Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ණය ණය ණය මොකද ලංකාවට වෙන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යහපාලන වසර තුනට විදේශ ඩොලර් ණය බිලියන 16.7ක්.. රුපියල් ණය ටි්රලියන 06ක් අරන්.. ආර්ථිකය අගාධයේ.. වසර තුනේ විස්තරේ මෙන්න…

යහපාලන වසර තුනට විදේශ ඩොලර් ණය බිලියන 16.7ක්.. රුපියල් ණය ටි්රලියන 06ක් අරන්.. ආර්ථිකය අගාධයේ.. වසර තුනේ විස්තරේ මෙන්න…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් පහතින් දැක්වෙයි.

යහපාලන ආණ්ඩුවේ වගකීම් විරහිත හා විනාශකාරී ණය ගැනීම

පාර්ලිමේන්තුවෙන් වසරක් පාසා පනවන ණය ගැනීමේ සීමාව ඉක්මවා, විධායකයට වෙනම රුපියල් ට්‍රිලියනයක (එනම් බිලියන දහසක) ණය දේශීය හෝ විදේශීය මූලාශ්‍ර වලින් ලබා ගැනීමට හැකිවන පරිදි නව නීතියක් සම්පාදනය කිරීම සඳහා ආණ්ඩුව “සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීම” යන මැයෙන් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට හඳුන්වා දී ඇත. යහපාලන ආණ්ඩුව මුලසිටම ණය ගැනීම් සම්බන්ධයෙන් අනුගමනය කර ඇත්තේ අතිශයින්ම වගකීම් විරහිත ක්‍රියා කලාපයකි. උදාහරණයක් වශයෙන් මගේ ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කරනු ලැබුවේ අවුරුද්දකට දෙවතාවකි. ලංකාව නිදහස ලැබූ දායින් පසු මෙරටේ ක්‍රියාත්මක වූ විශාලම සංවර්ධන ව්‍යාපෘති මධ්‍යයේ වුවත්, එමඟින් මගේ ආණ්ඩුව වසරකට ගනු ලැබූ සාමාන්‍ය ණය ප්‍රමාණය ඇ.ඩො. මිලියන 350 ඉක්මවූයේ නැත. නමුත් 2015 වසරේදී එවැනි කිසිඳු සංවර්ධන ව්‍යාපෘතියක් නොමැතිව, යහපාලන ආණ්ඩුව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නව වතාවකදී නිකුත් කරන ලදී. 2016 දී හය වතාවකද, 2017 දී සිව් වතාවකද මේ බැඳුම්කර යහපාලන ආණ්ඩුව විසින් නිකුත් කර ඇති අතර පසුගිය වසර තුන ඇතුලත මේ මූලාශ්‍රයෙන් පමණක් ඇ.ඩො. බිලියන 7.7 ක් ණයට ගෙන ඇත.

එයට අමතරව පසුගිය වසර තුන ඇතුළත මේ ආණ්ඩුව සවරින් බොන්ඩ්, කරන්සි ස්වොප්, සින්ඩ්කේටඩ් ලෝන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වශයෙන් තවත් ඇ.ඩො. බිලියන 9ක් ණයට ගෙන ඇත. එවිට යහපාලන ආණ්ඩුව බලයට පැමැණි පසු ගත් විදේශ විනිමය ණය පමණක් ඇ.ඩො. බිලියන 16.7 ක් වේ. මේ කාල පරිච්ඡේදය තුළ ඔවුන් රුපියල් ණයද ට්රිල්යන 6ක් වැනි ප්‍රමාණයක් ලබාගෙන ඇත. මේ ණය කන්දරාව තුළ වූ ඉන්දියානු කරන්සි ස්වොප් ණය, කෙටි කාලීන ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, හා රුපියල් බැඳුම්කර හා බිල්පත් වලින් කොටසක් දැනටම ගෙවා නිමකර තිබුණද මේ ආණ්ඩුව බලයට පැමිණි මුල් වසරේ සිටම ණය ගැනීම, ණය ගෙවීම, හා ණය ගෙවීමට ණය ගැනීම යන එන්න එන්ම වේගවත් වන විෂම චක්‍රයකට හසු වී සිටී. මගේ ආණ්ඩුව අවසානයේදී, එනම් 2014 දෙසැම්බරයේදී 71% ක් වූ දල ජාතික නිශ්පාදිතයට සාපේක්ෂ ණය ප්‍රතිශතය, 2015 අවසන් වන විට මාස 12 ක් වැනි කෙටි කාලයක් ඇතුළත 81% දක්වා වැඩි වී තිබුණු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අංක 16/371 දරණ වාර්තාවේ සඳහන්ය. 2017 අවසන් වන විට මේ ප්‍රතිශතය 90% ට ආසන්න වෙන තරමට වැඩි වී ඇති බවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු ඇස්තමේන්තු කර ඇත.

යහපාලන ආණ්ඩුවේ මේ මහා පරිමාන ණය ගැනීම ආරම්භ වූයේ 2015 ජනාධිපතිවරණය ඔවුන් කුමන්ත්රණකාරී ලෙස ජයගත් පසු, එම වසරේ පාර්ලිමේන්තු මැතිවරණය ජයගැනීම සඳහා ලබාදුන් විශේෂ දීමනා හා ඉන්ධන, ගෑස් හා වෙනත් පාරිබෝගික භාණ්ඩවල මිල අඩු කිරීම නිසා ආණ්ඩුවේ වියදම් පාලනය කරගත නොහැකි ලෙස වැඩි වීම හේතුවෙනි. මගේ ආණ්ඩුවෙන් නොයෙක් සංවර්ධන ව්‍යාපෘති ඉදිකිරීම සඳහා ලබාගත් ණය ගෙවීමට මේ ණය ගැනීමට සිදු වී තිබෙන බවට යහපාලන ආණ්ඩුව කීවත් එය සම්පූර්ණ මුසාවකි. මගේ ආණ්ඩුවෙන් ඉදි කරන ලද නොරොච්චෝලේ බලාගාරය, දක්ෂිණ අධිවේගී මාර්ගය, හම්බන්තොට වරාය, කොළඹ – කටුණායක අධිවේගී මාර්ගය හා මත්තල ගුවන්තොටුපල යන සියල්ල සඳහා වැය වූ මුලු වියදම ඇ.ඩො. බිලියන 3.9 ක් වත් වන්නේ නැත. එපමණක්ද නොව මේ සියලුම ණය ඉතා සහනදායි පොලියකට ගෙන තිබෙන දිගු කාලීන ණය නිසා ඒවා ගෙවීම කිසිසේත්ම ආර්ථිකයට බරක් නොවීය.

පසුගිය ජනවාරි 26 වන දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවක් අමතමින් මගේ ආණ්ඩුව කාලයේ රුපියල් ට්‍රිලියන 10 ක ණය ගෙන තිබුණත් එයට අදාල වත්කම් ඇත්තේ රුපියල් ට්‍රිලියන 1.1 ක් පමණක් බවත්, ඉතිරි ට්‍රිලියන 9යට සිදු වූ දෙයක් නැති බව පවසා සිටියේය. ඉන්පසුව, පලාත් පාලන මැතිවරණයේ ඡන්ද ව්‍යාපාරය අවසන් වීමට නියමිතව තිබුණු පෙබරවාරි 7 වනදා විගණකාධිපතිවරයා එක්වරම මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා සිටියේ පසුගිය වසර 10 ඇතුළත ගෙන තිබෙන ණය රජයට අයත් වානිජ ව්‍යාපාර හා වෙනත් රජයේ ආයතන වලට බැර කිරීම වැනි උපක්‍රම තුළින් තැන් තැන් වල ‘සඟවා’ තිබීම හේතුවෙන් මේ වන විට ලංකාවේ සැබෑ ණය බර කුමක්දැයි කිසිවෙකුටත් කිව නොහැකි බවයි. ශ්‍රී ලංකාවේ වත්මන් ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 10 ක් වුවත්, ලේඛන වල සඳහන් වන්නේ රුපියල් ට්‍රිලියන 1.1 ක වත්කම් ප්‍රමාණයක් පමණක් බවත් ඔහුද කියා සිටියේය. ආණ්ඩුව පලාත් පාලන මැතිවරණ ව්‍යාපාරයේ අවසන් මොහොතේදී ඡන්ද ප්‍රතිපලය වෙනස් කිරීම අරමුණු කරගෙන කුමක් හෝ උප්පරවැට්ටියක් යොදන බව සියලු දෙනාම දැනගෙන සිටයේය. මෙවර ඡන්ද දායකයා නොමඟ හැරීම ඉලක්ක කරගත් ඒ ‘ගුන්ඩුව’ ආවේ මේ ණය හා වත්කම් පිළිබඳ කතාව හරහාය.

අපේ ව්‍යවස්ථාවේ 154 වන වගන්තියෙන් විගණකාධිපතිවරයාට පවරා ඇති රාජකාරිය වන්නේ මධ්‍යම ආණ්ඩුවේ සියලුම ආයතනත්, සියලුම පලාත් සභාත්, සියලුම් පලාත් පාලන ආයතනත්, රජයට 50%කට වඩා කොටස් හිමිකාරිත්වයක් ඇති වානිජ ව්‍යාපාර සියල්ලමත් විගණනය කිරීමයි. එම නිසා මධ්‍යම ආණ්ඩුවට හා මේ එක් එක් ආයතන වලට ඇති ණය ප්‍රමාණය කුමක්දැයි තමන් නොදන්නා බව විගණකාධිපතිවරයාට කිසිසේත්ම කිව නොහැකිය. අපේ රටේ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 10ක් වන අතර වත්කම් ඇත්තේ රුපියල් ට්‍රිලියන 1.1 ක් යැයි කීම ඊටත් වඩා නොමඟ යවන සුලු ප්‍රකාශයකි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ගිණුම් සකසනු ලබන්නේ ‘මොඩිෆයිඩ් කෑෂ් බේසිස්’ යන ගිණුම්කරන ක්‍රමයට අනුවය. මෙය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන විසින්ද පිලිගනු ලබයි. මේ ගිණුම්කරන ක්‍රමය යටතේ ලැබීම් සහ ගෙවීම් ලේඛණගත කරන අතර ශේෂ පත්‍රය හෝ රාජ්‍යයක වත්කම් ගණනය කිරීම අවධාරණය කරන්නේ නැත. වත්කම් ගණනය කිරීම අවධාරණය කරන ‘අකෘවල්ස් අකවුන්ටින් සිස්ටම්’ යන ගිණුම්කරන ක්‍රමය රාජ්‍ය ගිණුම් සැකසීමේදී අපේ රටේ භාවිතා වන්නේ නැත.

අද මේ රටේ ඉහළ තනතුරු වලට පත්වීම් කරනු ලබන්නේ ව්‍යවස්ථාදායක සභාවේ සිටින යහපාලනවාදීන් 10 දෙනාගේ නිර්දේශය මත යහපාලන ජනාධිපතිවරයා විසිනි. ඡන්දයක් අභිමුව විගණකාධිපතිවරයා ඒ ආකාරයට හැසිරුණේ මන්දැයි එයින් පැහැදිලි වෙනු ඇත. විගණකාධිපතිවරයා තමාගේ වගකීම් විරහිත ප්‍රකාශයෙන් එම තනතුරේ පසුගිය අවුරුදු 10 මුලුල්ලේම සිටි විගණකාධිපතිවරුන්ගේ විගණන ජනතාව ඉදිරියේ හෙලා දැක ඇත. ඔහුගේ මෙම ප්‍රකාශයෙන් පසු ශ්‍රී ලංකා මහ බැංකුවට වහාම ක්‍රියාත්මක වී, විගණකාධිපතිවරයාගේ ප්‍රකාශය සාවද්‍ය බවත්, ලංකාවේ ණය ඉතා නිවැරදිව ලේඛනගත වී ඇති බවත්, මේ ණය කලට වෙලාවට ගෙවීම සම්බන්දයෙන් ශ්‍රී ලංකාවට සුපිරිසිදු වාර්ථාවක් තිබෙන බවත් පෙන්වා දෙමින් මූල්‍ය වෙළඳපල අස්ථාවරවීම වැලැක්වීමට කටයුතු කිරීමට සිදුවිය.

යහපාලන ආණ්ඩුව ඔවුන්ගේ ණය ගැනීමේ වියරුව තවත් ඉහල අඩියකට ගෙනයාම සඳහා මෙකී ‘සක්‍රීය බැරකම් කළමණාකරනය කිරීමේ’ පනත් කෙටුම්පත ඉදිරිපත් කොට තිබෙන්නේ මේ සියලුම විකාර ස්වරූපී සිදුවීම් මධ්‍යයේය. මේ යෝජිත නීතියෙන්, පාර්ලිමේන්තුවේ මුදල් පිළිබද බලතල වලටත්, රාජ්‍ය ණය කළමණාකරනය සම්බන්ධයෙන් මහ බැංකුවට ඇති බලතල වලටත්, බරපතල අභියෝග එල්ල වෙන බවත්, මේ නීතිය යටතේ ණයට ගන්නා මුදල් භාවිතා කිරීම සම්බන්ධයෙන් විධායකයට කිසිදු නීතිමය සීමාවකින් තොරව බලය ලැබෙන බවටත් කරුණු දක්වමින් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට ඇත.

මේ නීතිය යටතේ ණයට ගන්නා මුදල් භාවිතා කරන ආකාරය ගැන විෂය භාර ඇමතිවරයා ගන්නා තීරණ, මාස තුනක් ඇතුලත නීති ප්‍රකාරව පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීම ප්‍රතික්ෂේප කළත්, අදාල තීන්දුව ගැනීමත්, පාර්ලිමේන්තුව විසින් එය ප්‍රතික්ෂේප කිරීමත් යන කාලය අතර සිදුකෙරෙන සියලු ක්‍රියාවන් නීත්‍යානුකූල වෙන බවට මේ යෝජිත පනතේ වගන්තියක් ඇත. එපමණක්ද නොව, යෝජිත නිතිය යටතේ ගන්නා ණය සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන්, (සද්භාවය ඔප්පු කිරීමේ කොන්දේසියට යටත්ව ) සිවිල් හා අපරාධ වගකීම් වලින් සම්පූර්ණයෙන්ම මුක්ත කර තිබේ. ර්ලිමේන්තුව විස

මහබැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී දැනටමත් සිදු වී ඇති අක්රමකතා නිසා, ඉහත දැක් වූ ආකාරයේ විධිවිධාන වලින් ඇතිවිය හැකි භයානක ආනිසංස ගැන අමුතුවෙන් කිව යුතු නැත. එමනිසා ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන් මේ යෝජිත ‘සක්‍රීය බැරකම් කළමණාකරනය කිරීමේ’ නීතියට එකහෙළාම එරෙහි විය යුතුය.

මහින්ද රාජපක්ෂ

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

lanka C news

[QUOTE="bravehearts, post: 22912529, member: 513648"] [COLOR="Navy"][SIZE="3"][B]යහපාලන වසර තුනට විදේශ ඩොලර් ණය බිලියන 16.7ක්.. රුපියල් ණය ටි්රලියන 06ක් අරන්.. ආර්ථිකය අගාධයේ.. වසර තුනේ විස්තරේ මෙන්න… යහපාලන වසර තුනට විදේශ ඩොලර් ණය බිලියන 16.7ක්.. රුපියල් ණය ටි්රලියන 06ක් අරන්.. ආර්ථිකය අගාධයේ.. වසර තුනේ විස්තරේ මෙන්න… හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් පහතින් දැක්වෙයි. යහපාලන ආණ්ඩුවේ වගකීම් විරහිත හා විනාශකාරී ණය ගැනීම පාර්ලිමේන්තුවෙන් වසරක් පාසා පනවන ණය ගැනීමේ සීමාව ඉක්මවා, විධායකයට වෙනම රුපියල් ට්‍රිලියනයක (එනම් බිලියන දහසක) ණය දේශීය හෝ විදේශීය මූලාශ්‍ර වලින් ලබා ගැනීමට හැකිවන පරිදි නව නීතියක් සම්පාදනය කිරීම සඳහා ආණ්ඩුව “සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීම” යන මැයෙන් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට හඳුන්වා දී ඇත. යහපාලන ආණ්ඩුව මුලසිටම ණය ගැනීම් සම්බන්ධයෙන් අනුගමනය කර ඇත්තේ අතිශයින්ම වගකීම් විරහිත ක්‍රියා කලාපයකි. උදාහරණයක් වශයෙන් මගේ ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කරනු ලැබුවේ අවුරුද්දකට දෙවතාවකි. ලංකාව නිදහස ලැබූ දායින් පසු මෙරටේ ක්‍රියාත්මක වූ විශාලම සංවර්ධන ව්‍යාපෘති මධ්‍යයේ වුවත්, එමඟින් මගේ ආණ්ඩුව වසරකට ගනු ලැබූ සාමාන්‍ය ණය ප්‍රමාණය ඇ.ඩො. මිලියන 350 ඉක්මවූයේ නැත. නමුත් 2015 වසරේදී එවැනි කිසිඳු සංවර්ධන ව්‍යාපෘතියක් නොමැතිව, යහපාලන ආණ්ඩුව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නව වතාවකදී නිකුත් කරන ලදී. 2016 දී හය වතාවකද, 2017 දී සිව් වතාවකද මේ බැඳුම්කර යහපාලන ආණ්ඩුව විසින් නිකුත් කර ඇති අතර පසුගිය වසර තුන ඇතුලත මේ මූලාශ්‍රයෙන් පමණක් ඇ.ඩො. බිලියන 7.7 ක් ණයට ගෙන ඇත. එයට අමතරව පසුගිය වසර තුන ඇතුළත මේ ආණ්ඩුව සවරින් බොන්ඩ්, කරන්සි ස්වොප්, සින්ඩ්කේටඩ් ලෝන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වශයෙන් තවත් ඇ.ඩො. බිලියන 9ක් ණයට ගෙන ඇත. එවිට යහපාලන ආණ්ඩුව බලයට පැමැණි පසු ගත් විදේශ විනිමය ණය පමණක් ඇ.ඩො. බිලියන 16.7 ක් වේ. මේ කාල පරිච්ඡේදය තුළ ඔවුන් රුපියල් ණයද ට්රිල්යන 6ක් වැනි ප්‍රමාණයක් ලබාගෙන ඇත. මේ ණය කන්දරාව තුළ වූ ඉන්දියානු කරන්සි ස්වොප් ණය, කෙටි කාලීන ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, හා රුපියල් බැඳුම්කර හා බිල්පත් වලින් කොටසක් දැනටම ගෙවා නිමකර තිබුණද මේ ආණ්ඩුව බලයට පැමිණි මුල් වසරේ සිටම ණය ගැනීම, ණය ගෙවීම, හා ණය ගෙවීමට ණය ගැනීම යන එන්න එන්ම වේගවත් වන විෂම චක්‍රයකට හසු වී සිටී. මගේ ආණ්ඩුව අවසානයේදී, එනම් 2014 දෙසැම්බරයේදී 71% ක් වූ දල ජාතික නිශ්පාදිතයට සාපේක්ෂ ණය ප්‍රතිශතය, 2015 අවසන් වන විට මාස 12 ක් වැනි කෙටි කාලයක් ඇතුළත 81% දක්වා වැඩි වී තිබුණු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අංක 16/371 දරණ වාර්තාවේ සඳහන්ය. 2017 අවසන් වන විට මේ ප්‍රතිශතය 90% ට ආසන්න වෙන තරමට වැඩි වී ඇති බවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු ඇස්තමේන්තු කර ඇත. යහපාලන ආණ්ඩුවේ මේ මහා පරිමාන ණය ගැනීම ආරම්භ වූයේ 2015 ජනාධිපතිවරණය ඔවුන් කුමන්ත්රණකාරී ලෙස ජයගත් පසු, එම වසරේ පාර්ලිමේන්තු මැතිවරණය ජයගැනීම සඳහා ලබාදුන් විශේෂ දීමනා හා ඉන්ධන, ගෑස් හා වෙනත් පාරිබෝගික භාණ්ඩවල මිල අඩු කිරීම නිසා ආණ්ඩුවේ වියදම් පාලනය කරගත නොහැකි ලෙස වැඩි වීම හේතුවෙනි. මගේ ආණ්ඩුවෙන් නොයෙක් සංවර්ධන ව්‍යාපෘති ඉදිකිරීම සඳහා ලබාගත් ණය ගෙවීමට මේ ණය ගැනීමට සිදු වී තිබෙන බවට යහපාලන ආණ්ඩුව කීවත් එය සම්පූර්ණ මුසාවකි. මගේ ආණ්ඩුවෙන් ඉදි කරන ලද නොරොච්චෝලේ බලාගාරය, දක්ෂිණ අධිවේගී මාර්ගය, හම්බන්තොට වරාය, කොළඹ – කටුණායක අධිවේගී මාර්ගය හා මත්තල ගුවන්තොටුපල යන සියල්ල සඳහා වැය වූ මුලු වියදම ඇ.ඩො. බිලියන 3.9 ක් වත් වන්නේ නැත. එපමණක්ද නොව මේ සියලුම ණය ඉතා සහනදායි පොලියකට ගෙන තිබෙන දිගු කාලීන ණය නිසා ඒවා ගෙවීම කිසිසේත්ම ආර්ථිකයට බරක් නොවීය. පසුගිය ජනවාරි 26 වන දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවක් අමතමින් මගේ ආණ්ඩුව කාලයේ රුපියල් ට්‍රිලියන 10 ක ණය ගෙන තිබුණත් එයට අදාල වත්කම් ඇත්තේ රුපියල් ට්‍රිලියන 1.1 ක් පමණක් බවත්, ඉතිරි ට්‍රිලියන 9යට සිදු වූ දෙයක් නැති බව පවසා සිටියේය. ඉන්පසුව, පලාත් පාලන මැතිවරණයේ ඡන්ද ව්‍යාපාරය අවසන් වීමට නියමිතව තිබුණු පෙබරවාරි 7 වනදා විගණකාධිපතිවරයා එක්වරම මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා සිටියේ පසුගිය වසර 10 ඇතුළත ගෙන තිබෙන ණය රජයට අයත් වානිජ ව්‍යාපාර හා වෙනත් රජයේ ආයතන වලට බැර කිරීම වැනි උපක්‍රම තුළින් තැන් තැන් වල ‘සඟවා’ තිබීම හේතුවෙන් මේ වන විට ලංකාවේ සැබෑ ණය බර කුමක්දැයි කිසිවෙකුටත් කිව නොහැකි බවයි. ශ්‍රී ලංකාවේ වත්මන් ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 10 ක් වුවත්, ලේඛන වල සඳහන් වන්නේ රුපියල් ට්‍රිලියන 1.1 ක වත්කම් ප්‍රමාණයක් පමණක් බවත් ඔහුද කියා සිටියේය. ආණ්ඩුව පලාත් පාලන මැතිවරණ ව්‍යාපාරයේ අවසන් මොහොතේදී ඡන්ද ප්‍රතිපලය වෙනස් කිරීම අරමුණු කරගෙන කුමක් හෝ උප්පරවැට්ටියක් යොදන බව සියලු දෙනාම දැනගෙන සිටයේය. මෙවර ඡන්ද දායකයා නොමඟ හැරීම ඉලක්ක කරගත් ඒ ‘ගුන්ඩුව’ ආවේ මේ ණය හා වත්කම් පිළිබඳ කතාව හරහාය. අපේ ව්‍යවස්ථාවේ 154 වන වගන්තියෙන් විගණකාධිපතිවරයාට පවරා ඇති රාජකාරිය වන්නේ මධ්‍යම ආණ්ඩුවේ සියලුම ආයතනත්, සියලුම පලාත් සභාත්, සියලුම් පලාත් පාලන ආයතනත්, රජයට 50%කට වඩා කොටස් හිමිකාරිත්වයක් ඇති වානිජ ව්‍යාපාර සියල්ලමත් විගණනය කිරීමයි. එම නිසා මධ්‍යම ආණ්ඩුවට හා මේ එක් එක් ආයතන වලට ඇති ණය ප්‍රමාණය කුමක්දැයි තමන් නොදන්නා බව විගණකාධිපතිවරයාට කිසිසේත්ම කිව නොහැකිය. අපේ රටේ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 10ක් වන අතර වත්කම් ඇත්තේ රුපියල් ට්‍රිලියන 1.1 ක් යැයි කීම ඊටත් වඩා නොමඟ යවන සුලු ප්‍රකාශයකි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ගිණුම් සකසනු ලබන්නේ ‘මොඩිෆයිඩ් කෑෂ් බේසිස්’ යන ගිණුම්කරන ක්‍රමයට අනුවය. මෙය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන විසින්ද පිලිගනු ලබයි. මේ ගිණුම්කරන ක්‍රමය යටතේ ලැබීම් සහ ගෙවීම් ලේඛණගත කරන අතර ශේෂ පත්‍රය හෝ රාජ්‍යයක වත්කම් ගණනය කිරීම අවධාරණය කරන්නේ නැත. වත්කම් ගණනය කිරීම අවධාරණය කරන ‘අකෘවල්ස් අකවුන්ටින් සිස්ටම්’ යන ගිණුම්කරන ක්‍රමය රාජ්‍ය ගිණුම් සැකසීමේදී අපේ රටේ භාවිතා වන්නේ නැත. අද මේ රටේ ඉහළ තනතුරු වලට පත්වීම් කරනු ලබන්නේ ව්‍යවස්ථාදායක සභාවේ සිටින යහපාලනවාදීන් 10 දෙනාගේ නිර්දේශය මත යහපාලන ජනාධිපතිවරයා විසිනි. ඡන්දයක් අභිමුව විගණකාධිපතිවරයා ඒ ආකාරයට හැසිරුණේ මන්දැයි එයින් පැහැදිලි වෙනු ඇත. විගණකාධිපතිවරයා තමාගේ වගකීම් විරහිත ප්‍රකාශයෙන් එම තනතුරේ පසුගිය අවුරුදු 10 මුලුල්ලේම සිටි විගණකාධිපතිවරුන්ගේ විගණන ජනතාව ඉදිරියේ හෙලා දැක ඇත. ඔහුගේ මෙම ප්‍රකාශයෙන් පසු ශ්‍රී ලංකා මහ බැංකුවට වහාම ක්‍රියාත්මක වී, විගණකාධිපතිවරයාගේ ප්‍රකාශය සාවද්‍ය බවත්, ලංකාවේ ණය ඉතා නිවැරදිව ලේඛනගත වී ඇති බවත්, මේ ණය කලට වෙලාවට ගෙවීම සම්බන්දයෙන් ශ්‍රී ලංකාවට සුපිරිසිදු වාර්ථාවක් තිබෙන බවත් පෙන්වා දෙමින් මූල්‍ය වෙළඳපල අස්ථාවරවීම වැලැක්වීමට කටයුතු කිරීමට සිදුවිය. යහපාලන ආණ්ඩුව ඔවුන්ගේ ණය ගැනීමේ වියරුව තවත් ඉහල අඩියකට ගෙනයාම සඳහා මෙකී ‘සක්‍රීය බැරකම් කළමණාකරනය කිරීමේ’ පනත් කෙටුම්පත ඉදිරිපත් කොට තිබෙන්නේ මේ සියලුම විකාර ස්වරූපී සිදුවීම් මධ්‍යයේය. මේ යෝජිත නීතියෙන්, පාර්ලිමේන්තුවේ මුදල් පිළිබද බලතල වලටත්, රාජ්‍ය ණය කළමණාකරනය සම්බන්ධයෙන් මහ බැංකුවට ඇති බලතල වලටත්, බරපතල අභියෝග එල්ල වෙන බවත්, මේ නීතිය යටතේ ණයට ගන්නා මුදල් භාවිතා කිරීම සම්බන්ධයෙන් විධායකයට කිසිදු නීතිමය සීමාවකින් තොරව බලය ලැබෙන බවටත් කරුණු දක්වමින් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට ඇත. මේ නීතිය යටතේ ණයට ගන්නා මුදල් භාවිතා කරන ආකාරය ගැන විෂය භාර ඇමතිවරයා ගන්නා තීරණ, මාස තුනක් ඇතුලත නීති ප්‍රකාරව පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීම ප්‍රතික්ෂේප කළත්, අදාල තීන්දුව ගැනීමත්, පාර්ලිමේන්තුව විසින් එය ප්‍රතික්ෂේප කිරීමත් යන කාලය අතර සිදුකෙරෙන සියලු ක්‍රියාවන් නීත්‍යානුකූල වෙන බවට මේ යෝජිත පනතේ වගන්තියක් ඇත. එපමණක්ද නොව, යෝජිත නිතිය යටතේ ගන්නා ණය සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන්, (සද්භාවය ඔප්පු කිරීමේ කොන්දේසියට යටත්ව ) සිවිල් හා අපරාධ වගකීම් වලින් සම්පූර්ණයෙන්ම මුක්ත කර තිබේ. ර්ලිමේන්තුව විස මහබැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී දැනටමත් සිදු වී ඇති අක්රමකතා නිසා, ඉහත දැක් වූ ආකාරයේ විධිවිධාන වලින් ඇතිවිය හැකි භයානක ආනිසංස ගැන අමුතුවෙන් කිව යුතු නැත. එමනිසා ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන් මේ යෝජිත ‘සක්‍රීය බැරකම් කළමණාකරනය කිරීමේ’ නීතියට එකහෙළාම එරෙහි විය යුතුය. මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති[/B][/SIZE][/COLOR] lanka C news [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom