Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ණය ගැන සරලව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ණයක් ගන්න ගියාම මොනවද ඉල්ලන ලිපි ලේඛන කියලා නොදන්න අය, ඒ ලිපි ලේඛණ ඉල්ලන්නේ ඇයි කියලා නොදන්න අය මේ ලිපිය කියවන්න. මමත් බුකියෙන් උපුටා ගත්තෙ. ප්‍රශ්ණ තියේ නම් අහන්න. උත්තර දෙන්නම්.

ණයක් ගන්න ගියාම ඉල්ලන ලිපි ලේඛන ගැන ගොඩක් අය සමාජ මාධ්‍යයන් වලට ඇවිත් බනිනවා අපි දැකල තියනවා. ණයක් ගන්නකොට ඉල්න ලිපි ලේඛන ගැනත්, ඒව ඉල්ලන්න බලපාන හේතු මොනවද කියන එකයි ගැන හැමෝම දැනුවත් වෙන්න ඕන. එතකොට මේ ගැටළු අඩු වෙනවා. අද ඒ ගැන කතා කරමු.

මූලික ණය වර්ග දෙකක් ගැන අපි අද කතා කරමු.

1. පෞද්ගලික ණය (Personal Loan)

2. නිවාස ණය (Housing Loan)

පෞද්ගලික ණයක් ගන්න කොට පුද්ගල ඇප දෙකක් හෝ එක් ඇපයක් ඉල්ලනවා. එතනදී අපි ඇප දෙකක් කියලා හිතමුකෝ. එතකොට ලෝන් එකට සම්බන්ධ වෙන්නේ තුන් දෙනයි. ඇපකරුවන් දෙදෙනා සහ ණය ගන්න කෙනා. ඔය තුන් දෙනාගේ,

1. ජාතික හැදුනුම්පතේ පිටපත් 03

2. වැටුප් වාර්තා 03

3. පත්වීම් ලිපි 03

4. සේවා සහතික 03

5. ණය ලබා ගන්නා අරමුණ දැක්වෙන ලිපියක්

6. ණය ලබා ගන්නේ නිවසක් ඉදි කිරීමට නම් ඒ සදහා ඇස්තමේන්තුවක්

ණයක් දෙනකොට අනිවාර්යෙන්ම හැදුනුම්පතේ පිටපත ඉල්ලනවා. ඒකට හේතු කිහිපයක් තියනවා. එකක් තමයි අදාළ කෙනා හදුනා ගැනීම. අනිත් එක තමයි ණයගෙවීම පැහැර හැරියොත් උසාවි යන කොට නීතිමය අවශ්‍යතාවයක් වීම.

වැටුප් වාර්තාව ඉල්ලන්නේ ණය ගෙවන්න පුලුවන් ආදායමක් තියනවද කියලා බලන්න. දළ වැටුපෙන් 60% ක් පමණක් ණය වාරික විදිහට කපන්න පුළුවන්. කලින් ගත්ත ණය, අළුතින් ගන්න ණය හා EPF වගේ වෙනත් කැපෙන සියල්ල දළ වැටුපෙන් 60% ක් ඇතුළේ තියෙන්න ඕන. නැත්නම් ණය ණය ගන්න කෙනාට ජීවත් වෙන්න ආදායමක් නැති වෙනවා. සමහරු "අපිට ජීවත් වෙන්න පුළුවන්; ජීවත් වෙන එක අපි බලාගන්නම්; මුළු පඩියම උනත් කපන්න" කියලා කියනවා. ඒත් ණය පැහැර හැරියට පස්සේ උසාවි යන්න උනොත් උසාවියෙන් සලකා බලනවා දළවැටුපෙන් 60% ඉක්මවලද කියලා. එහෙම 60% ඉක්මවලා ලෝන් එක දීලා තියනවා නම් බැංකුවට අවාසි විදිහට තමයි තීන්දුව දෙන්නේ. මොකද ඒ 60% නීතිය මේ රටේ පොදු නීතියක්. ඉතිං නීති කඩන්න බැංකුවකට හැකියාවක් නැති නිසා.

ඊළගට ගොඩක් අය අහනවා පත්වීම් ලිපියත් අරගෙන සේවා සහතිකයකුත් ඉල්ලන්නේ ඇයි කියලා. පත්වීම් ලිපිය වැඩ තහනමකට ලක් වෙච්ච කෙනෙක් ළගත් තියනවා. නමුත් සේවා සහතිකය කියන්නේ ලෝන් එක ගන්න සතියකට කලින් තමන් වැඩ කරන ආයතන පුධානියාගෙන් තමන් දැනටත් සේවයේ ඉන්නවා කියලා ගන්න සහතිකයක්. ඒ නිසා බනින්න කලින් ඇයි මේවා ඉල්ලන්නේ කියලා දැනගෙන හිටියාම හරි. තමන්ට නොතේරෙන දේවල් තියනවා කියලා දැනගත්තාම වැඩේ ගොඩ. ගොඩක් වෙලාවට බනින්නේ අනවබෝධය නිසානේ. ඒ නිසයි මේ දැනුවත් කරන්නේ. මේක පුළුවන් තරම් ෂෙයා කරලා දැනුවත් සමාජයක් බිහි කරන්න දායක වෙන්න කියලා මම ඉල්ලනවා.

නිවාස ණයක් ගන්නවා නම්, ගෙදර හදන ඉඩම ඇපයට තියන්න ඕන. ලෝන් එක දෙන්නේ වාරික වශයෙන්. කලින් කීව පෞද්ගලික ණය එක වතාවෙන්ම දෙනවා. නමුත් නිවාස ණය එහෙම දෙන්නේ නැහැ. පළමු වාරිකයෙන් අත්තිවාරම දාලා බාගයක් බිත්ති බදින්න ඕන. දෙවන වාරිකයෙන් බිත්ති වල ඉතිරි ටික බැදලා වහළේ ගහන්න ඕන. තුන්වන වාරිකයෙන් කපරාරැව කරන්න ඕන. සිමෙන්ති දාන්න හෝ ටයිල් කරන්න ඕන.

නිවාස ණයක් ගන්න කොට X ඉඩම ඇපයට තියලා Y ඉඩමේ ගේ හදන්න දෙන්නෙ නැහැ. මොකද එහෙම උනොත් ණය පැහැර හැරීමකදී ඇපයට තිබ්බ ඉඩම හිස් ඉඩමක් නිසා ඒක විකුනලා අපි දුන්න ණයයි ඒකේ පොළියයි පියවා ගන්න බැහැ. ඇපයට තිබුන ඉඩමෙම ගේ හැදුවොත් ගේකුයි ඉඩමකුයි දෙකක් තියන නිසා ඒක වෙන්දේසි කරලා ණය මුදලයි පොළියයි පියවා ගන්න පුළුවන්.

ඒ නිසා තමයි ගේ හදන ඉඩමේ ඔප්පුව අපි තියා ගන්නේ ඇපයට. ඒ ඔප්පුවට අමතරව පත්ඉරු ගන්න ඨ්ක අවුරුදු 30 ක. ඒකෙන් අපි බලනවා මේ ඉඩම අවුරුදු 30 ක් ආපස්සට කාටද අයිති වෙලා තිබුනේ කියලා. ඒ පත්ඉරු බලලා අපි ඒ ඉඩමට හිමිකම් වාර්තාවක් හදනවා. ඒක කරන්නේ බැංකුවේ පැනල් ලෝයර්. නිවාස ණය ගන්න පුලුවන් ඉඩමක් මිලදී ගැනීමක් සදහාත්. එතනදී මේක වැදගත් වෙනවා. නෑදෑයෙක්ට අයිති ඉඩමක් ගන්නවාද කියලා ඒකෙන් බලාගන්න පුලුවන්. සාමාන්‍යයෙන් අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන්ට අයිති ඉඩම් ගන්න ලෝන් දෙන්නේ නැහැ. එතනදී ඇත්තටම ලෝන් එක ගන්නේ ඉඩම ගන්න නෙවෙයි. වෙනත් අවශ්‍යතාවයකට. එතකොට ලෝන් එක ගත්ත කෙනා ණය පැහැර හරින්න තියන සම්භාවිතාව වැඩියි. මොකද ඒ ඉඩම සින්න උනත් එයාට ගානක් නැහැ. මොකද ඒක එයාගේ ඉඩමක් නෙවෙයි. ඒක අම්මා තාත්තා හෝ සහෝදරයෙකුට අයිති එකක්. ඒ නිසා ඒ වගේ දේවල් තේරුම් ගන්න තමයි පත්ඉරු හා හිමිකම් වාර්තාව ගන්නේ.

විථිරේඛා හා නොපවරා ගැනීමේ සහතිකයක් ඉල්ලනවා නිවාස ණයකදී. ඒකෙන් අපි බලනවා පාරේ මධ්‍ය රේඛාවේ ඉදන් අඩි කීයක් දුරින්ද ගෙදරට අත්තිවාරම දාන්න ඕන කියලා.

මාර්ග සංවර්ධන අධිකාරියට අයත් පාරක නම් පාරේ මධ්‍ය රේඛාවේ සිට අඩි 50 ක්ද නගර සභා පාරක නම් පාරේ මධ්‍ය රේඛාවේ සිට අඩි 25 ක්ද දුරින් අත්තිවාරම් දැමිය යුතුය. එය තීරණය කිරීම උදෙසා තමයි විථිරේඛා සහතිකයක් ගේන්න කියන්නේ.

එම සීමාව උල්ලංඝණය කරලා අත්තිවාරම් දැම්මොත් බැංකුවක් නිති විරෝධී වැඩකට උදව් කලා වෙනවා.

ඊළගට හදන ගෙයි ප්ලෑන් එක අනුමත කරගන්න කියලා අපි කියනවා. සාමාන්‍යයෙන් අපි ගෙයක් හදනකොට රටේ තියන නීති රීති වලට අනුගත වෙන්න ඕන. කුඩා ඉඩමක මායිමටම අල්ලලා ගේ හදලා ඒකේ වහලේ ගහන කොට බිත්තියෙන් පිටට යන වහළ කොටස (අගුව) අල්ලපු ඉඩමට යන්න බැහැ. අපේ ගේ වහලේ වතුර අල්ලපු වත්තට වැටෙන්න බැහැ. අල්ලපු ගෙදරට හුළං එන්න බැරි වෙන තරම් උසට තාප්ප ගහන්න බැහැ. අල්ලපු වත්තේ බොන ළිද කිටුටුවෙන් අපේ ගේ ටොයිලට් වළ හදන්න බැහැ. අපේ ගෙදර ජනේලේ පියන ඇරෙන කොට ඒ පියන අල්ලපු ගෙදර බිත්තියේ වදින්න බැහැ. ජනෙල් පියන එළියට ඇරෙනවනම් එහා වත්තට අඩි 7 ක් මෙපිටින් ගේ හදන්න ඕන. මෙන්න මේ වගේ දේවල් නගර සභාවේ ඉන්න T O ඇවිත් පරීක්ෂා කරලා තමයි ගොඩනැගිල්ලට අනුමැතිය දෙන්නේ. නැත්නම් අපි නීති විරෝධී වැඩකට මුදල් දුන්නා වෙනවා. ඒ නිසා තමයි බැංකුව කියන්නේ ප්ලෑන අනුමත කරගෙන එන්න කියලා.

ඔප්පුවක් ලියන කොට ඒකත් හරියටම කරන්න ඉගෙන ගන්න ඕන. අම්මා තාත්තට කියන්න ඕන ඔයාලගේ නමට ඔප්පු ලියන කොට කවදාහරි ලෝන් එකක් ගන්න පුළුවන් වෙන්න හරියටම ඒක කරන්න කියලා. ඒක කරන හැටි මම කියන්නම්.

අපි හිතමු පර්චස් 60 ක ඉඩමක් තියක කෙනෙක් ගැන. ඒකට සින්නක්කර ඔප්පු තියනනා කියලා හිතමු. එයා ඔප්පුව ලියනවා හරියට මිනින්දෝරු සැලැස්මක් හදන්නැතුව. නොබෙදූ ඉඩමක් විදිහට. ඒ කියන්නේ "මා හට අයත් පර්චස් 60 මාගේ දරුවන් තිදෙනාට සමානව බෙදා දෙමි" කියලා. ඒ ලියන වෙලාවේ දෙමාපියෝ ඕක ගැන ගැඹුරට හිතන්නැහැ. එහෙම ලීවාම ඒක සින්නක්කර ඔප්පුවක් උනත් නිරවුල් ඉඩමක් නෙවෙයි. ඒක හරියටම ලියන්නේ මෙහෙමයි.

මිනින්දෝරු කෙනෙක් ගෙනැල්ලා මුළු ඉඩමටම ප්ලෑන් එකක් අදිනවා මුලින්ම. ඊට පස්සේ ඒක සමාන කොටස් තුනකට පර්චස් 20 ගානේ බෙදලා ඒ එක එක කොටසට වෙනම ප්ලෑන් එකක් ඇදලා ඒ කොටස් 3 ලොට් අංක 01,02,03 කියලා වෙන් කරනවා. ඊට පස්සේ ලොට් අංක 01 X ට, ලොට් අංක 02 Y ට, ලොට් අංක 03 Z ට කියලා ඔප්පුව ලියනවා. ආන්න එතකොට ජයභූමි ඔප්පු තියන ඉඩමක් උනත් ඒක නිරවුල්. ඒකට ලෝන් ගන්න පුලුවන්. එහෙම හරියටම වෙන් කරන්නැතුව ලිව්වොත් සින්නක්කර ඔප්පු තිබුනත් ඒක නිරවුල් නැහැ. මොකද සමානව තුන් දෙනාට අයිතියි කියලා ලිව්වාම විවිධ ගැටළු එනවා. අපි හිතමු ඒ පර්චස් 90 ඉඩමේ ගෙයක් තියනවා කියලා. තුන් දෙනාම ඒ ගෙදර තියන කොටස ඉල්ලුවොත් ? ඒක නිරවුල නැහැ නේද ? අර විදිහට ලොට් තුනකට බෙදලා ලිවුවාම කිසිම අවුලක් නැහැ. දෙමාපියන් මේ ගැන දැනුවත් කරන්න. ඒ වගේම ඔයාලා දෙමාපියෝ වෙච්ච දවසටත් හරියටම ඉඩම් බෙදන්න. වැටවල් ගහලම වෙන් කරන්න. නැත්නම් ඔයාලා නැති කාලෙට ඔයාලගේ දරුවෝ නිකරුණේ සහෝදරකම් අමතක කරලා රණ්ඩු වෙනවාමයි.

බැරි වෙලාවත් හරියට වෙන් නොකර සමාන කොටස් දරුවෝ තුන් දෙනාට අයිතියි කියලා ඔප්පුව ලීවම කියමුකෝ. ඔන්න දැන් තුන් දෙනාගෙන් එක්කෙනෙක් ලෝන් එකක් ගන්න යනවා. එතකොට අර සහෝදරයෝ තුන් දෙනාම අත්සන් කරන්න ඕන. එක්කෙනෙක් රට ගිහින් හිටියොත් මොකද වෙන්නේ ? එක්කෙනෙක් මැරිලා හිටියොත් මොකද වෙන්නේ ? එක්කෙනෙක් මැරුනොත් එයාගේ දරුවෝ සහ බිරිද කියන සියළු දෙනා අත්සන් කරන්න ඕන. එයාලා ඒ වෙනකොටත් ඔයාලා එක්ක තරහ වෙලා හිටියොත් අත්සන් කරයිද ?

ටිකක් හිතන්න..... ඔප්පු ලියනකොට හරියටම ලියන්න.

දැන් ලෝන් එක ගන්න කතාවට ආයෙම යමු. ලොන් එකක් ගන්නවා නම් තමන්ගේ වැටුප අදාළ බැංකු ශාඛාවට කලින්ම යවන්න. වෙනත් ආදායම් තියනවා නම් ඒකත් ගිණුමට දාන්න. හෙට ඒ මුදල ඕන උනත් අද එකවුන්ට් එකට දාලා හෙට ආපහු ගන්න. එතකොට ඔයාලගෙ ආදායම් මාර්ග ගැන රෙකෝඩින් එකක් තියනවා. ලෝන් ගන්න ලේසියි එහෙම උනොත්.

බැංකුවක් ලෝන් එකක් දෙනකොටම හිතනවා "මේක අය නොවුනොත්?" කියලා. මොකද බැංකුව ණයට දෙන්නේ අනුන්ගේ සල්ලි. ඒ නිසා ණය අය කර ගන්න බැරි නම් ඒ තැන්පත් කරුවන්ට එයාලගේ මුදලුයි පොළියයි ගෙවන්න බැරි වෙනවා.

අපේ මිනිස්සු කරන සමහර හොර වැඩ නිසා තමයි නීති රීති දැඩි වෙන්නේ. මේ වගේ ආර්ටිකල් එකක් දැම්මාම පිටරටවල් වල ඉන්න අය කමෙන්ට් කරනවා "ලංකාවේ බැංකු තමයි ලෝකේ නැති දේවල් ඉල්ලන්නේ; අපි ඉන්න රටවල් වල නම් එහෙම නැහැ" කියලා. ඉන්න මිනිස්සුන්ගේ හැසිරීම අනුව තමයි නීති රීති අළුතින් එකතු වෙන්නේ. ඒකයි හේතුව. ඒක තේරුම් ගන්න ඕන හැමෝම.

දැන් සමහර බටහිර රටවල් වල තුවක්කුවක් බොහොම ලේසියෙන් ගන්න පුලුවන්. ඇයි ඒ ? කවුරුත් තුවක්කුවක් අරන් කාටවත් වෙඩි තියන්න යන්නැති නිසා. එහෙම දෙයක් උනත් ඒක වෙන්නේ බොහොම කලාතුරකින්. ඒත් අපේ වගේ රටක ලේසියෙන්ම තුවක්කුවක් දුන්නොත් මොනවා වෙයිද ? ඒ නිසා තමයි තුවක්කු නීතිය අපේ රටේ ටිකක් දැඩි කරලා තියෙන්නේ. තේරුණා නේ ? ඒක බැංකු ලෝන් වලටත් පොදුයි.

හොදම දේ තමයි ලෝන් එකක් ළගදී ඕන උනේ නැතත් ඔප්පු තිරප්පු දැන්ම හරියට හදලා තියා ගන්න එක. එතකොට කවදා හරි ලෝන් එකක් ඕන නම් එදාට පහසුයි.

නොපවරා ගැනීමේ සහතිකය කියලා එකකුත් ඉල්ලනවා නගර සභාවෙන් අරන් එන්න කියලා ලෝන් එකක් ගන්න යද්දී. සමහර ඉඩම් උඩින් ළගදීම අධි ධාරිතාවයක විදුලි රැහැන් පද්ධතියක් යන්න නියමිතයි කියලා හිතන්නකෝ. ඒක දැනගන්න ඉඩම් හිමියා, ඒ ඉඩම ඇපයට තියලා ණය ගෙවීම පැහැර හැරියොත් ? ?? එතකොට ඒ ඉඩම ලොකු ගානකට විකුන ගන්න බැංකුවට හැකියාවක් නැහැ. මොකද ඒකට උඩින් විදුලි රැහැන් ගියාට පස්සේ ඒකේ ගෙයක් හදන්නවත්, පොල් වවන්න වත් බැහැ. කවුරුත එහෙම ඉඩම් ගන්නේ නැහැ. ඒක තහවුරු කර ගන්න තමයි ඉදිරි කටයුතු සදමා මෙම ඉඩම පවරා ගැනීමට බලාපොරොත්තු නොවේ කියලා රිපෝට් එකක් ඉල්ලන්නේ.

දැන් දැනුවත් උනානේ ඇයි මේ ඩොකියුමන්ට් ගොඩක් ඉල්ලන්නේ කියලා. ඒ නිසා බැංකු වලට බැනලා වැඩක් නැහැ. අවබෝධයෙන් ඒ ටික හදලා කල්තියාව සූදානම්ව ඉන්න.

යමක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. බම්ප් කරලා අනිත අයව දැනුවත් කරන්න.

උපුටා ගැනීම Crishantha Dissanayake

[QUOTE="Puzhi, post: 24355435, member: 162362"] ණයක් ගන්න ගියාම මොනවද ඉල්ලන ලිපි ලේඛන කියලා නොදන්න අය, ඒ ලිපි ලේඛණ ඉල්ලන්නේ ඇයි කියලා නොදන්න අය මේ ලිපිය කියවන්න. මමත් බුකියෙන් උපුටා ගත්තෙ. ප්‍රශ්ණ තියේ නම් අහන්න. උත්තර දෙන්නම්. [SIZE="5"]🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕 ණයක් ගන්න ගියාම ඉල්ලන ලිපි ලේඛන ගැන ගොඩක් අය සමාජ මාධ්‍යයන් වලට ඇවිත් බනිනවා අපි දැකල තියනවා. ණයක් ගන්නකොට ඉල්න ලිපි ලේඛන ගැනත්, ඒව ඉල්ලන්න බලපාන හේතු මොනවද කියන එකයි ගැන හැමෝම දැනුවත් වෙන්න ඕන. එතකොට මේ ගැටළු අඩු වෙනවා. අද ඒ ගැන කතා කරමු. මූලික ණය වර්ග දෙකක් ගැන අපි අද කතා කරමු. 1. පෞද්ගලික ණය (Personal Loan) 2. නිවාස ණය (Housing Loan) පෞද්ගලික ණයක් ගන්න කොට පුද්ගල ඇප දෙකක් හෝ එක් ඇපයක් ඉල්ලනවා. එතනදී අපි ඇප දෙකක් කියලා හිතමුකෝ. එතකොට ලෝන් එකට සම්බන්ධ වෙන්නේ තුන් දෙනයි. ඇපකරුවන් දෙදෙනා සහ ණය ගන්න කෙනා. ඔය තුන් දෙනාගේ, 1. ජාතික හැදුනුම්පතේ පිටපත් 03 2. වැටුප් වාර්තා 03 3. පත්වීම් ලිපි 03 4. සේවා සහතික 03 5. ණය ලබා ගන්නා අරමුණ දැක්වෙන ලිපියක් 6. ණය ලබා ගන්නේ නිවසක් ඉදි කිරීමට නම් ඒ සදහා ඇස්තමේන්තුවක් ණයක් දෙනකොට අනිවාර්යෙන්ම හැදුනුම්පතේ පිටපත ඉල්ලනවා. ඒකට හේතු කිහිපයක් තියනවා. එකක් තමයි අදාළ කෙනා හදුනා ගැනීම. අනිත් එක තමයි ණයගෙවීම පැහැර හැරියොත් උසාවි යන කොට නීතිමය අවශ්‍යතාවයක් වීම. වැටුප් වාර්තාව ඉල්ලන්නේ ණය ගෙවන්න පුලුවන් ආදායමක් තියනවද කියලා බලන්න. දළ වැටුපෙන් 60% ක් පමණක් ණය වාරික විදිහට කපන්න පුළුවන්. කලින් ගත්ත ණය, අළුතින් ගන්න ණය හා EPF වගේ වෙනත් කැපෙන සියල්ල දළ වැටුපෙන් 60% ක් ඇතුළේ තියෙන්න ඕන. නැත්නම් ණය ණය ගන්න කෙනාට ජීවත් වෙන්න ආදායමක් නැති වෙනවා. සමහරු "අපිට ජීවත් වෙන්න පුළුවන්; ජීවත් වෙන එක අපි බලාගන්නම්; මුළු පඩියම උනත් කපන්න" කියලා කියනවා. ඒත් ණය පැහැර හැරියට පස්සේ උසාවි යන්න උනොත් උසාවියෙන් සලකා බලනවා දළවැටුපෙන් 60% ඉක්මවලද කියලා. එහෙම 60% ඉක්මවලා ලෝන් එක දීලා තියනවා නම් බැංකුවට අවාසි විදිහට තමයි තීන්දුව දෙන්නේ. මොකද ඒ 60% නීතිය මේ රටේ පොදු නීතියක්. ඉතිං නීති කඩන්න බැංකුවකට හැකියාවක් නැති නිසා. ඊළගට ගොඩක් අය අහනවා පත්වීම් ලිපියත් අරගෙන සේවා සහතිකයකුත් ඉල්ලන්නේ ඇයි කියලා. පත්වීම් ලිපිය වැඩ තහනමකට ලක් වෙච්ච කෙනෙක් ළගත් තියනවා. නමුත් සේවා සහතිකය කියන්නේ ලෝන් එක ගන්න සතියකට කලින් තමන් වැඩ කරන ආයතන පුධානියාගෙන් තමන් දැනටත් සේවයේ ඉන්නවා කියලා ගන්න සහතිකයක්. ඒ නිසා බනින්න කලින් ඇයි මේවා ඉල්ලන්නේ කියලා දැනගෙන හිටියාම හරි. තමන්ට නොතේරෙන දේවල් තියනවා කියලා දැනගත්තාම වැඩේ ගොඩ. ගොඩක් වෙලාවට බනින්නේ අනවබෝධය නිසානේ. ඒ නිසයි මේ දැනුවත් කරන්නේ. මේක පුළුවන් තරම් ෂෙයා කරලා දැනුවත් සමාජයක් බිහි කරන්න දායක වෙන්න කියලා මම ඉල්ලනවා. නිවාස ණයක් ගන්නවා නම්, ගෙදර හදන ඉඩම ඇපයට තියන්න ඕන. ලෝන් එක දෙන්නේ වාරික වශයෙන්. කලින් කීව පෞද්ගලික ණය එක වතාවෙන්ම දෙනවා. නමුත් නිවාස ණය එහෙම දෙන්නේ නැහැ. පළමු වාරිකයෙන් අත්තිවාරම දාලා බාගයක් බිත්ති බදින්න ඕන. දෙවන වාරිකයෙන් බිත්ති වල ඉතිරි ටික බැදලා වහළේ ගහන්න ඕන. තුන්වන වාරිකයෙන් කපරාරැව කරන්න ඕන. සිමෙන්ති දාන්න හෝ ටයිල් කරන්න ඕන. නිවාස ණයක් ගන්න කොට X ඉඩම ඇපයට තියලා Y ඉඩමේ ගේ හදන්න දෙන්නෙ නැහැ. මොකද එහෙම උනොත් ණය පැහැර හැරීමකදී ඇපයට තිබ්බ ඉඩම හිස් ඉඩමක් නිසා ඒක විකුනලා අපි දුන්න ණයයි ඒකේ පොළියයි පියවා ගන්න බැහැ. ඇපයට තිබුන ඉඩමෙම ගේ හැදුවොත් ගේකුයි ඉඩමකුයි දෙකක් තියන නිසා ඒක වෙන්දේසි කරලා ණය මුදලයි පොළියයි පියවා ගන්න පුළුවන්. ඒ නිසා තමයි ගේ හදන ඉඩමේ ඔප්පුව අපි තියා ගන්නේ ඇපයට. ඒ ඔප්පුවට අමතරව පත්ඉරු ගන්න ඨ්ක අවුරුදු 30 ක. ඒකෙන් අපි බලනවා මේ ඉඩම අවුරුදු 30 ක් ආපස්සට කාටද අයිති වෙලා තිබුනේ කියලා. ඒ පත්ඉරු බලලා අපි ඒ ඉඩමට හිමිකම් වාර්තාවක් හදනවා. ඒක කරන්නේ බැංකුවේ පැනල් ලෝයර්. නිවාස ණය ගන්න පුලුවන් ඉඩමක් මිලදී ගැනීමක් සදහාත්. එතනදී මේක වැදගත් වෙනවා. නෑදෑයෙක්ට අයිති ඉඩමක් ගන්නවාද කියලා ඒකෙන් බලාගන්න පුලුවන්. සාමාන්‍යයෙන් අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන්ට අයිති ඉඩම් ගන්න ලෝන් දෙන්නේ නැහැ. එතනදී ඇත්තටම ලෝන් එක ගන්නේ ඉඩම ගන්න නෙවෙයි. වෙනත් අවශ්‍යතාවයකට. එතකොට ලෝන් එක ගත්ත කෙනා ණය පැහැර හරින්න තියන සම්භාවිතාව වැඩියි. මොකද ඒ ඉඩම සින්න උනත් එයාට ගානක් නැහැ. මොකද ඒක එයාගේ ඉඩමක් නෙවෙයි. ඒක අම්මා තාත්තා හෝ සහෝදරයෙකුට අයිති එකක්. ඒ නිසා ඒ වගේ දේවල් තේරුම් ගන්න තමයි පත්ඉරු හා හිමිකම් වාර්තාව ගන්නේ. විථිරේඛා හා නොපවරා ගැනීමේ සහතිකයක් ඉල්ලනවා නිවාස ණයකදී. ඒකෙන් අපි බලනවා පාරේ මධ්‍ය රේඛාවේ ඉදන් අඩි කීයක් දුරින්ද ගෙදරට අත්තිවාරම දාන්න ඕන කියලා. මාර්ග සංවර්ධන අධිකාරියට අයත් පාරක නම් පාරේ මධ්‍ය රේඛාවේ සිට අඩි 50 ක්ද නගර සභා පාරක නම් පාරේ මධ්‍ය රේඛාවේ සිට අඩි 25 ක්ද දුරින් අත්තිවාරම් දැමිය යුතුය. එය තීරණය කිරීම උදෙසා තමයි විථිරේඛා සහතිකයක් ගේන්න කියන්නේ. එම සීමාව උල්ලංඝණය කරලා අත්තිවාරම් දැම්මොත් බැංකුවක් නිති විරෝධී වැඩකට උදව් කලා වෙනවා. ඊළගට හදන ගෙයි ප්ලෑන් එක අනුමත කරගන්න කියලා අපි කියනවා. සාමාන්‍යයෙන් අපි ගෙයක් හදනකොට රටේ තියන නීති රීති වලට අනුගත වෙන්න ඕන. කුඩා ඉඩමක මායිමටම අල්ලලා ගේ හදලා ඒකේ වහලේ ගහන කොට බිත්තියෙන් පිටට යන වහළ කොටස (අගුව) අල්ලපු ඉඩමට යන්න බැහැ. අපේ ගේ වහලේ වතුර අල්ලපු වත්තට වැටෙන්න බැහැ. අල්ලපු ගෙදරට හුළං එන්න බැරි වෙන තරම් උසට තාප්ප ගහන්න බැහැ. අල්ලපු වත්තේ බොන ළිද කිටුටුවෙන් අපේ ගේ ටොයිලට් වළ හදන්න බැහැ. අපේ ගෙදර ජනේලේ පියන ඇරෙන කොට ඒ පියන අල්ලපු ගෙදර බිත්තියේ වදින්න බැහැ. ජනෙල් පියන එළියට ඇරෙනවනම් එහා වත්තට අඩි 7 ක් මෙපිටින් ගේ හදන්න ඕන. මෙන්න මේ වගේ දේවල් නගර සභාවේ ඉන්න T O ඇවිත් පරීක්ෂා කරලා තමයි ගොඩනැගිල්ලට අනුමැතිය දෙන්නේ. නැත්නම් අපි නීති විරෝධී වැඩකට මුදල් දුන්නා වෙනවා. ඒ නිසා තමයි බැංකුව කියන්නේ ප්ලෑන අනුමත කරගෙන එන්න කියලා. ඔප්පුවක් ලියන කොට ඒකත් හරියටම කරන්න ඉගෙන ගන්න ඕන. අම්මා තාත්තට කියන්න ඕන ඔයාලගේ නමට ඔප්පු ලියන කොට කවදාහරි ලෝන් එකක් ගන්න පුළුවන් වෙන්න හරියටම ඒක කරන්න කියලා. ඒක කරන හැටි මම කියන්නම්. අපි හිතමු පර්චස් 60 ක ඉඩමක් තියක කෙනෙක් ගැන. ඒකට සින්නක්කර ඔප්පු තියනනා කියලා හිතමු. එයා ඔප්පුව ලියනවා හරියට මිනින්දෝරු සැලැස්මක් හදන්නැතුව. නොබෙදූ ඉඩමක් විදිහට. ඒ කියන්නේ "මා හට අයත් පර්චස් 60 මාගේ දරුවන් තිදෙනාට සමානව බෙදා දෙමි" කියලා. ඒ ලියන වෙලාවේ දෙමාපියෝ ඕක ගැන ගැඹුරට හිතන්නැහැ. එහෙම ලීවාම ඒක සින්නක්කර ඔප්පුවක් උනත් නිරවුල් ඉඩමක් නෙවෙයි. ඒක හරියටම ලියන්නේ මෙහෙමයි. මිනින්දෝරු කෙනෙක් ගෙනැල්ලා මුළු ඉඩමටම ප්ලෑන් එකක් අදිනවා මුලින්ම. ඊට පස්සේ ඒක සමාන කොටස් තුනකට පර්චස් 20 ගානේ බෙදලා ඒ එක එක කොටසට වෙනම ප්ලෑන් එකක් ඇදලා ඒ කොටස් 3 ලොට් අංක 01,02,03 කියලා වෙන් කරනවා. ඊට පස්සේ ලොට් අංක 01 X ට, ලොට් අංක 02 Y ට, ලොට් අංක 03 Z ට කියලා ඔප්පුව ලියනවා. ආන්න එතකොට ජයභූමි ඔප්පු තියන ඉඩමක් උනත් ඒක නිරවුල්. ඒකට ලෝන් ගන්න පුලුවන්. එහෙම හරියටම වෙන් කරන්නැතුව ලිව්වොත් සින්නක්කර ඔප්පු තිබුනත් ඒක නිරවුල් නැහැ. මොකද සමානව තුන් දෙනාට අයිතියි කියලා ලිව්වාම විවිධ ගැටළු එනවා. අපි හිතමු ඒ පර්චස් 90 ඉඩමේ ගෙයක් තියනවා කියලා. තුන් දෙනාම ඒ ගෙදර තියන කොටස ඉල්ලුවොත් ? ඒක නිරවුල නැහැ නේද ? අර විදිහට ලොට් තුනකට බෙදලා ලිවුවාම කිසිම අවුලක් නැහැ. දෙමාපියන් මේ ගැන දැනුවත් කරන්න. ඒ වගේම ඔයාලා දෙමාපියෝ වෙච්ච දවසටත් හරියටම ඉඩම් බෙදන්න. වැටවල් ගහලම වෙන් කරන්න. නැත්නම් ඔයාලා නැති කාලෙට ඔයාලගේ දරුවෝ නිකරුණේ සහෝදරකම් අමතක කරලා රණ්ඩු වෙනවාමයි. බැරි වෙලාවත් හරියට වෙන් නොකර සමාන කොටස් දරුවෝ තුන් දෙනාට අයිතියි කියලා ඔප්පුව ලීවම කියමුකෝ. ඔන්න දැන් තුන් දෙනාගෙන් එක්කෙනෙක් ලෝන් එකක් ගන්න යනවා. එතකොට අර සහෝදරයෝ තුන් දෙනාම අත්සන් කරන්න ඕන. එක්කෙනෙක් රට ගිහින් හිටියොත් මොකද වෙන්නේ ? එක්කෙනෙක් මැරිලා හිටියොත් මොකද වෙන්නේ ? එක්කෙනෙක් මැරුනොත් එයාගේ දරුවෝ සහ බිරිද කියන සියළු දෙනා අත්සන් කරන්න ඕන. එයාලා ඒ වෙනකොටත් ඔයාලා එක්ක තරහ වෙලා හිටියොත් අත්සන් කරයිද ? ටිකක් හිතන්න..... ඔප්පු ලියනකොට හරියටම ලියන්න. දැන් ලෝන් එක ගන්න කතාවට ආයෙම යමු. ලොන් එකක් ගන්නවා නම් තමන්ගේ වැටුප අදාළ බැංකු ශාඛාවට කලින්ම යවන්න. වෙනත් ආදායම් තියනවා නම් ඒකත් ගිණුමට දාන්න. හෙට ඒ මුදල ඕන උනත් අද එකවුන්ට් එකට දාලා හෙට ආපහු ගන්න. එතකොට ඔයාලගෙ ආදායම් මාර්ග ගැන රෙකෝඩින් එකක් තියනවා. ලෝන් ගන්න ලේසියි එහෙම උනොත්. බැංකුවක් ලෝන් එකක් දෙනකොටම හිතනවා "මේක අය නොවුනොත්?" කියලා. මොකද බැංකුව ණයට දෙන්නේ අනුන්ගේ සල්ලි. ඒ නිසා ණය අය කර ගන්න බැරි නම් ඒ තැන්පත් කරුවන්ට එයාලගේ මුදලුයි පොළියයි ගෙවන්න බැරි වෙනවා. අපේ මිනිස්සු කරන සමහර හොර වැඩ නිසා තමයි නීති රීති දැඩි වෙන්නේ. මේ වගේ ආර්ටිකල් එකක් දැම්මාම පිටරටවල් වල ඉන්න අය කමෙන්ට් කරනවා "ලංකාවේ බැංකු තමයි ලෝකේ නැති දේවල් ඉල්ලන්නේ; අපි ඉන්න රටවල් වල නම් එහෙම නැහැ" කියලා. ඉන්න මිනිස්සුන්ගේ හැසිරීම අනුව තමයි නීති රීති අළුතින් එකතු වෙන්නේ. ඒකයි හේතුව. ඒක තේරුම් ගන්න ඕන හැමෝම. දැන් සමහර බටහිර රටවල් වල තුවක්කුවක් බොහොම ලේසියෙන් ගන්න පුලුවන්. ඇයි ඒ ? කවුරුත් තුවක්කුවක් අරන් කාටවත් වෙඩි තියන්න යන්නැති නිසා. එහෙම දෙයක් උනත් ඒක වෙන්නේ බොහොම කලාතුරකින්. ඒත් අපේ වගේ රටක ලේසියෙන්ම තුවක්කුවක් දුන්නොත් මොනවා වෙයිද ? ඒ නිසා තමයි තුවක්කු නීතිය අපේ රටේ ටිකක් දැඩි කරලා තියෙන්නේ. තේරුණා නේ ? ඒක බැංකු ලෝන් වලටත් පොදුයි. හොදම දේ තමයි ලෝන් එකක් ළගදී ඕන උනේ නැතත් ඔප්පු තිරප්පු දැන්ම හරියට හදලා තියා ගන්න එක. එතකොට කවදා හරි ලෝන් එකක් ඕන නම් එදාට පහසුයි. නොපවරා ගැනීමේ සහතිකය කියලා එකකුත් ඉල්ලනවා නගර සභාවෙන් අරන් එන්න කියලා ලෝන් එකක් ගන්න යද්දී. සමහර ඉඩම් උඩින් ළගදීම අධි ධාරිතාවයක විදුලි රැහැන් පද්ධතියක් යන්න නියමිතයි කියලා හිතන්නකෝ. ඒක දැනගන්න ඉඩම් හිමියා, ඒ ඉඩම ඇපයට තියලා ණය ගෙවීම පැහැර හැරියොත් ? ?? එතකොට ඒ ඉඩම ලොකු ගානකට විකුන ගන්න බැංකුවට හැකියාවක් නැහැ. මොකද ඒකට උඩින් විදුලි රැහැන් ගියාට පස්සේ ඒකේ ගෙයක් හදන්නවත්, පොල් වවන්න වත් බැහැ. කවුරුත එහෙම ඉඩම් ගන්නේ නැහැ. ඒක තහවුරු කර ගන්න තමයි ඉදිරි කටයුතු සදමා මෙම ඉඩම පවරා ගැනීමට බලාපොරොත්තු නොවේ කියලා රිපෝට් එකක් ඉල්ලන්නේ. දැන් දැනුවත් උනානේ ඇයි මේ ඩොකියුමන්ට් ගොඩක් ඉල්ලන්නේ කියලා. ඒ නිසා බැංකු වලට බැනලා වැඩක් නැහැ. අවබෝධයෙන් ඒ ටික හදලා කල්තියාව සූදානම්ව ඉන්න. යමක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. බම්ප් කරලා අනිත අයව දැනුවත් කරන්න. උපුටා ගැනීම Crishantha Dissanayake[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom