewpoint
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බලයට පත් වෙලා අවුරුද්දක් ගත වෙද්දී ජෙප්පන්, ඩෝබීන් විශාල අර්බුධයකට මුහුණ දුන්නා.

ඡන්දෙට කළින් ඔවුන්ට වීරයො ගොඩක් හිටියා.

අනුරගේ ඉඳලා, හරිනි, වසන්ත සමරසිංහ, හඳුන්නෙත්ති, ටිල්වින්, අශෝක රංවල, නලීන් හේවගේ, සමන්ත විද්‍යාරත්න පට්ට පොරවල් වුණා.

නමුත් බලය අරන් මාස කිහිපයක් යද්දී ජෙප්පන්ගේ මේ වීරයන්ගේ ප්රතිරූප කුඩුපට්ටම් වුණා.

කට්ටියක් කෙළින්ම හොරු වුණා. කට්ටියක් වැඩ බැරි කයියො වුණා. තවත් කට්ටියක් නූගත්, බොරුකාරයො විදියට ලේබල් වුණා. තවත් කට්ටියක් උද්ධච්ඡ, විහිළුකාරයො විදියට සමාජගත වුණා. උපාධි සහතික පවා බොරු බව හෙළිවුණා.

මයික් ඉස්සරහා කයිය ගැහුවට වැඩ කරන්න යද්දි මෙලො දෙයක් කරගන්න බැරි බව රටේ මිනිස්සු දැක්කා.

ආණ්ඩුව අරන් අවුරුද්දක් ගතවෙද්දී ඩෝබීන්ට දැන් වර්ණනා කරන්න වීරයෙක් නැහැ.

ඉතිරි වෙලා ඉන්නේ අනුර විතරයි.

හැබැයි දැන් අනුරගේ ප්රතිරූපයත් දිය වෙන්න පටන් අරන්.

වීරප්පන්ගේ ෆේක් බලකායෙන් අනුරගේ පෝස්ට් වලට හාර්ට්ස් දැම්මට, ලයික්ස් දැම්මට වෙනත් තැන් වල අනුරටත් හාහා වැටෙනවා.

මිනිහා බොරු කියන බවත්, මිනිහට වැඩ බැරි බවත් මිනිස්සු කියන්න පටන් අරන්.

වෙනදා උත්කර්ෂයට නැංවෙන අනුරගේ ජාතිය ඇමතීම්, පාර්ලිමේන්තු කතා දැන් විහිලුවක් වෙලා.

දැන් මිනිස්සු අනුරට '***' (උවිඳු කියූ වචනය) කියනවා. තවත් පිරිසක් මිට්ටා කියනවා.

මේ සියල්ල නිසා දැන් අනුරත් විකිණිය හැකි පොරක් නෙවෙයි.

ඉතින් ඩෝබීන්ට රෙද්දක් ඇඳන් තවදුරටත් මේ අසමත් ආණ්ඩුවට කඩේ යන්න නම් අලුත් වීරයෙක් අවශ්‍යයි.

වීරයෙක් නොමැතිව ආණ්ඩුවක් වෙනුවෙන් කඩේ යෑම අසාර්ථකයි.

අන්න එතැනදී ඩෝබි බලකාය විසින්, කළින් නෝන්ඩි වුණේ නැති, පස්සට වෙලා ඉඳපු, මාධ්‍යයට නිතර ඇවිත් කිච නොවුනු පොරක් හොයාගන්නවා.

ප්‍රසන්න ගුණසේන.

දැන් ඩෝබීන්ගේ වීරයා ඔහු.

ඩෝබීන්ට අනුව ඔහු අති දක්ෂයෙක්. ඔහු තමයි රටේ ඊළග ජනාධිපති.

ඒ තරම් ඔහු දක්ෂයෙක්.

හැබැයි ඇත්තටම ඩෝබීන් තෙත් වෙන්න තරම් ප්‍රසන්න ගුණසේන කළේ මොනවද ?

ඔහු කළේ වැඩ දෙකයි. වෙන මොනවත් නැහැ.

පළමුවැන්න, ඔහු වැඩිය කතා කළේ. මාධ්‍යයට ආවේ නැහැ. ඒ නිසා කළින් නෝන්ඩි වෙලා නැහැ. ලක්මාලි ලා වගේ දේශපාලනය ඉවර කරගත්තේ නැහැ.

දෙවැන්න, ගංවතුර නිසා වලක් හැදුනු පාරක ඒ වල වහලා. (හිනාවෙන්න එපා)

ජෙප්පො අලුතෙන් වීරයෙක් හොයමින් කොච්චර ඩෙස්පරේට් වෙලා හිටියද කිව්වොත් පාරක වලක් වහපු නියෝජ්‍ය ඇමති කෙනෙක් ඔවුන්ට දැන් පට්ට වැඩ්ඩෙක්.

ඩෝබීන් ඔහුට 'සූර පප්පා' කියලා නමක් දාලා.

මේ අලුතෙන් හයි වේ හදපු රටක්. රට පුරාම මඩ පාරවල්, A ග්‍රේඩ් කරපු රටක්.

මහවැලිය හදපු රටක්. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවයක් පවතින රටක්.

පෝර්ට් සිටි, ලෝකයේ මිල අධිකම ඇඟලුම් බ්‍රැන්ඩ්ස් හැදෙන ආයෝජන කලාප හදපු රටක්.

හැබැයි ජෙප්පන්ගේ ආණ්ඩුවේ ලොකුම වීරයා, ජෙප්පන්ගේ ආණ්ඩුවේ වැඩියෙන්ම වැඩ කරපු බුවා කරපු වැඩේ මොකක්ද ?

පාරක වලක් වහලා. ඒකත් ඔහුගේ වැඩක් වෙන්නේ, ඔහුගේ ෆේස්බුක් පිටුවේ ඒ ගැන දාපු නිසා.

ජෙප්පන්ගේ ලෝකය ඒ තරම් කුඩායි. ජෙප්පන්ගේ ආණ්ඩුව ඒ තරම් කුඩායි.

ඔවුන් විශාල වැඩ කරන, මහා හීන තියෙන මිනිස්සු නෙවෙයි. එදා වේල ටුවර් මැච් එකක් ගහන පොඩි මිනිස්සු.

ජෙප්පො කියන්නේ අනුන්ගේ ආණ්ඩු වලින් හයි වේ හදද්දී හිනා වෙලා, තමන්ගේ ආණ්ඩුවකින් පාරේ වලක් වහද්දී චූන් වෙන කුහක පිරිසක්.

හැබැයි ඇත්තටම ජෙප්පො දැන් උස්සන් යන ඔවුන්ගේ වීරයා, ඔවුන්ගේ සූර පප්පා, අනුරලාගෙන්, හදුන්නෙත්තිලාගෙන්, ලක්මාලිලාගෙන් වෙනස් ද ?

නැහැ!

ගංවතුර නිසා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයො හය දහසක් පමණ කොටු වුණා.

මේ සිසුන්ට ආහාර තිබුණේ නැහැ. වතුර තිබුණේ නැහැ.

වතුර බැහැලා යනකම්ම ආණ්ඩුවෙන් මෙලො දෙයක් ලැබුණේ නැහැ.

ඒ මොහොතේ 'පේරාදෙණිය විශ්ව විද්‍යාල ශිෂ්‍යයොන්ට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. අපි ඒ ළමයි බලාගන්නවා.' කියලා කිව්වේ මේ ප්‍රසන්න ගුණසේනමයි.

හැබැයි ඒ ළමයින්ට ආණ්ඩුවෙන් එක බත් පාර්සලයක් ලැබුණේ නෑ. එක වතුර බෝතලයක් ලැබුණේ නෑ. දෙමාපියන් සම්බන්ධ කරගන්න විදියක් හැදුවේ නැහැ.

ඒ ළමයින්ට කන්න බොන්න දුන්නේ ශ්‍රී දළඳා මාලිගාව. දළඳා මාලිගාව නොවන්නට ඔවුන් බඩගින්නේ.

ප්‍රසන්න ගුණසේන කියන්නේ ඒ වගේ කයියෙක්. වැඩ නොකර බොරු කියලා ඒ මොහොතේ ශේප් කරන බුවෙක්. තවත් එක් ජෙප්පෙක්.

ඇත්තටම වගකීමක් අරන්, ලොකු දේවල් හිතලා, ලොකු වැඩ කරන්න පුලුවන් මිනිහෙක් නෙවෙයි. ඔහු සහ හඳුන්නෙත්ති, නලීන් හේවගේ, සමන්ත විද්‍යාරත්න අතර කිසිඳු වෙනසක් නැහැ.

හැබැයි ගස් නැති කැලේට තුත්තිරි ගහත් ගහක් ලු.

අද ඩෝබීන්ට වෙලා තියෙන්නේ ඒකයි. ඔවුන්ගේ ආණ්ඩුවේ වැඩ කරන්න පුලුවන්, හිතන්න පුලුවන් දක්ෂයො නැහැ.

ඔවුන්ට තවදුරටත් රෙද්දක් ඇඳන් කඩේ යන්න පුලුවන් මිනිහෙක් නැහැ.

ඉතින් ජෙප්පො ඔවුන්ගේ ලෝකයට ගැලපෙන පොරක් 'සූර පප්පා' කරගෙන.

ජෙප්පන්ගේ ලෝකය ඒ තරම් පොඩියි.

හැබැයි අතීතයේ රටේ විශාල ව්‍යාපෘති කරපු මිනිස්සු එක්ක බැලුවම ජෙප්පන්ගේ අලුත් වීරයාත් එක 'කෑකො පප්පෙක්' විතරයි.

[QUOTE="hirashgeff, post: 31116989, member: 15895"] බලයට පත් වෙලා අවුරුද්දක් ගත වෙද්දී ජෙප්පන්, ඩෝබීන් විශාල අර්බුධයකට මුහුණ දුන්නා. ඡන්දෙට කළින් ඔවුන්ට වීරයො ගොඩක් හිටියා. අනුරගේ ඉඳලා, හරිනි, වසන්ත සමරසිංහ, හඳුන්නෙත්ති, ටිල්වින්, අශෝක රංවල, නලීන් හේවගේ, සමන්ත විද්‍යාරත්න පට්ට පොරවල් වුණා. නමුත් බලය අරන් මාස කිහිපයක් යද්දී ජෙප්පන්ගේ මේ වීරයන්ගේ ප්රතිරූප කුඩුපට්ටම් වුණා. කට්ටියක් කෙළින්ම හොරු වුණා. කට්ටියක් වැඩ බැරි කයියො වුණා. තවත් කට්ටියක් නූගත්, බොරුකාරයො විදියට ලේබල් වුණා. තවත් කට්ටියක් උද්ධච්ඡ, විහිළුකාරයො විදියට සමාජගත වුණා. උපාධි සහතික පවා බොරු බව හෙළිවුණා. මයික් ඉස්සරහා කයිය ගැහුවට වැඩ කරන්න යද්දි මෙලො දෙයක් කරගන්න බැරි බව රටේ මිනිස්සු දැක්කා. ආණ්ඩුව අරන් අවුරුද්දක් ගතවෙද්දී ඩෝබීන්ට දැන් වර්ණනා කරන්න වීරයෙක් නැහැ. ඉතිරි වෙලා ඉන්නේ අනුර විතරයි. හැබැයි දැන් අනුරගේ ප්රතිරූපයත් දිය වෙන්න පටන් අරන්. වීරප්පන්ගේ ෆේක් බලකායෙන් අනුරගේ පෝස්ට් වලට හාර්ට්ස් දැම්මට, ලයික්ස් දැම්මට වෙනත් තැන් වල අනුරටත් හාහා වැටෙනවා. මිනිහා බොරු කියන බවත්, මිනිහට වැඩ බැරි බවත් මිනිස්සු කියන්න පටන් අරන්. වෙනදා උත්කර්ෂයට නැංවෙන අනුරගේ ජාතිය ඇමතීම්, පාර්ලිමේන්තු කතා දැන් විහිලුවක් වෙලා. දැන් මිනිස්සු අනුරට '***' (උවිඳු කියූ වචනය) කියනවා. තවත් පිරිසක් මිට්ටා කියනවා. මේ සියල්ල නිසා දැන් අනුරත් විකිණිය හැකි පොරක් නෙවෙයි. ඉතින් ඩෝබීන්ට රෙද්දක් ඇඳන් තවදුරටත් මේ අසමත් ආණ්ඩුවට කඩේ යන්න නම් අලුත් වීරයෙක් අවශ්‍යයි. වීරයෙක් නොමැතිව ආණ්ඩුවක් වෙනුවෙන් කඩේ යෑම අසාර්ථකයි. අන්න එතැනදී ඩෝබි බලකාය විසින්, කළින් නෝන්ඩි වුණේ නැති, පස්සට වෙලා ඉඳපු, මාධ්‍යයට නිතර ඇවිත් කිච නොවුනු පොරක් හොයාගන්නවා. ප්‍රසන්න ගුණසේන. දැන් ඩෝබීන්ගේ වීරයා ඔහු. ඩෝබීන්ට අනුව ඔහු අති දක්ෂයෙක්. ඔහු තමයි රටේ ඊළග ජනාධිපති. ඒ තරම් ඔහු දක්ෂයෙක්. හැබැයි ඇත්තටම ඩෝබීන් තෙත් වෙන්න තරම් ප්‍රසන්න ගුණසේන කළේ මොනවද ? ඔහු කළේ වැඩ දෙකයි. වෙන මොනවත් නැහැ. පළමුවැන්න, ඔහු වැඩිය කතා කළේ. මාධ්‍යයට ආවේ නැහැ. ඒ නිසා කළින් නෝන්ඩි වෙලා නැහැ. ලක්මාලි ලා වගේ දේශපාලනය ඉවර කරගත්තේ නැහැ. දෙවැන්න, ගංවතුර නිසා වලක් හැදුනු පාරක ඒ වල වහලා. (හිනාවෙන්න එපා) ජෙප්පො අලුතෙන් වීරයෙක් හොයමින් කොච්චර ඩෙස්පරේට් වෙලා හිටියද කිව්වොත් පාරක වලක් වහපු නියෝජ්‍ය ඇමති කෙනෙක් ඔවුන්ට දැන් පට්ට වැඩ්ඩෙක්. ඩෝබීන් ඔහුට 'සූර පප්පා' කියලා නමක් දාලා. මේ අලුතෙන් හයි වේ හදපු රටක්. රට පුරාම මඩ පාරවල්, A ග්‍රේඩ් කරපු රටක්. මහවැලිය හදපු රටක්. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවයක් පවතින රටක්. පෝර්ට් සිටි, ලෝකයේ මිල අධිකම ඇඟලුම් බ්‍රැන්ඩ්ස් හැදෙන ආයෝජන කලාප හදපු රටක්. හැබැයි ජෙප්පන්ගේ ආණ්ඩුවේ ලොකුම වීරයා, ජෙප්පන්ගේ ආණ්ඩුවේ වැඩියෙන්ම වැඩ කරපු බුවා කරපු වැඩේ මොකක්ද ? පාරක වලක් වහලා. ඒකත් ඔහුගේ වැඩක් වෙන්නේ, ඔහුගේ ෆේස්බුක් පිටුවේ ඒ ගැන දාපු නිසා. ජෙප්පන්ගේ ලෝකය ඒ තරම් කුඩායි. ජෙප්පන්ගේ ආණ්ඩුව ඒ තරම් කුඩායි. ඔවුන් විශාල වැඩ කරන, මහා හීන තියෙන මිනිස්සු නෙවෙයි. එදා වේල ටුවර් මැච් එකක් ගහන පොඩි මිනිස්සු. ජෙප්පො කියන්නේ අනුන්ගේ ආණ්ඩු වලින් හයි වේ හදද්දී හිනා වෙලා, තමන්ගේ ආණ්ඩුවකින් පාරේ වලක් වහද්දී චූන් වෙන කුහක පිරිසක්. හැබැයි ඇත්තටම ජෙප්පො දැන් උස්සන් යන ඔවුන්ගේ වීරයා, ඔවුන්ගේ සූර පප්පා, අනුරලාගෙන්, හදුන්නෙත්තිලාගෙන්, ලක්මාලිලාගෙන් වෙනස් ද ? නැහැ! ගංවතුර නිසා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයො හය දහසක් පමණ කොටු වුණා. මේ සිසුන්ට ආහාර තිබුණේ නැහැ. වතුර තිබුණේ නැහැ. වතුර බැහැලා යනකම්ම ආණ්ඩුවෙන් මෙලො දෙයක් ලැබුණේ නැහැ. ඒ මොහොතේ 'පේරාදෙණිය විශ්ව විද්‍යාල ශිෂ්‍යයොන්ට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. අපි ඒ ළමයි බලාගන්නවා.' කියලා කිව්වේ මේ ප්‍රසන්න ගුණසේනමයි. හැබැයි ඒ ළමයින්ට ආණ්ඩුවෙන් එක බත් පාර්සලයක් ලැබුණේ නෑ. එක වතුර බෝතලයක් ලැබුණේ නෑ. දෙමාපියන් සම්බන්ධ කරගන්න විදියක් හැදුවේ නැහැ. ඒ ළමයින්ට කන්න බොන්න දුන්නේ ශ්‍රී දළඳා මාලිගාව. දළඳා මාලිගාව නොවන්නට ඔවුන් බඩගින්නේ. ප්‍රසන්න ගුණසේන කියන්නේ ඒ වගේ කයියෙක්. වැඩ නොකර බොරු කියලා ඒ මොහොතේ ශේප් කරන බුවෙක්. තවත් එක් ජෙප්පෙක්. ඇත්තටම වගකීමක් අරන්, ලොකු දේවල් හිතලා, ලොකු වැඩ කරන්න පුලුවන් මිනිහෙක් නෙවෙයි. ඔහු සහ හඳුන්නෙත්ති, නලීන් හේවගේ, සමන්ත විද්‍යාරත්න අතර කිසිඳු වෙනසක් නැහැ. හැබැයි ගස් නැති කැලේට තුත්තිරි ගහත් ගහක් ලු. අද ඩෝබීන්ට වෙලා තියෙන්නේ ඒකයි. ඔවුන්ගේ ආණ්ඩුවේ වැඩ කරන්න පුලුවන්, හිතන්න පුලුවන් දක්ෂයො නැහැ. ඔවුන්ට තවදුරටත් රෙද්දක් ඇඳන් කඩේ යන්න පුලුවන් මිනිහෙක් නැහැ. ඉතින් ජෙප්පො ඔවුන්ගේ ලෝකයට ගැලපෙන පොරක් 'සූර පප්පා' කරගෙන. ජෙප්පන්ගේ ලෝකය ඒ තරම් පොඩියි. හැබැයි අතීතයේ රටේ විශාල ව්‍යාපෘති කරපු මිනිස්සු එක්ක බැලුවම ජෙප්පන්ගේ අලුත් වීරයාත් එක 'කෑකො පප්පෙක්' විතරයි. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom