Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තංගල්ලේදී ඝාතනය ජාත්‍යන්තර කුමන්ත්‍රණය&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තංගල්ලේදී ඝාතනය ජාත්‍යන්තර කුමන්ත්‍රණය&#

තංගල්ලේදී බ්‍රිතාන්‍ය ජාතිකයක තරුණියකට අතවර කිරීම හා ඇයගේ පෙම්වතා ඝාතනය කිරීම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බව එහි ප්‍රධාන සැකකරු වන තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පවසා ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

2011 වසරේ දෙසැම්බර් මස 25 වැනිදා තංගල්ලේ නිවාඩු නිකේතනයක් තුළදී මෙම අපරාධය සිදු විය. ඊට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් විදාන පතිරණ සැඟවී සිටි බව වාර්තා වූ අතර පසුව ඔහු පොලිසියට භාර විය. ඔහු ඇතුළු අට දෙනකු මේ වන විට බන්ධනාගාර ගත කර තිබේ.

මෙය කුඩා කෙනිත්තිල්ලක් පමණක් බවත් මෙම ප්රශ්නය උඩ රජයට හෝ අතිගරු ජනාධිපතිතුමාට හානියක් කිරීමට කිසිවකුටත් නොහැකි බවත් ඔහු පවසා තිබේ.

ලංකාවට විරුද්ධව මේ වන විට දියත් වන විදෙස් කුමන්ත්‍රණ ගණනාවක් ඇති අතර පාන් පිටි ත්‍රස්තවාදය, ගව මස් ප්‍රචලිත කිරීමට ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන ගෙන යන කුමන්ත්‍රණය ඉන් දෙකක් පමණි.

තරුණියක දූෂණය කිරීම හා ඇගේ පෙම්වතා ඝාතනය කිරීමත් ඊට තංගල්ල ප්‍රාදේශීය සභාවේ දේශපාලනඥයකු අත්අඩංගුවට පත් වීමත් පිටුපස ඇති ජාත්‍යන්තර කුමන්ත්‍රණය කුමක්දැයි තවමත් අපට නොවැටහේ. අපගේ අබුද්ධිමත් බවට කමත්වා...

[QUOTE="senarath, post: 15219422, member: 11457"] [b]තංගල්ලේදී ඝාතනය ජාත්‍යන්තර කුමන්ත්‍රණය&#[/b] [COLOR="Blue"][SIZE="5"][CENTER][IMG]http://www.lankaviews.com/sn/images/photos/Daily/2013/June/29/vides.jpg[/IMG][/CENTER] තංගල්ලේදී බ්‍රිතාන්‍ය ජාතිකයක තරුණියකට අතවර කිරීම හා ඇයගේ පෙම්වතා ඝාතනය කිරීම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බව එහි ප්‍රධාන සැකකරු වන තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පවසා ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. 2011 වසරේ දෙසැම්බර් මස 25 වැනිදා තංගල්ලේ නිවාඩු නිකේතනයක් තුළදී මෙම අපරාධය සිදු විය. ඊට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් විදාන පතිරණ සැඟවී සිටි බව වාර්තා වූ අතර පසුව ඔහු පොලිසියට භාර විය. ඔහු ඇතුළු අට දෙනකු මේ වන විට බන්ධනාගාර ගත කර තිබේ. මෙය කුඩා කෙනිත්තිල්ලක් පමණක් බවත් මෙම ප්රශ්නය උඩ රජයට හෝ අතිගරු ජනාධිපතිතුමාට හානියක් කිරීමට කිසිවකුටත් නොහැකි බවත් ඔහු පවසා තිබේ. ලංකාවට විරුද්ධව මේ වන විට දියත් වන විදෙස් කුමන්ත්‍රණ ගණනාවක් ඇති අතර පාන් පිටි ත්‍රස්තවාදය, ගව මස් ප්‍රචලිත කිරීමට ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන ගෙන යන කුමන්ත්‍රණය ඉන් දෙකක් පමණි. තරුණියක දූෂණය කිරීම හා ඇගේ පෙම්වතා ඝාතනය කිරීමත් ඊට තංගල්ල ප්‍රාදේශීය සභාවේ දේශපාලනඥයකු අත්අඩංගුවට පත් වීමත් පිටුපස ඇති ජාත්‍යන්තර කුමන්ත්‍රණය කුමක්දැයි තවමත් අපට නොවැටහේ. අපගේ අබුද්ධිමත් බවට කමත්වා...[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom