Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ණය ප්‍රතිව්‍යුහගතකරණයට ගියොත් මොකද වෙන්නේ...?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ණය ප්‍රතිව්‍යුහගතකරනය සමග මූල්‍ය හා සමාජ භූමිකම්පා දෙකක්.. EPF අර්බුදයක.. පෝලිම් නැති චූන් අවසන් වෙන්න නියමිතයි…

[MEDIA=facebook]id=989368178762822;type=v;user=headlinenewslk[/MEDIA]

එළඹෙන සතිය රටේ මූල්‍ය හා සමාජ ක්ෂේත්රයේ දැවැන්ත භූමිකම්පා දෙකකට මග පාදන සතියක් බවට පත්ව තිබෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලසුම කැබිනට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබීම…

මින් යම් කිසි කම්පනයක් ඇතිවෙතැයි අපේක්ෂිත බැංකු ක්ෂේත්රයට සහ කොටස් වෙළෙඳපොළට 30 වෙනිදා නිවාඩු ලබා දී තිබේ. ණය කප්පාදු කිරීමත් සමග සේවක අර්ථසාධක අරමුදල අර්බුදයට යන බවත්, තේ දළු නෙළන කාන්තාව, කම්හලේ වැඩකරන කම්කරුවා, සිට විශ්ව විද්‍යාල මහාචාර්යවරයා දක්වාත්, මහ බැංකුවේ සේවකයන්, ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්, මෙන්ම පුද්ගලික අංශයේ සේවකයන් ඇතුළු සියළුදෙනා මින් අර්බුදයට යන බවත්, රණවක මහතා පෙන්වා දෙයි. ඒ අනුව ආණ්ඩුවේ තාවකාලික චූන් එක සහ පෝළිම් නැතිවුනා ය යනුවෙන් උදම් ඇනූ යුගය ද අවසන් වී යනු ඇතැයි ද හෙතෙම කියයි.

“ණය ප්‍රතිව්‍යුහගතකරණය අපිට ඕන ඕන විදියට කරන්න බෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා තිබෙන මූලධර්ම අනුගමනය කරන්න ඕනේ. ඒකෙන් ඉතාම වැදගත් මූලධර්මයක් තමයි සැමට සමානව සැලකීම. ඒ නිසා දේශීය ණයහිමියන්ට එක ප්‍රතිපත්තියකුත්, දේශීය ණය හිමියන්ට තව ප්‍රතිපත්තියකුත් අනුගමනය කරන්න රජයට බෑ. අපි මේක මුල ඉඳන්ම කිව්වා. ආණ්ඩුව කිව්වේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නැහැ කියලා. නමුත් අපි මුල ඉඳන්ම කිව්වා මේක කරන්න බැහැ. මූල්‍ය අරමුදලේ කොන්දේසි යටතේ සමාන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න වෙනවා. දෙවෙනි වැදගත් කාරණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය දරාගත හැකි මට්ටමකට පත්වුණාය කියලා සෑහීමකට පත්වෙන ණය කපන්න ඕනේ. අපි මේ ණය ටිකක් කපලා බේරෙන්න බැහැ. සෑහීමකට පත්වෙන විදියට ණය කපන්න ඕනේ. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එම ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ නිර්ණායක වලට අනුකූල වෙන්න ඕනේ. ඉතින් මේ කරුණු දෙක දිහා බැලුවහම, දේශීය ණය අනිවාර්යයෙන්ම කප්පාදුවකට ලක් කළ යුතු වෙනවා.”

රණවක මහතා පහත තොරතුරු ද අනාවරණය කළේය.

දේශීය ණය (රුපියල්) 2023.03.31 – බිලියන 15,349 (64% ද.ජා.නි)

ඉන්

– භාණ්ඩාගාර බිල්පත් – රුපියල් බිලියන 4636 (19% ද.ජා.නි.යෙන්)

– භාණ්ඩාගාර බැඳුම්කර – රු.බි. 9108 (38% ද.ජා.නි.යෙන්)

-තෙල් සංස්ථාවේ ණය 797 රු.බි. (3% ද.ජා.නි.)

-ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර (SLDB) 276 රු.බි. (1% ද.ජා.නි.)

විදේශ මුදල් වලින් ඇති දේශීය ණය (FCBU) 112 රු.බි.

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ගත් අත්තිකාරම් 345 රු.බි.

වර්තමාන තත්ත්වය (ජුනි 22 වන විට)

– භාණ්ඩාගාර බිල්පත් රු.බි. 5291

– භාණ්ඩාගාර බැඳුම්කර රු.බි. 9032

“දැන් මොකද්ද ආණ්ඩුව කරන්න යන්නේ? ලබන 28 වෙනිදට මේ දේශීය ණය කප්පාදු කරන ක්‍රමවේදය සහ විදේශ කප්පාදු කරන ක්‍රමවේදය ප්‍රකාශයට පත් කරන්නයි යන්නේ. හැබැයි අපේ ණය හිමියන් සමඟ ඒ අත්සන් කරන ගිවිසුම ලබන සැප්තැම්බර් මාසයට පෙර අත්සන් කළ යුතුයි. එසේ නොවුණොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අර හය මාසයකට පසුව එන පසු විපරමට එහෙම නැත්නම් රිවිව් එකට අපි අහුවෙලා අපි ඒ කටයුත්ත කළේ නැත්නම්, අපිට ජාත්‍යන්තර මූල් අරමුදලේ සහයෝගය ලැබෙන්නේ නැහැ. ඒ සහයෝගය ලැබෙන්නේ නැත්නම්, ඒ එක්කම ලෝක බැංකුවේ, සංවර්ධන බැංකුවේ මේ දැන් ලැබෙමින් තියෙන සහයෝගය නතර වීමේ අනතුරක් හා ලංකාවට ණය හිමියන්ගේ අධිකරණ ක්‍රියාවලීන් වලට මුහුණ දීමේ අනතුරකුත් එක පැත්තකින් තියෙනවා. ”

පහකට අධික පිරිසක්. මේ මිනිස්සුන්ව මග ඇරිලා ගිහිල්ලා. අලුතෙන් සීඝ්රයෙන් දිනපතා දුප්පත් භාවයට පත්වෙනවා. ඒ නිසා මේ පිළිබඳව ඔවුන් කටයුතු කළ යුතුයි. ඒ වගේම මේක විද්‍යානුකූල ක්‍රමවේදයකට. ඒ වගේම සමෘද්ධි බැංකුවල අනාගතය පැහැදිලි නෑ. සමෘද්ධි බැංකු හරහා තමයි මේ මුදල් දැම්මේ. සමෘද්ධි බැංකුවල තියෙනවා බිලියන් දෙසීයකට වඩා. ඒවා තැන් තැන් වල ආයෝජනය කරලා තියෙනවා. ඒගොල්ලොත් ඔය භාණ්ඩාගාර බිල්පත් වල එහෙම ආයෝජනය කරලා ඇති. සමහරවිට. මේ දුගීයන්ගේ සල්ලි. එතකොට ඒවට මොකද වෙන්නේ කියලත් ප්‍රශ්නයක් තියෙනවා. මොකද සමෘද්ධි බැංකු හරහා තමයි මෙතුවක් කල් මේ සල්ලි දැම්මේ. හැබැයි ජූලි පළවෙනිදා ඉදන් මේ සල්ලි යන්නේ ඕනම බැංකුවක් හරහා. ඉතින් ඒක නිසා ඒ සමෘද්ධි බැංකුවල අවශ්‍යතාව නැතිවෙනවා. දැන් සමෘද්ධි බැංකුවලට කියලා තියෙනවා සමෘද්ධි නියාමකයින්ට කියලා තියෙනවා, ජනතාව බලාත්මක කරන්න කියලා. මම හිතන්නේ නැහැ එහෙම එහෙම දෙයක් මේ දේශපාලන කාර්යභාරයේ ඡන්ද එකතු කරගන්න යොදාපු, බැසිල් රාජපක්ෂ මහත්තයාගේ සේනාංකෙට, රටේ දුප්පත්කම නැති කිරීම සඳහා එහෙම දෙයක් කරන්න පුළුවන් කියලා අපි හිතන්නේ නැහැ. ඒ නිසා සමෘද්ධි ව්‍යාපාරය, සමෘද්ධි නියාමකවරු මුළුමනින්ම ප්‍රතිව්‍යුහගත කරගන්න ඕනේ. මෙවැනි ජාතික ක්‍රියාදාමයකට යන්න. මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයො ගොඩනගන ව්‍යාපාරයක් හැටියට,

මෙතන වැදගත් අලුතෙන් ඇත්තටම දුප්පත් වෙච්ච මිනිස්සු පිළිබඳව වැඩපිළිවෙලක්, වැඩසටහනක් අවශ්‍යයි රටට. ලෝක බැංකුව ගේ මැදිහත්වීම නිසා, මේ දීමනාව තුන් ගුණයකින් වැඩි වෙලා තියෙනවා. මොකද ආණ්ඩුව ගිය අයවැයේ ප්‍රකාශ කරපු ගාන වගේ තුන් ගුණයක් වැඩි කරලා තියෙනවා. එතකොට ඒවා කරන්න යන්නේ ඒගොල්ලන්ගේ හයියෙන්. නිසා ඒ නිර්නායකයන්ට අනුකූලවත් වෙන්න ඕන මේ කටයුත්ත. කවර භේදයකින්වත් තොර ව දුගියන් හඳුනා ගැනීමත් ඒ දුගියන් ලැයිස්තු ගත කිරීමත් ඒ වගේම ඒ දුගියන් දුගී භාවයෙන් මිදීම සඳහා යන ගමන් මග පිළිබඳ නිරන්තරයෙන්ම පසු විපරම් කිරීමත් අවශ්‍ය වෙනවා.”

පාඨලී චම්පික රණවක මහතා මේ බව ප්‍රකාශ කළේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ අස්වැසුම වැඩපිළිවෙළ පිළිබඳ එක්සත් ජනරජ පෙරමුණේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. මෙම මාධ්‍ය හමුව සඳහා ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක ඉංජිනේරු සුමේධ රත්නායක මහතා ද එක් විය.

මාධ්‍යවේදීන් විසින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් පාඨලී චම්පික රණවක මහතා;

ප්රශ්නය:

මීළඟ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ආර්ථිකය සම්බන්ධ කෙනෙක් කියන ඉඟියක් අපිට දුන්නා. ඒ ඉඟිය තේරෙනවද ඔබට?

පිළිතුර:

අපිට නම් හොඳට තේරෙනවා. මොකද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ක්‍රම ක්‍රමයෙන් දේශපාලනයේ කොන්වී යමින් තිබෙනවා. රාජපක්ෂවරුන්ගේ මැජික් එක ඉවරයි. රාජපක්ෂ කියන්නේ දැන් මේ රටේ දුගී දුප්පත් ජනතාවගේ ඉදන් සෑම ජනතාවගේම හද පත්ලේ භයංකර වෛරයකට ලක් වෙච්ච තැනක්. ඒ නිසා ආයේ මහින්ද මහත්තයාගේ රූප ගහගෙන බෝඩ් ගහගෙන මේ රටේ ජන්ද කොරන්න බැහැ. ඒ වගේ ම දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉන්න බොහෝ පිරිසක් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඊළඟ පාර ජනාධිපති කිරීම සඳහා පෙළ ගැහෙමින් ඉන්නවා. කාර්යාල හදාගෙන, සංවිධානය වෙමින් ඉන්නවා. ඉතින් ඔය බර ඒගොල්ලන්ට දැනෙනවා. දැනෙන නිසා ඒගොල්ලෝ ඉතින් අපි ජනාධිපති අපේක්ෂක ඉදිරිපත් කරනවා. අරවා මේවා කතා කියනවා. මේ අපි දිහාත් බලන්න කියලා අර පොඩි ඈයෝ බඩු පොලේ ගහලා අඬලා අම්මලාගේ අවධානය යොමු කර ගන්නවා වගේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අවධානය යොමු කරගන්න යන්නේ. ඉතින් මහින්ද රාජපක්ෂ මහත්තයා, රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක තියෙන අවබෝධයේ තරම ඔය ප්‍රෙස් කොන්ෆරන්ස් වල වාඩිවෙන ඇත්තෝ දන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලන් යුගය හමාරයි. ඒක ඒගොල්ලෝ අවබෝධ කරගන්න ඕනේ. නෙළුම් මාවත වහන්න කාලේ හරි මොකද ඒගොල්ලන්ගේ ග්‍රාමීය බලකාය අර සමෘද්ධි බලකාය රනිල් මහත්තයා ජූලි පළවෙනිදා ඉදන් ඒකට උරුම වෙන්නෙත් අර ටයිට්න් සබ්මැරීනයට වෙච්ච දේ. ඒක පුපුරලා ඉවර කරනවා. ඉතින් මං හිතන්නේ ඒ නිසා මේ ආයි මේවට කලබල වෙන්න දෙයක් නෑ. ඒගොල්ලෝ දේශපාලන වශයෙන් ඉවරයි. ඉතින් ඔය වගේ සද්ද බද්ද අපිට ඇහෙයි. ඒගොල්ලෝ මං හිතනවා මේ රාජපක්ෂවරු නොවන අලුත් මාවතක් සොයා ගන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ පිළිබඳ යම් උනන්දුවක් දක්වන අය ආර්ථිකය හදන්න හරි මොකකට හරි උනන්දුවක් දක්වන අය හොඳ තමන් පිළිබඳ හොඳ ස්වයං විවේචනයක්, හොඳ පාපොච්චාරණයක් කරලා ජනතාවටත් ඇත්ත කියලා නිකන් පොර ටෝක් දෙන්න ඕනේ නැහැ. අපේ කාලේ ටොප් එකට දුන්නා මේ ආණ්ඩුව ආවට පස්සේ තමයි මෙහෙම කළේ. මේ දුප්පත්කම වැඩි වෙලා තියෙනවා. මෙහෙම මේ රාජපක්ෂලාව ගෙනල්ලා රට බංකොලොත් කරපු අය තමයි දැන් ආණ්ඩු විරෝධී වෙන්න යන්නේ. ඒ එහෙම වෙන්න බැහැ. ඒක නිසා ඒ අය තමන් පිළිබඳ ස්වයං විවේචනයක් කරලා, නිහතමානී වෙලා අලුත් ගමනක් ගියොත්, ඒගොල්ලන්ට අනාගතයක් තියෙයි. නැත්නම් ඉතින් රාජපක්ෂවරුන්ගේ සට්ටැඹිකම් කරන්න ගියාට වැඩක් වෙන්නේ නැහැ. මොකද ඒ අය අවලංගු වෙලා ඉවරයි.

– Media unit

[QUOTE="Bitter Truth, post: 28978073, member: 555686"] 🤔🤔🤔 [SIZE=5][B]ණය ප්‍රතිව්‍යුහගතකරනය සමග මූල්‍ය හා සමාජ භූමිකම්පා දෙකක්.. EPF අර්බුදයක.. පෝලිම් නැති චූන් අවසන් වෙන්න නියමිතයි…[/B][/SIZE] [MEDIA=facebook]id=989368178762822;type=v;user=headlinenewslk[/MEDIA] එළඹෙන සතිය රටේ මූල්‍ය හා සමාජ ක්ෂේත්රයේ දැවැන්ත භූමිකම්පා දෙකකට මග පාදන සතියක් බවට පත්ව තිබෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලසුම කැබිනට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබීම… මින් යම් කිසි කම්පනයක් ඇතිවෙතැයි අපේක්ෂිත බැංකු ක්ෂේත්රයට සහ කොටස් වෙළෙඳපොළට 30 වෙනිදා නිවාඩු ලබා දී තිබේ. ණය කප්පාදු කිරීමත් සමග සේවක අර්ථසාධක අරමුදල අර්බුදයට යන බවත්, තේ දළු නෙළන කාන්තාව, කම්හලේ වැඩකරන කම්කරුවා, සිට විශ්ව විද්‍යාල මහාචාර්යවරයා දක්වාත්, මහ බැංකුවේ සේවකයන්, ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්, මෙන්ම පුද්ගලික අංශයේ සේවකයන් ඇතුළු සියළුදෙනා මින් අර්බුදයට යන බවත්, රණවක මහතා පෙන්වා දෙයි. ඒ අනුව ආණ්ඩුවේ තාවකාලික චූන් එක සහ පෝළිම් නැතිවුනා ය යනුවෙන් උදම් ඇනූ යුගය ද අවසන් වී යනු ඇතැයි ද හෙතෙම කියයි. “ණය ප්‍රතිව්‍යුහගතකරණය අපිට ඕන ඕන විදියට කරන්න බෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා තිබෙන මූලධර්ම අනුගමනය කරන්න ඕනේ. ඒකෙන් ඉතාම වැදගත් මූලධර්මයක් තමයි සැමට සමානව සැලකීම. ඒ නිසා දේශීය ණයහිමියන්ට එක ප්‍රතිපත්තියකුත්, දේශීය ණය හිමියන්ට තව ප්‍රතිපත්තියකුත් අනුගමනය කරන්න රජයට බෑ. අපි මේක මුල ඉඳන්ම කිව්වා. ආණ්ඩුව කිව්වේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නැහැ කියලා. නමුත් අපි මුල ඉඳන්ම කිව්වා මේක කරන්න බැහැ. මූල්‍ය අරමුදලේ කොන්දේසි යටතේ සමාන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න වෙනවා. දෙවෙනි වැදගත් කාරණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය දරාගත හැකි මට්ටමකට පත්වුණාය කියලා සෑහීමකට පත්වෙන ණය කපන්න ඕනේ. අපි මේ ණය ටිකක් කපලා බේරෙන්න බැහැ. සෑහීමකට පත්වෙන විදියට ණය කපන්න ඕනේ. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එම ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ නිර්ණායක වලට අනුකූල වෙන්න ඕනේ. ඉතින් මේ කරුණු දෙක දිහා බැලුවහම, දේශීය ණය අනිවාර්යයෙන්ම කප්පාදුවකට ලක් කළ යුතු වෙනවා.” රණවක මහතා පහත තොරතුරු ද අනාවරණය කළේය. දේශීය ණය (රුපියල්) 2023.03.31 – බිලියන 15,349 (64% ද.ජා.නි) ඉන් – භාණ්ඩාගාර බිල්පත් – රුපියල් බිලියන 4636 (19% ද.ජා.නි.යෙන්) – භාණ්ඩාගාර බැඳුම්කර – රු.බි. 9108 (38% ද.ජා.නි.යෙන්) -තෙල් සංස්ථාවේ ණය 797 රු.බි. (3% ද.ජා.නි.) -ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර (SLDB) 276 රු.බි. (1% ද.ජා.නි.) විදේශ මුදල් වලින් ඇති දේශීය ණය (FCBU) 112 රු.බි. ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ගත් අත්තිකාරම් 345 රු.බි. වර්තමාන තත්ත්වය (ජුනි 22 වන විට) – භාණ්ඩාගාර බිල්පත් රු.බි. 5291 – භාණ්ඩාගාර බැඳුම්කර රු.බි. 9032 “දැන් මොකද්ද ආණ්ඩුව කරන්න යන්නේ? ලබන 28 වෙනිදට මේ දේශීය ණය කප්පාදු කරන ක්‍රමවේදය සහ විදේශ කප්පාදු කරන ක්‍රමවේදය ප්‍රකාශයට පත් කරන්නයි යන්නේ. හැබැයි අපේ ණය හිමියන් සමඟ ඒ අත්සන් කරන ගිවිසුම ලබන සැප්තැම්බර් මාසයට පෙර අත්සන් කළ යුතුයි. එසේ නොවුණොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අර හය මාසයකට පසුව එන පසු විපරමට එහෙම නැත්නම් රිවිව් එකට අපි අහුවෙලා අපි ඒ කටයුත්ත කළේ නැත්නම්, අපිට ජාත්‍යන්තර මූල් අරමුදලේ සහයෝගය ලැබෙන්නේ නැහැ. ඒ සහයෝගය ලැබෙන්නේ නැත්නම්, ඒ එක්කම ලෝක බැංකුවේ, සංවර්ධන බැංකුවේ මේ දැන් ලැබෙමින් තියෙන සහයෝගය නතර වීමේ අනතුරක් හා ලංකාවට ණය හිමියන්ගේ අධිකරණ ක්‍රියාවලීන් වලට මුහුණ දීමේ අනතුරකුත් එක පැත්තකින් තියෙනවා. ” පහකට අධික පිරිසක්. මේ මිනිස්සුන්ව මග ඇරිලා ගිහිල්ලා. අලුතෙන් සීඝ්රයෙන් දිනපතා දුප්පත් භාවයට පත්වෙනවා. ඒ නිසා මේ පිළිබඳව ඔවුන් කටයුතු කළ යුතුයි. ඒ වගේම මේක විද්‍යානුකූල ක්‍රමවේදයකට. ඒ වගේම සමෘද්ධි බැංකුවල අනාගතය පැහැදිලි නෑ. සමෘද්ධි බැංකු හරහා තමයි මේ මුදල් දැම්මේ. සමෘද්ධි බැංකුවල තියෙනවා බිලියන් දෙසීයකට වඩා. ඒවා තැන් තැන් වල ආයෝජනය කරලා තියෙනවා. ඒගොල්ලොත් ඔය භාණ්ඩාගාර බිල්පත් වල එහෙම ආයෝජනය කරලා ඇති. සමහරවිට. මේ දුගීයන්ගේ සල්ලි. එතකොට ඒවට මොකද වෙන්නේ කියලත් ප්‍රශ්නයක් තියෙනවා. මොකද සමෘද්ධි බැංකු හරහා තමයි මෙතුවක් කල් මේ සල්ලි දැම්මේ. හැබැයි ජූලි පළවෙනිදා ඉදන් මේ සල්ලි යන්නේ ඕනම බැංකුවක් හරහා. ඉතින් ඒක නිසා ඒ සමෘද්ධි බැංකුවල අවශ්‍යතාව නැතිවෙනවා. දැන් සමෘද්ධි බැංකුවලට කියලා තියෙනවා සමෘද්ධි නියාමකයින්ට කියලා තියෙනවා, ජනතාව බලාත්මක කරන්න කියලා. මම හිතන්නේ නැහැ එහෙම එහෙම දෙයක් මේ දේශපාලන කාර්යභාරයේ ඡන්ද එකතු කරගන්න යොදාපු, බැසිල් රාජපක්ෂ මහත්තයාගේ සේනාංකෙට, රටේ දුප්පත්කම නැති කිරීම සඳහා එහෙම දෙයක් කරන්න පුළුවන් කියලා අපි හිතන්නේ නැහැ. ඒ නිසා සමෘද්ධි ව්‍යාපාරය, සමෘද්ධි නියාමකවරු මුළුමනින්ම ප්‍රතිව්‍යුහගත කරගන්න ඕනේ. මෙවැනි ජාතික ක්‍රියාදාමයකට යන්න. මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයො ගොඩනගන ව්‍යාපාරයක් හැටියට, මෙතන වැදගත් අලුතෙන් ඇත්තටම දුප්පත් වෙච්ච මිනිස්සු පිළිබඳව වැඩපිළිවෙලක්, වැඩසටහනක් අවශ්‍යයි රටට. ලෝක බැංකුව ගේ මැදිහත්වීම නිසා, මේ දීමනාව තුන් ගුණයකින් වැඩි වෙලා තියෙනවා. මොකද ආණ්ඩුව ගිය අයවැයේ ප්‍රකාශ කරපු ගාන වගේ තුන් ගුණයක් වැඩි කරලා තියෙනවා. එතකොට ඒවා කරන්න යන්නේ ඒගොල්ලන්ගේ හයියෙන්. නිසා ඒ නිර්නායකයන්ට අනුකූලවත් වෙන්න ඕන මේ කටයුත්ත. කවර භේදයකින්වත් තොර ව දුගියන් හඳුනා ගැනීමත් ඒ දුගියන් ලැයිස්තු ගත කිරීමත් ඒ වගේම ඒ දුගියන් දුගී භාවයෙන් මිදීම සඳහා යන ගමන් මග පිළිබඳ නිරන්තරයෙන්ම පසු විපරම් කිරීමත් අවශ්‍ය වෙනවා.” පාඨලී චම්පික රණවක මහතා මේ බව ප්‍රකාශ කළේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ අස්වැසුම වැඩපිළිවෙළ පිළිබඳ එක්සත් ජනරජ පෙරමුණේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. මෙම මාධ්‍ය හමුව සඳහා ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක ඉංජිනේරු සුමේධ රත්නායක මහතා ද එක් විය. මාධ්‍යවේදීන් විසින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් පාඨලී චම්පික රණවක මහතා; ප්රශ්නය: මීළඟ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ආර්ථිකය සම්බන්ධ කෙනෙක් කියන ඉඟියක් අපිට දුන්නා. ඒ ඉඟිය තේරෙනවද ඔබට? පිළිතුර: අපිට නම් හොඳට තේරෙනවා. මොකද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ක්‍රම ක්‍රමයෙන් දේශපාලනයේ කොන්වී යමින් තිබෙනවා. රාජපක්ෂවරුන්ගේ මැජික් එක ඉවරයි. රාජපක්ෂ කියන්නේ දැන් මේ රටේ දුගී දුප්පත් ජනතාවගේ ඉදන් සෑම ජනතාවගේම හද පත්ලේ භයංකර වෛරයකට ලක් වෙච්ච තැනක්. ඒ නිසා ආයේ මහින්ද මහත්තයාගේ රූප ගහගෙන බෝඩ් ගහගෙන මේ රටේ ජන්ද කොරන්න බැහැ. ඒ වගේ ම දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉන්න බොහෝ පිරිසක් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඊළඟ පාර ජනාධිපති කිරීම සඳහා පෙළ ගැහෙමින් ඉන්නවා. කාර්යාල හදාගෙන, සංවිධානය වෙමින් ඉන්නවා. ඉතින් ඔය බර ඒගොල්ලන්ට දැනෙනවා. දැනෙන නිසා ඒගොල්ලෝ ඉතින් අපි ජනාධිපති අපේක්ෂක ඉදිරිපත් කරනවා. අරවා මේවා කතා කියනවා. මේ අපි දිහාත් බලන්න කියලා අර පොඩි ඈයෝ බඩු පොලේ ගහලා අඬලා අම්මලාගේ අවධානය යොමු කර ගන්නවා වගේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අවධානය යොමු කරගන්න යන්නේ. ඉතින් මහින්ද රාජපක්ෂ මහත්තයා, රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක තියෙන අවබෝධයේ තරම ඔය ප්‍රෙස් කොන්ෆරන්ස් වල වාඩිවෙන ඇත්තෝ දන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලන් යුගය හමාරයි. ඒක ඒගොල්ලෝ අවබෝධ කරගන්න ඕනේ. නෙළුම් මාවත වහන්න කාලේ හරි මොකද ඒගොල්ලන්ගේ ග්‍රාමීය බලකාය අර සමෘද්ධි බලකාය රනිල් මහත්තයා ජූලි පළවෙනිදා ඉදන් ඒකට උරුම වෙන්නෙත් අර ටයිට්න් සබ්මැරීනයට වෙච්ච දේ. ඒක පුපුරලා ඉවර කරනවා. ඉතින් මං හිතන්නේ ඒ නිසා මේ ආයි මේවට කලබල වෙන්න දෙයක් නෑ. ඒගොල්ලෝ දේශපාලන වශයෙන් ඉවරයි. ඉතින් ඔය වගේ සද්ද බද්ද අපිට ඇහෙයි. ඒගොල්ලෝ මං හිතනවා මේ රාජපක්ෂවරු නොවන අලුත් මාවතක් සොයා ගන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ පිළිබඳ යම් උනන්දුවක් දක්වන අය ආර්ථිකය හදන්න හරි මොකකට හරි උනන්දුවක් දක්වන අය හොඳ තමන් පිළිබඳ හොඳ ස්වයං විවේචනයක්, හොඳ පාපොච්චාරණයක් කරලා ජනතාවටත් ඇත්ත කියලා නිකන් පොර ටෝක් දෙන්න ඕනේ නැහැ. අපේ කාලේ ටොප් එකට දුන්නා මේ ආණ්ඩුව ආවට පස්සේ තමයි මෙහෙම කළේ. මේ දුප්පත්කම වැඩි වෙලා තියෙනවා. මෙහෙම මේ රාජපක්ෂලාව ගෙනල්ලා රට බංකොලොත් කරපු අය තමයි දැන් ආණ්ඩු විරෝධී වෙන්න යන්නේ. ඒ එහෙම වෙන්න බැහැ. ඒක නිසා ඒ අය තමන් පිළිබඳ ස්වයං විවේචනයක් කරලා, නිහතමානී වෙලා අලුත් ගමනක් ගියොත්, ඒගොල්ලන්ට අනාගතයක් තියෙයි. නැත්නම් ඉතින් රාජපක්ෂවරුන්ගේ සට්ටැඹිකම් කරන්න ගියාට වැඩක් වෙන්නේ නැහැ. මොකද ඒ අය අවලංගු වෙලා ඉවරයි. – Media unit [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom