Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ණයක් ගෙවන්න ඩොලරය රු.524 ට ගනී..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රජය විසින් ලබාගෙන තිබු ඇමරිකානු ඩොලර් 332,704ක විදේශීය ණය මුදලක් ආපසු ගෙවීමේදී එම ණය මුදල දේශීය මුදල් බවට පරිවර්තනය කිරිම සදහා ඉකුත් වසරේ (2023) ඇමරිකානු ඩොලර් 01ක් රුපියල් 524.6050ක් ලෙස අසාමාන්‍ය විදේශ විනිමය අනුපාතයක් යොදාගෙන ඇතැයි ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

විදේශීය සම්පත් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2023 වසරට අදාළව නිකුත් කොට ඇති කාර්යසාධන වාර්තාවට ඇතුළත් විගණන වාර්තාවේ මෙම තොරතුරු දැක්වේ.

රජයේ මුල්‍ය ප්‍රකාශන අනුව ආපසු ගෙවනු ලැබූ මෙම විදේශීය ණය මුදල දේශීය රුපියල් බවට පරිවර්තනය කිරීමේදී අසාමාන්‍ය විදේශ විනිමය අනුපාතයක් යොදාගෙන ඇති බව නිරීක්ෂණය වන බවද විගණන වාර්තාවේ සඳහන් වේ. ඒ අනුව ඇමරිකානු ඩොලර් එකක් රුපියල් 524.60 ක විදේශ විනිමය අනුපාතය යටතේ ඇමරිකානු ඩොලර් 332,704 ක් දේශීය මුදල් බවට පරිවර්තනය කිරීම සඳහා  ශ්‍රී ලංකා රුපියල් දාහත්කෝටි හතළිස්පන්ලක්ෂ තිස්හය දහස් පන්සිය දහඅටක් (174,536,518) වැය කොට තිබුණි.

ආර්ථික අර්බුදය උත්සන්න වෙමින් පැවති කාලයේ රුපියලේ අගය වේගයෙන් අවප්‍රමාණය වෙමින් තිබියදී පවා ඇමරිකානු ඩොලරයක් සඳහා ගෙවා ඇත්තේ රුපියල් 363.17කි. එම විදේශ විනිමය අනුපාතය යටතේ ඩොලර් 332,704 ක් ලබාගැනීම සඳහා වැය වන  ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය දොළොස් කෝටි අටලක්ෂ විසිඅට දහස් එකසිය එකොළහකි (120,828,111). ඒ අනුව අදාළ විදේශීය ණය මුදල ගෙවීම සඳහා ඩොලර් මිලදී ගැනීමේදී රුපියල් මිලියන 53.7 ක් වැඩිපුර වැය කොට මුල්‍ය අපරාධයක් සිදුකොට ඇති බව හෙළි වී ඇත.

එමෙන්ම විගණනයට ඉදිරිපත් කළ තොරතුරුවලට අනුව රුපියල් මිලියන 17,104.2 ක විදේශ ණය 2023 වර්ෂය අවසන් වනවිටත් ගිණුම්ගත කොට නොතිබුණි. එසේ වුවද විදේශ රාජ්‍ය ණය වාර්තා කිරීමට භාවිත කරන පරිගණක පද්ධතියේ වාර්තාව සහ රජයේ මූල්‍ය ප්‍රකාශන සංසන්දනය කිරීමේදී මෙලෙස ගිණුම්ගත නොකළ විදේශ ණයවල එකතුව 2023 වර්ෂයේ දෙසැම්බර් 31 වන විට රුපියල් මිලියන 15,823කි. ඒ අනුව රුපියල් මිලියන 1,281.1 ක වෙනසක් නිරීක්ෂණය වන බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම රජයේ මූල්‍ය ප්රකාශනවල පැහැදිලි කිරීමේ සටහන් යටතේ 2023 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට ගිණුම්ගත නොකළ විදේශ ණයවල මුළු වටිනාකම රුපියල් 17,103.2ක් ලෙස දක්වා තිබුණි. ඒ අනුව රජයේ 2023.12.31 දිනට රජයේ ගිණුම් මූල්‍ය තත්ත්ව ප්රකාශනයේ ඉදිරිපත් කර ඇති විදේශීය ණය වටිනාකම නිවැරදි නොවන බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම ණය ගිවිසුම් 23කට අදාළව 2022 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට හා 2023 ජනවාරි 01 දිනට රුපියල් මිලියන 30,401ක වෙනසක් නිරීක්ෂණය වන බවද විගණන වාර්තාවේ සඳහන් වේ. 2023 වර්ෂයේ විදේශ ණය අනුමතවීම්වල නිවැරදි වටිනාකම නිරූපණය නොවන බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

[QUOTE="SLK_sri, post: 29895353, member: 569192"] රජය විසින් ලබාගෙන තිබු ඇමරිකානු ඩොලර් 332,704ක විදේශීය ණය මුදලක් ආපසු ගෙවීමේදී එම ණය මුදල දේශීය මුදල් බවට පරිවර්තනය කිරිම සදහා ඉකුත් වසරේ (2023) ඇමරිකානු ඩොලර් 01ක් රුපියල් 524.6050ක් ලෙස අසාමාන්‍ය විදේශ විනිමය අනුපාතයක් යොදාගෙන ඇතැයි ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ. විදේශීය සම්පත් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2023 වසරට අදාළව නිකුත් කොට ඇති කාර්යසාධන වාර්තාවට ඇතුළත් විගණන වාර්තාවේ මෙම තොරතුරු දැක්වේ. රජයේ මුල්‍ය ප්‍රකාශන අනුව ආපසු ගෙවනු ලැබූ මෙම විදේශීය ණය මුදල දේශීය රුපියල් බවට පරිවර්තනය කිරීමේදී අසාමාන්‍ය විදේශ විනිමය අනුපාතයක් යොදාගෙන ඇති බව නිරීක්ෂණය වන බවද විගණන වාර්තාවේ සඳහන් වේ. ඒ අනුව ඇමරිකානු ඩොලර් එකක් රුපියල් 524.60 ක විදේශ විනිමය අනුපාතය යටතේ ඇමරිකානු ඩොලර් 332,704 ක් දේශීය මුදල් බවට පරිවර්තනය කිරීම සඳහා [URL='https://lankacnews.com/%e0%b6%ab%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9c%e0%b7%99%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%a9%e0%b7%9c%e0%b6%bd%e0%b6%bb%e0%b6%ba-%e0%b6%bb%e0%b7%94-524-%e0%b6%a7-%e0%b6%9c%e0%b6%b1%e0%b7%93/#'] ශ්‍රී ලංකා[/URL] රුපියල් දාහත්කෝටි හතළිස්පන්ලක්ෂ තිස්හය දහස් පන්සිය දහඅටක් (174,536,518) වැය කොට තිබුණි. ආර්ථික අර්බුදය උත්සන්න වෙමින් පැවති කාලයේ රුපියලේ අගය වේගයෙන් අවප්‍රමාණය වෙමින් තිබියදී පවා ඇමරිකානු ඩොලරයක් සඳහා ගෙවා ඇත්තේ රුපියල් 363.17කි. එම විදේශ විනිමය අනුපාතය යටතේ ඩොලර් 332,704 ක් ලබාගැනීම සඳහා වැය වන [URL='https://lankacnews.com/%e0%b6%ab%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9c%e0%b7%99%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%a9%e0%b7%9c%e0%b6%bd%e0%b6%bb%e0%b6%ba-%e0%b6%bb%e0%b7%94-524-%e0%b6%a7-%e0%b6%9c%e0%b6%b1%e0%b7%93/#'] ශ්‍රී ලංකා[/URL] රුපියල් ප්‍රමාණය දොළොස් කෝටි අටලක්ෂ විසිඅට දහස් එකසිය එකොළහකි (120,828,111). ඒ අනුව අදාළ විදේශීය ණය මුදල ගෙවීම සඳහා ඩොලර් මිලදී ගැනීමේදී රුපියල් මිලියන 53.7 ක් වැඩිපුර වැය කොට මුල්‍ය අපරාධයක් සිදුකොට ඇති බව හෙළි වී ඇත. එමෙන්ම විගණනයට ඉදිරිපත් කළ තොරතුරුවලට අනුව රුපියල් මිලියන 17,104.2 ක විදේශ ණය 2023 වර්ෂය අවසන් වනවිටත් ගිණුම්ගත කොට නොතිබුණි. එසේ වුවද විදේශ රාජ්‍ය ණය වාර්තා කිරීමට භාවිත කරන පරිගණක පද්ධතියේ වාර්තාව සහ රජයේ මූල්‍ය ප්‍රකාශන සංසන්දනය කිරීමේදී මෙලෙස ගිණුම්ගත නොකළ විදේශ ණයවල එකතුව 2023 වර්ෂයේ දෙසැම්බර් 31 වන විට රුපියල් මිලියන 15,823කි. ඒ අනුව රුපියල් මිලියන 1,281.1 ක වෙනසක් නිරීක්ෂණය වන බවද විගණන වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම රජයේ මූල්‍ය ප්රකාශනවල පැහැදිලි කිරීමේ සටහන් යටතේ 2023 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට ගිණුම්ගත නොකළ විදේශ ණයවල මුළු වටිනාකම රුපියල් 17,103.2ක් ලෙස දක්වා තිබුණි. ඒ අනුව රජයේ 2023.12.31 දිනට රජයේ ගිණුම් මූල්‍ය තත්ත්ව ප්රකාශනයේ ඉදිරිපත් කර ඇති විදේශීය ණය වටිනාකම නිවැරදි නොවන බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. එමෙන්ම ණය ගිවිසුම් 23කට අදාළව 2022 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට හා 2023 ජනවාරි 01 දිනට රුපියල් මිලියන 30,401ක වෙනසක් නිරීක්ෂණය වන බවද විගණන වාර්තාවේ සඳහන් වේ. 2023 වර්ෂයේ විදේශ ණය අනුමතවීම්වල නිවැරදි වටිනාකම නිරූපණය නොවන බවද විගණන වාර්තාවේ සඳහන් වේ. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom