Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
"ණය සහ පොලිය"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොලිය යනු.?

පොලිය යනු අද ලොව පිළිලයක් මෙන් පැතිරී ගිය සංකල්පයකි. පොලිය යනු ධනවාදයේ ප්‍රධාන අතුරු ඵලයකි. එහෙත් ධනවාදය කෙතරම් ඔඩු දුවමින් පවතීද ඊටත් වඩා වේගයෙන් පොලිය ලොව පුරාම ඔඩුදුවා පැතිරීමට ප්‍රධාන හේතුව නම් සමාජවාදී රටවලද බැංකු මගින් පොලිය අනුමත කර තිබීමයි.

අද යුරෝපයේ බොහෝ රටවල කෙනෙකුට නිවසක් අවශ්‍ය වී දේපල විකුණන සමාගමකට ගියහොත් අවශ්‍ය නිවස මාසික ගෙවීමේ ක්‍රමයට ලබා ගැනීමට ඔවුන් පහසුකම් ලබාදේ මෙම ක්‍රමය ඉතා පහසු බැව් රැකියාවක් කරන කෙනෙකුට සිතුනද එමගින් ඔහු විශාල උගුලකට අසුවන බැව් ඔවුන්ට නොදැනේ. මෙසේ නිවාසය ගෙවීමේ ක්‍රමයට ගන්නා ඔවුන් ඉන් පසුව වාහනයද ගෙවීමේ ක්‍රමයට ගනියි. නිවසට අවශ්‍ය භාන්ඩ මෙන්ම එදිනෙදා දේද ණයපත් හෙවත් ක්‍රෙඩිට් කාර්ඩ් Credit card මගින් ලබා ගතහැක. බැලු බැල්මට මෙය ඉතා පහසු දිවියකි. නමුත් ඇත්ත තත්වය නම් නිවාස ණය, වාහන ණය, ගෘහ භාන්ඩ ණය සහ ක්‍රෙඩිට් කාර්ඩ් යන මේ සියල්ල ඇතුලත තිබෙන්නේ පොලිය නොවේද?

පසුගිය වකවානුවේ යුරෝපය තුල ආර්ථික කුණාටුව Economic crisis හැමු පසුව මධ්‍යම පාංතික බොහෝ දෙනෙකු ඉතාමත් ඉක්මණින්ම මහ පාරට ඇද වැටුනේ මේ නිසාය. හැමු ආර්ථික කුණාටුවේදී බොහෝ දෙනෙකුට සිය රැකියා අහිමි විය. ඉන්පසුව නව රැකියාවක් සොයාගත නොහී මාස කිහිපයක් නිවාස ණය ගෙවා ගැනීමට අපහසු වීම නිසා නිවාස අහිමි විය. වාහන වල ණය වාරික ගෙවා ගත නොහී මාස දෙක තුනකින් වාහනද අහිමි විය. ගෘහ භාන්ඩ අහිමි විය. වියදම් පියවා ගන්නා ක්‍රෙඩිට් කාර්ඩ් ණයද ගෙවා ගැනීමට බැරි වී බොහෝ දෙනෙක්ට උසාවි ගානේ රස්තියාදු වීමටද සිදුවිය. පොලියට ගන්න අවස්ථාවේ හරි සනීපයක් දැනුනද පොලියේ සැබෑ අරුමය වැටහෙන්නේ මෙම අවස්ථාවේදීය.

පොලියෙන් සිදුවන විනාශය මෙය පමණක් නොවේ. ණය ලබා ගැනීමේදී ලබාගන්නා මුදල මෙන් නොව ණය ගෙවීමේදී ඔබ පොලිය වශයෙන් ඊට වඩා විශාල මුදලක් ඔබගේ පොකැට්ටුවෙන් ගෙවීමට සිදුවෙයි. නිදසුනක් ලෙස දීර්ඝ කාලීණ ණයක් ලෙස නිවාස ණයක් ලබා ගැනීමේදී ඔබ ගත් මුදලට 100% කට ආසන්න වන්නටම පොලිය ගෙවීමට සිදුවන අවස්ථා ඇත. පොලියෙන් සිදුවන අනෙක් හානිය නම් එමගින් ඔබගේ ණයබර දිනපතා වැඩි කිරීමයි. දිනපතා ඔබගේ ණය මුදලට පොලියක් අය වන නිසා ඔබ ණය වාරික නොගෙවුවහොත් සමහර විට ඔබ මෙතෙක් කල් ගෙවු මුදලද වතුරේ යන තත්වයකට පත්වනු නොඅනුමානය.

ලංකාව තුලද අද බොහෝ දෙනෙක් පොලියට පුරුදුව සිටිති. රථවාහන, දේපල ඇතුළු සියළුම දේ පොලියට ගැනීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. බොහෝ දෙනෙකු කැමති මොකක් හෝ බිස්නස් එකක් කිරීමටය. ඒ නිසා ඔවුන් බැංකු ණයක් ලබාගෙන ව්‍යාපාර පටන් ගැනීමට හදති. බැංකු වලින් නිකම් ණය දෙන්නේ නැත. ඔවුන්ට ඇපකර අවශ්‍යය. අපේ බොහෝ දෙනෙකු ඇපකර වශයෙන් බැංකුවට තබන්නේ සිය නිවාස හෝ ඉඩකඩම්ය. ඇත්තටම නිවාස සහ ඉඩකඩම් යනු අපගේ පවුලේ ආර්ථිකය තුල වස්ත්‍ර මෙනි. වස්ත්‍ර උකසට තැබු පසු එය සින්න වුවහොත් සිටින්නට වන්නේ ආර්ථිකව නිරුවතිනි. බැංකු ණය වාරික ගෙවා ගැනීමට මුදල් නැති අවස්ථාවලදී කණකරද උගස් කරති. මේ නිසා සමහරුන්ට ව්‍යාපාර බංකොලොත් වන විට ඉඳුම් හිටුම් වැනි සියල්ල අහිමි වනවා පමණක් නොව පවුල්ද කඩා ඉහිරෙන තත්වයකට පත්වන්නේය.

මෙම ණය මත දුවන ආර්ථික ක්‍රමය තුල ධනවතා යනු කවුරුන්දැයි වටහා ගැනීමටද අපහසුය. මන්ද බොහෝ දෙනෙකු සිය ව්‍යාපාර යොදවා ඇත්තේ ණය මතය. ඇත්ත වශයෙන්ම අද ලොකුම ධනවතා හෙට ලොකුම පොලු කාරයෙකු වන්නට පුළුවන. මෙයට ප්‍රධානතම හේතුව නම් පොලියයි.

[QUOTE="sirajstc, post: 14081008, member: 91140"] [b]පොලිය යනු.?[/b] [SIZE=3][COLOR=Teal][I][B][COLOR=RoyalBlue]පොලිය යනු අද ලොව පිළිලයක් මෙන් පැතිරී ගිය සංකල්පයකි. පොලිය යනු ධනවාදයේ ප්‍රධාන අතුරු ඵලයකි. එහෙත් ධනවාදය කෙතරම් ඔඩු දුවමින් පවතීද ඊටත් වඩා වේගයෙන් පොලිය ලොව පුරාම ඔඩුදුවා පැතිරීමට ප්‍රධාන හේතුව නම් සමාජවාදී රටවලද බැංකු මගින් පොලිය අනුමත කර තිබීමයි.[/COLOR][/B][/I][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal][I][B]අද යුරෝපයේ බොහෝ රටවල කෙනෙකුට නිවසක් අවශ්‍ය වී දේපල විකුණන සමාගමකට ගියහොත් අවශ්‍ය නිවස මාසික ගෙවීමේ ක්‍රමයට ලබා ගැනීමට ඔවුන් පහසුකම් ලබාදේ මෙම ක්‍රමය ඉතා පහසු බැව් රැකියාවක් කරන කෙනෙකුට සිතුනද එමගින් ඔහු විශාල උගුලකට අසුවන බැව් ඔවුන්ට නොදැනේ. මෙසේ නිවාසය ගෙවීමේ ක්‍රමයට ගන්නා ඔවුන් ඉන් පසුව වාහනයද ගෙවීමේ ක්‍රමයට ගනියි. නිවසට අවශ්‍ය භාන්ඩ මෙන්ම එදිනෙදා දේද ණයපත් හෙවත් ක්‍රෙඩිට් කාර්ඩ් Credit card මගින් ලබා ගතහැක. බැලු බැල්මට මෙය ඉතා පහසු දිවියකි. නමුත් ඇත්ත තත්වය නම් නිවාස ණය, වාහන ණය, ගෘහ භාන්ඩ ණය සහ ක්‍රෙඩිට් කාර්ඩ් යන මේ සියල්ල ඇතුලත තිබෙන්නේ පොලිය නොවේද?[/B][/I][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][I][B]පසුගිය වකවානුවේ යුරෝපය තුල ආර්ථික කුණාටුව Economic crisis හැමු පසුව මධ්‍යම පාංතික බොහෝ දෙනෙකු ඉතාමත් ඉක්මණින්ම මහ පාරට ඇද වැටුනේ මේ නිසාය. හැමු ආර්ථික කුණාටුවේදී බොහෝ දෙනෙකුට සිය රැකියා අහිමි විය. ඉන්පසුව නව රැකියාවක් සොයාගත නොහී මාස කිහිපයක් නිවාස ණය ගෙවා ගැනීමට අපහසු වීම නිසා නිවාස අහිමි විය. වාහන වල ණය වාරික ගෙවා ගත නොහී මාස දෙක තුනකින් වාහනද අහිමි විය. ගෘහ භාන්ඩ අහිමි විය. වියදම් පියවා ගන්නා ක්‍රෙඩිට් කාර්ඩ් ණයද ගෙවා ගැනීමට බැරි වී බොහෝ දෙනෙක්ට උසාවි ගානේ රස්තියාදු වීමටද සිදුවිය. පොලියට ගන්න අවස්ථාවේ හරි සනීපයක් දැනුනද පොලියේ සැබෑ අරුමය වැටහෙන්නේ මෙම අවස්ථාවේදීය.[/B][/I][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal][I][B]පොලියෙන් සිදුවන විනාශය මෙය පමණක් නොවේ. ණය ලබා ගැනීමේදී ලබාගන්නා මුදල මෙන් නොව ණය ගෙවීමේදී ඔබ පොලිය වශයෙන් ඊට වඩා විශාල මුදලක් ඔබගේ පොකැට්ටුවෙන් ගෙවීමට සිදුවෙයි. නිදසුනක් ලෙස දීර්ඝ කාලීණ ණයක් ලෙස නිවාස ණයක් ලබා ගැනීමේදී ඔබ ගත් මුදලට 100% කට ආසන්න වන්නටම පොලිය ගෙවීමට සිදුවන අවස්ථා ඇත. පොලියෙන් සිදුවන අනෙක් හානිය නම් එමගින් ඔබගේ ණයබර දිනපතා වැඩි කිරීමයි. දිනපතා ඔබගේ ණය මුදලට පොලියක් අය වන නිසා ඔබ ණය වාරික නොගෙවුවහොත් සමහර විට ඔබ මෙතෙක් කල් ගෙවු මුදලද වතුරේ යන තත්වයකට පත්වනු නොඅනුමානය.[/B][/I][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][I][B]ලංකාව තුලද අද බොහෝ දෙනෙක් පොලියට පුරුදුව සිටිති. රථවාහන, දේපල ඇතුළු සියළුම දේ පොලියට ගැනීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. බොහෝ දෙනෙකු කැමති මොකක් හෝ බිස්නස් එකක් කිරීමටය. ඒ නිසා ඔවුන් බැංකු ණයක් ලබාගෙන ව්‍යාපාර පටන් ගැනීමට හදති. බැංකු වලින් නිකම් ණය දෙන්නේ නැත. ඔවුන්ට ඇපකර අවශ්‍යය. අපේ බොහෝ දෙනෙකු ඇපකර වශයෙන් බැංකුවට තබන්නේ සිය නිවාස හෝ ඉඩකඩම්ය. ඇත්තටම නිවාස සහ ඉඩකඩම් යනු අපගේ පවුලේ ආර්ථිකය තුල වස්ත්‍ර මෙනි. වස්ත්‍ර උකසට තැබු පසු එය සින්න වුවහොත් සිටින්නට වන්නේ ආර්ථිකව නිරුවතිනි. බැංකු ණය වාරික ගෙවා ගැනීමට මුදල් නැති අවස්ථාවලදී කණකරද උගස් කරති. මේ නිසා සමහරුන්ට ව්‍යාපාර බංකොලොත් වන විට ඉඳුම් හිටුම් වැනි සියල්ල අහිමි වනවා පමණක් නොව පවුල්ද කඩා ඉහිරෙන තත්වයකට පත්වන්නේය.[/B][/I][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal][I][B]මෙම ණය මත දුවන ආර්ථික ක්‍රමය තුල ධනවතා යනු කවුරුන්දැයි වටහා ගැනීමටද අපහසුය. මන්ද බොහෝ දෙනෙකු සිය ව්‍යාපාර යොදවා ඇත්තේ ණය මතය. ඇත්ත වශයෙන්ම අද ලොකුම ධනවතා හෙට ලොකුම පොලු කාරයෙකු වන්නට පුළුවන. මෙයට ප්‍රධානතම හේතුව නම් පොලියයි. [/B][/I][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom