Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ණයට කිරුළ ආර්ථිකය නැවත හරවමු...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ණයට කිරුළ ආර්ථිකය නැවත හරවමු...

කවුරු මොනවා කිවුවත් විදේශ බලවේග, ජාත්‍යන්තර කුමන්ත්‍රණ පෙන්වලා ආණ්ඩුව අන්තිමට කරන්නෙ ආණ්ඩුව ඇතුලෙ සහ රාජ්‍ය ආයතන වල ලොක්කන්ගේ දූෂණ වංචා නිසා සිදුවෙන සියලු පාඩුව ජනතාවගේ පිට පටවන එකයි.

හෙජින් ගිවිසුම නිසා සිද්ද උන පාඩුව අද ගෙවන්නෙ කවුද?

ණයට හදපු පාඩු ලබන වරායේ ණය පොලී ගෙවන්නෙ කවුද?

මිහින් එයා වාර්ශිකව ලබන අධික පාඩුව ආවරණය කරන්නෙ කවුද?

විදුලිය නැති නොරොච්චෝලේ ණය ගෙවන්නේ කවුද?

මාසිකව අලුත් වැඩියා කරන චයිනීස් නෙලුම් පොකුණට ගෙවන්නෙ කවුද?

ආණ්ඩුවෙ දැයට කිරුළ වැනි සංදර්ශණ වලට යන වියදම් පියවන්නෙ කවුද?

නයිට් රේස් වලට දාපු ලයිට් බිල් ගෙවන්නෙ කවුද?

කාල්ටන් ක්‍රීඩා සමාජයට යැයි කියමින් ගෙනා වාහන වලට ගෙවුවෙ කවුද?

ඇමතිලගෙ ලක්ෂ ගණන් මාසික විදුලි බිල් ගෙවන්නෙ කවුද?

IMF එකෙන් නිමක් නැතුව ගන්න ණය ගෙවන්නෙ කවුද?

ඉන්දියාවත් අමනාප කරගනිමින් චීනයෙන් අධික පොලියට ගන්න ණය ගෙවන්නෙ කවුද?

ගෙන්වීමට නියමිත රෝල්ස් රොයිස් වලට ගෙවන්නෙ කවුද?

හිතෙන හිතෙන විදිහට හදන අමාත්‍යංශ වල වියදම් ගෙවන්නෙ කවුද?

අලුතෙන් දෙන ඇමතිකම් වලට ලැබෙන වරප්‍රසාද වියදම් දරන්නෙ කවුද?

අන්තිමට සියලුම බර ඇඟට පතට නොදැනී ජනතාව මතට පවරයි. දුප්පත් ප්ලේන්ටියට දාන සීනි ටිකේ ඉඳලා, පෙට්‍රල් ඩිසල් වෙනකන්ම බදු ගහලා ජනතාවගේ බෙල්ල මිරිකලා ලබාගන්න බදු මුදල් වලින් තමයි අන්තිමට ඔය වියදම් ඔක්කොම පියවන්නෙ. ජනාධිපති තුමා නොහිටින්න මේ රටේ යුද්දෙ ඉවර වෙන්නෙ නැහැ. ඒක ඇත්ත. ඒත් ඒ නිසා ජනාධිපති තුමා ගැන තියෙන ගෞරවය හැම වෙලේම පාවිච්චි කරලා ජනතාව රවට්ටන්න හිතන එක වැරදියි. දැන්වත් රට ඇත්තටම සංවර්ධනයක් කරා යොමු වෙන්න ඕනෙ. එහෙම නොවුනොත් මේ රට ගොඩගන්න නම් හම්බෙන්නෙ නැහැ.

[QUOTE="$hiñe, post: 15008955, member: 280908"] [b]ණයට කිරුළ ආර්ථිකය නැවත හරවමු...[/b] [SIZE="4"]කවුරු මොනවා කිවුවත් විදේශ බලවේග, ජාත්‍යන්තර කුමන්ත්‍රණ පෙන්වලා ආණ්ඩුව අන්තිමට කරන්නෙ ආණ්ඩුව ඇතුලෙ සහ රාජ්‍ය ආයතන වල ලොක්කන්ගේ දූෂණ වංචා නිසා සිදුවෙන සියලු පාඩුව ජනතාවගේ පිට පටවන එකයි. හෙජින් ගිවිසුම නිසා සිද්ද උන පාඩුව අද ගෙවන්නෙ කවුද? ණයට හදපු පාඩු ලබන වරායේ ණය පොලී ගෙවන්නෙ කවුද? මිහින් එයා වාර්ශිකව ලබන අධික පාඩුව ආවරණය කරන්නෙ කවුද? විදුලිය නැති නොරොච්චෝලේ ණය ගෙවන්නේ කවුද? මාසිකව අලුත් වැඩියා කරන චයිනීස් නෙලුම් පොකුණට ගෙවන්නෙ කවුද? ආණ්ඩුවෙ දැයට කිරුළ වැනි සංදර්ශණ වලට යන වියදම් පියවන්නෙ කවුද? නයිට් රේස් වලට දාපු ලයිට් බිල් ගෙවන්නෙ කවුද? කාල්ටන් ක්‍රීඩා සමාජයට යැයි කියමින් ගෙනා වාහන වලට ගෙවුවෙ කවුද? ඇමතිලගෙ ලක්ෂ ගණන් මාසික විදුලි බිල් ගෙවන්නෙ කවුද? IMF එකෙන් නිමක් නැතුව ගන්න ණය ගෙවන්නෙ කවුද? ඉන්දියාවත් අමනාප කරගනිමින් චීනයෙන් අධික පොලියට ගන්න ණය ගෙවන්නෙ කවුද? ගෙන්වීමට නියමිත රෝල්ස් රොයිස් වලට ගෙවන්නෙ කවුද? හිතෙන හිතෙන විදිහට හදන අමාත්‍යංශ වල වියදම් ගෙවන්නෙ කවුද? අලුතෙන් දෙන ඇමතිකම් වලට ලැබෙන වරප්‍රසාද වියදම් දරන්නෙ කවුද? අන්තිමට සියලුම බර ඇඟට පතට නොදැනී ජනතාව මතට පවරයි. දුප්පත් ප්ලේන්ටියට දාන සීනි ටිකේ ඉඳලා, පෙට්‍රල් ඩිසල් වෙනකන්ම බදු ගහලා ජනතාවගේ බෙල්ල මිරිකලා ලබාගන්න බදු මුදල් වලින් තමයි අන්තිමට ඔය වියදම් ඔක්කොම පියවන්නෙ. ජනාධිපති තුමා නොහිටින්න මේ රටේ යුද්දෙ ඉවර වෙන්නෙ නැහැ. ඒක ඇත්ත. ඒත් ඒ නිසා ජනාධිපති තුමා ගැන තියෙන ගෞරවය හැම වෙලේම පාවිච්චි කරලා ජනතාව රවට්ටන්න හිතන එක වැරදියි. දැන්වත් රට ඇත්තටම සංවර්ධනයක් කරා යොමු වෙන්න ඕනෙ. එහෙම නොවුනොත් මේ රට ගොඩගන්න නම් හම්බෙන්නෙ නැහැ. [IMG]http://i.imgur.com/hNfHvre.jpg[/IMG] [IMG]http://i.imgur.com/BuEYxz5.jpg[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom